Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආගම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඒ සැරේ තර්ක කරන්න ආපු එවුන් නහයෙන් අඩල ගිහින් නේද..

නදකින්..

මාරචූන් පොන්ස් නම් ඒ කාලෙදිම පන්සිල් පද පහ හරියට දන්නෙ නැතුව nuke උන පොඩි එකානෙ

ඔය වගේ ලොන්ත ඩයල් ගොඩක් ඉන්නෙ

ගොඩක් පොන්ස් ල පුනර්භවය කියන එකේ තේරුම වත් දන්නෙ නෑ ඔය තර්ක කලාට..

උන් හිතන් ඉන්නෙ ලබන ආත්මය කියල එකක් තියනව කියල..

ඒ කියන්නෙ මරුනාම ආත්මය රූන් ගාල බොඩීස් මාරු කරල වෙන එකකට යනව කියල..

ඒ ගොන් ආතල් තියෙන්නෙ හින්දු ආගමේ කියල වත් උන් දන්නෙ නෑ..

අඩුම බුද්දහගමේ උන් වත් දන්නෙ නෑ ඒව තියෙන්නෙ හින්දු ආගමේ කියල..

බොරුයි බොරුයි කියල තර්ක කරන පොන්ස් ල වත් දන්නෙ නෑ අඩුම ගානෙ..

පුනර්භවය කියන්නෙ විස්වාසයක්..

බුදුන් දේශනා කරපු අනික් දේවල් ගොඩක් ඇත්ත කියල අපිට තේරෙනව නම් මේක පිළිගන්න සාක්ෂි හොයන්න ඕන කමක් නෑ..

හරියට අපේ අම්ම තාත්ත හරියටම අම්මාද තාත්තද කියල අපි DNA test කරන්න යන්නෙ නෑ නෙ..

ඒ වගේ තමයි ඒ ගැන විශ්වාස කරන්නෙ නැති උන්ට බලෙන් ගිල්ලන්න යන්නෙ නෑ නෙ..

පිළිගන්නෙ නැති උන්ට මොනා කිව්වත් පිළිගන්නෙ නෑ තමයි..

ගොඩක් ඔය තර්ක කරන්න ඇවිත් තියෙන්නෙ තමන් අදහන ආගමේ නිරුවත දැකල එපා වෙලා අනිත් ඒවත් එහෙමයි කියල හිතාගෙන ඇවිත් තියන මානසිකත්වයෙන්..

අනික බෞද්ධ දර්ශනය ආගමක් කරගෙන දැන් තියෙන්නෙ අදහන්න කියල..

බොධි පූජා දාගෙන පන්සල් ඇතුලෙ දේවාල ගහගෙන හින්දු මතවාද ඇදගෙන අමු අච්චාරුවක් කරල තියෙන්නෙ.. බුදුන් ගේ දර්ශනය ෆලෝ කරන උන් හිටියාම ඇති..

භක්තිය නිසා නෙවේ මොලෙන් හිතල තේරුම් අරන් ෆලෝ කරන උන් ඉන්න ඕන..

ලංකාවෙ ඉන්නෙ ඉපදුනාට බුද්දහගමේ උන්..

පන්සල් ගියා මෙන්න මල් ඔන්න වැන්ද මන් ටයිප් එකේ උන්..

මෙලෝ හසරක් දන්නෙ නෑ ඒක නිසා උන්ට ඕන එකක් ගිල්ලන්න පුළුවන්

අර ලාෆින්ග් බුද්ධා කන්සෙප්ට් එක ගිල්ලුවේ කොහොමද..

අන්න ඒ වගේ මොකද කිසි දෙයක් දන්නෙ නැතුව අතරමන් වෙලා ඉන්න උන් ටිකක් නෙ ඉන්නෙ..

පුනර්භවය ගැන කාටවත් පිළිගන්නවන්න අවශ්‍ය නෑ..

එඩ්ගා කේසි ගැන කිව්වත් මරල උපද්ද්ල ගෙන්නලා පෙන්නුවත් පිළිගන්නෙ නැති එකා පිළිගන්නෙ නෑ..

පුනර්භවය ගැන කියන්න කලින් එකෙක් හරි පුනර්භවය ගැන බුද්ධහගමේ තියන විග්‍රහය දාපන් මේක චැලේන්ජ් එකක්..

පොර ටෝල්ක් දෙන එක පරයෙක් වත් දාන්නේ නෑ කියන එක 100% sure මට..

[QUOTE="sachith19920726, post: 20464277, member: 330471"] [SIZE=3][COLOR=DarkGreen]ඒ සැරේ තර්ක කරන්න ආපු එවුන් නහයෙන් අඩල ගිහින් නේද.. නදකින්.. මාරචූන් පොන්ස් නම් ඒ කාලෙදිම පන්සිල් පද පහ හරියට දන්නෙ නැතුව nuke උන පොඩි එකානෙ :lol::lol: ඔය වගේ ලොන්ත ඩයල් ගොඩක් ඉන්නෙ :rofl::D ගොඩක් පොන්ස් ල පුනර්භවය කියන එකේ තේරුම වත් දන්නෙ නෑ ඔය තර්ක කලාට.. උන් හිතන් ඉන්නෙ ලබන ආත්මය කියල එකක් තියනව කියල.. ඒ කියන්නෙ මරුනාම ආත්මය රූන් ගාල බොඩීස් මාරු කරල වෙන එකකට යනව කියල.. ඒ ගොන් ආතල් තියෙන්නෙ හින්දු ආගමේ කියල වත් උන් දන්නෙ නෑ.. අඩුම බුද්දහගමේ උන් වත් දන්නෙ නෑ ඒව තියෙන්නෙ හින්දු ආගමේ කියල.. බොරුයි බොරුයි කියල තර්ක කරන පොන්ස් ල වත් දන්නෙ නෑ අඩුම ගානෙ.. පුනර්භවය කියන්නෙ විස්වාසයක්.. බුදුන් දේශනා කරපු අනික් දේවල් ගොඩක් ඇත්ත කියල අපිට තේරෙනව නම් මේක පිළිගන්න සාක්ෂි හොයන්න ඕන කමක් නෑ.. හරියට අපේ අම්ම තාත්ත හරියටම අම්මාද තාත්තද කියල අපි DNA test කරන්න යන්නෙ නෑ නෙ.. ඒ වගේ තමයි ඒ ගැන විශ්වාස කරන්නෙ නැති උන්ට බලෙන් ගිල්ලන්න යන්නෙ නෑ නෙ.. පිළිගන්නෙ නැති උන්ට මොනා කිව්වත් පිළිගන්නෙ නෑ තමයි.. ගොඩක් ඔය තර්ක කරන්න ඇවිත් තියෙන්නෙ තමන් අදහන ආගමේ නිරුවත දැකල එපා වෙලා අනිත් ඒවත් එහෙමයි කියල හිතාගෙන ඇවිත් තියන මානසිකත්වයෙන්.. අනික බෞද්ධ දර්ශනය ආගමක් කරගෙන දැන් තියෙන්නෙ අදහන්න කියල.. බොධි පූජා දාගෙන පන්සල් ඇතුලෙ දේවාල ගහගෙන හින්දු මතවාද ඇදගෙන අමු අච්චාරුවක් කරල තියෙන්නෙ.. බුදුන් ගේ දර්ශනය ෆලෝ කරන උන් හිටියාම ඇති.. භක්තිය නිසා නෙවේ මොලෙන් හිතල තේරුම් අරන් ෆලෝ කරන උන් ඉන්න ඕන.. ලංකාවෙ ඉන්නෙ ඉපදුනාට බුද්දහගමේ උන්.. පන්සල් ගියා මෙන්න මල් ඔන්න වැන්ද මන් ටයිප් එකේ උන්.. මෙලෝ හසරක් දන්නෙ නෑ ඒක නිසා උන්ට ඕන එකක් ගිල්ලන්න පුළුවන් අර ලාෆින්ග් බුද්ධා කන්සෙප්ට් එක ගිල්ලුවේ කොහොමද.. අන්න ඒ වගේ මොකද කිසි දෙයක් දන්නෙ නැතුව අතරමන් වෙලා ඉන්න උන් ටිකක් නෙ ඉන්නෙ.. පුනර්භවය ගැන කාටවත් පිළිගන්නවන්න අවශ්‍ය නෑ.. එඩ්ගා කේසි ගැන කිව්වත් මරල උපද්ද්ල ගෙන්නලා පෙන්නුවත් පිළිගන්නෙ නැති එකා පිළිගන්නෙ නෑ.. :rofl:[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Red] පුනර්භවය ගැන කියන්න කලින් එකෙක් හරි පුනර්භවය ගැන බුද්ධහගමේ තියන විග්‍රහය දාපන් මේක චැලේන්ජ් එකක්.. පොර ටෝල්ක් දෙන එක පරයෙක් වත් දාන්නේ නෑ කියන එක 100% sure මට..[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom