Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආගම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වෙනස පැහැදිලි කරන්න බෑ ඔබම අවබෝද කරගන්න. . ඔබේ නුවනින් පැහැදිලි කරගන්න. .

ඔබ අන්දයෙක් නම් ඔබට මේ ලෝකේ ඔබට නොපෙනෙන මෙන්න මේ දේවල් තියෙනවා කිව්වට ඔබට ඒදේවල් පේන්නේ නෑනේ. .

දෙවියන් විශ්වාස නොකරන ඕපපාතික උපත් විශ්වාස නොකරන නැවත ඉපදීමක් විශ්වාස නොකරන කෙනෙක්ට තමන් තුල ඇති සැකය ද්යාන වඩා දුරුකරගත හැකියි. .

ඉතින් බාවනා ක්රම ඕනතරම් තියෙනවා උත්සහ කරලා බලන්න එවිට ඔබටම වැටහෙයි. .

ගත යුත්ත නොගෙන තර්කයකින් තර්කයකට යන එකනේ මෙතන වෙන්නේ. .

මන් වෙනත් ආගම් ගැන කතාකරන්න ඒ ආගම් වලට පහර ගහන්න කැමති නෑ. .

නමුත් ඔබ වෙනස අහපු නිසා කියන්නම් දැන් ඔබලා ඔය ඔලුව උඩ තියන් ඉන්න විද්යාවෙන් සොයාගෙන තියෙන්නේ ලෝකය තැටියක් කියලද ලෝකේ ගෝලයක් කියලද?

එතකොට එකම හෝ විශ්වාස කල හැකි මතයකින් බිදදමපු තර්කයක් ඇති ආගමක අනිත් කරුනු ගැන විශ්වාසයක් ඇති වෙයිද. .

පුලුවන්නම් දෙවියෝ නොපෙනෙන නිසා නෑ වගේ තර්ක නොදා ඔබට ඔප්පුකල හැකි විශ්වාසකල හැකි තර්කයකින් බුද්ද දර්මය බුද්ද දේශනාව හෝ ත්රිපිටකය බොරු කරන්න. .

මම දැනට බුද්ද දර්ශනය විශ්වාස කරන්නේ එය හැම වෙලේම මට ප්රත්යක්ශ අවබෝදයක් ලබාදෙන නිසා. .

ඕන මිනිහෙක් කැමතියි පස් පව් කර කර සැප විදින්න. . එහෙම බැලුවොත් කරන්න පුලුවන් සේරම බලුවැඩ නිර් ආගමික වුනාම කලෑකි මොකද මරනින් පසු උපතක් නෑනේ. .

උබලා ඔය විදින ආශ්වාදයත් සැපයක් ලෙස ගන්න ස්පර්ශයත් සැපයක් නොවෙයි. . ඒක එහෙම වෙනකොට මොන සැපද බන්. .

[QUOTE="XibitZ, post: 20469622, member: 132898"] [SIZE=4][COLOR=DarkRed] වෙනස පැහැදිලි කරන්න බෑ ඔබම අවබෝද කරගන්න. . ඔබේ නුවනින් පැහැදිලි කරගන්න. . ඔබ අන්දයෙක් නම් ඔබට මේ ලෝකේ ඔබට නොපෙනෙන මෙන්න මේ දේවල් තියෙනවා කිව්වට ඔබට ඒදේවල් පේන්නේ නෑනේ. . දෙවියන් විශ්වාස නොකරන ඕපපාතික උපත් විශ්වාස නොකරන නැවත ඉපදීමක් විශ්වාස නොකරන කෙනෙක්ට තමන් තුල ඇති සැකය ද්යාන වඩා දුරුකරගත හැකියි. . ඉතින් බාවනා ක්රම ඕනතරම් තියෙනවා උත්සහ කරලා බලන්න එවිට ඔබටම වැටහෙයි. . ගත යුත්ත නොගෙන තර්කයකින් තර්කයකට යන එකනේ මෙතන වෙන්නේ. . මන් වෙනත් ආගම් ගැන කතාකරන්න ඒ ආගම් වලට පහර ගහන්න කැමති නෑ. . නමුත් ඔබ වෙනස අහපු නිසා කියන්නම් දැන් ඔබලා ඔය ඔලුව උඩ තියන් ඉන්න විද්යාවෙන් සොයාගෙන තියෙන්නේ ලෝකය තැටියක් කියලද ලෝකේ ගෝලයක් කියලද? එතකොට එකම හෝ විශ්වාස කල හැකි මතයකින් බිදදමපු තර්කයක් ඇති ආගමක අනිත් කරුනු ගැන විශ්වාසයක් ඇති වෙයිද. . පුලුවන්නම් දෙවියෝ නොපෙනෙන නිසා නෑ වගේ තර්ක නොදා ඔබට ඔප්පුකල හැකි විශ්වාසකල හැකි තර්කයකින් බුද්ද දර්මය බුද්ද දේශනාව හෝ ත්රිපිටකය බොරු කරන්න. . මම දැනට බුද්ද දර්ශනය විශ්වාස කරන්නේ එය හැම වෙලේම මට ප්රත්යක්ශ අවබෝදයක් ලබාදෙන නිසා. . ඕන මිනිහෙක් කැමතියි පස් පව් කර කර සැප විදින්න. . එහෙම බැලුවොත් කරන්න පුලුවන් සේරම බලුවැඩ නිර් ආගමික වුනාම කලෑකි මොකද මරනින් පසු උපතක් නෑනේ. . උබලා ඔය විදින ආශ්වාදයත් සැපයක් ලෙස ගන්න ස්පර්ශයත් සැපයක් නොවෙයි. . ඒක එහෙම වෙනකොට මොන සැපද බන්. .[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom