Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආගම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ප්‍රායෝගිකව භාවිතා කරන්න විතරයි සිද්ධාන්ත ගොඩනගන්නෙ කියල මම කිවේ නෑ නෙ බන්, සිද්ධාන්ත ගොඩනගන්නේ අපි දකින දේවල් පැහැදිලි කරගන්න. ප්‍රායෝගික ප්‍රයෝජන කියන්නෙ එකේ අතුරුපලයක්, ප්‍රායෝගිකව පාවිච්චි කරන්න පුළුවන් නං ඒ සිධ්ධාන්තේ පරම සත්‍ය නොවුනත් කමක් නෑ කියලයි මම කිවේ. හරියට නිවුටන්ගේ සමීකරණ ටික පරම සත්‍ය නොවුනට අපිට යම්තාක් දුරකට පාවිච්චි කරන්න පුළුවන් වගේ.

"විද්‍යාඥයො පැහැදිලිවම ප්‍රායෝගික ප්‍රයෝජන වලිං එහාට දෙයක් බලාපොරොත්තු වෙනව." - ඔව් ඉතින් බන් එහෙම දෙයක් බලාපොරොත්තු වෙන එකේ වැරද්දක් නෑනේ ? මිනිස්සු කැමතියි නොදන්න දේවල් දැනගන්න. විද්‍යාඥයොත් කැමතියි මැරුණම මොකෝ වෙන්නේ බලන්න, ආය ඉපදෙනවද, පව් පින් තියෙනවද කියල දැනගන්න. හැබැයි ඒක දැනගන්න පාවිච්චි කරන ක්රමෙයි වෙනස්.

"ඇයි විද්‍යාව අමු අසංගත පරස්පර කරුණු පිලිගන්න දැනුම් පද්ධතියක් වෙන්නෙ කියල" - ඉතින් බන් ආගම් වලින් කියන ඒවා සංගත ද ? (සංගත කියන්නේ මොකද්ද කියලවත් මම දන්නේ නෑ  සරල සිංහලෙන් කියපිය, incompatibility ලු, එහෙම හිතල කියන්නං) අපි විද්‍යාව අසංගතයි කියල ඊළඟට විස්වාස කරන්නේ ඊටත් වඩා අන්ත අසංගත කරුණු තියෙන දෙයක්ද ? අඩුගානේ හරිද වැරදිද කියලවත් නොදන්න දෙයක් කොහොමද සංගතද නැද්ද කියල අපි දන්නෙ. සාපේක්ෂව අඩුවෙන් අසංගත දේ විස්වාස කරන දේ නෙවේද හොඳ.

"උඹ කියනව විද්‍යාව ඉන්ද්‍රය ගෝචර සත්‍යය හොයනවලු" - මම කිවේ නෑ සත්‍ය සොයනව කියල නේද ? උඹ කසුන්ගේ රිප්ලයි එක කොපි පේස්ට් කරල. අපිට පේන දේවල් පැහැදිලි වෙනවනං, එකෙන් වැඩ ගන්නත් පුළුවන් නං එක පරම සත්‍ය නොවුනට කමක් නෑ කියල මම කිවේ.

"විද්‍යාව කරන්නෙ ඉන්ද්රිය ගෝචර සත්‍ය හොයන එක නෙමේ ඉන්ද්රිය ගෝචර වෙන සිදුවීම පැහැදිලි කරන්න හිතලු ඉදිරිපත් කල්ල ඒ හිතලු වලට ගණිතය යොදාගෙන වෙන වෙන ප්‍රතිඵල අපෝහනව කිරීම" - මේක තමා මාත් කියන්නේ, හිතලුවක් උනත් පේන දේ සාර්ථකව පැහැදිලි කරනවනං, ඒකෙන් වැඩගන්න පුළුවන් නං ප්‍රශ්නයක් නෑනෙ බන්. චුම්භක ක්ෂේත්‍ර කියන්නේ හිතලුවක් උනත් මොකෝ එකෙන් මෝටරයක් කරකවල වැඩක් ගන්න පුළුවන් නං.

දැන් උඹට හිතෙයි ආගම් වල තියෙන්නෙත් හිතළුනෙ, විද්‍යාවේ හිතළු පිළිගන්න හොඳ නං ඇයි අපි ආගම් වල හිතළු ප්‍රතික්ෂේප කරන්නේ කියල. වෙනස බන් විද්‍යාවේ හිතලුවක් ඉදිරිපත් කරල ආ දැන් හරි කියල නිකන් ඉන්නෙ නෑ නෙ. ඒ හිතළුව මගින් පේන දේ හරියට පැහැදිලි කරනව. කළු කුහර කියල හිතලුවක් ඉදිරිපත් කරාට ඒක ඇත්තටම හොයාගන්නකන් කවුරුත් ඒක සීරියස් ගත්තේ නෑ නෙ, කුණු බක්කියේ තිබ්බෙ. හැබැයි දැන් ඒ හිතළුව මගින් අපිට පේන සංසිද්ධි පැහැදිලි කරනකොට අරක කුණු බක්කියෙන් මේසේ උඩට ඇවිත්. දැන් ආගමක අපි මැරුණම දිවය ලෝකේ යනව කියල හිතළුවක් ඉදිරිපත් කරනව, ඕක කොහොමද අපි ස්ථිර කරගන්නේ. ස්ථිර නොකරගන්නකන් එකත් අරක වගේම කුණු බක්කියේ තමා තියෙන්නෙ. කවදාහරි දිව්‍ය ලෝකයක් හොයාගත්ත දවසට ඕකත් කුනුබක්කියෙන් මේසෙට එයි. එදාටත් ඔය කියන විද්‍යාඥයොම තමා අපිටත් කලින් ඕකෙන් වැඩ ගන්නේ. අපි එදාටත් අපේ පොතට වැඳගෙන ඉඳි

"එහෙම කලාම හරිද ? " - හරි  එකනෙ බන් මම කලින්ම කිවේ "විද්‍යාවේ අරමුණ පරම සත්‍ය හොයනවට වඩා අපිට පේන දැනෙන සිමාවේ දේවල් පැහැදිලි කරගෙන ඒවා පාවිච්චි කරන එක" කියල. ඇත්තටම තියෙන්නේ වෘත්තයක් නොවුනට කමක් නෑ, වෘත්තයක් කියල හිතල හදන තියරියෙන් අර පේන දේ පැහැදිලි වෙනවනං. මේක වෘත්තයක් නෙවේ කියල තර්ක කර කර ඉන්න එකද හොඳ, වෘත්තයක් කියල දාල වැඩේ සරල කරගන්න එකද ?

[QUOTE="LazyLizard, post: 20464853, member: 546449"] [SIZE="4"]ප්‍රායෝගිකව භාවිතා කරන්න විතරයි සිද්ධාන්ත ගොඩනගන්නෙ කියල මම කිවේ නෑ නෙ බන්, සිද්ධාන්ත ගොඩනගන්නේ අපි දකින දේවල් පැහැදිලි කරගන්න. ප්‍රායෝගික ප්‍රයෝජන කියන්නෙ එකේ අතුරුපලයක්, ප්‍රායෝගිකව පාවිච්චි කරන්න පුළුවන් නං ඒ සිධ්ධාන්තේ පරම සත්‍ය නොවුනත් කමක් නෑ කියලයි මම කිවේ. හරියට නිවුටන්ගේ සමීකරණ ටික පරම සත්‍ය නොවුනට අපිට යම්තාක් දුරකට පාවිච්චි කරන්න පුළුවන් වගේ.[/SIZE] [SIZE="4"][COLOR="Navy"]"විද්‍යාඥයො පැහැදිලිවම ප්‍රායෝගික ප්‍රයෝජන වලිං එහාට දෙයක් බලාපොරොත්තු වෙනව."[/COLOR] - ඔව් ඉතින් බන් එහෙම දෙයක් බලාපොරොත්තු වෙන එකේ වැරද්දක් නෑනේ ? මිනිස්සු කැමතියි නොදන්න දේවල් දැනගන්න. විද්‍යාඥයොත් කැමතියි මැරුණම මොකෝ වෙන්නේ බලන්න, ආය ඉපදෙනවද, පව් පින් තියෙනවද කියල දැනගන්න. හැබැයි ඒක දැනගන්න පාවිච්චි කරන ක්රමෙයි වෙනස්. [/SIZE] [SIZE="4"][COLOR="navy"]"ඇයි විද්‍යාව අමු අසංගත පරස්පර කරුණු පිලිගන්න දැනුම් පද්ධතියක් වෙන්නෙ කියල" [/COLOR]- ඉතින් බන් ආගම් වලින් කියන ඒවා සංගත ද ? (සංගත කියන්නේ මොකද්ද කියලවත් මම දන්නේ නෑ :P සරල සිංහලෙන් කියපිය, incompatibility ලු, එහෙම හිතල කියන්නං) අපි විද්‍යාව අසංගතයි කියල ඊළඟට විස්වාස කරන්නේ ඊටත් වඩා අන්ත අසංගත කරුණු තියෙන දෙයක්ද ? අඩුගානේ හරිද වැරදිද කියලවත් නොදන්න දෙයක් කොහොමද සංගතද නැද්ද කියල අපි දන්නෙ. සාපේක්ෂව අඩුවෙන් අසංගත දේ විස්වාස කරන දේ නෙවේද හොඳ. [COLOR="navy"]"උඹ කියනව විද්‍යාව ඉන්ද්‍රය ගෝචර සත්‍යය හොයනවලු"[/COLOR] - මම කිවේ නෑ සත්‍ය සොයනව කියල නේද ? උඹ කසුන්ගේ රිප්ලයි එක කොපි පේස්ට් කරල. අපිට පේන දේවල් පැහැදිලි වෙනවනං, එකෙන් වැඩ ගන්නත් පුළුවන් නං එක පරම සත්‍ය නොවුනට කමක් නෑ කියල මම කිවේ. [COLOR="navy"]"විද්‍යාව කරන්නෙ ඉන්ද්රිය ගෝචර සත්‍ය හොයන එක නෙමේ ඉන්ද්රිය ගෝචර වෙන සිදුවීම පැහැදිලි කරන්න හිතලු ඉදිරිපත් කල්ල ඒ හිතලු වලට ගණිතය යොදාගෙන වෙන වෙන ප්‍රතිඵල අපෝහනව කිරීම"[/COLOR] - මේක තමා මාත් කියන්නේ, හිතලුවක් උනත් පේන දේ සාර්ථකව පැහැදිලි කරනවනං, ඒකෙන් වැඩගන්න පුළුවන් නං ප්‍රශ්නයක් නෑනෙ බන්. චුම්භක ක්ෂේත්‍ර කියන්නේ හිතලුවක් උනත් මොකෝ එකෙන් මෝටරයක් කරකවල වැඩක් ගන්න පුළුවන් නං. දැන් උඹට හිතෙයි ආගම් වල තියෙන්නෙත් හිතළුනෙ, විද්‍යාවේ හිතළු පිළිගන්න හොඳ නං ඇයි අපි ආගම් වල හිතළු ප්‍රතික්ෂේප කරන්නේ කියල. වෙනස බන් විද්‍යාවේ හිතලුවක් ඉදිරිපත් කරල ආ දැන් හරි කියල නිකන් ඉන්නෙ නෑ නෙ. ඒ හිතළුව මගින් පේන දේ හරියට පැහැදිලි කරනව. කළු කුහර කියල හිතලුවක් ඉදිරිපත් කරාට ඒක ඇත්තටම හොයාගන්නකන් කවුරුත් ඒක සීරියස් ගත්තේ නෑ නෙ, කුණු බක්කියේ තිබ්බෙ. හැබැයි දැන් ඒ හිතළුව මගින් අපිට පේන සංසිද්ධි පැහැදිලි කරනකොට අරක කුණු බක්කියෙන් මේසේ උඩට ඇවිත්. දැන් ආගමක අපි මැරුණම දිවය ලෝකේ යනව කියල හිතළුවක් ඉදිරිපත් කරනව, ඕක කොහොමද අපි ස්ථිර කරගන්නේ. ස්ථිර නොකරගන්නකන් එකත් අරක වගේම කුණු බක්කියේ තමා තියෙන්නෙ. කවදාහරි දිව්‍ය ලෝකයක් හොයාගත්ත දවසට ඕකත් කුනුබක්කියෙන් මේසෙට එයි. එදාටත් ඔය කියන විද්‍යාඥයොම තමා අපිටත් කලින් ඕකෙන් වැඩ ගන්නේ. අපි එදාටත් අපේ පොතට වැඳගෙන ඉඳි [COLOR="navy"]"එහෙම කලාම හරිද ? "[/COLOR] - හරි :yes: එකනෙ බන් මම කලින්ම කිවේ "විද්‍යාවේ අරමුණ පරම සත්‍ය හොයනවට වඩා අපිට පේන දැනෙන සිමාවේ දේවල් පැහැදිලි කරගෙන ඒවා පාවිච්චි කරන එක" කියල. ඇත්තටම තියෙන්නේ වෘත්තයක් නොවුනට කමක් නෑ, වෘත්තයක් කියල හිතල හදන තියරියෙන් අර පේන දේ පැහැදිලි වෙනවනං. මේක වෘත්තයක් නෙවේ කියල තර්ක කර කර ඉන්න එකද හොඳ, වෘත්තයක් කියල දාල වැඩේ සරල කරගන්න එකද ? [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom