ආගම

Sharma01

Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    පොඩ්ඩක් දාපන්කෝ ඕක විද්‍යාවෙන් ඔප්පු කරලා ඉවරයි කියලා කියන්න පුළුවන් හොඳ විද්‍යාත්මක පරීක්ෂණ ලිපියක්? උඹත් අර කරන්නේ බංකොලොත් තර්ක video එකේ තියන දේ මනේ?

    "මම බය නැතුව අභියෝග කරනව එහෙම ඒව තියනවනම් ඔප්පුකරන්න කියල."

    මහත්තයෝ ඔහොම නිකම් කිවුවා කියලා ඔයාගේ තර්කෙ හරි වෙන්නේ නැහැ. :rofl::rofl:

    තේරුනේ නැත්තම්, ආපහු මේක බලන්නකෝ. එතකොට තේරෙයි.

    ඒබ්‍රහම් කෝවූර් ඔප්පු කරල තියනව මේව බොරු කියල. නොපෙනෙන මානයෙත් ඔප්පු කරල පෙන්නුව පෙරේතයො නෑ කියල. ඒ වීඩියෝ බලන්න.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    උඹ හිටපු discussion කෙනෙක් search කරලා බැලුවොත් බලා ගන්න පුළුවන් කවුද ඉස්සෙල්ලම හාලිලා තියෙන්නේ කියලා. :rofl::rofl:
    මම නිර් ආගමිකයෙක්. ඔය ගෝත්‍රික මතවාද කිසි දෙයක් පිලි නොගන්න එකෙක්. ඕනම වැඩසටහනක හරි මොකක් හරි තැනක තර්කවාදයක් ගියොත් අනිවාර්යෙන්ම නිර් ආගමිකය දිනනව. ආගම් පස්සෙ යන ගෝත්‍රිකය පජාත වෙලා රෙදි ගලෝගෙන යනව. මෙච්චරකල් උනේ ඒක. දැන් වෙන්නෙත් ඒක. සමහරවිට උඹල වගේ ගෝත්‍රිකයින්ට පේනව ඇති නිර් ආගමිකය පජාත වෙනව කියල. ඒ උඹල වගේ මෝඩයින්ට මොලයක් නැති හින්ද ඇත්ත තේරුම් ගන්න. ඇත්තටම පජාත වෙන්නෙ ආගම් පස්සෙ යන එකා.
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ඒබ්‍රහම් කෝවූර් ඔප්පු කරල තියනව මේව බොරු කියල. නොපෙනෙන මානයෙත් ඔප්පු කරල පෙන්නුව පෙරේතයො නෑ කියල. ඒ වීඩියෝ බලන්න.

    මම එහෙම කිවුවට හොයා ගන්න දන්නේ නැහැනේ බන්. උඹ කෙනෙක් කියන දේ වැරදියි උඹේ මතේ හරි කියලා කියනවා නම් එකට ශාක්ෂි එක්ක තමා තර්ක කරන්න ඕනේ. උඹට බැරි කමක් නැහැනේ උඹ ඉගෙන ගත්ත දේ ගැන තියන දෙයක් මෙතන දාන්න. නෙහ්?

    උඹ උඹේ ප්ප්‍රතිවදියොන්ට බනින්නේ මේවා ඔක්කොම විද්‍යාවෙන් ඔප්පු කරලා තියෙන්නේ කියලනේ. එකට "පිළිගත්" විද්‍යාත්මක සඟරාවකින් මෙන්න මෙහෙම පරීක්ෂණයක් කරලා තියනවා. එකෙන් මෙන්න මෙහෙම නිගනමයකට එන්න පුළුවන් කියන ලෝක සම්මත "විද්‍යාත්මක" මතයක් වෙන්නත් ඕනේ. නැත්තම් උඹ ඕක ඔලුවෙන් හිටගෙන කිවුවත් වැඩක් නැහැ.
     
    බටහිර විද්‍යාව නැවත ඉපදීම පිලිගන්නෙ නෑ. පෙරේතයො බූතයො පිලිගන්නෙත් නෑ. උඹ එකක් දැනගනින් උඹ අද එලකිරි ඇවිල්ල කමෙන්ට් දාන්නෙ බටහිර විද්‍යාව හින්ද මිසක් කිසිම ආගමක් හින්ද නෙමේ කියන එක. ඉතින් එහෙම බටහිර විද්‍යාවෙන් පිලි නොගන්න දෙයක් මම පිලිගන්නෙ නෑ. ආගම්වල තියන හින්ද පුනර්භවය පිලිගන්න ඔක්කොම මෝඩයො. උඹෙ බංකොලොත් තර්ක වලට ආයෙ මම උත්තර දෙන්නෙ නෑ. නොපෙනෙන මානය බලපන්. ඔය ඔක්කොම බොරු කියල හොදට ඔප්පු කරනව.
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මම නිර් ආගමිකයෙක්. ඔය ගෝත්‍රික මතවාද කිසි දෙයක් පිලි නොගන්න එකෙක්. ඕනම වැඩසටහනක හරි මොකක් හරි තැනක තර්කවාදයක් ගියොත් අනිවාර්යෙන්ම නිර් ආගමිකය දිනනව. ආගම් පස්සෙ යන ගෝත්‍රිකය පජාත වෙලා රෙදි ගලෝගෙන යනව. මෙච්චරකල් උනේ ඒක. දැන් වෙන්නෙත් ඒක. සමහරවිට උඹල වගේ ගෝත්‍රිකයින්ට පේනව ඇති නිර් ආගමිකය පජාත වෙනව කියල. ඒ උඹල වගේ මෝඩයින්ට මොලයක් නැති හින්ද ඇත්ත තේරුම් ගන්න. ඇත්තටම පජාත වෙන්නෙ ආගම් පස්සෙ යන එකා.

    අම්මෝ තරහා ගිහින් තියන තරම. සමාවෙන්න සමාවෙන්න. :lol::lol:
    ඉතින් අපිව මෝඩකමින් මුදවන්නකෝ අප්පා. අහ් අමතක උනා මොලේ නැහැනේ. :(
    හරි කමක් නැහැ. ඔබ තුමාගේ පඬි වදාන් වලින් ආගම පස්සේ යන එකෙක් හරි හැදෙයි නෙහ්? දන්නාකෝ බලන්න thread ටිකක් ඔබතුමා විශ්වාස කරන මත ගැන විස්තර කරලා. වෙලාවක් නැහැ අනම් මනං නම් කියන්න එපා ඕන්.
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    බටහිර විද්‍යාව නැවත ඉපදීම පිලිගන්නෙ නෑ. පෙරේතයො බූතයො පිලිගන්නෙත් නෑ. උඹ එකක් දැනගනින් උඹ අද එලකිරි ඇවිල්ල කමෙන්ට් දාන්නෙ බටහිර විද්‍යාව හින්ද මිසක් කිසිම ආගමක් හින්ද නෙමේ කියන එක. ඉතින් එහෙම බටහිර විද්‍යාවෙන් පිලි නොගන්න දෙයක් මම පිලිගන්නෙ නෑ. ආගම්වල තියන හින්ද පුනර්භවය පිලිගන්න ඔක්කොම මෝඩයො. උඹෙ බංකොලොත් තර්ක වලට ආයෙ මම උත්තර දෙන්නෙ නෑ. නොපෙනෙන මානය බලපන්. ඔය ඔක්කොම බොරු කියල හොදට ඔප්පු කරනව.

    ඉතින් දෙයියනේ උඹ විද්‍යාවත් පාවිච්චියට ගන්නවා නෙමෙයි අදහනවනේ එහෙම බලපුවහම? :rofl:. එහෙම බලපුවහම උඹත් අන්ධ විශ්වසෙන් ආගමක් අදහන එකෙක් ගේත් වෙනසක් නැහැනේ? බටහිර විද්‍යාව පදනම් වෙන්නේ පරීක්ෂණ හා නිගමන මත නෙහ්? හරිද මන්ද.:rolleyes:. ඉතින් කෙනෙක්ට දෙයක් කියද්දී සාක්ෂි තියෙන්න ඕනෙනේ බන්? උඹත් එකනේ කියන්නේ හැම වෙලාවේම? නොපෙනෙන මානය බලපුවහම හරි නෙහ්? එතකොට මට උඹ වගේ නිරගමික බුද්ධිමතෙක් වෙන්න පුළුවන් නෙහ්? :D:D
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඉතින් දෙයියනේ උඹ විද්‍යාවත් පාවිච්චියට ගන්නවා නෙමෙයි අදහනවනේ එහෙම බලපුවහම? :rofl:. එහෙම බලපුවහම උඹත් අන්ධ විශ්වසෙන් ආගමක් අදහන එකෙක් ගේත් වෙනසක් නැහැනේ? බටහිර විද්‍යාව පදනම් වෙන්නේ පරීක්ෂණ හා නිගමන මත නෙහ්? හරිද මන්ද.:rolleyes:. ඉතින් කෙනෙක්ට දෙයක් කියද්දී සාක්ෂි තියෙන්න ඕනෙනේ බන්? උඹත් එකනේ කියන්නේ හැම වෙලාවේම? නොපෙනෙන මානය බලපුවහම හරි නෙහ්? එතකොට මට උඹ වගේ නිරගමික බුද්ධිමතෙක් වෙන්න පුළුවන් නෙහ්? :D:D
    මම භෞතිකවාදියෙක්. මම පිලිගන්නෙ විද්‍යාවෙන් ඔප්පු කරල තියන දේවල්. මොකද බටහිර විද්‍යාවෙන් දෙයක් ඇත්තයි කියල පිලිගන්නෙ හුගක් දෙනෙක් පර්යේෂන කරල ඒක ඇත්තයි කියල ඔප්පු උනාම විතරයි. ඒත් මේ ආගම් කියන්නෙ ඔක්කොම තනි පුද්ගලයෙක්ගෙ හිතට ආපු ඒව. ඒවල ඇත්තක් නෑ.
     
    තොටවත්තයි වෙදයි පච වෙන තරමටනම් හොදටම තේරුම් ගන්න පුලුවන්. හැම විජ්ජාවම විද්‍යාකුලපති මහත්තය බොරු කියල ඔප්පු කරල පෙන්නනව ඒකෙ. එතුමා කිව්ව පෙරේතයො භූතයො කියල ජාතියක් නෑ කියල. වෙදාලට කටවුත්තර නෑ ඒවට
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මම භෞතිකවාදියෙක්. මම පිලිගන්නෙ විද්‍යාවෙන් ඔප්පු කරල තියන දේවල්. මොකද බටහිර විද්‍යාවෙන් දෙයක් ඇත්තයි කියල පිලිගන්නෙ හුගක් දෙනෙක් පර්යේෂන කරල ඒක ඇත්තයි කියල ඔප්පු උනාම විතරයි. ඒත් මේ ආගම් කියන්නෙ ඔක්කොම තනි පුද්ගලයෙක්ගෙ හිතට ආපු ඒව. ඒවල ඇත්තක් නෑ.

    "නොපෙනෙන මානයේ' දෙයක් ඔප්පු කලොත් ඒක ලෝක සම්මතයක් වෙනවද? :rolleyes:
    " හුගක් දෙනෙක් පර්යේෂන කරල ඒක ඇත්තයි කියල ඔප්පු උනාම විතරයි"
    ඉතින් මහත්තයෝ මම ඔයාව සැක කරහම ඔයා ඔහොම කිවුවහම හරි යනවද? ඔයටනේ තියෙන්නේ ඔකේ සාධාරණ බාරය ඕක ඔප්පු කරන්න? මම හොයාගෙන ඕක ඔප්පු කරගන්න බැරි නිසානේ ඔයාට කියන්නේ?

    අපහු බලමුකෝ මේක?

    බලාගෙන ගිහාම ඔයත් වැටෙන්නේ අර ආගම් අදහන බෝට්ටුවට නෙහ්? ඒ කියන්නේ තමන්ට විශ්වාසයක් විතරයි තියෙන්නේ. ඔප්පු කරන්න සාදක නැහැ. :rolleyes:
     
    ඔය වීඩියෝ එකෙන් පජාත කරන්නෙ ආගම් පස්සෙ යන පෙරේතයො භූතයො ඉන්නව කියල කියන මිනිස්සුන්වමයි. ඒකවත් තේරුම් ගන්න මොළයක් නෑ. මොකද ආගමික ගෝත්‍රිකයො තමා ඔය මෝහ මූලික තර්ක දාන්නෙ. බුද්ධිමත් නිර් ආගමිකයො ළග තියෙන්නෙ සම්මතයක් විදිහට විද්‍යාවෙන් ඔප්පු වෙච්ච දේවල් වලින් ගොඩනගපු තර්ක. උඹ ඒක දදා උඹම උඩ බලාගෙන කෙළ ගහගන්නව.
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    මිනිස්සු ප්‍රතිපත්ති ගරුක නම්, ආගම කියන්නෙ කතන්දරයක් විතරයි.
     
    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    නොපෙනෙන මානය බලපන් හෙළ වෙදයි තොටවත්තයයි රෙදි ගලෝගෙන පච වෙන හැටි. විද්‍යා කුලපති මහත්තය කියන දේවල් වලට හැරෙන්නවත් බෑ උන්ට. මේ පාර වැඩසටහනේ උන් ඇප නැතුව ගියේ.නැත්තන් ඒබ්‍රහම් කෝවුර්ගෙ පොත් කියවපන්. ඔය ඔක්කොම බොරු කියල එයා කරුනු ඇතුව ඔප්පු කරල තියනව. එයාට ඔප්පු කරන්න බැරි උන දෙයක් නෑ. හැබැයි එතුමගෙ තර්කෙ බිදින්න අද වෙනකන් ඔය එක ගෝත්‍රිකයෙක්ටවත් පුලුවන් වෙලා නෑ.

    අහ්හ් මේ නිරගමික මහතා ඇස දෙක කටේ දමගෙනද නොපෙනෙන මානය බැලුවේ? මම නම් දැක්කේ නැහැ රෙදිගලවන දෙයක් එකේ . මම දැක්කේ බටහිර වෛද්‍ය තුමා ගේ physics සම්භන්ද ව පවතින අල්ප දැනීම නිසා නිරුත්තර වෙන සැටි. කෙසේ වෙතත් අනුගේ තර්ක වැඩක් නැහැ , ඔබතුමාගේ තර්කය ඉදිරිපත් කරන්නකෝ බලන්න ප@@ වෙන්නේ නැතුව.
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    තොටවත්තයි වෙදයි පච වෙන තරමටනම් හොදටම තේරුම් ගන්න පුලුවන්. හැම විජ්ජාවම විද්‍යාකුලපති මහත්තය බොරු කියල ඔප්පු කරල පෙන්නනව ඒකෙ. එතුමා කිව්ව පෙරේතයො භූතයො කියල ජාතියක් නෑ කියල. වෙදාලට කටවුත්තර නෑ ඒවට

    "තොටවත්තයි වෙදයි පච වෙන තරමටනම් හොදටම තේරුම් ගන්න පුලුවන්."

    එක ඉතින් බලන කෙනා තේරුම් ගන්න විදිහ තමා. ඉන්දිකයට බනිනවා මිසක් ඌ උගේ තර්ක වලට අනික් පැත්තේ ඉන්න උන්ට කියන ඒවා අහලවත් තියනවද දන්නේ නැහැ. එහෙම කියද්දීත් අරුන් වැල් බයිලා කියවනවා. ඇත්තටම කියනවා නම් වැඩක් නැති වැඩසටහනක්. මොකද දෙපැත්තට බෙදිලා කියවගන්නවා මිසක් පලක් ඇති දෙයක් බලන මිනිහට ලැබෙන්නේ නැහැ. හැබැයි ඉන්දිකයා තමන්ගේ තර්කෙට ගැලපෙන්න දේවල් තියාගෙන ඉන්නේ. ඒ අතින් බලපුවහම උගේ මතේ ඔප්පු කරන්න උ කියන දේවල් සාදාරනයි.

    "හැම විජ්ජාවම විද්‍යාකුලපති මහත්තය බොරු කියල ඔප්පු කරල පෙන්නනව ඒකෙ. එතුමා කිව්ව පෙරේතයො භූතයො කියල ජාතියක් නෑ කියල"

    එහෙම කිවුවහම පිළිගන්න ඕනෙද? ඇයි එහෙම පිළිගන්නේ?
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ඔය වීඩියෝ එකෙන් පජාත කරන්නෙ ආගම් පස්සෙ යන පෙරේතයො භූතයො ඉන්නව කියල කියන මිනිස්සුන්වමයි. ඒකවත් තේරුම් ගන්න මොළයක් නෑ. මොකද ආගමික ගෝත්‍රිකයො තමා ඔය මෝහ මූලික තර්ක දාන්නෙ. බුද්ධිමත් නිර් ආගමිකයො ළග තියෙන්නෙ සම්මතයක් විදිහට විද්‍යාවෙන් ඔප්පු වෙච්ච දේවල් වලින් ගොඩනගපු තර්ක. උඹ ඒක දදා උඹම උඩ බලාගෙන කෙළ ගහගන්නව.

    ලොල් තමා බන්. ඕක බටහිර විද්‍යාව නෙමෙයි ඕනේ දෙකට අදාලයි නෙහැ බන්. ඕක බලලා සිද්දියෙන් සිද්දියට ගැලප ගන්න බැරි නම් ඉතින් මහා බුද්ධිමතාගේ බුද්ධිමත්කම හිතා ගන්න පුළුවන්. මෙච්චර වෙලා උඹ දාපු තර්කත් මෝහ මුල තර්ක තමා. මොකද නිකම් කියෙවුවට තමන්ගේ මතේ ඔප්පු කරගන්න දන්නේ නැහැ. එක ඔප්පු කරගනින් කියලා අනික් පැත්තේ ඉන්න එකාට දානවා.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    "තොටවත්තයි වෙදයි පච වෙන තරමටනම් හොදටම තේරුම් ගන්න පුලුවන්."

    එක ඉතින් බලන කෙනා තේරුම් ගන්න විදිහ තමා. ඉන්දිකයට බනිනවා මිසක් ඌ උගේ තර්ක වලට අනික් පැත්තේ ඉන්න උන්ට කියන ඒවා අහලවත් තියනවද දන්නේ නැහැ. එහෙම කියද්දීත් අරුන් වැල් බයිලා කියවනවා. ඇත්තටම කියනවා නම් වැඩක් නැති වැඩසටහනක්. මොකද දෙපැත්තට බෙදිලා කියවගන්නවා මිසක් පලක් ඇති දෙයක් බලන මිනිහට ලැබෙන්නේ නැහැ. හැබැයි ඉන්දිකයා තමන්ගේ තර්කෙට ගැලපෙන්න දේවල් තියාගෙන ඉන්නේ. ඒ අතින් බලපුවහම උගේ මතේ ඔප්පු කරන්න උ කියන දේවල් සාදාරනයි.

    "හැම විජ්ජාවම විද්‍යාකුලපති මහත්තය බොරු කියල ඔප්පු කරල පෙන්නනව ඒකෙ. එතුමා කිව්ව පෙරේතයො භූතයො කියල ජාතියක් නෑ කියල"

    එහෙම කිවුවහම පිළිගන්න ඕනෙද? ඇයි එහෙම පිළිගන්නේ?
    එතුමා ඕව ගැන පර්යේෂණ කරල තියනව සෑහෙන්ට. ඔය පෙරේතයො වැහෙනව කියන්නෙ මානසික සංකුලතාවයක් කියල එතුමා අත්දැකීම් එක්ක ඔප්පු කරල තියනව. එහෙම ඇත්තටම පෙරේතයො ඉන්නවනම් එතුමා වගේ පර්යේෂන කරපු අයට අහුවෙන්න ඕන. එතුමා පැහැදිලිවම කියනව මේ ඔක්කොම මානසික ලෙඩ කියල.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    "විද්‍යාවේ අරමුණ පරම සත්‍ය හොයනවට වඩා අපිට පේන දැනෙන සිමාවේ දේවල් පැහැදිලි කරගෙන ඒවා පාවිච්චි කරන එකනෙ."

    මේක නං වැරදියි බං. එහෙම පැහැදිලි කරගන්න ඕනෙ නං ඇයි සියල්ල පිලිබඳ සිද්ධාන්තයක් ගොඩනගන්න විද්‍යාඥයො වෙහෙසෙන්නෙ ? ඇත්ත කතාව විද්‍යාඥයො පරම සත්‍යයක් හොයනව. අපෙන් පරිබාහිරව එහෙම එකක් තියෙනව කියල විශ්වාස කරනව ඒක හොයනව.
    ඉතින් ඔය "සියල්ල" කියල වචනේ කීවට ඔය සියල්ල කියන එකේ තියෙන්නේ අපි දැනටමත් අපේ සීමාවේදී හොයාගත්ත දේවල් නෙ බන්, ඒ කියන්නේ අපි දන්න සිමාවේ "සියල්ල". විද්යුත් ක්ෂේත්‍රයි චුම්භක ක්ෂේත්‍රයි දෙකම හොයාගත්තට පස්සේ තමා දෙක එකට එකතු කරල සරල කරේ, ගුරුත්වාකර්ශනේ පැහැදිලි කරන එකත් දැන් අරකට රින්ගවන්න බලන්නේ එකත් හොයාගත්තට පස්සෙ, න්‍යෂ්ටික බල ටිකත් එහෙමයි. සමහරවිට අපි නොදන්න තව වර්ග තියෙන්න පුළුවන් හැබැයි එක අර "සියල්ල" අස්සේ නෑ නෙ. විද්‍යාවෙන් ඒ නැති ඒවා ගැන කරදර වෙන්නෙත් නෑ නෙ. කරදර උනත් ඒක නොදන්න නිසා අරකට දාන්න විදිහකුත් නෑ.

    විද්‍යාඥයො පරම සත්‍යයක් හොයන එක වැරද්දක් නෑ නෙ බන්, මේ ඔක්කොගෙම අන්තිම ප්‍රතිපලය එක වෙනවනං හැමෝම කැමති නෙ, හැබැයි එකට ආගම් වල වගේ ෂෝට් කට් පාවිච්චි කරන්නේ නෑ නෙ. පියවරෙන් පියවර ගැට ලිහාගෙන යන්නේ. ගැට ලිහන්න වෙන්නෙත් ගැට පෙන්න ගත්තම, නැත්තන් එහෙම ගැටයක් තියෙනවා කියල අඩු ගානේ තියරියකින්වත් ඉඟියක් ලැබුනම, නැතුව ආගම්වල වගේ ගැට මවාගෙන නැති ගැට ලිහන්න මහන්සි වෙන්නේ නෑ නෙ.
     
    සම්පූර්ණ ඇත්ත බන්. විද්‍යාවෙන් ඇත්ත හොයාගන්නකොට ආගම්වලින් බොරු මවාපානව.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    "හැබැයි අපිට 8 පේන හැටි අරකෙන් පැහැදිලි කරගන්න පුළුවන් නං, ප්‍රායෝගීකව පාවිච්චි කරන්නත් පුළුවන් නං ප්‍රශ්නයක් නෑ නෙ නේද ?"

    පැහැදිලිවම ප්‍රශ්ණයක් තියෙනව. ප්‍රායෝගිකව භාවිතා කරන්න පුලුවන් වුන පලියටමද බටහිර විද්‍යාඥයන් යැයි කියන්නන් සිද්ධාන්ත ගොඩනගන්නෙ ? එහෙම නං ගණිතය එහෙම දියුණු කිරීම දැන් නවත්තල දාන්න එපායැ ? භෞතික විද්‍යාවෙ සිද්ධාන්ත කොච්චර තියෙද තාම ප්‍රායෝගික ප්‍රයෝජනයක් ගන්නව තියා ඒ අහලකටවත් ඇවිත් නැති ? විද්‍යාඥයො පැහැදිලිවම ප්‍රායෝගික ප්‍රයෝජන වලිං එහාට දෙයක් බලාපොරොත්තු වෙනව.

    ප්‍රායෝගිකව භාවිතා කරන්න විතරයි සිද්ධාන්ත ගොඩනගන්නෙ කියල මම කිවේ නෑ නෙ බන්, සිද්ධාන්ත ගොඩනගන්නේ අපි දකින දේවල් පැහැදිලි කරගන්න. ප්‍රායෝගික ප්‍රයෝජන කියන්නෙ එකේ අතුරුපලයක්, ප්‍රායෝගිකව පාවිච්චි කරන්න පුළුවන් නං ඒ සිධ්ධාන්තේ පරම සත්‍ය නොවුනත් කමක් නෑ කියලයි මම කිවේ. හරියට නිවුටන්ගේ සමීකරණ ටික පරම සත්‍ය නොවුනට අපිට යම්තාක් දුරකට පාවිච්චි කරන්න පුළුවන් වගේ.

    "විද්‍යාඥයො පැහැදිලිවම ප්‍රායෝගික ප්‍රයෝජන වලිං එහාට දෙයක් බලාපොරොත්තු වෙනව." - ඔව් ඉතින් බන් එහෙම දෙයක් බලාපොරොත්තු වෙන එකේ වැරද්දක් නෑනේ ? මිනිස්සු කැමතියි නොදන්න දේවල් දැනගන්න. විද්‍යාඥයොත් කැමතියි මැරුණම මොකෝ වෙන්නේ බලන්න, ආය ඉපදෙනවද, පව් පින් තියෙනවද කියල දැනගන්න. හැබැයි ඒක දැනගන්න පාවිච්චි කරන ක්‍රමෙයි වෙනස්.

    "ඔය අස්සේ අපිට පෙන්නේ නැති, දැනෙන්නෙ නැති Y කියල එකක් තියෙනවය, එකේ අගය 10 ය. අපි කරන ඔක්කොම වෙන්නේ ඔය Y හින්දය එක තමා පරම සත්‍ය කියල කියන පොතක් අල්ලගෙන උඩ බලාගෙන ඉන්නවට වඩා අර හොයාගත්ත x=2 කියන එක විස්වාස කරන එක අසාධාරණ නෑ නෙ, නේද ? "
    අසාධාරණ නෑ හැබැයි අසංගතයි. කලිං reply වලත් පැහැදිලි කල්ල තියේ ඇයි විද්‍යාව අමු අසංගත පරස්පර කරුණු පිලිගන්න දැනුම් පද්ධතියක් වෙන්නෙ කියල.

    "මොන ඉන්ද්‍රියටද චුම්භක කශ්‍රත්‍ර සංවේදී වෙන්නෙ ? කාන්දමක් පැත්තකිං තියල ඒක දිහා බැලුවොත් උඹට ආ මෙතන චුම්භක ක්ශේත්‍රයක් තියෙනව කියල පෙනෙයිද ? දැනෙයිද ? නෑනෙ . යකඩ කෑල්ලක් තියල බලල ඇදෙනවනං අන්න කියනව ආ මෙතන චුම්බක ක්ශේත්‍රයක් තියෙනව කියල. ඒ මොකක්ද කලේ ? යකඩ කෑල්ල කාන්දමක් දිහාට ඇදෙනව කියල ඇහැට ගෝචර වුන සිදුවීම පැහැදිලි කරන්න විද්‍යාඤයො ගොඩනැතුව තියරියක් චුම්භක ක්ශේත්‍රය කියල. අන්තිමට අගේට ගෝචර වෙච්චි සිද්ධිය පැහැදිලි කරන්නෙ හීනෙන්වත් ගෝචර වෙන්නැති කතන්දරේකිං. ඉතිං උඹ කියනව විද්‍යාව ඉන්ද්‍රය ගෝචර සත්‍යය හොයනවලු පරස්පරියනෙ බං ? ඉන්ද්‍රිය ගෝචර සත්‍ය හොයන්න මෙලේ ඉන්ද්‍රියකට ගෝචර වෙන්නැති හිතලු අල්ලං මක් කරනවද ? විද්‍යාව කරන්නෙ ඉන්ද්‍රිය ගෝචර සත්‍ය හොයන එක නෙමේ ඉන්ද්‍රිය ගෝචර වෙන සිදුවීම පැහැදිලි කරන්න හිතලු ඉදිරිපත් කල්ල ඒ හිතලු වලට ගණිතය යොදාගෙන වෙන වෙන ප්‍රතිඵල අපෝහනව කිරීම. ඒවත් මලාට ලෝකෙ නැති ගෝල වෘත්ත වලට දාල ප්‍රතිඵල හදාගෙන ආ මේක ආසන්න වශයෙන් වෘත්තයක් මේක ආසන්න වශයෙන් ගෝලයක් කියල ඇත්තටම ගෝල වෘත්ත නොවෙන ඒවට ආදේශ කල්ල සිදුවීම් පැහැදිලි කරනව. එහෙම කලාම හරිද ?"

    "ඇයි විද්‍යාව අමු අසංගත පරස්පර කරුණු පිලිගන්න දැනුම් පද්ධතියක් වෙන්නෙ කියල" - ඉතින් බන් ආගම් වලින් කියන ඒවා සංගත ද ? (සංගත කියන්නේ මොකද්ද කියලවත් මම දන්නේ නෑ :P සරල සිංහලෙන් කියපිය, incompatibility ලු, එහෙම හිතල කියන්නං) අපි විද්‍යාව අසංගතයි කියල ඊළඟට විස්වාස කරන්නේ ඊටත් වඩා අන්ත අසංගත කරුණු තියෙන දෙයක්ද ? අඩුගානේ හරිද වැරදිද කියලවත් නොදන්න දෙයක් කොහොමද සංගතද නැද්ද කියල අපි දන්නෙ. සාපේක්ෂව අඩුවෙන් අසංගත දේ විස්වාස කරන දේ නෙවේද හොඳ.

    "උඹ කියනව විද්‍යාව ඉන්ද්‍රය ගෝචර සත්‍යය හොයනවලු" - මම කිවේ නෑ සත්‍ය සොයනව කියල නේද ? උඹ කසුන්ගේ රිප්ලයි එක කොපි පේස්ට් කරල. අපිට පේන දේවල් පැහැදිලි වෙනවනං, එකෙන් වැඩ ගන්නත් පුළුවන් නං එක පරම සත්‍ය නොවුනට කමක් නෑ කියල මම කිවේ.

    "විද්‍යාව කරන්නෙ ඉන්ද්‍රිය ගෝචර සත්‍ය හොයන එක නෙමේ ඉන්ද්‍රිය ගෝචර වෙන සිදුවීම පැහැදිලි කරන්න හිතලු ඉදිරිපත් කල්ල ඒ හිතලු වලට ගණිතය යොදාගෙන වෙන වෙන ප්‍රතිඵල අපෝහනව කිරීම" - මේක තමා මාත් කියන්නේ, හිතලුවක් උනත් පේන දේ සාර්ථකව පැහැදිලි කරනවනං, ඒකෙන් වැඩගන්න පුළුවන් නං ප්‍රශ්නයක් නෑනෙ බන්. චුම්භක ක්ෂේත්‍ර කියන්නේ හිතලුවක් උනත් මොකෝ එකෙන් මෝටරයක් කරකවල වැඩක් ගන්න පුළුවන් නං.

    දැන් උඹට හිතෙයි ආගම් වල තියෙන්නෙත් හිතළුනෙ, විද්‍යාවේ හිතළු පිළිගන්න හොඳ නං ඇයි අපි ආගම් වල හිතළු ප්‍රතික්ෂේප කරන්නේ කියල. වෙනස බන් විද්‍යාවේ හිතලුවක් ඉදිරිපත් කරල ආ දැන් හරි කියල නිකන් ඉන්නෙ නෑ නෙ. ඒ හිතළුව මගින් පේන දේ හරියට පැහැදිලි කරනව. කළු කුහර කියල හිතලුවක් ඉදිරිපත් කරාට ඒක ඇත්තටම හොයාගන්නකන් කවුරුත් ඒක සීරියස් ගත්තේ නෑ නෙ, කුණු බක්කියේ තිබ්බෙ. හැබැයි දැන් ඒ හිතළුව මගින් අපිට පේන සංසිද්ධි පැහැදිලි කරනකොට අරක කුණු බක්කියෙන් මේසේ උඩට ඇවිත්. දැන් ආගමක අපි මැරුණම දිවය ලෝකේ යනව කියල හිතළුවක් ඉදිරිපත් කරනව, ඕක කොහොමද අපි ස්ථිර කරගන්නේ. ස්ථිර නොකරගන්නකන් එකත් අරක වගේම කුණු බක්කියේ තමා තියෙන්නෙ. කවදාහරි දිව්‍ය ලෝකයක් හොයාගත්ත දවසට ඕකත් කුනුබක්කියෙන් මේසෙට එයි. එදාටත් ඔය කියන විද්‍යාඥයොම තමා අපිටත් කලින් ඕකෙන් වැඩ ගන්නේ. අපි එදාටත් අපේ පොතට වැඳගෙන ඉඳි

    "එහෙම කලාම හරිද ? " - හරි :yes: එකනෙ බන් මම කලින්ම කිවේ "විද්‍යාවේ අරමුණ පරම සත්‍ය හොයනවට වඩා අපිට පේන දැනෙන සිමාවේ දේවල් පැහැදිලි කරගෙන ඒවා පාවිච්චි කරන එක" කියල. ඇත්තටම තියෙන්නේ වෘත්තයක් නොවුනට කමක් නෑ, වෘත්තයක් කියල හිතල හදන තියරියෙන් අර පේන දේ පැහැදිලි වෙනවනං. මේක වෘත්තයක් නෙවේ කියල තර්ක කර කර ඉන්න එකද හොඳ, වෘත්තයක් කියල දාල වැඩේ සරල කරගන්න එකද ?
     
    Last edited:

    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    මේ පේජ් එක බලපන් උඹලට රිදෙයි සෑහෙන්ට. මේක බැලුවට පස්සෙ උඹලට රෙදි ඇදගෙන මෙතන කමෙන්ට් කරන්න බෑ.
    https://web.facebook.com/slatheists/

    :rofl::rofl: මීහරක් රැලක් ණේ , ඒකෙ ඉන්න එකෙක්වත් 8 වත් පාස් වෙලා නැද්ද කොහෙද