ආගිය අතක් නෑ - හෙලුප් හෙලුප් - සොයා දෙන්න
මාතෳකානුකූල කතාවක් දුන්නොත් "ඉන්දියානු ගිවිසුම හා ලංකාව" කියලා ජෙප්පන්ට ...
උන් සේරටම ලකුණු බින්දුවයි කියහංකෝ...
හැම වෙලාවෙම කියන්නේ මහින්ද ගිවිසුම අත්සන් කරන්නලු හිටියේ(ලපයට රහසින් කියලා)
මහින්දගේ රැවුල සීක් කාරයන්ගේ වගේ නිසා මහින්ද ඉන්දියානුවෙක් වගේලු..රනිල් එහෙම නෑලු...
මහින්ද හොරා කෑවලු..ඒ තරහටලු රනිල් ගිවිසුම් ගහන්නේ
ත්‍රීමාවිතාන මැරැවලු...කව්ද එක්කෙනෙක්..ඒක නිසා ඉන්දියාවත් එක්ක ගිවිසුම් ගහන්න වෙනවලු
මහින්දගේ කාලේ සුදු වෑන් තිබුනලු...ඒක නිසා ගිවිසුම ගහන්න වෙලාලු...
ඔයිට හොඳයි චින්තන ධර්මදාස නායකයා කරගනිල්ලා ජනතා විමුක්ති පෙරමුණේ...