Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AI Chat Bot for Websites
sajith.xp.pk
Updated:
Thursday at 1:17 PM
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආගම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹ මේ දේවල් අහලා අරමුණු කරගෙන ඉන්නේ පහර ගහන එක නම් මේ කරන discussion එකෙන් උඹටත් වැඩක් නැහැ කතා කරන මිනිස්සුන්ට වැඩකුත් නැහැ.

උඹේ අරමුණ ඇත්තටම හොයන එක නම්,

බුදු දහමේ තියන ඇදහිලි අමතක කරලා දාපන්.

හැම ආගමකම තියෙන්නේ මැරුණට පස්සේ හම්බෙන නිවීමක්. උඹලගේ ආගමේ පවා.

එත් මේ ජීවිතේදිම ලබා ගන්න පුළුවන් "නිවන" ට යන හැටි ප්රයෝගිකව බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියනවා.

බුදුරජාණන් වහන්සේ කියලා නැහැ තව කෙනෙක් ගෙන් නිවන ගන්න පුළුවන් කියලා. එක තමන්ම අත්දැකගන්න ඕනේ දෙයක් හැටියටයි දේශනා කලේ.

උඹට බයිබලේ කියවලා මැරුණට පස්සේ යන තැනකට යන්න නේ හොඳට ජිවත් වෙන්න ඕනේ?

එත් ත්රිපිටකේ කියවලා තේරෙන්නේ නැත්තම් මෙතන අහන්නේ නැතුව සුදුසු බික්ෂුන් වහන්සේ නමකගෙන් අහගෙන ඒ ගැටළු විසදගෙන හරි මාර්ගයේ ගිහින් අඩුම ගානේ නිවන් මාර්ගයේ මුල්ම පලය වෙච්ච සෝවාන් පලයවත් අත්දකපන් කියලා තමා කියන්න තියෙන්නේ.

[QUOTE="keerthi.mac, post: 20447631, member: 322148"] [B][SIZE="3"]උඹ මේ දේවල් අහලා අරමුණු කරගෙන ඉන්නේ පහර ගහන එක නම් මේ කරන discussion එකෙන් උඹටත් වැඩක් නැහැ කතා කරන මිනිස්සුන්ට වැඩකුත් නැහැ. උඹේ අරමුණ ඇත්තටම හොයන එක නම්, බුදු දහමේ තියන ඇදහිලි අමතක කරලා දාපන්. හැම ආගමකම තියෙන්නේ මැරුණට පස්සේ හම්බෙන නිවීමක්. උඹලගේ ආගමේ පවා. එත් මේ ජීවිතේදිම ලබා ගන්න පුළුවන් "නිවන" ට යන හැටි ප්රයෝගිකව බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියනවා. බුදුරජාණන් වහන්සේ කියලා නැහැ තව කෙනෙක් ගෙන් නිවන ගන්න පුළුවන් කියලා. එක තමන්ම අත්දැකගන්න ඕනේ දෙයක් හැටියටයි දේශනා කලේ. උඹට බයිබලේ කියවලා මැරුණට පස්සේ යන තැනකට යන්න නේ හොඳට ජිවත් වෙන්න ඕනේ? එත් ත්රිපිටකේ කියවලා තේරෙන්නේ නැත්තම් මෙතන අහන්නේ නැතුව සුදුසු බික්ෂුන් වහන්සේ නමකගෙන් අහගෙන ඒ ගැටළු විසදගෙන හරි මාර්ගයේ ගිහින් අඩුම ගානේ නිවන් මාර්ගයේ මුල්ම පලය වෙච්ච සෝවාන් පලයවත් අත්දකපන් කියලා තමා කියන්න තියෙන්නේ.[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom