හමුදා ආචාර පෙළපාලියක් යනු සටනට යාමට පෙර සේනාධිනායකයා විසින් තම හමුදාවේ සෑම සෙබළෙක්ම සියුම්ලෙස පරීක්ෂාවකට ලක් කරනු ලබන්නේ සටනට ඔවුන් 100% සුදානම්ද යන්න තහවුරු කර ගැනීම සඳහාය. එම සම්ප්‍රදාය පරිදි සෑම ආචාර පෙලපලිය්ක්ම සේනාධිනායකයා විසින් දැඩි පරීක්ෂාවකට ලක් කරයි.
මෙවර ජනාධිපතිතුමා වාහනයක නැගී එම පරීක්ෂා කෙරීම කරන ලදී.
දැන් කට්ටියම මේක ගෙන මොනවහරි COMMENT එකෙක් දාමුද