Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආචාර්ය හූල්ගේ තර්කය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Daahhhhhh Wrong Again....Please see what I ve posted earlier...

2002 නඩු තීන්දුව අනුව ව්‍ය්වස්ථාවෙ 3 සහ 4 වගන්ති එකට කියවන්න ඕන. ඒ කියන්නෙ ජනතාව විධායකයට දීල තියන බලතල විධායකයෙන් අයින් කරනව නන් ජනමත විචාරණයකට යන්න ඕන. උගත් බුද්ධිමත් ජයම්පති වික්‍රමරත්න වගේ මහත්තයෙක්ට ඒක මිස් උනා වෙන්න බෑ. රනිල් වගේ ප්‍රජාතන්ත්‍රවාදියෙක්ට කොහොමත්ම බෑ. ඒක හන්ද තමයි එයාල මේ සංශෝධනය 2002 නඩු තීන්දුවට අනුකූලව කලේ. ඒ කොහොමද? ව්‍ය්වස්ථාදායකයට ව්‍ය්වස්ථාදායකයම විසුරුවගන්න ඕන නන් 2/3ක් අස්සන් කරල ජනාධිපතිගෙන් ඉල්ලල විසුරුවගන්න පුලුවන් අවුරුදු 4.5ක් යන්න කලින්. එහෙම නැත්තන් අවුරුදු 4.5ක් ගියොත් 2/3ක් ඕන නෑ ජනාධිපතිට නිකම්ම විසුරුවල දා තෑකි. හැබැයි අර 2002 නඩු තීන්දුවට ගරු කරන්න ඕන නිසා සුපිරි ප්රජාතන්ත්රවාදී රනිල් සහ ජයම්පති මහත්තුරු තේරුම් ගන්නව මේ වගන්තිය විතරක් දැම්මොත් විධායකයේ බලතල ජනමත විචාරණයක් නොතිය ව්‍යවස්ථාදායකයට මාරු වෙනව, එමගින් 2002 නඩු තීන්දුව උල්ලංඝණය වෙනව කියල. ඒක හින්ද ඒ මහත්තුරු 33(2) ඇ ගේනව විධායකයේ බලතල කප්පාදු නොකර තියල 2002 නඩු තීන්දුවට අනුකූලව ඉන්න. එමගින්, විධායකයට පුලුවන් ව්ය්වස්ථාදායකය ඕනෑම වෙලාවක විසුරුවල දාන්න.

[QUOTE="nicjosh83, post: 23880847, member: 569114"] Daahhhhhh Wrong Again....Please see what I ve posted earlier... [SIZE=6][COLOR=#ff0000]2002 නඩු තීන්දුව අනුව ව්‍ය්වස්ථාවෙ 3 සහ 4 වගන්ති එකට කියවන්න ඕන. ඒ කියන්නෙ ජනතාව විධායකයට දීල තියන බලතල විධායකයෙන් අයින් කරනව නන් ජනමත විචාරණයකට යන්න ඕන. උගත් බුද්ධිමත් ජයම්පති වික්‍රමරත්න වගේ මහත්තයෙක්ට ඒක මිස් උනා වෙන්න බෑ. රනිල් වගේ ප්‍රජාතන්ත්‍රවාදියෙක්ට කොහොමත්ම බෑ. ඒක හන්ද තමයි එයාල මේ සංශෝධනය 2002 නඩු තීන්දුවට අනුකූලව කලේ. ඒ කොහොමද? ව්‍ය්වස්ථාදායකයට ව්‍ය්වස්ථාදායකයම විසුරුවගන්න ඕන නන් 2/3ක් අස්සන් කරල ජනාධිපතිගෙන් ඉල්ලල විසුරුවගන්න පුලුවන් අවුරුදු 4.5ක් යන්න කලින්. එහෙම නැත්තන් අවුරුදු 4.5ක් ගියොත් 2/3ක් ඕන නෑ ජනාධිපතිට නිකම්ම විසුරුවල දා තෑකි. හැබැයි අර 2002 නඩු තීන්දුවට ගරු කරන්න ඕන නිසා සුපිරි ප්රජාතන්ත්රවාදී රනිල් සහ ජයම්පති මහත්තුරු තේරුම් ගන්නව මේ වගන්තිය විතරක් දැම්මොත් විධායකයේ බලතල ජනමත විචාරණයක් නොතිය ව්‍යවස්ථාදායකයට මාරු වෙනව, එමගින් 2002 නඩු තීන්දුව උල්ලංඝණය වෙනව කියල. ඒක හින්ද ඒ මහත්තුරු 33(2) ඇ ගේනව විධායකයේ බලතල කප්පාදු නොකර තියල 2002 නඩු තීන්දුවට අනුකූලව ඉන්න. එමගින්, විධායකයට පුලුවන් ව්ය්වස්ථාදායකය ඕනෑම වෙලාවක විසුරුවල දාන්න.[/COLOR] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom