Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආගම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හැම එකකටම OL ඇදල ගන්න එපා බං

මට සැකයි උඹ anti bbs වත්ද කියල

එතකොට උඹ පිළිගන්නෙ මොකක්ද ? විද්‍යාව ඇදහුවෙ නැතුවට උඹ සියලූම ප්‍රශ්ණ දෙස බැලිය යුත්තේ විද්‍යාත්මකව හා පර්යේශණ කල යුත්තේ විද්‍යාත්මක ක්‍රමයට කියල පිළිගන්නවනෙ ?

"ශක්ශි සන්ස්තිතිය අපේ සවුරක්ග්‍රහමන්ඩලෙn eහාට යද්දිම නැති වෙනවද දන්නෙ නෑ.. ඒක තමයි එක ගැන හොයන්න්ත් සවුරක් ග්‍රහමන්ඩලෙන් එලියටත් යානා යවන්නෙ... "

තඩි බේගල් ඇද බාන්න එපා බං. එක යානාවක නමක් කියපංකො ශක්ති සංසතිථිය solar system එකෙං එහාට වැඩ නැද්ද බලන්න යවපු ? ඔය යවපු හැම එකක්ම යැව්වෙ ශක්ති සංසිතිථිය පරම සත්‍යය කියල උපකල්පනව කල්ල වෙන වෙන කෙහෙම්මල් හොයන්න. උඹලෑ විද්්යා කොමුනිටිය ශක්ති සංස්තිථිය දේවත්වයෙං අදහනව.

",විදියාව කියන්නෙ ඉන්ඩ්රීය ගොචර සත්‍ය හොයන්න උත්සාහ කරන ක්‍රම වේදයක්,"

ඒ කියන්නෙ විද්‍යාව කෙලින්ම පිළිගන්නවනෙ සත්‍යය ඉන්ද්රිය ගෝචරයි කියල ?

නැත්තං මේලෝක සත්‍යයන් දෙක තුනක් තියෙනවද ? ඉන්ධිය ගෝචර සත්යිය ඉන්ද්රිය ගෝචර නැති සත්‍යය ? එහෙම සත්‍යයන් දෙක තුනක් තියෙනව වෙන්න බෑනෙ එකකට එකක් පරස්පරයිනෙ. ඉන්ද්‍රය ගෝචර සත්‍යයක් තියෙනව කියන තැනම විද්‍යාව ෆේල්නෙ බං ? මෙච්චර ලොකු විශ්වයක පුංචි වැලිකැටේක ජීවත් වෙන කකුල් දෙකේ සත්තු ජාතියකට නොනැසී ජීවත් ලැබිච්චි ඉන්ද්‍රියන් පහෙන්ම ගානට සත්‍යය ගෝචර වෙනව එතනිං එහාට කිසිවක් නෑ ? මාර coincidence එකක් ඒකනං.

බුද්ධාගමේ විතරක් නෙමේ විද්‍යාවත් එහෙම තමා බං. මං කලිං reply වලත් කිව්වෙ නිවටන් උගෙ විශ්වාසය මත පදනං වෙලා තියරි හැදුව අයින්ටයින් උගෙ විශ්වාස මත පදනං වෙලා තියරි හැදුව ප්ලාන්ක්ල උගෙ විශ්වාස මත පදනං වෙලා තියරි හැදුව හැමෝම කල්ල තියෙන්න විශ්වාස මත පදනං වෙලා තියරි හදපු එක. උඹට ඔතන ප්‍රශ්නෙ තියෙන්නෙ ඇත්තටම විශ්වාසය මත පදනං වීම නෙමේ බුද්ධාගමේ බටහිර විද්‍යාව වගේ විශ්වාසයක් මත පදනං වෙලා ගණිතය යොදාගෙන ප්‍රතිඵල අපෝහනය නොකිරීම. ඒක නැති හින්ද පේනව බුද්ධාගම නිකංම විශ්වාසය මත පදනං වෙලා වගේ විද්‍යාව ඔප්පු කරනව වගේ. විද්‍යාවෙන් ඔප්පු කරන කෙහෙම්මලක් නෑ. උඹට මොන ඉන්ද්රියටද චුම්භක කශ්‍රත්‍ර සංවේදී වෙන්නෙ ? කාන්දමක් පැත්තකිං තියල ඒක දිහා බැලුවොත් උඹට ආ මෙතන චුම්භක ක්ශේත්‍රයක් තියෙනව කියල පෙනෙයිද ? දැනෙයිද ? නෑනෙ . යකඩ කෑල්ලක් තියල බලල ඇදෙනවනං අන්න කියනව ආ මෙතන චුම්බක ක්ශේත්‍රයක් තියෙනව කියල. ඒ මොකක්ද කලේ ? යකඩ කෑල්ල කාන්දමක් දිහාට ඇදෙනව කියල ඇහැට ගෝචර වුන සිදුවීම පැහැදිලි කරන්න විද්‍යාඤයො ගොඩනැතුව තියරියක් චුම්භක ක්ශේත්‍රය කියල. අන්තිමට අගේට ගෝචර වෙච්චි සිද්ධිය පැහැදිලි කරන්නෙ හීනෙන්වත් ගෝචර වෙන්නැති කතන්දරේකිං. ඉතිං උඹ කියනව විද්‍යාව ඉන්ද්‍රය ගෝචර සත්‍යය හොයනවලු පරස්පරියනෙ බං ? ඉන්ද්රිය ගෝචර සත්‍ය හොයන්න මෙලේ ඉන්ද්‍රියකට ගෝචර වෙන්නැති හිතලු අල්ලං මක් කරනවද ? විද්‍යාව කරන්නෙ ඉන්ද්රිය ගෝචර සත්‍ය හොයන එක නෙමේ ඉන්ද්රිය ගෝචර වෙන සිදුවීම පැහැදිලි කරන්න හිතලු ඉදිරිපත් කල්ල ඒ හිතලු වලට ගණිතය යොදාගෙන වෙන වෙන ප්‍රතිඵල අපෝහනව කිරීම. ඒවත් මලාට ලෝකෙ නැති ගෝල වෘත්ත වලට දාල ප්‍රතිඵල හදාගෙන ආ මේක ආසන්න වශයෙන් වෘත්තයක් මේක ආසන්න වශයෙන් ගෝලයක් කියල ඇත්තටම ගෝල වෘත්ත නොවෙන ඒවට ආදේශ කල්ල සිදුවීම් පැහැදිලි කරනව. එහෙම කලාම හරිද ?

බුද්ධාගමේ විශ්වාස කිරීම ගැන කතාකරනව විශ්වාස විතරක් තියෙන නිසා හරි නෑ කියනව එතකොට මේව හරිද ? බුද්ධාගමේ ඔය වගේ විසංවාද නෑනෙ ? බුද්ධාගම විද්‍යාවට වඩා ඉදිරියෙන් තියෙන්න අන්න ඒ නිසයි. විද්‍යාව වගේ එකකට එකක් පරස්පර කරුණු ගොඩගහගෙන පටලෝගෙන නැති සත්‍යයක් හොයන්න යන්නැති නිසයි. ඔව් නිකංම විශ්වාසය තියෙනව තමා. කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව බුදුහාමුදුරුවො කී පමණින්ම පිළිගැනීම බෞද්ද කොමියුනිටියෙ තියෙනව ඉතිං ? ඒක බෞද්ද දර්ශනේ හැටි. ඒ වගේම එකකට එකක් පරස්පර කරුණු පිළිගැනීම විද්‍යා කොමියුනිටියෙ හැටි.

ඔව් හාමුදුරු කෙනෙක්ගෙන් ඇහුවොත් කියයි තමා නිවන 100% ඇත්ත කියල ඒ ඉතිං අහන ප්‍රශ්නෙ තේරුම් ගන්න විදිහ අනුව. ඕක අහපු ගමං හාමුදුරුවො හිතන්නෙ මොකක්ද ? මූ මේ කියන්නෙ බුද්ධාගම වැරදියි කියල තමා මේ අහන්නෙ නිවන වැරදිද කියල තමා ඒ නිසා ඒ ප්‍රශ්නෙට අදාල වෙන විදිහෙ සම්මුති සත්‍යයමය පිළිතුර ඔව් 100%ක් ඇත්ත කියන එක. ගිය ගමං දමල ගහන්නැහෙ නිවන 100% ඇත්තද අහන්නැතුව ඇත්ත බොරුව පැවැත්ම නොපැවැත්ම සත්‍යය අසත්‍යය ගැන කතා කල්ල ඒ කෝණෙන් නිවන 100%ක් ඇත්තද අහපං මං නං හිතන්නෑ කිසිම හාමුදුරු නමක් ඔව් නිවන 100%ක් ඇත්තටම පවතින දෙයක් කියයි කියල. නැති මනස නැති බව නැති මනව විසිං අවබෝධ කිරීමත් මනසේ නිර්මාණයක් විතරයි. එහෙම කලාම නැති දුක් මවාගෙන නැති දුක් විඳීම නැවතෙනව නැති මනසෙන් නැති මනස ඇතැයි නොගැනීම නිසා. ඕකෙ පැවැත්මක් කොහෙද තියෙන්න ඒකත් මනසේ නිර්මාණයක්නෙ.

ඔය විද්‍යාඥයො විශ්වය දිහා අලුත් විදිහට බලල ඉවර වෙන්නෙ කවද්ද ? අලුත් මොඩල හදනව තියෙන මොඩලෙ බොරු වෙනව. ආයෙ කාලෙකිං තව එකක්. ගෙයක් කඩ කඩ හදනව වගේ මිනිසා වඳවෙලා යනකංම ඇත්ත හොයාගන්න පුලුවන් වෙයිද ? වෙනස් වෙනස් මොඩල හැදෙනවා මිසක කවදාවත් ඇත්තක් හොයාගන්න පුලුවන් වෙයිද ? කවදාවත් සත්‍යය දකින්න පුලුවන් වෙයිද ? අඳුරෙ අතපත ගෑම විතරනෙ ඔය කරන්නෙ ?

[QUOTE="WhiteWalker, post: 20460160, member: 548558"] [SIZE="4"]හැම එකකටම OL ඇදල ගන්න එපා බං :sorry: :sorry: මට සැකයි උඹ anti bbs වත්ද කියල :baffled: :baffled: එතකොට උඹ පිළිගන්නෙ මොකක්ද ? විද්‍යාව ඇදහුවෙ නැතුවට උඹ සියලූම ප්‍රශ්ණ දෙස බැලිය යුත්තේ විද්‍යාත්මකව හා පර්යේශණ කල යුත්තේ විද්‍යාත්මක ක්‍රමයට කියල පිළිගන්නවනෙ ? "ශක්ශි සන්ස්තිතිය අපේ සවුරක්ග්‍රහමන්ඩලෙn eහාට යද්දිම නැති වෙනවද දන්නෙ නෑ..:rofl::rolleyes: ඒක තමයි එක ගැන හොයන්න්ත් සවුරක් ග්‍රහමන්ඩලෙන් එලියටත් යානා යවන්නෙ... " තඩි බේගල් ඇද බාන්න එපා බං. එක යානාවක නමක් කියපංකො ශක්ති සංසතිථිය solar system එකෙං එහාට වැඩ නැද්ද බලන්න යවපු ? ඔය යවපු හැම එකක්ම යැව්වෙ ශක්ති සංසිතිථිය පරම සත්‍යය කියල උපකල්පනව කල්ල වෙන වෙන කෙහෙම්මල් හොයන්න. උඹලෑ විද්්යා කොමුනිටිය ශක්ති සංස්තිථිය දේවත්වයෙං අදහනව. ",විදියාව කියන්නෙ ඉන්ඩ්රීය ගොචර සත්‍ය හොයන්න උත්සාහ කරන ක්‍රම වේදයක්," ඒ කියන්නෙ විද්‍යාව කෙලින්ම පිළිගන්නවනෙ සත්‍යය ඉන්ද්රිය ගෝචරයි කියල ? නැත්තං මේලෝක සත්‍යයන් දෙක තුනක් තියෙනවද ? ඉන්ධිය ගෝචර සත්යිය ඉන්ද්රිය ගෝචර නැති සත්‍යය ? එහෙම සත්‍යයන් දෙක තුනක් තියෙනව වෙන්න බෑනෙ එකකට එකක් පරස්පරයිනෙ. ඉන්ද්‍රය ගෝචර සත්‍යයක් තියෙනව කියන තැනම විද්‍යාව ෆේල්නෙ බං ? මෙච්චර ලොකු විශ්වයක පුංචි වැලිකැටේක ජීවත් වෙන කකුල් දෙකේ සත්තු ජාතියකට නොනැසී ජීවත් ලැබිච්චි ඉන්ද්‍රියන් පහෙන්ම ගානට සත්‍යය ගෝචර වෙනව එතනිං එහාට කිසිවක් නෑ ? මාර coincidence එකක් ඒකනං. බුද්ධාගමේ විතරක් නෙමේ විද්‍යාවත් එහෙම තමා බං. මං කලිං reply වලත් කිව්වෙ නිවටන් උගෙ විශ්වාසය මත පදනං වෙලා තියරි හැදුව අයින්ටයින් උගෙ විශ්වාස මත පදනං වෙලා තියරි හැදුව ප්ලාන්ක්ල උගෙ විශ්වාස මත පදනං වෙලා තියරි හැදුව හැමෝම කල්ල තියෙන්න විශ්වාස මත පදනං වෙලා තියරි හදපු එක. උඹට ඔතන ප්‍රශ්නෙ තියෙන්නෙ ඇත්තටම විශ්වාසය මත පදනං වීම නෙමේ බුද්ධාගමේ බටහිර විද්‍යාව වගේ විශ්වාසයක් මත පදනං වෙලා ගණිතය යොදාගෙන ප්‍රතිඵල අපෝහනය නොකිරීම. ඒක නැති හින්ද පේනව බුද්ධාගම නිකංම විශ්වාසය මත පදනං වෙලා වගේ විද්‍යාව ඔප්පු කරනව වගේ. විද්‍යාවෙන් ඔප්පු කරන කෙහෙම්මලක් නෑ. උඹට මොන ඉන්ද්රියටද චුම්භක කශ්‍රත්‍ර සංවේදී වෙන්නෙ ? කාන්දමක් පැත්තකිං තියල ඒක දිහා බැලුවොත් උඹට ආ මෙතන චුම්භක ක්ශේත්‍රයක් තියෙනව කියල පෙනෙයිද ? දැනෙයිද ? නෑනෙ . යකඩ කෑල්ලක් තියල බලල ඇදෙනවනං අන්න කියනව ආ මෙතන චුම්බක ක්ශේත්‍රයක් තියෙනව කියල. ඒ මොකක්ද කලේ ? යකඩ කෑල්ල කාන්දමක් දිහාට ඇදෙනව කියල ඇහැට ගෝචර වුන සිදුවීම පැහැදිලි කරන්න විද්‍යාඤයො ගොඩනැතුව තියරියක් චුම්භක ක්ශේත්‍රය කියල. අන්තිමට අගේට ගෝචර වෙච්චි සිද්ධිය පැහැදිලි කරන්නෙ හීනෙන්වත් ගෝචර වෙන්නැති කතන්දරේකිං. ඉතිං උඹ කියනව විද්‍යාව ඉන්ද්‍රය ගෝචර සත්‍යය හොයනවලු පරස්පරියනෙ බං ? ඉන්ද්රිය ගෝචර සත්‍ය හොයන්න මෙලේ ඉන්ද්‍රියකට ගෝචර වෙන්නැති හිතලු අල්ලං මක් කරනවද ? විද්‍යාව කරන්නෙ ඉන්ද්රිය ගෝචර සත්‍ය හොයන එක නෙමේ ඉන්ද්රිය ගෝචර වෙන සිදුවීම පැහැදිලි කරන්න හිතලු ඉදිරිපත් කල්ල ඒ හිතලු වලට ගණිතය යොදාගෙන වෙන වෙන ප්‍රතිඵල අපෝහනව කිරීම. ඒවත් මලාට ලෝකෙ නැති ගෝල වෘත්ත වලට දාල ප්‍රතිඵල හදාගෙන ආ මේක ආසන්න වශයෙන් වෘත්තයක් මේක ආසන්න වශයෙන් ගෝලයක් කියල ඇත්තටම ගෝල වෘත්ත නොවෙන ඒවට ආදේශ කල්ල සිදුවීම් පැහැදිලි කරනව. එහෙම කලාම හරිද ? බුද්ධාගමේ විශ්වාස කිරීම ගැන කතාකරනව විශ්වාස විතරක් තියෙන නිසා හරි නෑ කියනව එතකොට මේව හරිද ? බුද්ධාගමේ ඔය වගේ විසංවාද නෑනෙ ? බුද්ධාගම විද්‍යාවට වඩා ඉදිරියෙන් තියෙන්න අන්න ඒ නිසයි. විද්‍යාව වගේ එකකට එකක් පරස්පර කරුණු ගොඩගහගෙන පටලෝගෙන නැති සත්‍යයක් හොයන්න යන්නැති නිසයි. ඔව් නිකංම විශ්වාසය තියෙනව තමා. කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව බුදුහාමුදුරුවො කී පමණින්ම පිළිගැනීම බෞද්ද කොමියුනිටියෙ තියෙනව ඉතිං ? ඒක බෞද්ද දර්ශනේ හැටි. ඒ වගේම එකකට එකක් පරස්පර කරුණු පිළිගැනීම විද්‍යා කොමියුනිටියෙ හැටි. ඔව් හාමුදුරු කෙනෙක්ගෙන් ඇහුවොත් කියයි තමා නිවන 100% ඇත්ත කියල ඒ ඉතිං අහන ප්‍රශ්නෙ තේරුම් ගන්න විදිහ අනුව. ඕක අහපු ගමං හාමුදුරුවො හිතන්නෙ මොකක්ද ? මූ මේ කියන්නෙ බුද්ධාගම වැරදියි කියල තමා මේ අහන්නෙ නිවන වැරදිද කියල තමා ඒ නිසා ඒ ප්‍රශ්නෙට අදාල වෙන විදිහෙ සම්මුති සත්‍යයමය පිළිතුර ඔව් 100%ක් ඇත්ත කියන එක. ගිය ගමං දමල ගහන්නැහෙ නිවන 100% ඇත්තද අහන්නැතුව ඇත්ත බොරුව පැවැත්ම නොපැවැත්ම සත්‍යය අසත්‍යය ගැන කතා කල්ල ඒ කෝණෙන් නිවන 100%ක් ඇත්තද අහපං මං නං හිතන්නෑ කිසිම හාමුදුරු නමක් ඔව් නිවන 100%ක් ඇත්තටම පවතින දෙයක් කියයි කියල. නැති මනස නැති බව නැති මනව විසිං අවබෝධ කිරීමත් මනසේ නිර්මාණයක් විතරයි. එහෙම කලාම නැති දුක් මවාගෙන නැති දුක් විඳීම නැවතෙනව නැති මනසෙන් නැති මනස ඇතැයි නොගැනීම නිසා. ඕකෙ පැවැත්මක් කොහෙද තියෙන්න ඒකත් මනසේ නිර්මාණයක්නෙ. ඔය විද්‍යාඥයො විශ්වය දිහා අලුත් විදිහට බලල ඉවර වෙන්නෙ කවද්ද ? අලුත් මොඩල හදනව තියෙන මොඩලෙ බොරු වෙනව. ආයෙ කාලෙකිං තව එකක්. ගෙයක් කඩ කඩ හදනව වගේ මිනිසා වඳවෙලා යනකංම ඇත්ත හොයාගන්න පුලුවන් වෙයිද ? වෙනස් වෙනස් මොඩල හැදෙනවා මිසක කවදාවත් ඇත්තක් හොයාගන්න පුලුවන් වෙයිද ? කවදාවත් සත්‍යය දකින්න පුලුවන් වෙයිද ? අඳුරෙ අතපත ගෑම විතරනෙ ඔය කරන්නෙ ?[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom