Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආගම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සාම්ප්‍රදායික තර්ක බිදින එක ගොඩක් අමාරු වැඩක්. . උත්සහයක් ගමු. .

මේ වෙලේට තමයි සෝමහාමුදුරුවන්ගේ අඩුව තදින්ම දැනෙන්නේ. .

ඔබ ඔය කියන දේශනාව ත්‍රිපිටකය තුලින් උපුටා පෙන්වන්න. . මොකද සුලු කොටසකින් පමනක් කියු අදහස ත්රරුම් ගැනීමට අපහසුයි. .

බුදුදහමේ ඔලු ගොඩවල් අත් ගොඩවල් තියෙන දෙවිවරු නෑ. . දෙවියන්ට පූජාවන් ලෙස පලතුරු කවලා තේරුමක් නෑ. .

දෙවියන්ගේ පැවැත්ම ආයුශ තීරනය වෙන්නේ පින මත අපි කල යුතු වන්නේ දෙවියන්ට පින් අනුමෝදන් කිරීම. .

දෙවියන්ට කිසිම ප්‍රයෝජනයක් නැති පූජාවන් නැවැත්තුවා කියලා අමුතුවෙන් දෙවියෝ කෝප වෙන්න දෙයක් නෑ මොකද ඔවුන්ට එම පූජාවන් අවශ්‍ය නෑ. .

ඔතනදි කියන්න ඕනේ ඔය සියල්ල ඇත්ත ත්‍රිපිටකය තුල තිබ්න දේවල් කියලා. .

ඔහොම කිව්වට තේරෙන්නේ නැතිවෙයි. . ඕක තේරුම් ගන්න නම් බුදුවරයන් වහන්සේලා තුන් නම ගැන දැනගෙන ඒ එක් එක් බුදුවරයන් වහන්සේලා බෝසත් අවදියේදි කොපමන කාලයක් පෙරුම් පුරනවද ඒ කාලෙදි සිදුකරන පාරමිතා මොනවද කියලා අවබෝදයක් තියෙන්න ඕනා. .

උදාහරනයකට පාරමී පුරන කාලයේ දන්දුන් ඇස් අහසේ තරු වලට වඩා වැඩියි, දුන් ලේ මහා සාගරයේ වතුරට වඩා වැඩියි, දුන් ශරීර කොටස් මේ මහපොලවේ පස්වලට වඩා වැඩියි කියලා කියනවා. .

සෑම බුදුවරයෙක්ටම විශේශ කරුනු ගනනාවක් තියෙනවා. . උදාහරනයකට බුදුවරයෙක් මව්කුස තුල ඉද්දි මවට ගර්බාශයේ හැදෙන දරුවව පෙනෙනවා. . මව සිටගෙන සිටින විටදි බෝසත් උපත සිදුවෙනවා. .

බුදුවරයෙක් කල්ප ගනන් පෙරුම් පුරලා අවබෝද කරන්නේ මේ විශ්වයේ තුල පවතින සත්‍යය. . ඒ සත්‍යය බුදුවරයෙක් පහල වුනත් නැතත් මේ විශ්වයේ පවතින සත්‍යය. .

ඒ අවබෝද කරගත් දේ දේශනා කරන එකයි බුදුවරයෙක් කරන්නේ. . බුදුවරයෙක් පහලවන්නේම මේ බයානක සසරින් මිදිලා නිවනට යන මාර්ගය කියාදෙන්නම. . බලෙන් යවන්න බෑ මාර්ගයේ යනවද නැද්ද කියන එක ඔබේ වැඩක්. .

බුදුදහමේ හරය තියෙන්නේ අබිදර්මය තුල සහ බාවනාව තුල. . කෙලින්ම නිවනට යන්න නම් අබිදර්මයත් බාවනාවත් ඉතා වැදගත්. .

තව දෙයක් තියෙනවා ඔබට බුද්ද දර්මය ගැන සැකනම් ඒ සැකය ප්‍රත්යක්ශකොට දුරුකිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ගත් බුදු දහමේ තියෙනවා. .

උදාහරනයකට ඔබ පෙර ඉපදුන බව සැකනම් මරිනින් මතු උපදින්නේ නැති බව සැකනම් ඔබට පුබ්බේ නිවානුස්සති ඤාණය ලබාගැනිමේන් ඔබටම පෙර බවයන් දැකිය හැකියි. .

බුද්ද දර්මය ආගම් වගේ දිව්‍යලෝක තුල කොටු වෙන්නේ නෑ අවශ්‍යනම් ඔබටද පාරමී පුරා බුදුවිය හැකියි. .

[QUOTE="XibitZ, post: 20468223, member: 132898"] [SIZE=4][COLOR=DarkRed]සාම්ප්‍රදායික තර්ක බිදින එක ගොඩක් අමාරු වැඩක්. . උත්සහයක් ගමු. . මේ වෙලේට තමයි සෝමහාමුදුරුවන්ගේ අඩුව තදින්ම දැනෙන්නේ. .[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]ඔබ ඔය කියන දේශනාව ත්‍රිපිටකය තුලින් උපුටා පෙන්වන්න. . මොකද සුලු කොටසකින් පමනක් කියු අදහස ත්රරුම් ගැනීමට අපහසුයි. . බුදුදහමේ ඔලු ගොඩවල් අත් ගොඩවල් තියෙන දෙවිවරු නෑ. . දෙවියන්ට පූජාවන් ලෙස පලතුරු කවලා තේරුමක් නෑ. . දෙවියන්ගේ පැවැත්ම ආයුශ තීරනය වෙන්නේ පින මත අපි කල යුතු වන්නේ දෙවියන්ට පින් අනුමෝදන් කිරීම. . දෙවියන්ට කිසිම ප්‍රයෝජනයක් නැති පූජාවන් නැවැත්තුවා කියලා අමුතුවෙන් දෙවියෝ කෝප වෙන්න දෙයක් නෑ මොකද ඔවුන්ට එම පූජාවන් අවශ්‍ය නෑ. .[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] ඔතනදි කියන්න ඕනේ ඔය සියල්ල ඇත්ත ත්‍රිපිටකය තුල තිබ්න දේවල් කියලා. . ඔහොම කිව්වට තේරෙන්නේ නැතිවෙයි. . ඕක තේරුම් ගන්න නම් බුදුවරයන් වහන්සේලා තුන් නම ගැන දැනගෙන ඒ එක් එක් බුදුවරයන් වහන්සේලා බෝසත් අවදියේදි කොපමන කාලයක් පෙරුම් පුරනවද ඒ කාලෙදි සිදුකරන පාරමිතා මොනවද කියලා අවබෝදයක් තියෙන්න ඕනා. . උදාහරනයකට පාරමී පුරන කාලයේ දන්දුන් ඇස් අහසේ තරු වලට වඩා වැඩියි, දුන් ලේ මහා සාගරයේ වතුරට වඩා වැඩියි, දුන් ශරීර කොටස් මේ මහපොලවේ පස්වලට වඩා වැඩියි කියලා කියනවා. . සෑම බුදුවරයෙක්ටම විශේශ කරුනු ගනනාවක් තියෙනවා. . උදාහරනයකට බුදුවරයෙක් මව්කුස තුල ඉද්දි මවට ගර්බාශයේ හැදෙන දරුවව පෙනෙනවා. . මව සිටගෙන සිටින විටදි බෝසත් උපත සිදුවෙනවා. . බුදුවරයෙක් කල්ප ගනන් පෙරුම් පුරලා අවබෝද කරන්නේ මේ විශ්වයේ තුල පවතින සත්‍යය. . ඒ සත්‍යය බුදුවරයෙක් පහල වුනත් නැතත් මේ විශ්වයේ පවතින සත්‍යය. . ඒ අවබෝද [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed][SIZE=4][COLOR=DarkRed]කර[/COLOR][/SIZE]ගත් දේ දේශනා කරන එකයි බුදුවරයෙක් කරන්නේ. . බුදුවරයෙක් පහලවන්නේම මේ බයානක සසරින් මිදිලා නිවනට යන මාර්ගය කියාදෙන්නම. . බලෙන් යවන්න බෑ මාර්ගයේ යනවද නැද්ද කියන එක ඔබේ වැඩක්. . බුදුදහමේ හරය තියෙන්නේ අබිදර්මය තුල සහ බාවනාව තුල. . කෙලින්ම නිවනට යන්න නම් අබිදර්මයත් බාවනාවත් ඉතා වැදගත්. . තව දෙයක් තියෙනවා ඔබට බුද්ද දර්මය ගැන සැකනම් ඒ සැකය ප්‍රත්යක්ශකොට දුරුකිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ගත් බුදු දහමේ තියෙනවා. . උදාහරනයකට ඔබ පෙර ඉපදුන බව සැකනම් මරිනින් මතු උපදින්නේ නැති බව සැකනම් ඔබට පුබ්බේ නිවානුස්සති ඤාණය ලබාගැනිමේන් ඔබටම පෙර බවයන් දැකිය හැකියි. . බුද්ද දර්මය ආගම් වගේ දිව්‍යලෝක තුල කොටු වෙන්නේ නෑ අවශ්‍යනම් ඔබටද පාරමී පුරා බුදුවිය හැකියි. .[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom