Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආගම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

thread එක දිගට යයි ලු හෑලි ටයිප් කරන්න කම්මැලී ලු..

මොන ජෝක්ස් එකක් ද මේ..

උබේ මතය දාන එක උබේ අයිතිය..

ඒකට කාටවත් විරුද්ධ වෙන්න බෑ..

දානටකොට උබට ප්රශ්නෙ වෙච්ච පුනර්භවය කියන එක බුදු දහමෙ විග්රහ කරල තියෙන්නෙ කොහොමද..

කින්ද මන්ද සේරම එක්ක දාපන්..

වෙලාවක් සෙට් උන ගමන් reply කරනව..

මතය කියන එකට එකිනෙකා බලන කෝණය අණුව සාපෙක්ශයි..

ලෝකෙ හැම එකාම හිතන්නෙ තමන් හිතන දේ තමයි හරි කියල.. තමන්ට තියන exp,knowledge අනූව ඒක සාමාන්යයි..

බෞද්ධ දර්ශනය් කියන්නෙ චොකලට් බිස්කට් දීල අදහපන් කියන එකක් වත්..

ඔලුවට මැජික් පොල්ලෙන් තට්ටු කරල උයා දැන් මේ ආගමේ කියන එකක් වත් නෙවේ..

දැන් හදාගෙන තියන එක මිත්යා මත හින්දු ආභාෂය එක්ක ආගමක් කරගෙන තියන දෙයක්..

දර්ශනයක් අදහන්න බෑ නෙ ෆලෝ කරනව මිසක්..

මිනිස්සු බුද්දහගම කියල වෙන මොකක් දෝ එකක් අදහන්න ගිහින් තියෙන්නෙ..

බෝධි පූජා කියන්නෙ මිත්යාවක් කිව්වොත් කුණුහරප අහගන්න වෙනව..

දේවාල වලට රිංගල කපු පොන්ස් ලටයි අත් හතරේ පහේ අනාතයින්ට වැන්දා කියල මොනාවත් හම්බෙන දෙයක් නෑ කිව්වොත්..

තව කුණුහරප කෝටියක් අහගන්න වෙයි..

මුල වරද්දගෙන බුදු දහමට බැනල වැඩක් නෑ..

බුදු දහම විවේචනය කරනව නම් බුදු දහම ගැන හරියට දැනගෙන එන්න ඕන

නැත්තම් තර්ක කරන්න යන උන්ට පොර මානසිකත්වයෙන් ඉන්න ගොනෙක් එක්ක තර්ක කරනව වගේ හැගීමක් එන්නෙ..

වෙලාවක් මාට්ටු උන ගමන් දානව..

release කරපු software ටිකේ thread ටික දාගන්න වෙලාවක් නෑ..

වෙලාවක් හම්බුන ගමන් cod4 සවර් එකට රිංගනව..

සේරම thread ටික දානව ටික දවසකින් එකපාරම..

ජේදෙන් දෙකෙන් දාන්න බෑ බන්..

ඊට පස්සෙ බුද්දහගම විනාස කරනව කියල කුණුහරප අහගන්න වෙනව.. source එක්ක දාන්න ඕන..

අනික දන්න කට්ටියට පොස්ට් කරන්න චාන්ස් එකත් දෙන්න එපෑ කම්මැලී ලු නෙ

අද මේකෙ ලැගල හිටියෙ සේරම වැඩ නැවැත්තුව බර්ත් ඩේ එකනෙ

[QUOTE="sachith19920726, post: 20466981, member: 330471"] [SIZE=3][COLOR=DarkGreen] thread එක දිගට යයි ලු හෑලි ටයිප් කරන්න කම්මැලී ලු.. මොන ජෝක්ස් එකක් ද මේ.. උබේ මතය දාන එක උබේ අයිතිය.. ඒකට කාටවත් විරුද්ධ වෙන්න බෑ.. දානටකොට උබට ප්රශ්නෙ වෙච්ච පුනර්භවය කියන එක බුදු දහමෙ විග්රහ කරල තියෙන්නෙ කොහොමද.. කින්ද මන්ද සේරම එක්ක දාපන්.. වෙලාවක් සෙට් උන ගමන් reply කරනව.. මතය කියන එකට එකිනෙකා බලන කෝණය අණුව සාපෙක්ශයි.. ලෝකෙ හැම එකාම හිතන්නෙ තමන් හිතන දේ තමයි හරි කියල..[/COLOR][/SIZE][COLOR=DarkGreen][SIZE=3] තමන්ට තියන exp,knowledge අනූව ඒක සාමාන්යයි.. බෞද්ධ දර්ශනය් කියන්නෙ චොකලට් බිස්කට් දීල අදහපන් කියන එකක් වත්.. ඔලුවට මැජික් පොල්ලෙන් තට්ටු කරල උයා දැන් මේ ආගමේ කියන එකක් වත් නෙවේ.. දැන් හදාගෙන තියන එක මිත්යා මත හින්දු ආභාෂය එක්ක ආගමක් කරගෙන තියන දෙයක්.. දර්ශනයක් අදහන්න බෑ නෙ ෆලෝ කරනව මිසක්.. මිනිස්සු බුද්දහගම කියල වෙන මොකක් දෝ එකක් අදහන්න ගිහින් තියෙන්නෙ.. බෝධි පූජා කියන්නෙ මිත්යාවක් කිව්වොත් කුණුහරප අහගන්න වෙනව.. දේවාල වලට රිංගල කපු පොන්ස් ලටයි අත් හතරේ පහේ අනාතයින්ට වැන්දා කියල මොනාවත් හම්බෙන දෙයක් නෑ කිව්වොත්.. තව කුණුහරප කෝටියක් අහගන්න වෙයි.. මුල වරද්දගෙන බුදු දහමට බැනල වැඩක් නෑ.. බුදු දහම විවේචනය කරනව නම් බුදු දහම ගැන හරියට දැනගෙන එන්න ඕන නැත්තම් තර්ක කරන්න යන උන්ට පොර මානසිකත්වයෙන් ඉන්න ගොනෙක් එක්ක තර්ක කරනව වගේ හැගීමක් එන්නෙ.. [/SIZE][/COLOR] [SIZE=3][COLOR=DarkGreen]වෙලාවක් මාට්ටු උන ගමන් දානව.. release කරපු software ටිකේ thread ටික දාගන්න වෙලාවක් නෑ.. වෙලාවක් හම්බුන ගමන් cod4 සවර් එකට රිංගනව.. සේරම thread ටික දානව ටික දවසකින් එකපාරම.. ජේදෙන් දෙකෙන් දාන්න බෑ බන්.. ඊට පස්සෙ බුද්දහගම විනාස කරනව කියල කුණුහරප අහගන්න වෙනව.. source එක්ක දාන්න ඕන.. අනික දන්න කට්ටියට පොස්ට් කරන්න චාන්ස් එකත් දෙන්න එපෑ කම්මැලී ලු නෙ අද මේකෙ ලැගල හිටියෙ සේරම වැඩ නැවැත්තුව බර්ත් ඩේ එකනෙ :rofl: [/COLOR] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom