ආඩම්බරකාර තාත්තාගේ නපුංසක වැඩ

Feb 9, 2011
175
9
0
Kakille Rajjuruwantama giya kalak...
Oka ape Piya nam newe okata hande dipu ewnge hora piya wenna athi...
Ape nam adaraneeya piya ape gedara innawa...
Kohewath yana Pin-piyannta mokatada ban E maha Garuthwa namaya pawichchi karane....
Anika thamange puthawa palanaya karaganna beri piya mokekda?
Rate piya wenna hadanawa...
Issellama oya Kudu balakaya Hadi gawala yawanna wei...anagath Sri lankika parapura wanasenna kalin....:lol:
 

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    14,002
    4,598
    113
    පරීක්ෂණ වල අවසන් වාර්ථාව
    දිණමින මුල් පිටුව 200011 6 30

    ලංකාවට මත්කුඩු බෙදාහරින්නේ ජවිපෙන් බව හෙළිවෙයි


    මේයට ජේවීපී එක වග කිව යුතුය.පරීක්ෂණ වලදි හෙලිවී ඇති කරුණු අනුව ජේවීපී එකේ කොඩි ඇද්ද තරුණයකු මෙම කුඩු ජාවාරමට හවුල් වී ඇත.ඔහු විසින් අදාල ප්‍රාඩෝ රථ්ය එලවා ඇත.:rofl::rofl::rofl::rofl::rofl::rofl:

    oka uba oluwen hitan kiwwat wishwase kerane baa :no::no::lol::lol:
     
    Last edited:

    Jahoo

    Banned
    Feb 1, 2011
    185
    21
    0
    මහින්දගේ අවසානය ඉතාම යහපත්, සැපවත් එකක් වන බවට සිංහල මිනිහා වග බලා ගත යුත්තේ එහෙයිනි
    අනාගතයේ එන්නට සිටින බොහෝ සිංහල නායකයෝ, ඒ අනාගතයේ, මහින්දගේ ජීවන චරිතය අඩංගු පොත් කියවමින් සිටිති…

    :rolleyes::rolleyes::rolleyes:
     

    New Folder

    Member
    Jun 23, 2011
    1,842
    279
    0
    Hell
    වරදක් කලොත් ඒක කවුරු කලත් දඩුවම් විදින්න ඕනෙ!
    වරදට දඩුවම නීතියෙන් නොලෑබුනත්, කවදාහරි ස්වභාවධර්මයෙන් හරි ඒකට විදවන්න වෙනවා. මෑරෙන්න මොහොතකට කලින් හරි විදවනවා.
    මෙතන රණ්ඩු වෙලා වෑඩක් නෑ මචන්ලා.. අපි එකම රටක මිනිස්සු.
    පාට පක්ශ ඉස්සරහට දාගෙන මරාගෙන තේරුමක් නෑ නේද?
     

    perfectenamy

    Member
    Feb 13, 2011
    1,262
    160
    0


    niggaplease.png
     

    Jahoo

    Banned
    Feb 1, 2011
    185
    21
    0
    අපේ කොල්ලො ලේ හලලා ගත්තා මේ රට කුඩු රජෙක්ගේ අනාගතය සැපවත් කරන්න, කුඩ්ඩන්ගේ අනාගතය ආරාක්ෂා කරන්න සිංහල මිනිසා ඔහුගේ ඉතිරි ඊරී මාංශ ටිකත් පූජා කරන්න ඕනීද?
    කුනු හරුප කියන කිඹුලන් සහ කොබ්බෑකඩුව විකුනන නාටාමිලාට මේ ජනපතිගේ ආරක්ෂාව මත අපේ රටේ අද බලවත් වී ඇති මත් ද්‍රව්‍ය ජාවාරම පේන්නේ නැත්තේ ඇයි.
    සරත් අඹේපිටිය වගෙ අය සිය ජීවිතය පූජා කරේ අනාගතයේ ඉහලම විධායකය කුඩු ජාවාරම් කරුවන්ගේ ආරක්ෂකයා වෙන බව දැන ගෙන නෙවෙයි.
     

    perfectenamy

    Member
    Feb 13, 2011
    1,262
    160
    0
    අපේ කොල්ලො ලේ හලලා ගත්තා මේ රට කුඩු රජෙක්ගේ අනාගතය සැපවත් කරන්න, කුඩ්ඩන්ගේ අනාගතය ආරාක්ෂා කරන්න සිංහල මිනිසා ඔහුගේ ඉතිරි ඊරී මාංශ ටිකත් පූජා කරන්න ඕනීද?
    කුනු හරුප කියන කිඹුලන් සහ කොබ්බෑකඩුව විකුනන නාටාමිලාට මේ ජනපතිගේ ආරක්ෂාව මත අපේ රටේ අද බලවත් වී ඇති මත් ද්‍රව්‍ය ජාවාරම පේන්නේ නැත්තේ ඇයි.
    සරත් අඹේපිටිය වගෙ අය සිය ජීවිතය පූජා කරේ අනාගතයේ ඉහලම විධායකය කුඩු ජාවාරම් කරුවන්ගේ ආරක්ෂකයා වෙන බව දැන ගෙන නෙවෙයි.

    ok then.... tell us more about the bitter truth that you know which we don't know

    :lol::lol::lol::lol::lol::lol:
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    අපේ රාජ්‍ය නායකයා මේ කුඩු දුමින්ද ප්‍රමුක මත් ද්‍රව්‍ය ජාවාරම් කරුවන් පිලිබඳ හෙලි කරපු දිවයින පුවත් පතට රහස් පොලිස් නිලධාරීන් යවා තර්ජනය කර තිබෙනවා.
    ඒ වගේම මේ කුඩු ජාවාරම්කරුවන් නීතියේ ‍රැහනට අසු කර ගැනීමට ක්‍රියා කල ඒ අභීත පොලිස් නිලධාරින්ට දඩුවම් කර මාරු කර යවා තිබෙනවා.මේ රජතුමාගේ ජීවිතය සැපවත් නොකලොත් සිංහල මිනිසාට හෙණ ගහනවා යැයි කියූ කොටි සහ කුඩු හිතවාදීන් මේව ගැන මුකුත් කියන්නේ නෑ.
    සුනිමල් කුඩ්ඩාට එන්න කියාපිය
    මාතර කිඹුලාට එන්න කියාපිය
    නිල් බලකායට එන්න කියාපිය
    මේවාට උත්තර දෙන්න කියාපිය
     
    Last edited:

    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    kiyala wadak ne ban.rakata nayakaya neethi rakinne nathnam,neethi rakin daksha niladarinta daduwam denawa nam kohomada rata asiyawe ashcharya karanne.mu constitution eka rakinne nathnam ape salli walin muwa nadatthu karanne kohe puke amaruwakatada ban.anith eka yudde dinna kiyala mu karana hama waradi wadak ma sadaraneeyakaranay karanna puluwanda ban.
     

    ashavithanage

    Member
    Apr 29, 2008
    2,423
    114
    0
    Moratuwa
    Yako deshapalane nemei... sathyaya ta isa depalla. me rata vinasha karana me wage para deshapalaka ballanwa thawath thiyannawada kiyana eka theeranaya karapalla.. paksha wadee wenna epa.. meka jaathika gataluwak/... meka mulu ratema abhagyaya...
     

    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    Ponnayo, fake ekakin newe mokakin awath, kiyala thiyana de therum ganin, Para balla, thopita hari puke emma neda MR ge weradi methana kiyanakota. Thawa ponnayek ahala thiyanawa, den uu monawada karanne oni kiyala, mokuth karanna oni ne, me wage dewal balala, ane saadu kiyapalla..

    moko bn ubalage thattage name eka methana kiyanne
    tho mokek unath mata wedak naha mama uugen ahala tiyenny ooka kiyanan fake ekakin aawey ay kiyala witharai
    mama mahindatawath wena ekek ganawath katha karala tiyenwada
    ubala wage 3rd class un mekata aawama forum ekama chora wenawa