Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආගම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හැම ආගමකම සමාජීය කොටසක් සහ පෞද්ගලික කොටසක් තියෙනවා. මම බෞද්දයෙක් විදියට බුද්ධ ධර්මයෙන් කතා කරන්නම්. පන්සිල්, අටසිල් වගේ දේවල් අයිති වෙන්නෙ සමාජීය දෙවල් වලට. භාවනා කරන එක, ධර්මය හොදින් හදාරන එක පෞද්ගලික කොටසට අයිති. මම හරියට දන්නෙ නෑ නමුත් කතෝලික ආගමේ, ඉස්ලාම් ආගමේ හැම දේම මේ කොටස් දෙකට බෙදෙන්න ඕන. සමහර දේවල් කොටස් දෙකටම වගේ අයිති වෙනව වෙන්න පුලුවන්. භාවනා වැඩසටහනකට සහභාගි වීම වගේ දේවල්.

පෞද්ගලික කොටස ගැන අපි කතා කරල වැඩක් නෑ. ඒක එක එක්කෙනාගෙ පෞද්ගලික මතය, අයිතිය. ඒකට විරුද්ද වෙන්න කාටවත් බෑ. කරනව නම් වැරදී.

නමුත් සමාජීය කොටස, අනිත් ජනකායන්ට කරදරයක් වෙනවද නැද්ද කියන එක බලන්න ඕන.

1)ISIS වගේ අය අන්‍යාගමිකයන් මරමින් කරන යුද්ද: එහෙම කිරීම ඉස්ලාම් ආගමෙන් අනුමත කරනවද නැද්ද?

2) බාමියන් බුදු පිලිම, පැල්මයිරා වල කෞතුකාගර වගේ, අනිත් ජන කොට්ඨාශ වලට අයිති දේ විනාශ කිරිම ඉස්ලාම් ආගමෙන් අනුමත කරනවද නැද්ද?

3) විද්‍යාවේ සොයාගැනීම කර අය බයිබලයට පිටින් ගියා කියල පුච්චල මැරීම. ඒක කතොලික දහමේ අනුමත විදියද?

4) ලාභ සත්කාර දී ආගමට හරවා ගැනීම අනුමත කරනවද?

උත්තරේ ඔව් නම් අන්න එතනෙ ආගම ගැන ගැටලුවක් එනව. එහෙම නැත්නම් ඒක ආගමේ ගැටලුවක් නෙමේ, ඒ ආගම අදහන අයගෙන් ප්‍රශ්නයක්. එතනදි බලන්න ඕන ඒ තත්වය ඇති වෙන්න ආගම රුකුලක් උනාද කියන එක. ඔව් නම් ආගම වැරදි.

ඔන ඕව කතා කරනව මිසක් දේයියොමද මැව්වෙ, කොහෙන්ද මැව්වෙ, ජේසු නැගිට්ටද මැරුනට ප්ස්සෙ, කතා කරල වැඩක් නෑ.

ධර්මයෙන් විද්‍යාව වත්, විද්‍යාවෙන් ධර්මයවත් පැහැදිලි කරනන් ගිහින් වැඩක් නෑ. ඒක ගොං පාට් එකක්. ඒ දෙක වෙනයි. සමහර විට දවසක් විද්‍යාව, එක ආගමක් එක්ක සමපාත වේයි. එහෙම උනොත් එදාට බලමු.

[QUOTE="amilabanuka, post: 20468139, member: 5836"] [SIZE=4]හැම ආගමකම සමාජීය කොටසක් සහ පෞද්ගලික කොටසක් තියෙනවා. මම බෞද්දයෙක් විදියට බුද්ධ ධර්මයෙන් කතා කරන්නම්. පන්සිල්, අටසිල් වගේ දේවල් අයිති වෙන්නෙ සමාජීය දෙවල් වලට. භාවනා කරන එක, ධර්මය හොදින් හදාරන එක පෞද්ගලික කොටසට අයිති. මම හරියට දන්නෙ නෑ නමුත් කතෝලික ආගමේ, ඉස්ලාම් ආගමේ හැම දේම මේ කොටස් දෙකට බෙදෙන්න ඕන. සමහර දේවල් කොටස් දෙකටම වගේ අයිති වෙනව වෙන්න පුලුවන්. භාවනා වැඩසටහනකට සහභාගි වීම වගේ දේවල්. [/SIZE] [SIZE=4]පෞද්ගලික කොටස ගැන අපි කතා කරල වැඩක් නෑ. ඒක එක එක්කෙනාගෙ පෞද්ගලික මතය, අයිතිය. ඒකට විරුද්ද වෙන්න කාටවත් බෑ. කරනව නම් වැරදී. නමුත් සමාජීය කොටස, අනිත් ජනකායන්ට කරදරයක් වෙනවද නැද්ද කියන එක බලන්න ඕන. 1)ISIS වගේ අය අන්‍යාගමිකයන් මරමින් කරන යුද්ද: එහෙම කිරීම ඉස්ලාම් ආගමෙන් අනුමත කරනවද නැද්ද? 2) බාමියන් බුදු පිලිම, පැල්මයිරා වල කෞතුකාගර වගේ, අනිත් ජන කොට්ඨාශ වලට අයිති දේ විනාශ කිරිම ඉස්ලාම් ආගමෙන් අනුමත කරනවද නැද්ද? 3) විද්‍යාවේ සොයාගැනීම කර අය බයිබලයට පිටින් ගියා කියල පුච්චල මැරීම. ඒක කතොලික දහමේ අනුමත විදියද? 4) ලාභ සත්කාර දී ආගමට හරවා ගැනීම අනුමත කරනවද? උත්තරේ ඔව් නම් අන්න එතනෙ ආගම ගැන ගැටලුවක් එනව. එහෙම නැත්නම් ඒක ආගමේ ගැටලුවක් නෙමේ, ඒ ආගම අදහන අයගෙන් ප්‍රශ්නයක්. එතනදි බලන්න ඕන ඒ තත්වය ඇති වෙන්න ආගම රුකුලක් උනාද කියන එක. ඔව් නම් ආගම වැරදි. ඔන ඕව කතා කරනව මිසක් දේයියොමද මැව්වෙ, කොහෙන්ද මැව්වෙ, ජේසු නැගිට්ටද මැරුනට ප්ස්සෙ, කතා කරල වැඩක් නෑ.[/SIZE] [SIZE=4]ධර්මයෙන් විද්‍යාව වත්, විද්‍යාවෙන් ධර්මයවත් පැහැදිලි කරනන් ගිහින් වැඩක් නෑ. ඒක ගොං පාට් එකක්. ඒ දෙක වෙනයි. සමහර විට දවසක් විද්‍යාව, එක ආගමක් එක්ක සමපාත වේයි. එහෙම උනොත් එදාට බලමු.[/SIZE] [SIZE=4][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom