Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
--- ආගමේ අයට වැරදිච්ච තැන !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කාලකණ්නි ආණ්ඩුව බොරුවෙන් රජ කර කර රටයි.. රටේ අනාගතෙයි.. අපිවයි.. ඔක්කොම කාගෙන කාගෙන යනව!!! බලන බලන පැත්තෙ ආර්ථික ප්‍රශ්ණ – අඩුපාඩුකම් ගොඩයි!!! ජීවත්වෙන්න හෙණ අමාරුයි!!! දැන් නම් මොළෙත් උලුක් වෙලා!!! !!! !!!

FB ආවත් දකින්න තියෙන්නෙ කාලකණ්නි වල් බල්ලො උන්ගෙ අම්මගෙ අප්පගෙ බූදල් වගේ යාන්තම් ඉතුරුවෙලා තියන මුළු රටේම එවුන්ට පොදු කැලෑ ටිකත් කප කපා.. රටේ ස්වභාවික සම්පත් විකුනං කකා.. මාතෘ භූමිය වළඳන කතා!!! TV එක බැලුවත් යුද්ධ කරල බලේට එන්න බැරිවෙච්ච කොටි දැන් කාලකණ්නි ආණ්ඩුවේ පිහිටෙන් බලේට ඇවිල්ල යුද්ධ කරපු සිංහල එවුන්ගෙන් පළිගන්න දඟලන කතා!!! එක්කො නැත්නම් අපේ රටේ එවුන්ව මරපු – දූෂණය කරපු.. මේ රට – මේ රටේ දේවල් මංකොල්ල කාපු.. පර සුද්දො දැන් මානව හිමිකම් ගැන කතාකරන කතා!!!

මේවා අහනකොට දකිනකොට රහත්ය කියල නෑ, මල පනිනව!!! උඩින් බැලුවම පේන – පෙන්නන දේවල් වලට වඩා තව තව දේවල් මට කොහොමත් පේනව!!! !!! !!! එතකොට ඉතිං “ධර්මය කීම පැත්තකින් තියල ඉර්ධි බල හදාගෙන මුං ඔක්කොටම කෙළින්න තිබුණ නම්!!” කියලත් හිතෙනව!!! !!! !!!  හැබැයි ඉතිං “වැඩක් නෑ!! තේරුමක් නෑ!! ඔව්වට කාලය නාස්තිකලොත් වෙන්නෙ try කළොත් ගොඩදාන්න පුළුවන් වෙන මේ බොහෝම දුර්ලභ වාසනාවන්ත ක්ෂණ සම්පත්තියක් ලබල ඉපදිලා ඉන්න උන්දලා තව ගොඩ දෙනෙකුට ගොඩ යන්න හදල දෙන්න බැරිවෙන එක විතරයි!!” කියල දන්න නිසා, මාතෘකාවෙන් පිට පනින්න හිතෙන්නෙත් නෑ!!! !!! !!!

කොහොමහරි, අර කැලෑ පාළු තම්බියටයි උන්ගෙ අරාබි නඩේටයි ඕනෙ ලංකාවෙන් පුලුවාන් තරම් ප්‍රදේශයක් අල්ලගෙන උන්ගෙ එවුන්ගෙන් පුරවලා පුරවලා ටික ටික මේ මුළු රටම උන්ට ගන්න!!! එතකොට කොටින්ටත් ඕනෙ ටිකෙන් ටික මේ රට උන්ගෙ කරගන්න!!! වෙන වෙන රටවල උන්දලටත් ඕනෙ කොහොම කොහොමහරි උන්ටත් මේකෙ තැනක් හදාගන්න!!! ඒ ඔක්කොටම හේතුව මේ රටේ උරුමක්කාරයෝ වෙච්ච කාලකණ්නි සිංහල (ගොං)බෞද්ධ මිනිස්සුන්ට නොතේරෙන මේ රටේ වැදගත්කම!!! !!! !!! මේ රටේ තියන වටිනාකම!!! !!! !!!  එතකොට කාලකණ්නි ආණ්ඩුවේ කාලකණ්නි දේසපාලුවොන්ට ඕනෙ මේ රටේ ගොං මිනිස්සුන්ව කොහොමහරි ගොනාට අන්දගෙන.. පුලුවාන් තරම් කල් බලේ ඉඳගෙන.. මේ රට විකුණං කකා ඇති පදමට හම්බකරගෙන උන්ට ආතල් එකේ ඉන්න!!! !!! !!! ඉතිං එහෙම කාලකණ්නි ආණ්ඩුවක් තම්බි – කොටි – පරදේසක්කාර කාලකණ්නිත් එක්ක එක්කහු උනාම ඒකත් ‘විඥාණ පච්චයා නාමරූපං – නාමරූප පච්චයා විඥාණං’ වගේම කතන්දරයක් තමයි!!! !!! !!!

