Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආගම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙතන තමයි පදනම තියෙන්නේ මම දකින විදිහට .... අපි මිනිස්සු හැටියට මිනිස්සුන්ට ආදරය කරන්න මිනිස්සුන්ට ගරු කරන්න ඉගෙන ගන්න ඕනේ. ඕනෑම පුද්ගලයකුට ඔහුගේ තීරණ ගැනීමේ නිදහස ස්වාභාවධර්මයෙන් ඔවුන්ට ලබා දීලා තියෙනවා. තම තමුන්ගේ ගැලවීම/නිවන තම තමුන්ට බාරයි.

මගේ අදහසත් මේ නුලට එකතු කරන්න කැමති.

මේ ලෝකේ ආගම කියන දේ නිර්වචනය කරන එක එච්චර ලෙසි දෙයක් නෙමෙයි.. හැබැයි එක ඇතුලේ අපිට නොතේරෙන ලොකු කතන්දරයක් තියෙනවා. අන්න එක තේරුම් ගත්තොත් අපිට ගොඩ යන්න පුළුවන්. ප්‍රශ්නේ තියෙන්නේ බහුතරයක් දෙනා තමන්ගේ ආගමේ තියෙන මතුපිට පමණක් විශ්වාශ කිරීමත් ඒවා සදහා පමණක් පෙනිසිටිමත්. අන්න එක නිසයි ආගම් ප්‍රශ්නවලට ගොඩක් මුල. මම හිතන විදිහට මේ සියලුම ආගම් වල හරය එකයි. ඒ ඒ කලානුරුපිකව ඒ ඒ සමාජ තත්වයෙන් මත ඒ ඒ දේශපාලනික තත්වයෙන් මත එකි මෙකි නොකී සියළුවම තත්වයෙන් මත ආගම් ස්භාවධරමයෙන් අපට උරුම උනා අපේ යහාපැවැත්ම සදහා. කනගාටුවට කරුණ නම් ආගම් යතානුරුපි නොවී පොත් වල ඇති වචන අනුසාරයෙන් පමණක් සියල්ලන් විසින් ඇදහීමයි. දැනට පවතින ප්‍රධාන ආගම් සියල්ලක්ම වාගේ මීට අවුරුදු දහස් ගණනකට පෙර ඇතිවූවා වගේම අපට අනුගමනය කිරීමට තියෙන්නෙත් කවුරුන් හෝ විසින් ලියන ලද ක්‍රියාපටිපාටියක්. එත් කිසිම ආගමික ශාස්හ්ත්රුවරයකු ඒවා ලියා නැහැ. ඔහුගේ අනුගාමිකයකු හෝ පසුව ලියන ලද ඒවායි. මේවට ඇතිවී ඇති බලපෑම් අවුරුදු දහස් ගණනක් පුරා කොතරම් දුරට වෙනස් කම්වලට ලක්වෙලා ඇද්ද? අපට වැදගත් වන්නේ ඒවා ලියා ඇති ඒ ඒ ආකාරයම නොව ඒවායේ ඇති හරයයි.

මම කතෝලික භක්තිකයෙක් වගේම සිංහල පුද්ගලයෙක් නිසාම බෞද්ධ දර්ශනය ගැනත් යම් තරමින් දන්නවා වගේම එයට ගරු කරනවා. අනිත් සියලුම ආගම් වලටත් එහෙමයි.නිර් අගමිකයි කියන්නත් පුළුවන්.මම මට දැනෙන පොඩි දෙයක් මෙහෙම කියන්නම්...

කතෝලික ආගමේ කියනවා දෙවියන්ගේ සමාන කමට මිනිසා මවලා තියෙන්නේ කියලා. මම හිතන් ව්දිහටනම් එකියන්නේ දෙවියන් ඉන්නේ අප තුලමයි. එහෙම නැතිව එකපාර මැවීමක් ගැන නෙමෙයි. (ගෙවල්වලට මෙහෙම කිවුවොත් ගුටිකන්න වෙන්නේ. හැබැයි එතනයි විශ්වාසය කියන එක බලවත් වෙන්නේ..වෙනවෙලාවක ඕක ගැන කියන්නම්). ඒ දෙවියන් එහෙමත් නැත්නම් අපේ ගැලවීම අපිටම හොයාගන්න බාරදීලා තියෙන්නේ (ඔව් මම දෙවියන් විදියට මේ විශ්වයේ අපිට නොතේරෙන යම් බලයක් විස්වාස කරනවා.. ඇයි එහෙම හිතන්නේ කියලා පස්සේ වෙලාවක කියන්නම්) . ඒ වගේම ජේසුතුමා කියනවා "සියල්ල අතහැර මා අනුව එන්න කියලා" "මා ඔබට ප්‍රේම කලාක්මේ මෙන් ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න" මට තේරෙන විදිහටනම් ජේසුතුමා ඒකාලේ හිටපු මිනිස්සුන්ට තෙරෙනේ විදිහට කියන්නේ කිසිම දෙයක වටිනාකමක් නැ, හැම දේම අත්හරින්න. මම ජිවත්වුන විදිහට ජීවත්වෙන්න. මිනිස්සුන්ට ආදරය කරන්න.සරලව ජීවිතය ගෙනියන්න. ජීවිතය තේරුම් ගන්න කියල. මෙතැනදී මිනිසාගේ බුද්ධිය හා නිදහස් කැමැත්ත අනුව ඔහුට තීරණ ගන්න වෙනවා ගැලවීම ලබන්න නම්.

බෞද්ධ දර්ශනයේ කියන්නෙත් ඔයටිකමයි මගේ දැනුමේ හැටියට. තමුන් විසින් තමුන්ගේ නිවන හොයාගෙන යන්න ඕනේ කියලා. ඔය දේවල් කියපු කාල, ප්‍රදේශ, බුද්ධි මට්ටම් එකිනෙකට වෙනස්. පොත්වල තියෙන විදිහටම කතා කලොත් කතා කරන්නත් බැරිවෙනවා වගේම කෙලවරක් නැතිවෙනවා.

තව කියන්නනම් ගොඩක් දේවල් තියෙනවා මචන්ලා...ටයිප් කරන්න තමයි එපාවෙන්නේ.

මිනිස්සු හැටියට අපි එකිනෙ එකාව තේරුම් අරගෙන මිනිසුන්ට ආදරය කරන්න, ස්භාවධර්මයට ආදරය කරන්න පුලුවන්නම් මේ ලෝකේ ගොඩක් වෙනස් වේවි. එදාට කිසිම ආගමක් මේලෝකේට අවශ්‍ය වෙන එකකුත් නැ. එත් එක කවදාවත් වෙන්නේ නැ මචන්ලා.

ගැලවීම ලබන එක ඉදිකටුවක හිලකින් ඔටුවෙක් රින්ගිලා යන තරම් අමාරු වැඩක් කියලා ජේසු කියල තියෙනවා. එක එච්චරටම අමාරු වැඩක්. හරියට බුදුහාමුදුරුවන්ගෙන් පස්සේ නිවන් දකින්න එක්කෙනෙක් එන්නේ කල්ප ගණනාවක පස්සේ වගේ.

ඒවගේම මේ අපි කතා කරන සමහර දේවල් මිනිසා විසින් තනන ලද විද්‍යාවට තේරුම් කරන්න බැරි දේවල් වගේම මිනිස්සු හැටියට තේරුම් ගන්න බැරිදේවල්. ඉතින් අපි මිනිසුන්ට ලෝකයට ස්භාවධර්මයට ආදරය කරමු. එකයි ලේසිම වැඩේ. එතකොට ඔය ඔක්කොම තේරුම් ගන්න පුළුවන් වේයි.

I love this song....

https://www.youtube.com/watch?v=L7IP4UlXvG8

[QUOTE="jude.bandara, post: 20453833, member: 63764"] [SIZE=3] [SIZE="3"]මෙතන තමයි පදනම තියෙන්නේ [B]මම දකින විදිහට[/B] .... අපි මිනිස්සු හැටියට මිනිස්සුන්ට ආදරය කරන්න මිනිස්සුන්ට ගරු කරන්න ඉගෙන ගන්න ඕනේ. ඕනෑම පුද්ගලයකුට ඔහුගේ තීරණ ගැනීමේ නිදහස ස්වාභාවධර්මයෙන් ඔවුන්ට ලබා දීලා තියෙනවා. තම තමුන්ගේ ගැලවීම/නිවන තම තමුන්ට බාරයි. [B]මගේ අදහසත්[/B] මේ නුලට එකතු කරන්න කැමති. මේ ලෝකේ ආගම කියන දේ නිර්වචනය කරන එක එච්චර ලෙසි දෙයක් නෙමෙයි.. හැබැයි එක ඇතුලේ අපිට නොතේරෙන ලොකු කතන්දරයක් තියෙනවා. අන්න එක තේරුම් ගත්තොත් අපිට ගොඩ යන්න පුළුවන්. ප්‍රශ්නේ තියෙන්නේ බහුතරයක් දෙනා තමන්ගේ ආගමේ තියෙන මතුපිට පමණක් විශ්වාශ කිරීමත් ඒවා සදහා පමණක් පෙනිසිටිමත්. අන්න එක නිසයි ආගම් ප්‍රශ්නවලට ගොඩක් මුල. [B]මම හිතන විදිහට[/B] මේ සියලුම ආගම් වල හරය එකයි. ඒ ඒ කලානුරුපිකව ඒ ඒ සමාජ තත්වයෙන් මත ඒ ඒ දේශපාලනික තත්වයෙන් මත එකි මෙකි නොකී සියළුවම තත්වයෙන් මත ආගම් ස්භාවධරමයෙන් අපට උරුම උනා අපේ යහාපැවැත්ම සදහා. කනගාටුවට කරුණ නම් ආගම් යතානුරුපි නොවී පොත් වල ඇති වචන අනුසාරයෙන් පමණක් සියල්ලන් විසින් ඇදහීමයි. දැනට පවතින ප්‍රධාන ආගම් සියල්ලක්ම වාගේ මීට අවුරුදු දහස් ගණනකට පෙර ඇතිවූවා වගේම අපට අනුගමනය කිරීමට තියෙන්නෙත් කවුරුන් හෝ විසින් ලියන ලද ක්‍රියාපටිපාටියක්. එත් කිසිම ආගමික ශාස්හ්ත්රුවරයකු ඒවා ලියා නැහැ. ඔහුගේ අනුගාමිකයකු හෝ පසුව ලියන ලද ඒවායි. මේවට ඇතිවී ඇති බලපෑම් අවුරුදු දහස් ගණනක් පුරා කොතරම් දුරට වෙනස් කම්වලට ලක්වෙලා ඇද්ද? අපට වැදගත් වන්නේ [B]ඒවා ලියා ඇති ඒ ඒ ආකාරයම නොව ඒවායේ ඇති හරයයි[/B]. මම කතෝලික භක්තිකයෙක් වගේම සිංහල පුද්ගලයෙක් නිසාම බෞද්ධ දර්ශනය ගැනත් යම් තරමින් දන්නවා වගේම එයට ගරු කරනවා. අනිත් සියලුම ආගම් වලටත් එහෙමයි.නිර් අගමිකයි කියන්නත් පුළුවන්.මම මට දැනෙන පොඩි දෙයක් මෙහෙම කියන්නම්... කතෝලික ආගමේ කියනවා දෙවියන්ගේ සමාන කමට මිනිසා මවලා තියෙන්නේ කියලා. මම හිතන් ව්දිහටනම් එකියන්නේ දෙවියන් ඉන්නේ අප තුලමයි. එහෙම නැතිව එකපාර මැවීමක් ගැන නෙමෙයි. (ගෙවල්වලට මෙහෙම කිවුවොත් ගුටිකන්න වෙන්නේ. හැබැයි එතනයි විශ්වාසය කියන එක බලවත් වෙන්නේ..වෙනවෙලාවක ඕක ගැන කියන්නම්). ඒ දෙවියන් එහෙමත් නැත්නම් අපේ ගැලවීම අපිටම හොයාගන්න බාරදීලා තියෙන්නේ (ඔව් මම දෙවියන් විදියට මේ විශ්වයේ අපිට නොතේරෙන යම් බලයක් විස්වාස කරනවා.. ඇයි එහෙම හිතන්නේ කියලා පස්සේ වෙලාවක කියන්නම්) . ඒ වගේම ජේසුතුමා කියනවා "සියල්ල අතහැර මා අනුව එන්න කියලා" "මා ඔබට ප්‍රේම කලාක්මේ මෙන් ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න" මට තේරෙන විදිහටනම් ජේසුතුමා ඒකාලේ හිටපු මිනිස්සුන්ට තෙරෙනේ විදිහට කියන්නේ කිසිම දෙයක වටිනාකමක් නැ, හැම දේම අත්හරින්න. මම ජිවත්වුන විදිහට ජීවත්වෙන්න. මිනිස්සුන්ට ආදරය කරන්න.සරලව ජීවිතය ගෙනියන්න. ජීවිතය තේරුම් ගන්න කියල. මෙතැනදී මිනිසාගේ බුද්ධිය හා නිදහස් කැමැත්ත අනුව ඔහුට තීරණ ගන්න වෙනවා ගැලවීම ලබන්න නම්. බෞද්ධ දර්ශනයේ කියන්නෙත් ඔයටිකමයි [B]මගේ දැනුමේ හැටියට.[/B] තමුන් විසින් තමුන්ගේ නිවන හොයාගෙන යන්න ඕනේ කියලා. ඔය දේවල් කියපු කාල, ප්‍රදේශ, බුද්ධි මට්ටම් එකිනෙකට වෙනස්. පොත්වල තියෙන විදිහටම කතා කලොත් කතා කරන්නත් බැරිවෙනවා වගේම කෙලවරක් නැතිවෙනවා. තව කියන්නනම් ගොඩක් දේවල් තියෙනවා මචන්ලා...ටයිප් කරන්න තමයි එපාවෙන්නේ. මිනිස්සු හැටියට අපි එකිනෙ එකාව තේරුම් අරගෙන මිනිසුන්ට ආදරය කරන්න, ස්භාවධර්මයට ආදරය කරන්න පුලුවන්නම් මේ ලෝකේ ගොඩක් වෙනස් වේවි. එදාට කිසිම ආගමක් මේලෝකේට අවශ්‍ය වෙන එකකුත් නැ. එත් එක කවදාවත් වෙන්නේ නැ මචන්ලා. ගැලවීම ලබන එක ඉදිකටුවක හිලකින් ඔටුවෙක් රින්ගිලා යන තරම් අමාරු වැඩක් කියලා ජේසු කියල තියෙනවා. එක එච්චරටම අමාරු වැඩක්. හරියට බුදුහාමුදුරුවන්ගෙන් පස්සේ නිවන් දකින්න එක්කෙනෙක් එන්නේ කල්ප ගණනාවක පස්සේ වගේ. ඒවගේම මේ අපි කතා කරන සමහර දේවල් මිනිසා විසින් තනන ලද විද්‍යාවට තේරුම් කරන්න බැරි දේවල් වගේම මිනිස්සු හැටියට තේරුම් ගන්න බැරිදේවල්. ඉතින් [B]අපි මිනිසුන්ට ලෝකයට ස්භාවධර්මයට ආදරය කරමු[/B]. එකයි ලේසිම වැඩේ. එතකොට ඔය ඔක්කොම තේරුම් ගන්න පුළුවන් වේයි.:D I love this song.... :love: [url]https://www.youtube.com/watch?v=L7IP4UlXvG8[/url][/SIZE][/size] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom