ආචාර්ය හූල්ගේ තර්කය

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ආචාර්ය හූල්ගේ තර්කය

    මැතිවරණ කොමිසමේ ස්වාධීන සාමාජික ආචාර්ය හූල්ගේ නීතිඥයා, සිය සේවාදායකයා වෙනුවෙන් ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ගෙනහැර දැක්වූ තර්ක කෙටියෙන්..

    "පාර්ලිමේන්තුව විසුරුවාහැරීම බැලූබැල්මට නීත්‍යානුකූල නොවේ. ව්‍යවස්ථාවේ පාර්ලිමේන්තුව විසුරුවාහැරීම ගැන Article 70 (1) ව්‍යවස්ථාවේ සඳහන් කොට ඇතත්, ජනාධිපතිවරයා එය උල්ලංඝණය කොට ඇත. "

    එමෙන්ම ව්‍යවස්ථාවේ Article 33 (2) ව්‍යවස්ථාව පමණක් ගෙන ජනාධිපතිවරයාට ක්‍රියාකල හැකි යයි තර්ක කරන්නේ නම්;

    "යම් අවස්ථාවක ජනාධිපතිවරයෙකු, පදවිය දැරීමට තරම් මානසික හැකියාවක් නැතැයි යන තර්කය මත දෝෂාභියෝග චෝදනාවකට ලක්වෙමින් තිබියදී, ජනාධිපතිවරයාට Article 33 (2) ව්‍යවස්ථාව පමණක් සලකා පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකිද? ව්‍යවස්ථාවේ අනෙක් ප්‍රතිපාදන නොසකා හැරිය හැකිද?"

    "චන්ද පැවැත්වීම මෙන්ම, පැවැත්වූ චන්දවලින් ලැබුණු ප්‍රතිපල වලට ගරුකොට ක්‍රියාකිරීමද වැදගත්ය. ජනාධිපටි වරයෙකුට හිතූමනාපේ ජනතාව පත්කරගත් පාර්ලිමේන්තුවක් විසුරුවා හැරිය හැකිනම් - එයින් කියවෙන්නේ ජනාධිපතිවරයාගේ මතය සෑම අවස්ථාවකම පර්මාධිපත්තිය හිමි ජනතාවගේ මතයට වඩා වැදගත් බවයි - එවැනි අවස්ථාවක් අර්ථදැක්විය හැක්කේ ඒකාධිපතිවාදී පාලන අවස්ථාවක් ලෙස පමණයි නේද?"

    Source : http://www.ft.lk/top-story/Longer-wait-for-SC-decision/26-666775

    EC Member Dr Hoole, in his petition, sought to clarify the legality of dissolving the Parliament by the President. Dr. Hoole’s Attorney-at-Law Hijaz Hisbullah told Court that his client was “deeply conscious” of the need to maintain a degree of neutrality, due to the position he holds as a member of the Election Commission, but cited Justice Mark Fernando’s 1999 Supreme Court ruling in the Karunatillake Vs. Dayananda Dissanayake case, filed against the indefinite postponement of elections for five provincial councils in August 1998, which held that the Elections Commission should have obtained a judicial order in order to implement election laws.

    Presenting his argument, Hisbullah noted that the proclamation that dissolves Parliament is ex facie illegal, as “there is only one article in the entire Constitution that allows for dissolution of Parliament by proclamation, and that is Article 70 (1).” The counsel noted that the President had avoided complying with that article when he dissolved Parliament.

    The lawyer for the EC member said they were arguing “elementary matters of constitutional law”. “If Article 33 (2) can stand alone, when the President is being impeached, for violating the constitution or because he is mentally unfit - that he may still proceed to dissolve Parliament under 33 (2)?” Hisbullah asked. He also told the Court that honouring the election result was also as important as holding elections and allowing people to exercise their franchise. “At an election all people gather to express an opinion. If we allow the President to dissolve Parliament at any time, it says that the opinion of the President trumps all other opinions. There is one word for that, my lords – dictatorship.”
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ව්‍යවස්ථාවේ සිංහල පිටපතක් කියෝලා පෙත්සම දාන්න කියපන් බන්...

    සිංහල බැරි එවුන් ඕවා කරන්න ගියාම කෙලින්ම ලිදේ..........
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ව්‍යවස්ථාවේ සිංහල පිටපතක් කියෝලා පෙත්සම දාන්න කියපන් බන්...

    සිංහල බැරි එවුන් ඕවා කරන්න ගියාම කෙලින්ම ලිදේ..........

    :rofl:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    2002 නඩු තීන්දුව අනුව ව්‍ය්වස්ථාවෙ 3 සහ 4 වගන්ති එකට කියවන්න ඕන. ඒ කියන්නෙ ජනතාව විධායකයට දීල තියන බලතල විධායකයෙන් අයින් කරනව නන් ජනමත විචාරණයකට යන්න ඕන. උගත් බුද්ධිමත් ජයම්පති වික්‍රමරත්න වගේ මහත්තයෙක්ට ඒක මිස් උනා වෙන්න බෑ. රනිල් වගේ ප්‍රජාතන්ත්‍රවාදියෙක්ට කොහොමත්ම බෑ. ඒක හන්ද තමයි එයාල මේ සංශෝධනය 2002 නඩු තීන්දුවට අනුකූලව කලේ. ඒ කොහොමද? ව්‍ය්වස්ථාදායකයට ව්‍ය්වස්ථාදායකයම විසුරුවගන්න ඕන නන් 2/3ක් අස්සන් කරල ජනාධිපතිගෙන් ඉල්ලල විසුරුවගන්න පුලුවන් අවුරුදු 4.5ක් යන්න කලින්. එහෙම නැත්තන් අවුරුදු 4.5ක් ගියොත් 2/3ක් ඕන නෑ ජනාධිපතිට නිකම්ම විසුරුවල දා තෑකි. හැබැයි අර 2002 නඩු තීන්දුවට ගරු කරන්න ඕන නිසා සුපිරි ප්‍රජාතන්ත්‍රවාදී රනිල් සහ ජයම්පති මහත්තුරු තේරුම් ගන්නව මේ වගන්තිය විතරක් දැම්මොත් විධායකයේ බලතල ජනමත විචාරණයක් නොතිය ව්‍යවස්ථාදායකයට මාරු වෙනව, එමගින් 2002 නඩු තීන්දුව උල්ලංඝණය වෙනව කියල. ඒක හින්ද ඒ මහත්තුරු 33(2) ඇ ගේනව විධායකයේ බලතල කප්පාදු නොකර තියල 2002 නඩු තීන්දුවට අනුකූලව ඉන්න. එමගින්, විධායකයට පුලුවන් ව්‍ය්වස්ථාදායකය ඕනෑම වෙලාවක විසුරුවල දාන්න.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    තර්ක දෙකම හරිනෙ. CJ පවූ.

    Ok Just Focus on below points and tell me your thoughts.

    1. "he(presidents) is mentally unfit "
    2. "If we allow the President to dissolve Parliament at any time, it says that the opinion of the President trumps all other opinions" - Is this guy mad....wtf...he is trying to reinvent the wheel....
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643

    1. Probably, who knows?

    2. Does the president's opinion trump all other opinions according to the constitution? That is the question :yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    1. Probably, who knows?

    LOL then he lost his argument...who knows...who/when/how is gonna prove it?

    I thought the argument was that IF the prez is mentally unfit and the constitution allows him to do as he want no matter what then there would be chaos
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ව්‍යවස්ථාවේ සිංහල පිටපතක් කියෝලා පෙත්සම දාන්න කියපන් බන්...

    සිංහල බැරි එවුන් ඕවා කරන්න ගියාම කෙලින්ම ලිදේ..........

    සහෝ, මේ තර්ක විතර්ක ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොණුකලේ වි‍යවස්ථාවේ හැම ඉස්පිල්ලක් පාපිල්ලක්ම කියවපු මිනිස්සු...... ජනාධිපතිගේ පාර්ශවය නියෝජනය කලෙත් ඒවගේම ජ්‍යේෂ්ඨ නීතිඥයින්...

    ඒ එක්කෙනෙක්වත් සිංහල / ඉංග්‍රීසි පිටපත්වල වෙනසක් කිව්වද?

    මිනිහෝ, ඉපදුන පලියට, ගෙදරින් කන්ඩ දෙන පලියට නිකන් වැනෙන්නේ නැතුව යමක් කියවලා තේරුම් ගනින්.....

    කාට චන්දෙදුන්නත් කමක් නෑ, අඩුම ගානේ පුරවැසියෙක් විධියට රටේ නීතියක්, පනතක්, ව්‍යවස්ථාවක් සම්මත වෙන විදිය ඉන්ගෙන ගනින්.

    උඹ ඔය කතාකරන ඉංග්‍රීසි සිංහල පිටපත්වල වෙනසක් තිබුණේ උඩරට ගිවිසුමේ...මේ ව්‍යවස්ථා සංශෝධනයේ නෙමෙයි...

    හතේ අටේ පන්තියක ඉන්න කබ්බෙක්ද කොහෙද? :no::no::no:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    I thought the argument was that IF the prez is mentally unfit and the constitution allows him to do as he want no matter what then there would be chaos

    Agree...then again it comes to my origina question.

    IF the prez is mentally unfit --- who is gonna prove it.... When/Where/How...

    Does CJ accepts IFs and Buts....or proof....?
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    Ok Just Focus on below points and tell me your thoughts.

    1. "he(presidents) is mentally unfit "
    2. "If we allow the President to dissolve Parliament at any time, it says that the opinion of the President trumps all other opinions" - Is this guy mad....wtf...he is trying to reinvent the wheel....

    IMHO - The argument here is that IN THE CONTEXT THAT PEOPLE HAVE ALREADY CHOSEN THEIR PARLIAMENT REPRESENTATIVES IN A PREVIOUS ELECTION - AND AS PER CONSTITUTION TIME HAS NOT COME TO SEEK A FRESH MANDATE - allowing president to dissolve the parliament as per his will would mean that presidents opinion is superior to the opinion people expressed when they voted for the last parliament.
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    Agree...then again it comes to my origina question.

    IF the prez is mentally unfit --- who is gonna prove it.... When/Where/How...

    Does CJ accepts IFs and Buts....or proof....?

    The only people who are legally recognized to declare whether someone is mentally fit or unfit are Medical Counsel certified Psychiatrists.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    IMHO - The argument here is that IN THE CONTEXT THAT PEOPLE HAVE ALREADY CHOSEN THEIR PARLIAMENT REPRESENTATIVES IN A PREVIOUS ELECTION - AND AS PER CONSTITUTION TIME HAS NOT COME TO SEEK A FRESH MANDATE - allowing president to dissolve the parliament as per his will would mean that presidents opinion is superior to the opinion people expressed when they voted for the last parliament.

    Daahhhhhh Wrong Again....Please see what I ve posted earlier...

    2002 නඩු තීන්දුව අනුව ව්‍ය්වස්ථාවෙ 3 සහ 4 වගන්ති එකට කියවන්න ඕන. ඒ කියන්නෙ ජනතාව විධායකයට දීල තියන බලතල විධායකයෙන් අයින් කරනව නන් ජනමත විචාරණයකට යන්න ඕන. උගත් බුද්ධිමත් ජයම්පති වික්‍රමරත්න වගේ මහත්තයෙක්ට ඒක මිස් උනා වෙන්න බෑ. රනිල් වගේ ප්‍රජාතන්ත්‍රවාදියෙක්ට කොහොමත්ම බෑ. ඒක හන්ද තමයි එයාල මේ සංශෝධනය 2002 නඩු තීන්දුවට අනුකූලව කලේ. ඒ කොහොමද? ව්‍ය්වස්ථාදායකයට ව්‍ය්වස්ථාදායකයම විසුරුවගන්න ඕන නන් 2/3ක් අස්සන් කරල ජනාධිපතිගෙන් ඉල්ලල විසුරුවගන්න පුලුවන් අවුරුදු 4.5ක් යන්න කලින්. එහෙම නැත්තන් අවුරුදු 4.5ක් ගියොත් 2/3ක් ඕන නෑ ජනාධිපතිට නිකම්ම විසුරුවල දා තෑකි. හැබැයි අර 2002 නඩු තීන්දුවට ගරු කරන්න ඕන නිසා සුපිරි ප්‍රජාතන්ත්‍රවාදී රනිල් සහ ජයම්පති මහත්තුරු තේරුම් ගන්නව මේ වගන්තිය විතරක් දැම්මොත් විධායකයේ බලතල ජනමත විචාරණයක් නොතිය ව්‍යවස්ථාදායකයට මාරු වෙනව, එමගින් 2002 නඩු තීන්දුව උල්ලංඝණය වෙනව කියල. ඒක හින්ද ඒ මහත්තුරු 33(2) ඇ ගේනව විධායකයේ බලතල කප්පාදු නොකර තියල 2002 නඩු තීන්දුවට අනුකූලව ඉන්න. එමගින්, විධායකයට පුලුවන් ව්‍ය්වස්ථාදායකය ඕනෑම වෙලාවක විසුරුවල දාන්න.
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    Daahhhhhh Wrong Again....Please see what I ve posted earlier...

    2002 නඩු තීන්දුව අනුව ව්‍ය්වස්ථාවෙ 3 සහ 4 වගන්ති එකට කියවන්න ඕන. ඒ කියන්නෙ ජනතාව විධායකයට දීල තියන බලතල විධායකයෙන් අයින් කරනව නන් ජනමත විචාරණයකට යන්න ඕන. උගත් බුද්ධිමත් ජයම්පති වික්‍රමරත්න වගේ මහත්තයෙක්ට ඒක මිස් උනා වෙන්න බෑ. රනිල් වගේ ප්‍රජාතන්ත්‍රවාදියෙක්ට කොහොමත්ම බෑ. ඒක හන්ද තමයි එයාල මේ සංශෝධනය 2002 නඩු තීන්දුවට අනුකූලව කලේ. ඒ කොහොමද? ව්‍ය්වස්ථාදායකයට ව්‍ය්වස්ථාදායකයම විසුරුවගන්න ඕන නන් 2/3ක් අස්සන් කරල ජනාධිපතිගෙන් ඉල්ලල විසුරුවගන්න පුලුවන් අවුරුදු 4.5ක් යන්න කලින්. එහෙම නැත්තන් අවුරුදු 4.5ක් ගියොත් 2/3ක් ඕන නෑ ජනාධිපතිට නිකම්ම විසුරුවල දා තෑකි. හැබැයි අර 2002 නඩු තීන්දුවට ගරු කරන්න ඕන නිසා සුපිරි ප්‍රජාතන්ත්‍රවාදී රනිල් සහ ජයම්පති මහත්තුරු තේරුම් ගන්නව මේ වගන්තිය විතරක් දැම්මොත් විධායකයේ බලතල ජනමත විචාරණයක් නොතිය ව්‍යවස්ථාදායකයට මාරු වෙනව, එමගින් 2002 නඩු තීන්දුව උල්ලංඝණය වෙනව කියල. ඒක හින්ද ඒ මහත්තුරු 33(2) ඇ ගේනව විධායකයේ බලතල කප්පාදු නොකර තියල 2002 නඩු තීන්දුවට අනුකූලව ඉන්න. එමගින්, විධායකයට පුලුවන් ව්‍ය්වස්ථාදායකය ඕනෑම වෙලාවක විසුරුවල දාන්න.

    Thanks for sharing bro... lets allow the Supreme Court to do their interpretation .... :cool::cool::cool:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මෙතන අවුල තියෙන්නෙ 19 තියන පාර්ලිමේන්තු කාලය ගැන තියන වගන්ති වල නෙවෙනෙ බන්.. ප්‍රශ්නෙ තියෙන්නෙ ජනමතවිචාරනේකට යන්නෙ නැතුව ජනාධිපති බලතල අයින් කරන්න බැරි එකයි.. අද ගොඩක් වෙලාවට supreme court එක decision එක දෙයි.. එතකොට දැනගන්න පුලුවන් මොකකද ඖල කියල..

    IMG-20181113-WA0001.jpg