තම්බින්ට ඕනෙ තරම් සල්ලි තියනව!!! හිටු කියල තෙල් සල්ලිත් ගලනව!!! කොටින්ටත් එහෙමයි. වෙන වෙන රටවල ඉන්න එවුන්ගෙන් හම්බවෙනව!!! පිටරටවල එවුන්ට කොහොමත් සල්ලි තියනව, වෙන වෙන රටවල් වලින් මංකොල්ල කාපුවා එහෙම!!! ඉතිං උන්දලා ඔක්කොම එක්කහුවෙලා සල්ලි විසිකරලා උන්ට ඕනෙ විදියට කාලකණ්නි ආණ්ඩුව හදාගෙන තියනව!!! කාලකන්ණි ආණ්ඩුව නීතිය කොරන එවුන්ව – හමුදා පොලිසි වල ලොකු ලොකු එවුන්ව සල්ලි වලට අරගෙන.. උන්ගෙ එවුන් එව්වයි ලොකු තැන්වලට දාගෙන.. උන්ට ඕනෙ ඕනෙ විදියට ‘සෙල්ලං කරන්න පිටිය හදාගෙන’ තියනව!!! දැන් ඉතිං තම්බි ඡන්දයි, කොටි ඡන්දයි, සිංහල ගොබ්බයන්ට සල්ලි දීලා – උන්ව ගොනාට අන්දලා ගන්න ඡන්දයි නිසා කාලකණ්නි ආණ්ඩුව දිගටම තියනව!!! !!! !!! කාලකණ්නි ආණ්ඩුවේ උපකාරයෙන් තම්බි – කොටි – පරදේසක්කාරයෝ ඔක්කොම උන්ගෙ අරමුණු ලස්සණට ඉටුකරගන්නව!!! !!! !!!

උන්ගෙ උපකාරයෙන් මුන්!!! මුන්ගෙ උපකාරයෙන් උන්!!! දැන් ඉතිං රටේ එවුන් මැදිහත්වෙලා බලහත්කාරයෙන් කැඩුවොත් මිසක් නැත්නම් ඔය සම්බන්ධෙ කීයටවත් කැඩෙන්නේ නෑ!!! !!! !!! හැබැයි රටේ එවුන්.. සිංහල (ගොං)බෞද්ධ එවුන්.. බහුතරයක් උපතින්ම එකාට එකා නැති උද්ධච්ච බකපණ්ඩිත අමු මීහරක් මී හරකියෝ නිසා, කීයටවත් ඕක කඩාගන්න වෙන්නෙත් නෑ!!! !!! !!! අන්තිමට රටේ එවුන්ට.. සිංහල (ගොං)බෞද්ධ එවුන්ට.. මේ රටේ තැනක් නැත්තටම නැතිවෙලා යයි!!! !!! !!! අර කවුද සෑහෙන කාලෙකට කළින් කියල තියනව වගේ, උන්ට මූදට පනින්න වෙයි!!! !!! !!! එතකොට උන් නිසා රැකිල තියන ගෞතම බුද්ධ සාසනයත් නැත්තටම නැතිවෙලා යයි!!! !!! !!! හුඟක් එවුන්ගෙ ලොකුම හීනය.. ලොකුම උවමණාව.. ලොකුම ආසාව.. ලොකුම බලාපොරොත්තුව.. අන්න ඒ ගෞතම බුද්ධ සාසනයේ අවසානය තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

දන්නවද?? ස්වභාවධර්මයට අනුව සිද්ධවෙන විදිය.. ලෝකස්වභාවය.. ඔන්න ඕක තමයි!!! !!! !!!

● ‘මිනිස්සු’ කියන එවුන් දන්නෙ නැතිවුණාට, උන් ඔක්කොම ඇවිල්ල ස්වභාවධර්මයේ කතන්දරේකට අහුවෙලා පටන්ගත්ත කෙළවරක් හොයාගන්න වත් බැරි තරම් කාලයක් තිස්සෙ එක එක ලෝක වල – එක එක ජාතියේ සත්වයන් හැටියට ඉපදි ඉපදී.. මැරි මැරී.. ඇවිත්, දැන් මේ අවුරුදු 70ක 80ක විතර පොඩි කාලෙකට ‘මනුස්ස’ කියන ජාතියේ සත්වයන් හැටියට ආයෙත් ඉපදිලා ඉන්න සත්වයන් පිරිසක් විතරයි!!! !!! !!! ඇත්තටම නම් උන්ගෙ තම්බි.. කොටි.. පර සුද්දො.. (ගොං)බෞද්ධයො.. කතා මොකුත් නෑ!!! !!! !!! මොකද, උන්දලා ඔක්කොම මීට කළින් අවස්ථාවල වෙන වෙන රටවල් වල.. වෙන වෙන ජාති වල.. වෙන වෙන ආගම් අදහපු.. මිනිස්සු හැටියට අනන්ත අප්‍රමාණ වාර ගණනක් ඉපදිලා ඉඳල තියනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  ඒක ඒ උන්දලා දන්නෙ නැතුව විතරයි!!! !!! !!!

{බොරුය කියල හිතෙනව නම්.. සැක නම්.. ‘පුබ්බේ නිවාසානුස්සති ඥාණය’ කියන තමන්ගෙ පෙර ජීවිත වල මතකයන් සිහිකරන්න පුළුවන් හැකියාව හදාගෙන බලන්ඩලා!!! !!! !!!  මෙව්ව මේ නිකං කහනවට කියන කතා නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  ඒ පුබ්බේ නිවාසානුස්සති ඥාණය හදාගන්නෙ කොහොමද?? එතකොට මොකද්ද වෙන්නෙ?? කොහොමද එතකොට පරණ ජීවිත වල මතකයන් කියවන්න පුළුවන් වෙන්නෙ?? කියන ඔක්කොමත් මං ඉදිරියෙදි ටිකෙන් ටික කියල දෙනවා!!! !!! !!!   එතකොට මෙව්වා ‘ඔප්පු කොලේ’ නැත්නම් පිළිගන්ඩ බැරි අය චුට්ටක් ඉවසං ඉන්ඩ!!!  දැන් කාලෙ මනුස්සයෙකුගෙ ආයුෂ සාමාන්‍යයෙන් 75-80ක් විතර තමයි. ධර්මයට / මට / අපේ හාමුදුරුවොන්ට against එවුන්ගෙ ආයුෂ ඊටත් වඩා සෑහෙන අඩුයි!!! !!! !!! කියමු 35-40ක් කියල. උඹට අන්න ඒ කාලෙ එනකොට මේ කියන එව්ව නිකම්ම ඔප්පුවෙයි!!! !!! !!! }

● එතකොට ඒ හැම කෙනෙක්ගෙම සංසාර පැවැත්ම සිද්ධවෙලා තියෙන්නේ – වෙන්නේ, ‘දෙයක් උඩ ඉඳල අතහැරියොත් වෙන්නෙ බිමට වැටෙන එක විතරයි!!’ වගේ, එකම අතකට තමයි!!! !!! !!! අනික බිම වැටිච්ච දෙයක් ආයි කවුරුහරි කෙනෙක් උඩට උස්සලා ගත්තොත් / උඩට විසිකලොත් මිසක් ආයි නිකංම නම් උඩ යන්නේ නැහැ වගේම, මේ සංසාර පැවැත්මෙදිත් ‘බිමටම වැටුණට පස්සෙ’.. ‘අපාය මට්ටමටම වැටුණට පස්සෙ’.. සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙට පහළවෙලා උඩට උස්සලා ගත්තොත් / උඩට විසිකලොත් මිසක්, නැත්නම් බිමම.. අපායෙම.. තමයි!!! !!! !!! අන්න ඒ නිසා උඹල දැන් මේ මිනිස්සු හැටියට ඉපදිලා ඉන්න සත්වයන් මේ ජීවිතයෙන් පස්සෙත් දිගටම සංසාර පැවැත්මේ රැඳිල හිටියොත්, මේ මනුස්ස ජීවිතයෙන් පස්සෙ මේ මට්ටමට පහළින් පහළින් තියන පෙරේත – තිරිසන් මට්ටම් වල ඉපදි ඉපදී ගිහිල්ලා, අන්තිමට උඹල දිගටම නිරිසත්වයන් හැටියට අපායෙම ඉපදෙන්න ගන්නවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ තනිකරම දුක් විතරක් විඳින්න තියන full චාටර්ම චාටර් සත්ව ජීවිත ජාතියක් තමයි!!! !!! !!!

● එතකොට මේ සංසාර කතාවෙදි වැදගත්ම දේ, විශේෂයෙන්ම ගොං බෞද්ධයන් නම් මොකෙක්වත් දන්නෙ නැති වැදගත්ම වැදගත් දේ, ‘සංසාර පැවැත්මක්’ කියන්නෙ තනිකරම තමන්ට ඕනෙ ඕනෙ විදියට කරන්න – කරගන්න බැරි, තමන්ට ඕනෙ ඕනෙ විදියට කළාට හරියන්නෙත් නැති, බොහෝම බරපතළ – දරුණු කතන්දරයකට තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! නැත්නම්, තනිකරම ‘අනාත්ම’ (තමන්ගෙ පාලනයේ තියාගන්න බැරි / තමන්ට පාලනය කරන්න බැරි) සිදුවීම් ගොඩක ප්‍රතිඵලයකට තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ සංසාර පැවැත්ම මහා භයාණක සැඩපහරකට උපමා කරලා දක්වලා තියෙන්නෙ ඒකයි!!! !!! !!!

● ඒ වගේම ඒ සංසාර පැවැත්මෙන් ගැළවෙන්න කිසිම සත්වයෙකුට ස්වභාවධර්මයෙන් නම් කිසීම උදව්වක් – උපකාරයක් – අනුග්‍රහයක් ලැබෙන්නෙත් නෑ!!! !!! !!! මොකද, එහෙම උනා නම් කිසීම සත්වයෙක්ගෙ සංසාර පැවැත්මක් මෙහෙම දිගින් දිගට ඇදි ඇදී ඇවිත් තියෙන්න විදියක් නෑ!!! ඉබේම නවතින්න ඕනෙ!!! හැබැයි එහෙම වෙලත් නෑ!!! !!! !!! ඉදිරියෙදි වෙන්නෙත් නෑ!!! !!! !!! ඉතිං උඹල නොදන්නවා උනාට, උඹල හැම කෙනෙක්ම මේ වෙනකොට එක එක ජාතියේ සත්තු හැටියට ඉපදිලා ඉඳිද්දි විඳල තියන දුක්වල කෙළවරකුත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කවදහරි මේ පැවැත්මෙන් ගැලවෙනකම් උඹලට විඳින්න වෙන දුක්වල ඉවරයකුත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මේ ජීවිත එහෙම්පිටින්ම දුකක්ය කියන්නෙ ඔන්න ඕකයි!!! !!! !!!

● අන්න ඒ නිසා මේ මනුස්සයන් හැටියට ඉපදිලා ඉන්න එවුන් (උඹල) ඔක්කොම.. ඉස්සෙල්ලම.. කරගන්න ඕනෙ, ස්වභාවධර්මයෙන් තම තමන්ගෙ ජීවිත පිටිපස්සෙ වෙලා තියන – වෙන ඇත්ත කතන්දරේ හරියට දැනගෙන.. නිවැරදිව තේරුම් අරගෙන.. පුළුවන් ඉක්මණට රහත්වෙලා, මේ ජීවිතයෙන්ම තමන්ට මේ සංසාර පැවැත්මෙන් ගැළවෙන්න හදාගන්න එක තමයි!!! !!! !!! මොකද, නැත්නම් උඹලට ආයෙ ඒකට අවස්ථාවක් ලැබෙන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උඹල ඔක්කොටම අනිවා ‘බිමටම’ වැටෙන්න, අපාගත වෙන්නම සිද්ධවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

[QUOTE="Damith Kariyawasam, post: 24369824, member: 31903"] [SIZE="4"]කාලකණ්නි ආණ්ඩුව බොරුවෙන් රජ කර කර රටයි.. රටේ අනාගතෙයි.. අපිවයි.. ඔක්කොම කාගෙන කාගෙන යනව!!! බලන බලන පැත්තෙ ආර්ථික ප්‍රශ්ණ – අඩුපාඩුකම් ගොඩයි!!! ජීවත්වෙන්න හෙණ අමාරුයි!!! දැන් නම් මොළෙත් උලුක් වෙලා!!! !!! !!! FB ආවත් දකින්න තියෙන්නෙ කාලකණ්නි වල් බල්ලො උන්ගෙ අම්මගෙ අප්පගෙ බූදල් වගේ යාන්තම් ඉතුරුවෙලා තියන මුළු රටේම එවුන්ට පොදු කැලෑ ටිකත් කප කපා.. රටේ ස්වභාවික සම්පත් විකුනං කකා.. මාතෘ භූමිය වළඳන කතා!!! TV එක බැලුවත් යුද්ධ කරල බලේට එන්න බැරිවෙච්ච කොටි දැන් කාලකණ්නි ආණ්ඩුවේ පිහිටෙන් බලේට ඇවිල්ල යුද්ධ කරපු සිංහල එවුන්ගෙන් පළිගන්න දඟලන කතා!!! එක්කො නැත්නම් අපේ රටේ එවුන්ව මරපු – දූෂණය කරපු.. මේ රට – මේ රටේ දේවල් මංකොල්ල කාපු.. පර සුද්දො දැන් මානව හිමිකම් ගැන කතාකරන කතා!!! මේවා අහනකොට දකිනකොට රහත්ය කියල නෑ, මල පනිනව!!! උඩින් බැලුවම පේන – පෙන්නන දේවල් වලට වඩා තව තව දේවල් මට කොහොමත් පේනව!!! !!! !!! එතකොට ඉතිං “ධර්මය කීම පැත්තකින් තියල ඉර්ධි බල හදාගෙන මුං ඔක්කොටම කෙළින්න තිබුණ නම්!!” කියලත් හිතෙනව!!! !!! !!! :growl: හැබැයි ඉතිං “වැඩක් නෑ!! තේරුමක් නෑ!! ඔව්වට කාලය නාස්තිකලොත් වෙන්නෙ try කළොත් ගොඩදාන්න පුළුවන් වෙන මේ බොහෝම දුර්ලභ වාසනාවන්ත ක්ෂණ සම්පත්තියක් ලබල ඉපදිලා ඉන්න උන්දලා තව ගොඩ දෙනෙකුට ගොඩ යන්න හදල දෙන්න බැරිවෙන එක විතරයි!!” කියල දන්න නිසා, මාතෘකාවෙන් පිට පනින්න හිතෙන්නෙත් නෑ!!! !!! !!! කොහොමහරි, අර කැලෑ පාළු තම්බියටයි උන්ගෙ අරාබි නඩේටයි ඕනෙ ලංකාවෙන් පුලුවාන් තරම් ප්‍රදේශයක් අල්ලගෙන උන්ගෙ එවුන්ගෙන් පුරවලා පුරවලා ටික ටික මේ මුළු රටම උන්ට ගන්න!!! එතකොට කොටින්ටත් ඕනෙ ටිකෙන් ටික මේ රට උන්ගෙ කරගන්න!!! වෙන වෙන රටවල උන්දලටත් ඕනෙ කොහොම කොහොමහරි උන්ටත් මේකෙ තැනක් හදාගන්න!!! ඒ ඔක්කොටම හේතුව මේ රටේ උරුමක්කාරයෝ වෙච්ච කාලකණ්නි සිංහල (ගොං)බෞද්ධ මිනිස්සුන්ට නොතේරෙන මේ රටේ වැදගත්කම!!! !!! !!! මේ රටේ තියන වටිනාකම!!! !!! !!! :angry::( එතකොට කාලකණ්නි ආණ්ඩුවේ කාලකණ්නි දේසපාලුවොන්ට ඕනෙ මේ රටේ ගොං මිනිස්සුන්ව කොහොමහරි ගොනාට අන්දගෙන.. පුලුවාන් තරම් කල් බලේ ඉඳගෙන.. මේ රට විකුණං කකා ඇති පදමට හම්බකරගෙන උන්ට ආතල් එකේ ඉන්න!!! !!! !!! ඉතිං එහෙම කාලකණ්නි ආණ්ඩුවක් තම්බි – කොටි – පරදේසක්කාර කාලකණ්නිත් එක්ක එක්කහු උනාම ඒකත් ‘විඥාණ පච්චයා නාමරූපං – නාමරූප පච්චයා විඥාණං’ වගේම කතන්දරයක් තමයි!!! !!! !!! තම්බින්ට ඕනෙ තරම් සල්ලි තියනව!!! හිටු කියල තෙල් සල්ලිත් ගලනව!!! කොටින්ටත් එහෙමයි. වෙන වෙන රටවල ඉන්න එවුන්ගෙන් හම්බවෙනව!!! පිටරටවල එවුන්ට කොහොමත් සල්ලි තියනව, වෙන වෙන රටවල් වලින් මංකොල්ල කාපුවා එහෙම!!! ඉතිං උන්දලා ඔක්කොම එක්කහුවෙලා සල්ලි විසිකරලා උන්ට ඕනෙ විදියට කාලකණ්නි ආණ්ඩුව හදාගෙන තියනව!!! කාලකන්ණි ආණ්ඩුව නීතිය කොරන එවුන්ව – හමුදා පොලිසි වල ලොකු ලොකු එවුන්ව සල්ලි වලට අරගෙන.. උන්ගෙ එවුන් එව්වයි ලොකු තැන්වලට දාගෙන.. උන්ට ඕනෙ ඕනෙ විදියට ‘සෙල්ලං කරන්න පිටිය හදාගෙන’ තියනව!!! දැන් ඉතිං තම්බි ඡන්දයි, කොටි ඡන්දයි, සිංහල ගොබ්බයන්ට සල්ලි දීලා – උන්ව ගොනාට අන්දලා ගන්න ඡන්දයි නිසා කාලකණ්නි ආණ්ඩුව දිගටම තියනව!!! !!! !!! කාලකණ්නි ආණ්ඩුවේ උපකාරයෙන් තම්බි – කොටි – පරදේසක්කාරයෝ ඔක්කොම උන්ගෙ අරමුණු ලස්සණට ඉටුකරගන්නව!!! !!! !!! උන්ගෙ උපකාරයෙන් මුන්!!! මුන්ගෙ උපකාරයෙන් උන්!!! දැන් ඉතිං රටේ එවුන් මැදිහත්වෙලා බලහත්කාරයෙන් කැඩුවොත් මිසක් නැත්නම් ඔය සම්බන්ධෙ කීයටවත් කැඩෙන්නේ නෑ!!! !!! !!! හැබැයි රටේ එවුන්.. සිංහල (ගොං)බෞද්ධ එවුන්.. බහුතරයක් උපතින්ම එකාට එකා නැති උද්ධච්ච බකපණ්ඩිත අමු මීහරක් මී හරකියෝ නිසා, කීයටවත් ඕක කඩාගන්න වෙන්නෙත් නෑ!!! !!! !!! අන්තිමට රටේ එවුන්ට.. සිංහල (ගොං)බෞද්ධ එවුන්ට.. මේ රටේ තැනක් නැත්තටම නැතිවෙලා යයි!!! !!! !!! අර කවුද සෑහෙන කාලෙකට කළින් කියල තියනව වගේ, උන්ට මූදට පනින්න වෙයි!!! !!! !!! එතකොට උන් නිසා රැකිල තියන ගෞතම බුද්ධ සාසනයත් නැත්තටම නැතිවෙලා යයි!!! !!! !!! හුඟක් එවුන්ගෙ ලොකුම හීනය.. ලොකුම උවමණාව.. ලොකුම ආසාව.. ලොකුම බලාපොරොත්තුව.. අන්න ඒ ගෞතම බුද්ධ සාසනයේ අවසානය තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :oo: දන්නවද?? ස්වභාවධර්මයට අනුව සිද්ධවෙන විදිය.. ලෝකස්වභාවය.. ඔන්න ඕක තමයි!!! !!! !!! :oo: ● ‘මිනිස්සු’ කියන එවුන් දන්නෙ නැතිවුණාට, උන් ඔක්කොම ඇවිල්ල ස්වභාවධර්මයේ කතන්දරේකට අහුවෙලා පටන්ගත්ත කෙළවරක් හොයාගන්න වත් බැරි තරම් කාලයක් තිස්සෙ එක එක ලෝක වල – එක එක ජාතියේ සත්වයන් හැටියට ඉපදි ඉපදී.. මැරි මැරී.. ඇවිත්, දැන් මේ අවුරුදු 70ක 80ක විතර පොඩි කාලෙකට ‘මනුස්ස’ කියන ජාතියේ සත්වයන් හැටියට ආයෙත් ඉපදිලා ඉන්න සත්වයන් පිරිසක් විතරයි!!! !!! !!! ඇත්තටම නම් උන්ගෙ තම්බි.. කොටි.. පර සුද්දො.. (ගොං)බෞද්ධයො.. කතා මොකුත් නෑ!!! !!! !!! මොකද, උන්දලා ඔක්කොම මීට කළින් අවස්ථාවල වෙන වෙන රටවල් වල.. වෙන වෙන ජාති වල.. වෙන වෙන ආගම් අදහපු.. මිනිස්සු හැටියට අනන්ත අප්‍රමාණ වාර ගණනක් ඉපදිලා ඉඳල තියනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :rolleyes::rofl: ඒක ඒ උන්දලා දන්නෙ නැතුව විතරයි!!! !!! !!! :rofl::rofl: {බොරුය කියල හිතෙනව නම්.. සැක නම්.. ‘පුබ්බේ නිවාසානුස්සති ඥාණය’ කියන තමන්ගෙ පෙර ජීවිත වල මතකයන් සිහිකරන්න පුළුවන් හැකියාව හදාගෙන බලන්ඩලා!!! !!! !!! :oo::D මෙව්ව මේ නිකං කහනවට කියන කතා නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :D:P ඒ පුබ්බේ නිවාසානුස්සති ඥාණය හදාගන්නෙ කොහොමද?? එතකොට මොකද්ද වෙන්නෙ?? කොහොමද එතකොට පරණ ජීවිත වල මතකයන් කියවන්න පුළුවන් වෙන්නෙ?? කියන ඔක්කොමත් මං ඉදිරියෙදි ටිකෙන් ටික කියල දෙනවා!!! !!! !!! ;) :):) එතකොට මෙව්වා ‘ඔප්පු කොලේ’ නැත්නම් පිළිගන්ඩ බැරි අය චුට්ටක් ඉවසං ඉන්ඩ!!! :lol: දැන් කාලෙ මනුස්සයෙකුගෙ ආයුෂ සාමාන්‍යයෙන් 75-80ක් විතර තමයි. ධර්මයට / මට / අපේ හාමුදුරුවොන්ට against එවුන්ගෙ ආයුෂ ඊටත් වඩා සෑහෙන අඩුයි!!! !!! !!! කියමු 35-40ක් කියල. උඹට අන්න ඒ කාලෙ එනකොට මේ කියන එව්ව නිකම්ම ඔප්පුවෙයි!!! !!! !!! :rofl::rofl::rofl:} ● එතකොට ඒ හැම කෙනෙක්ගෙම සංසාර පැවැත්ම සිද්ධවෙලා තියෙන්නේ – වෙන්නේ, ‘දෙයක් උඩ ඉඳල අතහැරියොත් වෙන්නෙ බිමට වැටෙන එක විතරයි!!’ වගේ, එකම අතකට තමයි!!! !!! !!! අනික බිම වැටිච්ච දෙයක් ආයි කවුරුහරි කෙනෙක් උඩට උස්සලා ගත්තොත් / උඩට විසිකලොත් මිසක් ආයි නිකංම නම් උඩ යන්නේ නැහැ වගේම, මේ සංසාර පැවැත්මෙදිත් ‘බිමටම වැටුණට පස්සෙ’.. ‘අපාය මට්ටමටම වැටුණට පස්සෙ’.. සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙට පහළවෙලා උඩට උස්සලා ගත්තොත් / උඩට විසිකලොත් මිසක්, නැත්නම් බිමම.. අපායෙම.. තමයි!!! !!! !!! අන්න ඒ නිසා උඹල දැන් මේ මිනිස්සු හැටියට ඉපදිලා ඉන්න සත්වයන් මේ ජීවිතයෙන් පස්සෙත් දිගටම සංසාර පැවැත්මේ රැඳිල හිටියොත්, මේ මනුස්ස ජීවිතයෙන් පස්සෙ මේ මට්ටමට පහළින් පහළින් තියන පෙරේත – තිරිසන් මට්ටම් වල ඉපදි ඉපදී ගිහිල්ලා, අන්තිමට උඹල දිගටම නිරිසත්වයන් හැටියට අපායෙම ඉපදෙන්න ගන්නවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ තනිකරම දුක් විතරක් විඳින්න තියන full චාටර්ම චාටර් සත්ව ජීවිත ජාතියක් තමයි!!! !!! !!! ● එතකොට මේ සංසාර කතාවෙදි වැදගත්ම දේ, විශේෂයෙන්ම ගොං බෞද්ධයන් නම් මොකෙක්වත් දන්නෙ නැති වැදගත්ම වැදගත් දේ, ‘සංසාර පැවැත්මක්’ කියන්නෙ තනිකරම තමන්ට ඕනෙ ඕනෙ විදියට කරන්න – කරගන්න බැරි, තමන්ට ඕනෙ ඕනෙ විදියට කළාට හරියන්නෙත් නැති, බොහෝම බරපතළ – දරුණු කතන්දරයකට තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! නැත්නම්, තනිකරම ‘අනාත්ම’ (තමන්ගෙ පාලනයේ තියාගන්න බැරි / තමන්ට පාලනය කරන්න බැරි) සිදුවීම් ගොඩක ප්‍රතිඵලයකට තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ සංසාර පැවැත්ම මහා භයාණක සැඩපහරකට උපමා කරලා දක්වලා තියෙන්නෙ ඒකයි!!! !!! !!! ● ඒ වගේම ඒ සංසාර පැවැත්මෙන් ගැළවෙන්න කිසිම සත්වයෙකුට ස්වභාවධර්මයෙන් නම් කිසීම උදව්වක් – උපකාරයක් – අනුග්‍රහයක් ලැබෙන්නෙත් නෑ!!! !!! !!! මොකද, එහෙම උනා නම් කිසීම සත්වයෙක්ගෙ සංසාර පැවැත්මක් මෙහෙම දිගින් දිගට ඇදි ඇදී ඇවිත් තියෙන්න විදියක් නෑ!!! ඉබේම නවතින්න ඕනෙ!!! හැබැයි එහෙම වෙලත් නෑ!!! !!! !!! ඉදිරියෙදි වෙන්නෙත් නෑ!!! !!! !!! ඉතිං උඹල නොදන්නවා උනාට, උඹල හැම කෙනෙක්ම මේ වෙනකොට එක එක ජාතියේ සත්තු හැටියට ඉපදිලා ඉඳිද්දි විඳල තියන දුක්වල කෙළවරකුත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කවදහරි මේ පැවැත්මෙන් ගැලවෙනකම් උඹලට විඳින්න වෙන දුක්වල ඉවරයකුත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මේ ජීවිත එහෙම්පිටින්ම දුකක්ය කියන්නෙ ඔන්න ඕකයි!!! !!! !!! ● අන්න ඒ නිසා මේ මනුස්සයන් හැටියට ඉපදිලා ඉන්න එවුන් (උඹල) ඔක්කොම.. ඉස්සෙල්ලම.. කරගන්න ඕනෙ, ස්වභාවධර්මයෙන් තම තමන්ගෙ ජීවිත පිටිපස්සෙ වෙලා තියන – වෙන ඇත්ත කතන්දරේ හරියට දැනගෙන.. නිවැරදිව තේරුම් අරගෙන.. පුළුවන් ඉක්මණට රහත්වෙලා, මේ ජීවිතයෙන්ම තමන්ට මේ සංසාර පැවැත්මෙන් ගැළවෙන්න හදාගන්න එක තමයි!!! !!! !!! මොකද, නැත්නම් උඹලට ආයෙ ඒකට අවස්ථාවක් ලැබෙන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උඹල ඔක්කොටම අනිවා ‘බිමටම’ වැටෙන්න, අපාගත වෙන්නම සිද්ධවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :oo::sorry::([/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom