Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආගම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

definition එක වෙනස් කිරීමක් පමණක් කලා නම් තියරි දෙකෙන් ලැබෙන ප්‍රතිඵල වල අගයන් එකිනෙකට වෙනස් වෙන්නෙ ඇයි ? අයින්ස්ටයින් වෙනස් කලේ definition එක නෙමේ සම්පූර්ණයෙන්ම පාදමම වෙනස් කලා. නිව්ටන් කිව්ව කාලය හැම රාමුවකම එකයි කියල අයින්ස්ටයින් කිව්ව නෑ ආලෝකෙ වේගෙ තමා හැම රාමුවකම එක කියල අයින්ස්ටයින් කියපුවගෙන් නිව්ටන් කියපු එහෙම්පිටිංම වැරදියි කියල ඔප්පු වුනා. definition එක වෙනස් කලා නම් gravity වලිං කොහොමද ගුරුත්ව කාච පැහැදිලි කරන්නෙ ? මේ ලඟදි හොයාගත්ත කියන ගුරුත්වාකර්ශන තරංග ? ඒ කිසිවක් නිව්ටන්ගෙ ගුරුත්වය තුල නෑ. අයින්ස්ටයින්වත් හරියට හේතුවක් කිව්ව කියල කියන්නෙ කොහොමද ? අයින්ස්ටයින් කලෙත් තමන් උපකල්පනය කරපු දේ ඔස්සේ ගිහිං අපෝහනය කල ප්‍රතිඵල පැහැදිලි කරන්න ඒකට නමක් දාපු එක. අයින්ස්ටයින් හරියටම කිව්වද මෙන්න මේකයි ස්කන්ධෙ අවට කාලය අවකාශය වක්‍ර වෙන්නෙ කියල ? බටහිර විද්‍යාවෙ කිසි දෙයක් හරියට කියනවද මෙන්න මේක නිසයි වෙන්නෙ කියල ? විද්‍යාවෙන් කරන්නෙ ඕක පැහැදිලි කරන්න තව මොනා හරි කතාවක් ගොඩනගන එක.

නිවන කව්ද absolute truth එකක් කියල පිළිගන්නෙ ? පිළිගන්නව අනික් දවස් ඔක්කොගෙම අහල පහල ගෙවල් වල ඕපදූප හොය හොය ඉඳල පසලොස්වක දවසට විතරක් සිල් රෙද්ද පෙරවං සුදන වෙන්න යන උන්නං. නිවන කියන්නෙ absolute truth එකක් නෙමේ. බුදුහාමුදුරුවො කොහෙවත් පරම සත්‍යයක් කියල දෙයක් තියෙනව කියල දේශනා කල්ල නෑ. නිවන කියන්නෙ නැති අපි නැති බව අපේ නැති මනස විසිං නැති අවබොධයක් ලැබීම නිසා නැති සසරේ වන තිබිච්චිත් නැති පැවතීමක් නැවතීම. ඔතන කොහෙද පරම සත්‍යයක් ? බුද්ධාගමේ කියන්නෙ සියල්ල අපේ මනස විසිං නිර්මාණය කල බොරු කියල. මනසත් මනස විසිං නිර්මාණය කල බොරුවක් කියල. ඉතිං සියල්ල අපේ නැති මනසේ නිර්මාණයක් කියන දර්ශනයක් පරම සත්‍යයක් ගැන කතා කරනව කියන්නෙ කොහොමද ? බුද්ධාගම කියන්නෙ නැති මනසෙන් නිර්මාණය කරගත්තු සසර නවත්තන්න පුලුවන් ක්‍රමය ගැන කියවෙන සිද්ධාන්ත කිහිපයක් විතරයි. ඒ කියවෙන සිද්ධාන්ත පවා බොරු. වෙනස තියෙන්නෙ උඹලෑ බටහිර විද්‍යාඥයො ගොඩනගන සිද්ධාන්ත විද්‍යාඥයො විසිං ඇත්ත කියල ඇදහීමත් බුදුහාමුදුරුවන්ගෙ සිද්ධාන්ත ඒ සිද්ධාන්තයටම අනුව මනස විසිං නිර්මාණය කල බොරුවක් කියල පිලිගැනීමත්.

නිර්වාණය ගැන පර්යේශණ කරනවද අහනව. supercomputers දාගෙන AI ලියාගෙන AI එකට බාවනා කරන්න දීල නිවන් දකිණවද කියල පර්යේශණ කරන්නෑ තමා. ආරණ්‍යයකට ගිහිං බලන්න ඕනෙ තරං හාමුදුරුවරු භාවනා කරනව. ඒ කරන්නෙ පර්යේශණ තමා. කරන සේරම පර්යේශණ බටහිර විද්‍යාත්මක ක්‍රමයට කරන්න ඕනෙද ? නැත්තං ඒව පර්යේශණ නෙමේද?

[QUOTE="WhiteWalker, post: 20458729, member: 548558"] [SIZE="4"]definition එක වෙනස් කිරීමක් පමණක් කලා නම් තියරි දෙකෙන් ලැබෙන ප්‍රතිඵල වල අගයන් එකිනෙකට වෙනස් වෙන්නෙ ඇයි ? අයින්ස්ටයින් වෙනස් කලේ definition එක නෙමේ සම්පූර්ණයෙන්ම පාදමම වෙනස් කලා. නිව්ටන් කිව්ව කාලය හැම රාමුවකම එකයි කියල අයින්ස්ටයින් කිව්ව නෑ ආලෝකෙ වේගෙ තමා හැම රාමුවකම එක කියල අයින්ස්ටයින් කියපුවගෙන් නිව්ටන් කියපු එහෙම්පිටිංම වැරදියි කියල ඔප්පු වුනා. definition එක වෙනස් කලා නම් gravity වලිං කොහොමද ගුරුත්ව කාච පැහැදිලි කරන්නෙ ? මේ ලඟදි හොයාගත්ත කියන ගුරුත්වාකර්ශන තරංග ? ඒ කිසිවක් නිව්ටන්ගෙ ගුරුත්වය තුල නෑ. අයින්ස්ටයින්වත් හරියට හේතුවක් කිව්ව කියල කියන්නෙ කොහොමද ? අයින්ස්ටයින් කලෙත් තමන් උපකල්පනය කරපු දේ ඔස්සේ ගිහිං අපෝහනය කල ප්‍රතිඵල පැහැදිලි කරන්න ඒකට නමක් දාපු එක. අයින්ස්ටයින් හරියටම කිව්වද මෙන්න මේකයි ස්කන්ධෙ අවට කාලය අවකාශය වක්‍ර වෙන්නෙ කියල ? බටහිර විද්‍යාවෙ කිසි දෙයක් හරියට කියනවද මෙන්න මේක නිසයි වෙන්නෙ කියල ? විද්‍යාවෙන් කරන්නෙ ඕක පැහැදිලි කරන්න තව මොනා හරි කතාවක් ගොඩනගන එක. නිවන කව්ද absolute truth එකක් කියල පිළිගන්නෙ ? පිළිගන්නව අනික් දවස් ඔක්කොගෙම අහල පහල ගෙවල් වල ඕපදූප හොය හොය ඉඳල පසලොස්වක දවසට විතරක් සිල් රෙද්ද පෙරවං සුදන වෙන්න යන උන්නං. නිවන කියන්නෙ absolute truth එකක් නෙමේ. බුදුහාමුදුරුවො කොහෙවත් පරම සත්‍යයක් කියල දෙයක් තියෙනව කියල දේශනා කල්ල නෑ. නිවන කියන්නෙ නැති අපි නැති බව අපේ නැති මනස විසිං නැති අවබොධයක් ලැබීම නිසා නැති සසරේ වන තිබිච්චිත් නැති පැවතීමක් නැවතීම. ඔතන කොහෙද පරම සත්‍යයක් ? බුද්ධාගමේ කියන්නෙ සියල්ල අපේ මනස විසිං නිර්මාණය කල බොරු කියල. මනසත් මනස විසිං නිර්මාණය කල බොරුවක් කියල. ඉතිං සියල්ල අපේ නැති මනසේ නිර්මාණයක් කියන දර්ශනයක් පරම සත්‍යයක් ගැන කතා කරනව කියන්නෙ කොහොමද ? බුද්ධාගම කියන්නෙ නැති මනසෙන් නිර්මාණය කරගත්තු සසර නවත්තන්න පුලුවන් ක්‍රමය ගැන කියවෙන සිද්ධාන්ත කිහිපයක් විතරයි. ඒ කියවෙන සිද්ධාන්ත පවා බොරු. වෙනස තියෙන්නෙ උඹලෑ බටහිර විද්‍යාඥයො ගොඩනගන සිද්ධාන්ත විද්‍යාඥයො විසිං ඇත්ත කියල ඇදහීමත් බුදුහාමුදුරුවන්ගෙ සිද්ධාන්ත ඒ සිද්ධාන්තයටම අනුව මනස විසිං නිර්මාණය කල බොරුවක් කියල පිලිගැනීමත්. නිර්වාණය ගැන පර්යේශණ කරනවද අහනව. supercomputers දාගෙන AI ලියාගෙන AI එකට බාවනා කරන්න දීල නිවන් දකිණවද කියල පර්යේශණ කරන්නෑ තමා. ආරණ්‍යයකට ගිහිං බලන්න ඕනෙ තරං හාමුදුරුවරු භාවනා කරනව. ඒ කරන්නෙ පර්යේශණ තමා. කරන සේරම පර්යේශණ බටහිර විද්‍යාත්මක ක්‍රමයට කරන්න ඕනෙද ? නැත්තං ඒව පර්යේශණ නෙමේද?[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom