ආච්චි බලල ආව👑

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,260
    29,960
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මිට්ටෝ ටික ආච්ච්ට සුභ පැතුවද? උඹලට ලයිට් නැතත් නෙලුම් කුළුණේ ලයිට් දැම්මත?
    මම සෙනඟ අස්සේ යන්න කැමති නෑ. ආයේ ළමයින්ගේ ළමයින්ටවත් ප්ලැටිනම් ජුබිලියක් දකින්න හම්බෙන්නේ නැති නිසා ගිහිං ආව.😊
     
    • Haha
    Reactions: saja

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,260
    29,960
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    achchige leliwa mathak kara kiyapan
    කැමිල ඇන්ටි හදිසියේම ඇවිත් කතාකරලම ගියා. ඩයන වගේ ලක්සන නෑ. චාල්ස් ගෙනුත් එයාට දැන් කිසි මෙව්ව එකක් නැති පාටයි. 🙄
     
    • Haha
    Reactions: SLK_sri

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    දැන් බලන් ගියාම මම විතරයි ගිහින් තියෙන්නේ🤣 මෝඩ මිට්ටෝ ගෙවල් වල බිබී ඉඳලා උයා අපිට හොරෙන් ගියා නේද අහ අහ අඬනවා.🤣
    අපි නම් ගිරුවාපත්තුවෙ නාමලයගෙ ආච්චිව තමයි නිතරම මතක් කරන්නෙ
     
    • Haha
    Reactions: LINDA_ADERSON_22