Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
12 minutes ago
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
ආඩම්බරකාරියේ....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආඩම්බරකාරියේ....

ආඩම්බරකාරියේ....

උඹ දන්නවද...

කාලයක් තිබුනා....

මං ඔය ඇස් දෙකට,

කටහඩට, රූපයට...

ඉනාවක් කාපු...

වල්මත් වෙච්ච

සිහි මද මිනිහෙක් වගේ...

පාරක් පාරක් ගානෙ ...

ඇදිලා ආවා.......

මේ මුලු ලෝකෙම..

යටත් කරගන්න පුලුවං

බල තියෙන .. උඹේ එය 64 මායං...

ගිනිදැල්ලට අහුවෙන...

පලගැටියා ...

මරණය දැක දැක...

විනාසය අත ලග තියං..

ආසාවට ලං වෙනවා වගේ....

මගෙ ආත්මෙම ඇදලා ගත්තා...

..... හ්ම්ම්ම්ම්....

පැය ගනං දවස් ගනං සති ගනං....

ඔය යන්නෙ කාලය...

කනවා, බොනවා..

විනෝද වෙනවා...

ගන්න පඩියට මොනවා වෙනවද

නෑ..

ඉතුරුවක්..... ?

පිස්සුද ?

උඹේ ,

මේක් අප් වලට...

හෑන්ඩ් බෑග් වලට...

ෆෙයාර් ඇන්ඩ් ලව්ලි වලට..

පීසා,බර්ගර්.. සම්මැරීන්

කැන්ඩ්ල් ලයිට් ඩිනර්..

දෙයියනේ....

ඇඩ්වාන්ස් දාලයි

නතර වෙන්නෙ..

ඊලග මාසෙටත්...

අන්තිමට.......

සුනාමියක් ආවා වගේ..

උඹ මාව මේ දාං සෙල්ලමෙං

කපලා දාලා...!

මං වගේම තව එකෙක්ගෙ

ඇගේ දැවටිලා..

පාක් වීදියේ ඇවිදගෙන...

ගිය දවසෙ ඉදං...

මුං කියනවා ...

මට පිස්සු ලු...!!

උඹම කියපං මට පිස්සුද කියලා ?

[QUOTE="Dinushasankalpa, post: 14312384, member: 169735"] [b]ආඩම්බරකාරියේ....[/b] [B][SIZE=3]ආඩම්බරකාරියේ.... උඹ දන්නවද... කාලයක් තිබුනා.... මං ඔය ඇස් දෙකට, කටහඩට, රූපයට... ඉනාවක් කාපු... වල්මත් වෙච්ච සිහි මද මිනිහෙක් වගේ... පාරක් පාරක් ගානෙ ... ඇදිලා ආවා....... මේ මුලු ලෝකෙම.. යටත් කරගන්න පුලුවං බල තියෙන .. උඹේ එය 64 මායං... ගිනිදැල්ලට අහුවෙන... පලගැටියා ... මරණය දැක දැක... විනාසය අත ලග තියං.. ආසාවට ලං වෙනවා වගේ.... මගෙ ආත්මෙම ඇදලා ගත්තා... ..... හ්ම්ම්ම්ම්.... පැය ගනං දවස් ගනං සති ගනං.... ඔය යන්නෙ කාලය... කනවා, බොනවා.. විනෝද වෙනවා... ගන්න පඩියට මොනවා වෙනවද නෑ.. ඉතුරුවක්..... ? පිස්සුද ? උ[SIZE=3]ඹ[SIZE=3]ේ[/SIZE][/SIZE] [SIZE=3],[/SIZE] මේක් අප් වලට... හෑන්ඩ් බෑග් වලට... ෆෙයාර් ඇන්ඩ් ලව්ලි වලට.. පීසා,බර්ගර්.. සම්මැරීන් කැන්ඩ්ල් ලයිට් ඩිනර්.. දෙයියනේ.... ඇඩ්වාන්ස් දාලයි නතර වෙන්නෙ.. ඊලග මාසෙටත්... අන්තිමට....... [SIZE=3]...............![/SIZE] සුනාමියක් ආවා වගේ.. උඹ මාව මේ දාං සෙල්ලමෙං කපලා දාලා...! [SIZE=3]මං ව[SIZE=3]ග[SIZE=3]ේම තව එ[SIZE=3]කෙක්[SIZE=3]ගෙ [SIZE=3][SIZE=3][SIZE=3]ඇ[SIZE=3]ග[SIZE=3]ේ දැවටිලා.. [SIZE=3]පාක් වීදි[SIZE=3]ය[SIZE=3]ේ [SIZE=3]ඇවිද[SIZE=3]ගෙන... [/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE] [/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE]ගිය දවසෙ ඉදං... මුං කියනවා ... මට පිස්සු ලු...!! උඹම කියපං මට පිස්සුද කියලා ? [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom