Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආගම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"විද්‍යාවේ අරමුණ පරම සත්‍ය හොයනවට වඩා අපිට පේන දැනෙන සිමාවේ දේවල් පැහැදිලි කරගෙන ඒවා පාවිච්චි කරන එකනෙ."

මේක නං වැරදියි බං. එහෙම පැහැදිලි කරගන්න ඕනෙ නං ඇයි සියල්ල පිලිබඳ සිද්ධාන්තයක් ගොඩනගන්න විද්‍යාඥයො වෙහෙසෙන්නෙ ? ඇත්ත කතාව විද්‍යාඥයො පරම සත්‍යයක් හොයනව. අපෙන් පරිබාහිරව එහෙම එකක් තියෙනව කියල විශ්වාස කරනව ඒක හොයනව.

"හැබැයි අපිට 8 පේන හැටි අරකෙන් පැහැදිලි කරගන්න පුළුවන් නං, ප්‍රායෝගීකව පාවිච්චි කරන්නත් පුළුවන් නං ප්‍රශ්නයක් නෑ නෙ නේද ?"

පැහැදිලිවම ප්‍රශ්ණයක් තියෙනව. ප්‍රායෝගිකව භාවිතා කරන්න පුලුවන් වුන පලියටමද බටහිර විද්‍යාඥයන් යැයි කියන්නන් සිද්ධාන්ත ගොඩනගන්නෙ ? එහෙම නං ගණිතය එහෙම දියුණු කිරීම දැන් නවත්තල දාන්න එපායැ ? භෞතික විද්‍යාවෙ සිද්ධාන්ත කොච්චර තියෙද තාම ප්‍රායෝගික ප්‍රයෝජනයක් ගන්නව තියා ඒ අහලකටවත් ඇවිත් නැති ? විද්‍යාඥයො පැහැදිලිවම ප්‍රායෝගික ප්‍රයෝජන වලිං එහාට දෙයක් බලාපොරොත්තු වෙනව.

"ඔය අස්සේ අපිට පෙන්නේ නැති, දැනෙන්නෙ නැති Y කියල එකක් තියෙනවය, එකේ අගය 10 ය. අපි කරන ඔක්කොම වෙන්නේ ඔය Y හින්දය එක තමා පරම සත්‍ය කියල කියන පොතක් අල්ලගෙන උඩ බලාගෙන ඉන්නවට වඩා අර හොයාගත්ත x=2 කියන එක විස්වාස කරන එක අසාධාරණ නෑ නෙ, නේද ? "

අසාධාරණ නෑ හැබැයි අසංගතයි. කලිං reply වලත් පැහැදිලි කල්ල තියේ ඇයි විද්‍යාව අමු අසංගත පරස්පර කරුණු පිලිගන්න දැනුම් පද්ධතියක් වෙන්නෙ කියල.

"මොන ඉන්ද්රියටද චුම්භක කශ්‍රත්‍ර සංවේදී වෙන්නෙ ? කාන්දමක් පැත්තකිං තියල ඒක දිහා බැලුවොත් උඹට ආ මෙතන චුම්භක ක්ශේත්‍රයක් තියෙනව කියල පෙනෙයිද ? දැනෙයිද ? නෑනෙ . යකඩ කෑල්ලක් තියල බලල ඇදෙනවනං අන්න කියනව ආ මෙතන චුම්බක ක්ශේත්‍රයක් තියෙනව කියල. ඒ මොකක්ද කලේ ? යකඩ කෑල්ල කාන්දමක් දිහාට ඇදෙනව කියල ඇහැට ගෝචර වුන සිදුවීම පැහැදිලි කරන්න විද්‍යාඤයො ගොඩනැතුව තියරියක් චුම්භක ක්ශේත්‍රය කියල. අන්තිමට අගේට ගෝචර වෙච්චි සිද්ධිය පැහැදිලි කරන්නෙ හීනෙන්වත් ගෝචර වෙන්නැති කතන්දරේකිං. ඉතිං උඹ කියනව විද්‍යාව ඉන්ද්‍රය ගෝචර සත්‍යය හොයනවලු පරස්පරියනෙ බං ? ඉන්ද්රිය ගෝචර සත්‍ය හොයන්න මෙලේ ඉන්ද්‍රියකට ගෝචර වෙන්නැති හිතලු අල්ලං මක් කරනවද ? විද්‍යාව කරන්නෙ ඉන්ද්රිය ගෝචර සත්‍ය හොයන එක නෙමේ ඉන්ද්රිය ගෝචර වෙන සිදුවීම පැහැදිලි කරන්න හිතලු ඉදිරිපත් කල්ල ඒ හිතලු වලට ගණිතය යොදාගෙන වෙන වෙන ප්‍රතිඵල අපෝහනව කිරීම. ඒවත් මලාට ලෝකෙ නැති ගෝල වෘත්ත වලට දාල ප්‍රතිඵල හදාගෙන ආ මේක ආසන්න වශයෙන් වෘත්තයක් මේක ආසන්න වශයෙන් ගෝලයක් කියල ඇත්තටම ගෝල වෘත්ත නොවෙන ඒවට ආදේශ කල්ල සිදුවීම් පැහැදිලි කරනව. එහෙම කලාම හරිද ?"

[QUOTE="WhiteWalker, post: 20464421, member: 548558"] [SIZE="4"]"විද්‍යාවේ අරමුණ පරම සත්‍ය හොයනවට වඩා අපිට පේන දැනෙන සිමාවේ දේවල් පැහැදිලි කරගෙන ඒවා පාවිච්චි කරන එකනෙ." මේක නං වැරදියි බං. එහෙම පැහැදිලි කරගන්න ඕනෙ නං ඇයි සියල්ල පිලිබඳ සිද්ධාන්තයක් ගොඩනගන්න විද්‍යාඥයො වෙහෙසෙන්නෙ ? ඇත්ත කතාව විද්‍යාඥයො පරම සත්‍යයක් හොයනව. අපෙන් පරිබාහිරව එහෙම එකක් තියෙනව කියල විශ්වාස කරනව ඒක හොයනව. "හැබැයි අපිට 8 පේන හැටි අරකෙන් පැහැදිලි කරගන්න පුළුවන් නං, ප්‍රායෝගීකව පාවිච්චි කරන්නත් පුළුවන් නං ප්‍රශ්නයක් නෑ නෙ නේද ?" පැහැදිලිවම ප්‍රශ්ණයක් තියෙනව. ප්‍රායෝගිකව භාවිතා කරන්න පුලුවන් වුන පලියටමද බටහිර විද්‍යාඥයන් යැයි කියන්නන් සිද්ධාන්ත ගොඩනගන්නෙ ? එහෙම නං ගණිතය එහෙම දියුණු කිරීම දැන් නවත්තල දාන්න එපායැ ? භෞතික විද්‍යාවෙ සිද්ධාන්ත කොච්චර තියෙද තාම ප්‍රායෝගික ප්‍රයෝජනයක් ගන්නව තියා ඒ අහලකටවත් ඇවිත් නැති ? විද්‍යාඥයො පැහැදිලිවම ප්‍රායෝගික ප්‍රයෝජන වලිං එහාට දෙයක් බලාපොරොත්තු වෙනව. "ඔය අස්සේ අපිට පෙන්නේ නැති, දැනෙන්නෙ නැති Y කියල එකක් තියෙනවය, එකේ අගය 10 ය. අපි කරන ඔක්කොම වෙන්නේ ඔය Y හින්දය එක තමා පරම සත්‍ය කියල කියන පොතක් අල්ලගෙන උඩ බලාගෙන ඉන්නවට වඩා අර හොයාගත්ත x=2 කියන එක විස්වාස කරන එක අසාධාරණ නෑ නෙ, නේද ? " අසාධාරණ නෑ හැබැයි අසංගතයි. කලිං reply වලත් පැහැදිලි කල්ල තියේ ඇයි විද්‍යාව අමු අසංගත පරස්පර කරුණු පිලිගන්න දැනුම් පද්ධතියක් වෙන්නෙ කියල. "මොන ඉන්ද්රියටද චුම්භක කශ්‍රත්‍ර සංවේදී වෙන්නෙ ? කාන්දමක් පැත්තකිං තියල ඒක දිහා බැලුවොත් උඹට ආ මෙතන චුම්භක ක්ශේත්‍රයක් තියෙනව කියල පෙනෙයිද ? දැනෙයිද ? නෑනෙ . යකඩ කෑල්ලක් තියල බලල ඇදෙනවනං අන්න කියනව ආ මෙතන චුම්බක ක්ශේත්‍රයක් තියෙනව කියල. ඒ මොකක්ද කලේ ? යකඩ කෑල්ල කාන්දමක් දිහාට ඇදෙනව කියල ඇහැට ගෝචර වුන සිදුවීම පැහැදිලි කරන්න විද්‍යාඤයො ගොඩනැතුව තියරියක් චුම්භක ක්ශේත්‍රය කියල. අන්තිමට අගේට ගෝචර වෙච්චි සිද්ධිය පැහැදිලි කරන්නෙ හීනෙන්වත් ගෝචර වෙන්නැති කතන්දරේකිං. ඉතිං උඹ කියනව විද්‍යාව ඉන්ද්‍රය ගෝචර සත්‍යය හොයනවලු පරස්පරියනෙ බං ? ඉන්ද්රිය ගෝචර සත්‍ය හොයන්න මෙලේ ඉන්ද්‍රියකට ගෝචර වෙන්නැති හිතලු අල්ලං මක් කරනවද ? විද්‍යාව කරන්නෙ ඉන්ද්රිය ගෝචර සත්‍ය හොයන එක නෙමේ ඉන්ද්රිය ගෝචර වෙන සිදුවීම පැහැදිලි කරන්න හිතලු ඉදිරිපත් කල්ල ඒ හිතලු වලට ගණිතය යොදාගෙන වෙන වෙන ප්‍රතිඵල අපෝහනව කිරීම. ඒවත් මලාට ලෝකෙ නැති ගෝල වෘත්ත වලට දාල ප්‍රතිඵල හදාගෙන ආ මේක ආසන්න වශයෙන් වෘත්තයක් මේක ආසන්න වශයෙන් ගෝලයක් කියල ඇත්තටම ගෝල වෘත්ත නොවෙන ඒවට ආදේශ කල්ල සිදුවීම් පැහැදිලි කරනව. එහෙම කලාම හරිද ?" [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom