Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
--- ආගමේ අයට වැරදිච්ච තැන !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යාළුලා, අපි මේ කතාකරන ධර්ම මාතෘකාවේ / සංසාර කතාවේ තියන වැදගත්ම කාරණාව උඹල කිසීම කෙනෙක් ගණන් නොගන්න.. හැමෝම අමතක කරල දාලා තියන.. හුඟ දෙනෙක් දන්නෙත් නැති.. 'අනාත්ම' ස්වභාවයයි!!! !!! !!! නැත්නම්, තමන්ගෙ වසඟයේ පවත්වන්න බැරි.. තමන්ට හිතෙන හිතෙන විදියට - තමන්ට ඕනෙ ඕනෙ විදියට මොකුත් කරන්නත් බැරි.. තමන්ට ඕනෙ ඕනෙ දේවල් කළාට හරියන්නෙත් නැති.. ස්වභාවය කිව්වත් නිවැරදියි!!! !!! !!! එතකොට ඒ අනාත්ම ස්වභාවයට තනිකරම හේතුවෙලා තියෙන්නෙ සංසාරගත සත්ව ජීවිත හැම එකකටම පදනම වෙලා තියන 'විඥාණ පච්චයා නාමරූපං - නාමරූප පච්චයා විඥාණං' කතන්දරයේ ස්වභාවය තමයි!!! !!! !!!

● අන්න ඒ 'විඥාණ පච්චයා නාමරූපං - නාමරූප පච්චයා විඥාණං' කතන්දරය නිසා හැදිල තියන මේ අපේ ජීවිත වත්.. අනික් කිසීම සංසාරගත සත්වයෙක්ගේ සත්ව ජීවිත වත්.. තම තමන්ගෙ උවමණාවට හැදිච්ච ඒවා නෙවෙයි!!! !!! !!!

● ඒ වගේම මේ අපි ඇතුළු අනික් හෑම සංසාරගත සත්වයෙකුගෙම සත්ව ජීවිත හැදෙන්න හේතුවෙලා තියන සංසාර පැවැත්මවල් ගත්තාම, ඒ එකක්වත් කාගෙවත් උවමණාවෙන් - කාගෙවත් උවමණාවකට පටන් අරගන තියන ඒවාත් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

● ඒ වගේම භාග්‍යවතුන්වහන්සේට උන්වහන්සේ සතු සුවිශේෂී හැකියාවන් පාවිච්චි කරලා වත් මේ අපේ සංසාර පැවැත්මවල් පටන් අරගෙන තියන තැනක් / දවසක් බලාගන්න බැරි තරම් මේවා පරණයි කිව්වට, මේ උඹලගෙ අපේ සංසාර පැවැත්මවල් ඔක්කොම එකම කාලෙක - එකම කාල වකවානුවක පටන් අරගෙන තියන ඒවාත් නෙවෙයි!!! !!! !!!

● ඒ වගේම මේ අපේ පැවැත්මවල් එහෙම පටන් අරගෙන බර කාලයක් වෙන ඒවා උනාට, සංසාර පැවැත්මවල් කියන ඒවා ඔක්කොම මේ වෙනකොට පටන් අරගෙන ඉවරවෙලත් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  ඒ සංසාර පැවැත්මවල් අළුතෙන් ආරම්භ වීම මේ විශ්වයේ තියන හෑම සක්වළකම සදහටම සිද්ධවෙන.. කවදාවත් අවසාන නොවෙන.. තවත් එක් සිදුවීමක් පමණයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  භාග්‍යවතුන්වහන්සේ ඒ ගැන කියල නැත්තේ ඒ කාලෙ ඒ ගැන කියල තේරුම්කරල දෙන්න තිබුණු නොහැකියාව නිසයි!!! !!! !!! {අන්න ඒ නිසාම උඹල සත්වයෝ නිවන් යන එක ගැන බයවෙන්න කලබොල වෙන්ටත් එපා!!!   සත්වයො ඔක්කොම නිවන් ගොහිල්ලා මේ ලෝකෙ කවදාවත් සත්වයන්ගෙන් හිස් වෙන්නේ නෑ!!! !!! !!!  ලොහ් ලොහ්}

● අන්තිමට යාළුලා දැන් මේ පටන් අරගෙන තියන සංසාර පැවැත්මවල් දිගට දිගට ඇදි ඇදී යන එකට නම් සත්වයන්ගේ ත්‍රිවිධ තණ්හා.. නැත්නම් 'තම තමන්ට ආයි ආයි උපදින්න - දිගටම ඉන්න තියන ආසාවල් උවමණාවල්'.. සම්බන්ධයි උනාට, සත්වයන්ගේ ත්‍රිවිධ තණ්හා හන්දම ඒ පැවැත්මවල් දිගට දිගට ඇදි ඇදී යනවත් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

මේ අපි ඇතුළු සියලු සංසාරගත සත්වයන්ගේ සත්ව ජීවිත හැදිල තියෙන්නෙත්, ඒ සත්ව ජීවිත හැම එකක්ම හැදෙන්න හේතුවෙච්ච ඒ ඒ ජීවිත පිටිපස්සෙන් ක්‍රියාත්මක වෙන සංසාර කතන්දර (පටිච්චසමුප්පාද / හේතු - ඵල ධර්මතා chains) ආරම්භ වෙලා තියෙන්නෙත්, දැන් ඒ ආරම්භ වෙලා තියන පැවැත්මවල් කෙළවරක් නැතුව දිගින් දිගට ඇදි ඇදී යන්නෙත්, අළුතෙන් තව තව සංසාර පැවැත්මවල් ආරම්භ වෙන්නෙත්, ඒ ඔක්කොටම පදනම් වෙලා තියන 'විඥාණ පච්චයා නාමරූපං - නාමරූප පච්චයා විඥාණං' කියන 'විද්‍යුත් ශක්තිය උපකාරයෙන් විද්‍යුත්චුම්බක ශක්තිය පවතින - විද්‍යුත්චුම්බක ශක්තියේ උපකාරයෙන් විද්‍යුත් ශක්තිය පවතින' ස්වභාවික විද්‍යාත්මක සංසිද්ධියේ / කතන්දරයේ ස්වභාවය නිසයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

යාළුලා ඒ 'විඥාණ පච්චයා නාමරූපං - නාමරූප පච්චයා විඥාණං' කතන්දර වල ස්වභාවය නිසා, අහම්බෙන් හරි ඒ ක්රියාකාරීත්වයක් ආරම්භ උනොත් උත්සහ කරලා.. වීර්යය කරලා.. ආයාසයෙන් ඒවා නැවැත්තුවොත් / නවත්වා ගත්තොත් / නවත්තල දැම්මොත් ඇරෙන්න ඒවා ඉබේම නම් කොහොමටවත් නවතින්නෙ / අවසන් වෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  ඒ නිසාම මේ සංසාර පැවැත්මවල් අතරතුරේ කිසීම 'දැණුමක්' නැති  - තණ්හා උපාදාන මොකුත් නැති  මාස 2-3නේ කිරි දරුවො මැරුණත්.. අම්මගෙ බඩේ ඉන්න මාස 4-5-6යේ දරුවො මැරුණත්.. යාන්තම් සති 3-4-5ක් වෙච්ච කළල නැතිවුණත්.. චූටි චූටි බලු පැටව් / පූස් පැටව් / හා පැටව් / මී පැටව් / හූණු පැටව් මැරුණත්..  ඇස් කන් නැති පණුවො වගේ උන් මැරුණත්..  සංසාර පැවැත්මවල් නතරවෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!    ඒවා නොනැවතී ඒ විදියටම දිගටම continue වෙනවා!!! !!! !!!   ඒ වගේම 'භව පැවැත්ම' සිද්ධවෙන තාක් කල්... නැත්නම් 'භවයක් නිසා ජීවිතයක් හැදෙන.. ඒ ජීවිතය නිසා තව භවයක් හැදෙන.. ඒ භවය නිසා තව ජීවිතයක් හැදෙන.. ඒ ජීවිතය නිසා ~~ කතන්දරය' / 'හේතු - ඵල ධර්මතාවය' සිද්ධවෙන තාක් කල්... 'කම්ම යෝනි - කම්ම බන්ධු - කම්ම දායාදෝ - කම්ම පටිසරණා' හැටියට දක්වපු කර්ම කතන්දරයට මැදිවෙලා ක්‍රියාත්මක වෙන ඒ 'විඥාණ පච්චයා නාමරූපං - නාමරූප පච්චයා විඥාණං' ක්රියාකාරීත්වයන් දැන් නවත්තන / අවසන් කරන එක ලේසිත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!   ඔහෙල අවබෝධෙන් කළකිරුනට... ඔහෙල ඇලෙන්නෙ ගැටෙන්නේ නැතුව හිටියට... ඔහෙල මුළාවෙන්නේ නැතුව හිටියට... ඔහෙලට ඔක්කොම එපා වෙලා - ඇතිවෙලා හිටියට... ඔහෙල හුදකලාවේ ඇලිල හිටියට...  දැන් ඒවා මළාට නවතින්නේ නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

හැබැයි ඉතිං මේ වෙනකොට සංසාර පැවැත්මට අහුවෙලා හොඳටම පදිරි වෙලා / චාටර් වෙලා ඉන්න {භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ උන්වහන්සේට වත් පටන්ගත්ත තැනක් පේන්නෙ නැතෙයි කියාපු තරම් කාලෙක ඉඳලා මිනිස්සු හා නොයෙකුත් නොයෙකුත් සත්වයන් හැටියට අනන්ත . අනන්ත . අනන්ත ~ අප්‍රමාණ වාර ගණනක් ඉපදිලා මැරිලා.. ඉපදිලා මැරිලා.. ඉපදිලා මැරිලා.. තියන} ඔහෙලට කවදහරි සසර දුකෙන් නිදහස්වෙනවා නම් නිදහස්වෙන්න ලැබෙන්නෙත් ඔය ජීවිතය යටිං ක්‍රියාත්මක වෙන 'විඥාණ පච්චයා නාමරූපං - නාමරූප පච්චයා විඥාණං' කතන්දරය තව දුරටත් ක්‍රියාත්මක වෙන්න නොදී නවත්ත ගත්තොත්.. තවදුරටත් ක්‍රියාත්මක නොවෙන්න හදාගත්තොත්.. විතරමයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

අන්න එතනදි ඔහෙලා ලෝකයට පහළවෙන හෑම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක්ම තමන්වහන්සේලා විසින් හොයල දැනගෙන සියලු දෙවි මිනිසුන්ට කියල දෙන, භාග්‍යවත් ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේත් "මේ ජරා මරණ හැම එකකටම හේතුව.. මේ නම් ගොත් කිය කියා වැළපීම් ඔක්කොටම හේතුව.. විඥාණයේ උපකාරයෙන් නාමරූප වල පැවැත්මත් - නාමරූප වල උපකාරයෙන් විඥාණයේ පැවැත්මත් තමයි!!" කියලා තෝරලා දුන්න, ඒ 'විද්‍යුත් ශක්තිය උපකාරයෙන් විද්‍යුත්චුම්බක ශක්තිය පවතින - විද්‍යුත්චුම්බක ශක්තියේ උපකාරයෙන් විද්‍යුත් ශක්තිය පවතින' ස්වභාවික විද්‍යාත්මක කතන්දරය හා ඊට අනුබද්ධ අනිකුත් කරුණු කාරණා ගැන මෙලෝ හසරක් නොදැන ඔය දුකෙන් නිදහස්වෙන්න දඟලන දැඟලිල්ල... කෙළෙස් බදාගෙන / තණ්හා බදාගෙන / සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගේ කුණුහරුප - අමු තිත්ත කුණුහරුප බදාගෙන නිවන් යන්න නටන නැටිල්ල... තනිකරම විහිළුවක් - කිසි තේරුමක් නැති වැඩක් නිසා, දැන්වත් ඔය ඔහෙලගෙ ජීවිත පිටිපස්සෙන් ක්‍රියාත්මක වෙන ස්වභාවධර්මයේ සම්පූර්ණ විද්‍යාත්මක කතන්දරය ගැන ඉස්සෙල්ලම දැනගන ඉන්න!!! !!! !!!

මං මට කියල / තෝරලා දෙන්න පුළුවන් ඔක්කොම පුළුවන් උපරිමයටම සරළ කරලා.. detail කරලා.. කියල දෙන්නං!!! ඔහෙල තම තමන්ට පුළුවන් උපරිමයටම ඒවා තේරුම් ගන්න බලන්න!!!

[QUOTE="Damith Kariyawasam, post: 25443414, member: 31903"] යාළුලා, අපි මේ කතාකරන ධර්ම මාතෘකාවේ / සංසාර කතාවේ තියන වැදගත්ම කාරණාව උඹල කිසීම කෙනෙක් ගණන් නොගන්න.. හැමෝම අමතක කරල දාලා තියන.. හුඟ දෙනෙක් දන්නෙත් නැති.. 'අනාත්ම' ස්වභාවයයි!!! !!! !!! නැත්නම්, තමන්ගෙ වසඟයේ පවත්වන්න බැරි.. තමන්ට හිතෙන හිතෙන විදියට - තමන්ට ඕනෙ ඕනෙ විදියට මොකුත් කරන්නත් බැරි.. තමන්ට ඕනෙ ඕනෙ දේවල් කළාට හරියන්නෙත් නැති.. ස්වභාවය කිව්වත් නිවැරදියි!!! !!! !!! එතකොට ඒ අනාත්ම ස්වභාවයට තනිකරම හේතුවෙලා තියෙන්නෙ සංසාරගත සත්ව ජීවිත හැම එකකටම පදනම වෙලා තියන 'විඥාණ පච්චයා නාමරූපං - නාමරූප පච්චයා විඥාණං' කතන්දරයේ ස්වභාවය තමයි!!! !!! !!! ● අන්න ඒ 'විඥාණ පච්චයා නාමරූපං - නාමරූප පච්චයා විඥාණං' කතන්දරය නිසා හැදිල තියන මේ අපේ ජීවිත වත්.. අනික් කිසීම සංසාරගත සත්වයෙක්ගේ සත්ව ජීවිත වත්.. තම තමන්ගෙ උවමණාවට හැදිච්ච ඒවා නෙවෙයි!!! !!! !!! ● ඒ වගේම මේ අපි ඇතුළු අනික් හෑම සංසාරගත සත්වයෙකුගෙම සත්ව ජීවිත හැදෙන්න හේතුවෙලා තියන සංසාර පැවැත්මවල් ගත්තාම, ඒ එකක්වත් කාගෙවත් උවමණාවෙන් - කාගෙවත් උවමණාවකට පටන් අරගන තියන ඒවාත් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😯😯 ● ඒ වගේම භාග්‍යවතුන්වහන්සේට උන්වහන්සේ සතු සුවිශේෂී හැකියාවන් පාවිච්චි කරලා වත් මේ අපේ සංසාර පැවැත්මවල් පටන් අරගෙන තියන තැනක් / දවසක් බලාගන්න බැරි තරම් මේවා පරණයි කිව්වට, මේ උඹලගෙ අපේ සංසාර පැවැත්මවල් ඔක්කොම එකම කාලෙක - එකම කාල වකවානුවක පටන් අරගෙන තියන ඒවාත් නෙවෙයි!!! !!! !!! ● ඒ වගේම මේ අපේ පැවැත්මවල් එහෙම පටන් අරගෙන බර කාලයක් වෙන ඒවා උනාට, සංසාර පැවැත්මවල් කියන ඒවා ඔක්කොම මේ වෙනකොට පටන් අරගෙන ඉවරවෙලත් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😯😯 ඒ සංසාර පැවැත්මවල් අළුතෙන් ආරම්භ වීම මේ විශ්වයේ තියන හෑම සක්වළකම සදහටම සිද්ධවෙන.. කවදාවත් අවසාන නොවෙන.. තවත් එක් සිදුවීමක් පමණයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌 භාග්‍යවතුන්වහන්සේ ඒ ගැන කියල නැත්තේ ඒ කාලෙ ඒ ගැන කියල තේරුම්කරල දෙන්න තිබුණු නොහැකියාව නිසයි!!! !!! !!! {අන්න ඒ නිසාම උඹල සත්වයෝ නිවන් යන එක ගැන බයවෙන්න කලබොල වෙන්ටත් එපා!!! 😋 😂😂 සත්වයො ඔක්කොම නිවන් ගොහිල්ලා මේ ලෝකෙ කවදාවත් සත්වයන්ගෙන් හිස් වෙන්නේ නෑ!!! !!! !!! 🤣🤣 ලොහ් ලොහ්} ● අන්තිමට යාළුලා දැන් මේ පටන් අරගෙන තියන සංසාර පැවැත්මවල් දිගට දිගට ඇදි ඇදී යන එකට නම් සත්වයන්ගේ ත්‍රිවිධ තණ්හා.. නැත්නම් 'තම තමන්ට ආයි ආයි උපදින්න - දිගටම ඉන්න තියන ආසාවල් උවමණාවල්'.. සම්බන්ධයි උනාට, සත්වයන්ගේ ත්‍රිවිධ තණ්හා හන්දම ඒ පැවැත්මවල් දිගට දිගට ඇදි ඇදී යනවත් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😄😄 මේ අපි ඇතුළු සියලු සංසාරගත සත්වයන්ගේ සත්ව ජීවිත හැදිල තියෙන්නෙත්, ඒ සත්ව ජීවිත හැම එකක්ම හැදෙන්න හේතුවෙච්ච ඒ ඒ ජීවිත පිටිපස්සෙන් ක්‍රියාත්මක වෙන සංසාර කතන්දර (පටිච්චසමුප්පාද / හේතු - ඵල ධර්මතා chains) ආරම්භ වෙලා තියෙන්නෙත්, දැන් ඒ ආරම්භ වෙලා තියන පැවැත්මවල් කෙළවරක් නැතුව දිගින් දිගට ඇදි ඇදී යන්නෙත්, අළුතෙන් තව තව සංසාර පැවැත්මවල් ආරම්භ වෙන්නෙත්, ඒ ඔක්කොටම පදනම් වෙලා තියන 'විඥාණ පච්චයා නාමරූපං - නාමරූප පච්චයා විඥාණං' කියන 'විද්‍යුත් ශක්තිය උපකාරයෙන් විද්‍යුත්චුම්බක ශක්තිය පවතින - විද්‍යුත්චුම්බක ශක්තියේ උපකාරයෙන් විද්‍යුත් ශක්තිය පවතින' ස්වභාවික විද්‍යාත්මක සංසිද්ධියේ / කතන්දරයේ ස්වභාවය නිසයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! යාළුලා ඒ 'විඥාණ පච්චයා නාමරූපං - නාමරූප පච්චයා විඥාණං' කතන්දර වල ස්වභාවය නිසා, අහම්බෙන් හරි ඒ ක්රියාකාරීත්වයක් ආරම්භ උනොත් උත්සහ කරලා.. වීර්යය කරලා.. ආයාසයෙන් ඒවා නැවැත්තුවොත් / නවත්වා ගත්තොත් / නවත්තල දැම්මොත් ඇරෙන්න ඒවා ඉබේම නම් කොහොමටවත් නවතින්නෙ / අවසන් වෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😧😧 ඒ නිසාම මේ සංසාර පැවැත්මවල් අතරතුරේ කිසීම 'දැණුමක්' නැති 🙄😂 - තණ්හා උපාදාන මොකුත් නැති 🙄😜 මාස 2-3නේ කිරි දරුවො මැරුණත්.. අම්මගෙ බඩේ ඉන්න මාස 4-5-6යේ දරුවො මැරුණත්.. යාන්තම් සති 3-4-5ක් වෙච්ච කළල නැතිවුණත්.. චූටි චූටි බලු පැටව් / පූස් පැටව් / හා පැටව් / මී පැටව් / හූණු පැටව් මැරුණත්.. 😯 ඇස් කන් නැති පණුවො වගේ උන් මැරුණත්.. 😯😯 සංසාර පැවැත්මවල් නතරවෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😲😲 🤪 😂😂 ඒවා නොනැවතී ඒ විදියටම දිගටම continue වෙනවා!!! !!! !!! 😄😄 😅 ඒ වගේම 'භව පැවැත්ම' සිද්ධවෙන තාක් කල්... නැත්නම් 'භවයක් නිසා ජීවිතයක් හැදෙන.. ඒ ජීවිතය නිසා තව භවයක් හැදෙන.. ඒ භවය නිසා තව ජීවිතයක් හැදෙන.. ඒ ජීවිතය නිසා ~~ කතන්දරය' / 'හේතු - ඵල ධර්මතාවය' සිද්ධවෙන තාක් කල්... 'කම්ම යෝනි - කම්ම බන්ධු - කම්ම දායාදෝ - කම්ම පටිසරණා' හැටියට දක්වපු කර්ම කතන්දරයට මැදිවෙලා ක්‍රියාත්මක වෙන ඒ 'විඥාණ පච්චයා නාමරූපං - නාමරූප පච්චයා විඥාණං' ක්රියාකාරීත්වයන් දැන් නවත්තන / අවසන් කරන එක ලේසිත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😯😯 😧 ඔහෙල අවබෝධෙන් කළකිරුනට... ඔහෙල ඇලෙන්නෙ ගැටෙන්නේ නැතුව හිටියට... ඔහෙල මුළාවෙන්නේ නැතුව හිටියට... ඔහෙලට ඔක්කොම එපා වෙලා - ඇතිවෙලා හිටියට... ඔහෙල හුදකලාවේ ඇලිල හිටියට... 😋 දැන් ඒවා මළාට නවතින්නේ නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😂😂😂 🤣🤣🤣 😥😥 හැබැයි ඉතිං මේ වෙනකොට සංසාර පැවැත්මට අහුවෙලා හොඳටම පදිරි වෙලා / චාටර් වෙලා ඉන්න {භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ උන්වහන්සේට වත් පටන්ගත්ත තැනක් පේන්නෙ නැතෙයි කියාපු තරම් කාලෙක ඉඳලා මිනිස්සු හා නොයෙකුත් නොයෙකුත් සත්වයන් හැටියට අනන්ත . අනන්ත . අනන්ත ~ අප්‍රමාණ වාර ගණනක් ඉපදිලා මැරිලා.. ඉපදිලා මැරිලා.. ඉපදිලා මැරිලා.. තියන} ඔහෙලට කවදහරි සසර දුකෙන් නිදහස්වෙනවා නම් නිදහස්වෙන්න ලැබෙන්නෙත් ඔය ජීවිතය යටිං ක්‍රියාත්මක වෙන 'විඥාණ පච්චයා නාමරූපං - නාමරූප පච්චයා විඥාණං' කතන්දරය තව දුරටත් ක්‍රියාත්මක වෙන්න නොදී නවත්ත ගත්තොත්.. තවදුරටත් ක්‍රියාත්මක නොවෙන්න හදාගත්තොත්.. විතරමයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! අන්න එතනදි ඔහෙලා ලෝකයට පහළවෙන හෑම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක්ම තමන්වහන්සේලා විසින් හොයල දැනගෙන සියලු දෙවි මිනිසුන්ට කියල දෙන, භාග්‍යවත් ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේත් "මේ ජරා මරණ හැම එකකටම හේතුව.. මේ නම් ගොත් කිය කියා වැළපීම් ඔක්කොටම හේතුව.. විඥාණයේ උපකාරයෙන් නාමරූප වල පැවැත්මත් - නාමරූප වල උපකාරයෙන් විඥාණයේ පැවැත්මත් තමයි!!" කියලා තෝරලා දුන්න, ඒ 'විද්‍යුත් ශක්තිය උපකාරයෙන් විද්‍යුත්චුම්බක ශක්තිය පවතින - විද්‍යුත්චුම්බක ශක්තියේ උපකාරයෙන් විද්‍යුත් ශක්තිය පවතින' ස්වභාවික විද්‍යාත්මක කතන්දරය හා ඊට අනුබද්ධ අනිකුත් කරුණු කාරණා ගැන මෙලෝ හසරක් නොදැන ඔය දුකෙන් නිදහස්වෙන්න දඟලන දැඟලිල්ල... කෙළෙස් බදාගෙන / තණ්හා බදාගෙන / සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගේ කුණුහරුප - අමු තිත්ත කුණුහරුප බදාගෙන නිවන් යන්න නටන නැටිල්ල... තනිකරම විහිළුවක් - කිසි තේරුමක් නැති වැඩක් නිසා, දැන්වත් ඔය ඔහෙලගෙ ජීවිත පිටිපස්සෙන් ක්‍රියාත්මක වෙන ස්වභාවධර්මයේ සම්පූර්ණ විද්‍යාත්මක කතන්දරය ගැන ඉස්සෙල්ලම දැනගන ඉන්න!!! !!! !!! මං මට කියල / තෝරලා දෙන්න පුළුවන් ඔක්කොම පුළුවන් උපරිමයටම සරළ කරලා.. detail කරලා.. කියල දෙන්නං!!! ඔහෙල තම තමන්ට පුළුවන් උපරිමයටම ඒවා තේරුම් ගන්න බලන්න!!! [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom