Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආගම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉතිං හැමතිස්සෙම වෙනස් වෙන දේකිං තව දෙයක් හරිද වැරදිද කියල තීරණය කරන එක හරිද ? බටහිර විද්‍යාවෙන් ප්‍රයෝජන ගන්න පුලුවන් තමා වැඩක් ගන්න නිවැරදි වෙන්න ඕන්නෑනෙ. ඒත් නිතරම වෙනස් වෙනව කියල උඹම පිලිගන්න දේකින් තව දෙයක් දිහා බලල ඒකට ගැලපෙන්නෑ කියල ඒ දේ බැහැර කරන එක වැරදියි කියල උඹ පිලිගන්නවද ?

විද්‍යාවෙන් මුලුලෝකෙම ඉන්ද්‍රියගෝචරව පරීක්ශණ කල්ල නිගමනය කරනව කියන්නෙ අමු කෙප්පයක්නෙ බං. උඹට ශක්ති සංස්තිථිය ඉන්ද්රිය ගෝචර වෙනවද ? බටහිර විද්‍යාඥයන් යැයි කියාගන්නා අවිද්යාඥයො එක්කෙන්කටවත් ශක්ති සංස්තිථිය ගෝචර වෙනවද ? නිකංම මේක ඇත්ත තමා කියල ශ්‍රද්ධාවෙන් පිළි අරං යොදනව. මුළු ශක්තිය විශ්වයේ හැම අස්සක මුල්ලකම නැසෙන්නෙත් නෑ ඇතිවෙන්නෙත් නෑ කියල ගෝචර කරගත්තු එක්කෙන්කව හොයල පෙන්නපං ? විද්‍යාවෙන් උඹල මහ ලොකුවට කිව්වට සාක්ශි නැතුව පිලිගන්නෑ අරකයි මේකයි කියල උඹල කල්ල තියෙන්නෙත් අමූලික ශ්‍රද්ධාවෙන් ඇදහීම නෙමේද ? ඕක කිව්ව ගමං කරන්නෙ පොඩි සාම්පල් එකක් අරගෙන එක එක බහුබූත කල්ල මිනුම් අරං ශක්තිය මැනල මෙන්න දැක්කනෙ මේකෙං පිටතට ශක්තිය යන්න දුන්නෑ ඊට පස්සෙ කලාම මේකෙ ශක්තිය මුලිං තිබ්බ ගානම දැනුත් තියෙනව කියල සංඛ්‍යාත්මක දත්ත ටිකක් ඉදිරිපත් කල්ල ඉලක්කං දෙක සන්සන්දනය කල්ල ඒ තියරිය මුලු විශ්වයටම apply කරනව. එතන අමුවෙන්ම තියෙන්නෙ මිනිසාගෙ තර්කය නෙ බං. ඒ කියන්නෙ උඹල අදහනව මේ විශ්වයේ වෙන සියල්ල මිනිසා විසිං මනසේ ගොඩනගන තර්කයට අනුකූලයි ඒක එහමෙ විය යුතුයි කියල. ඒ අස්සෙ බටහිර විද්‍යාවෙන් ගෝලයි වෘත්තයි අල්ලං ගොඩනගපු ප්‍රතිඵල ආසන්න වශයෙන් ගෝල වලට ආසන්න වශයෙන් වෘත්ත වලට ආදේශ කල්ල පෙරැයීම් කරනව. මලාට උඹට උඹේ හිතෙන් බාහිරව ඇත්ත ලෝකෙන් ගෝලයක් හෙව්වෑකිද ? වෘත්තයක් හෙව්වෑකිද ? සියල්ල මිනිසාගෙ තර්කයට අනකූලයි කියල පිළිඅරං apply කල්ල පස්සෙ කියනව නෑ එහෙම නෑ ඒව ආසන්න වශයෙන් කියල. විද්‍යාවෙ ලොකුම ප්‍රශ්නෙ අද කියන එක හෙට බොරු කියන එක නෙමේ පදනමේමයි අවුල. එහෙම තඩි අවුල් තියෙන දෙයක් උඹලට කිසි ප්‍රශ්ණයක් නැතුව ඇදහුවෑකි ඒ වුනාට බුද්ධාගම එද්දි අන්තිම තිතටම තියෙනවද කියල හොයනව ගැලපෙන්නෑනෙ බං

බුද්ද දර්ශනේ absolute truth එකක් ගැන කියපු එක අවස්ථාවක් පුලුවන්නං හොයල පෙන්නපං ? බුදු හාමුදුරුවො සම්මුති වශයෙන් මේක ඇත්ත මේක බොරු කිව්ව තමා. එහෙම තැන් නෙමේ මං අහන්නෙ මම පැවතුනක් නැතත් මගෙන් පරිබාහිරව සත්‍ය ලෙස දෙයක් පවතිනව කියල කියපු එක අවස්ථාවක් හොයල පෙන්නපං ? කොහෙවත් කියල නෑ. බුද්ධාගමට අනුවම බුද්ධාගම කියන්නෙ නිවන් දකින්න ඕනෙ කරන විදිහ තියෙන guide එකක්. නිවන් දැක්කට පස්සෙ රහතන් වහන්සේ නමකට බුද්ධාගමත් මිනිසා විසිං ගොඩනගපු තවත් එක් නිර්මාණයක් විතරයි.

[QUOTE="WhiteWalker, post: 20458946, member: 548558"] [SIZE="4"]ඉතිං හැමතිස්සෙම වෙනස් වෙන දේකිං තව දෙයක් හරිද වැරදිද කියල තීරණය කරන එක හරිද ? බටහිර විද්‍යාවෙන් ප්‍රයෝජන ගන්න පුලුවන් තමා වැඩක් ගන්න නිවැරදි වෙන්න ඕන්නෑනෙ. ඒත් නිතරම වෙනස් වෙනව කියල උඹම පිලිගන්න දේකින් තව දෙයක් දිහා බලල ඒකට ගැලපෙන්නෑ කියල ඒ දේ බැහැර කරන එක වැරදියි කියල උඹ පිලිගන්නවද ? විද්‍යාවෙන් මුලුලෝකෙම ඉන්ද්‍රියගෝචරව පරීක්ශණ කල්ල නිගමනය කරනව කියන්නෙ අමු කෙප්පයක්නෙ බං. උඹට ශක්ති සංස්තිථිය ඉන්ද්රිය ගෝචර වෙනවද ? බටහිර විද්‍යාඥයන් යැයි කියාගන්නා අවිද්යාඥයො එක්කෙන්කටවත් ශක්ති සංස්තිථිය ගෝචර වෙනවද ? නිකංම මේක ඇත්ත තමා කියල ශ්‍රද්ධාවෙන් පිළි අරං යොදනව. මුළු ශක්තිය විශ්වයේ හැම අස්සක මුල්ලකම නැසෙන්නෙත් නෑ ඇතිවෙන්නෙත් නෑ කියල ගෝචර කරගත්තු එක්කෙන්කව හොයල පෙන්නපං ? විද්‍යාවෙන් උඹල මහ ලොකුවට කිව්වට සාක්ශි නැතුව පිලිගන්නෑ අරකයි මේකයි කියල උඹල කල්ල තියෙන්නෙත් අමූලික ශ්‍රද්ධාවෙන් ඇදහීම නෙමේද ? ඕක කිව්ව ගමං කරන්නෙ පොඩි සාම්පල් එකක් අරගෙන එක එක බහුබූත කල්ල මිනුම් අරං ශක්තිය මැනල මෙන්න දැක්කනෙ මේකෙං පිටතට ශක්තිය යන්න දුන්නෑ ඊට පස්සෙ කලාම මේකෙ ශක්තිය මුලිං තිබ්බ ගානම දැනුත් තියෙනව කියල සංඛ්‍යාත්මක දත්ත ටිකක් ඉදිරිපත් කල්ල ඉලක්කං දෙක සන්සන්දනය කල්ල ඒ තියරිය මුලු විශ්වයටම apply කරනව. එතන අමුවෙන්ම තියෙන්නෙ මිනිසාගෙ තර්කය නෙ බං. ඒ කියන්නෙ උඹල අදහනව මේ විශ්වයේ වෙන සියල්ල මිනිසා විසිං මනසේ ගොඩනගන තර්කයට අනුකූලයි ඒක එහමෙ විය යුතුයි කියල. ඒ අස්සෙ බටහිර විද්‍යාවෙන් ගෝලයි වෘත්තයි අල්ලං ගොඩනගපු ප්‍රතිඵල ආසන්න වශයෙන් ගෝල වලට ආසන්න වශයෙන් වෘත්ත වලට ආදේශ කල්ල පෙරැයීම් කරනව. මලාට උඹට උඹේ හිතෙන් බාහිරව ඇත්ත ලෝකෙන් ගෝලයක් හෙව්වෑකිද ? වෘත්තයක් හෙව්වෑකිද ? සියල්ල මිනිසාගෙ තර්කයට අනකූලයි කියල පිළිඅරං apply කල්ල පස්සෙ කියනව නෑ එහෙම නෑ ඒව ආසන්න වශයෙන් කියල. විද්‍යාවෙ ලොකුම ප්‍රශ්නෙ අද කියන එක හෙට බොරු කියන එක නෙමේ පදනමේමයි අවුල. එහෙම තඩි අවුල් තියෙන දෙයක් උඹලට කිසි ප්‍රශ්ණයක් නැතුව ඇදහුවෑකි ඒ වුනාට බුද්ධාගම එද්දි අන්තිම තිතටම තියෙනවද කියල හොයනව ගැලපෙන්නෑනෙ බං :rolleyes: :rolleyes: බුද්ද දර්ශනේ absolute truth එකක් ගැන කියපු එක අවස්ථාවක් පුලුවන්නං හොයල පෙන්නපං ? බුදු හාමුදුරුවො සම්මුති වශයෙන් මේක ඇත්ත මේක බොරු කිව්ව තමා. එහෙම තැන් නෙමේ මං අහන්නෙ මම පැවතුනක් නැතත් මගෙන් පරිබාහිරව සත්‍ය ලෙස දෙයක් පවතිනව කියල කියපු එක අවස්ථාවක් හොයල පෙන්නපං ? කොහෙවත් කියල නෑ. බුද්ධාගමට අනුවම බුද්ධාගම කියන්නෙ නිවන් දකින්න ඕනෙ කරන විදිහ තියෙන guide එකක්. නිවන් දැක්කට පස්සෙ රහතන් වහන්සේ නමකට බුද්ධාගමත් මිනිසා විසිං ගොඩනගපු තවත් එක් නිර්මාණයක් විතරයි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom