Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආඩම්බරකාර තාත්තාගේ H පුතා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආඩම්බරකාර තාත්තාගේ H පුතා

අගුණකොළයේ අනතුරෙන් නිරුවත්වූ ආඩම්බරකාර තාත්තාගේ පුතාගේ බලකාය      ප්‍රධාන පුවත    2010 මාර්තු 10 වෙනි බදාදා, 00:41

ඊයේ අලුයම අගුණකොළපැලැස්ස ප්‍රදේශයේදී බීමත්ව අධික වේගයෙන් රිය පදවා සිදුවූ අනතුරක් හේතුවෙන් නිල් බලකායේ සාමාජිකයින් සිවු දෙනෙකු මියගිය බව අප වාර්තා කළේය. එම සිවුදෙනාට මරු කැදවූ කැබ් රථය නිල් බලකායට ලැබී ඇති ආකාරය මේවන විට අප වෙත තොරතුරු සහිතව වාර්තාවී තිබේ.

එම තොරතුරුවලට අනුව මෙලෙස අනතුරට පත්ව ඇත්තේ ඉඩම් ගොඩ කිරීමේ සහ සංවර්ධනය කිරීමේ දෙපාර්තමේන්තුවට අයත් HB 5048 දරණ කැබ් රථයයි. එය නිල් බලකායට ලැබී ඇත්තේ ඉඩම් ගොඩ කිරීමේ සහ සංවර්ධනය කිරීමේ දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරී අධ්‍යක්ෂකවරයකුවන දීෂන් ගුණසේකර අණ පරිදිය. ජනාධිපති ආර්යාවගේ සමීපතම ඥාතියකුවන ඔහු 2005 ජනාධිපතිවරණයෙන් පසුව මෙම තනතුරට පත්ව තිබේ.

අනතුරට පත් කැබ් රථයට අමතරව ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ දෙපාර්තමේන්තුවට අයත් HB 5095සහ 52 - 2281 දරණ කැබ් රථද මේ දිනවල පරිහරණය කරන්නේ නිල් බලකායේ අවශ්‍යතා සදහාය. මීට අමතරව නියොමාල් ගුණසේකර අමාත්‍යවරයාගේ පරිහරණය සදහා එම දෙපාර්තමේන්තුවට අයත් 65 - 2877 ප්‍රාඩෝ රථය ලබාදී තිබේ. එය පසුගියදා අනතුරකට පත්ව දෙපාර්තමේන්තුවේ වියදමින් අලුත් වැඩියාකර නැවත අමාත්‍යවරයාටම ලබාදී ඇත.

මින් පෙනී යන්නේ රටේ ආඩම්බරකාර තාත්තාගේ පුතා සාඩම්බර ලෙස රාජ්‍ය දේපල සිය මැතිවරණ කටයුතු සදහා යොදවමින් ඇති ආකාරයයි. මෙය හෙළිදරව්වූ පමණින් ඔහු එය නතර නොකරනු ඇත නමුත් මෙය හෙළිදරව්වීම මැතිවරණ කොමසාරිස්වරයාගේ ආතතිය තවත් වැඩිවීමට හේතුවක් වනු ඇති බව නම් නොඅනුමානය.

[QUOTE="AtulaSiriwardane, post: 6942729, member: 120286"] [b]ආඩම්බරකාර තාත්තාගේ H පුතා[/b] [SIZE=4][URL="http://www.lankatruth.com/sin/index.php?option=com_content&view=article&id=5865:2010-03-09-19-15-36&catid=34:2008-10-13-08-28-51&Itemid=27"]අගුණකොළයේ අනතුරෙන් නිරුවත්වූ ආඩම්බරකාර තාත්තාගේ පුතාගේ බලකාය[/URL][/SIZE] [SIZE=4][URL="http://www.lankatruth.com/sin/index.php?view=article&catid=34%3A2008-10-13-08-28-51&id=5865%3A2010-03-09-19-15-36&format=pdf&option=com_content&Itemid=27"][IMG]http://www.lankatruth.com/sin/templates/newsline2/images/pdf_button.png[/IMG][/URL][/SIZE] [SIZE=4][URL="http://www.lankatruth.com/sin/index.php?view=article&catid=34%3A2008-10-13-08-28-51&id=5865%3A2010-03-09-19-15-36&tmpl=component&print=1&page=&option=com_content&Itemid=27"][IMG]http://www.lankatruth.com/sin/templates/newsline2/images/printButton.png[/IMG][/URL][/SIZE] [SIZE=4][URL="http://www.lankatruth.com/sin/index.php?option=com_mailto&tmpl=component&link=aHR0cDovL3d3dy5sYW5rYXRydXRoLmNvbS9zaW4vaW5kZXgucGhwP29wdGlvbj1jb21fY29udGVudCZ2aWV3PWFydGljbGUmaWQ9NTg2NToyMDEwLTAzLTA5LTE5LTE1LTM2JmNhdGlkPTM0OjIwMDgtMTAtMTMtMDgtMjgtNTEmSXRlbWlkPTI3"][IMG]http://www.lankatruth.com/sin/templates/newsline2/images/emailButton.png[/IMG][/URL][/SIZE] [SIZE=4] [URL="http://www.lankatruth.com/sin/index.php?option=com_content&view=category&id=34:2008-10-13-08-28-51&Itemid=27"] ප්‍රධාන පුවත [/URL] [/SIZE] [SIZE=4] 2010 මාර්තු 10 වෙනි බදාදා, 00:41 [/SIZE] [SIZE=4][IMG]http://www.lankatruth.com/sin/images/photos/Political/Parties/UPFA/nilbalakaya.jpg[/IMG]ඊයේ අලුයම අගුණකොළපැලැස්ස ප්‍රදේශයේදී බීමත්ව අධික වේගයෙන් රිය පදවා සිදුවූ අනතුරක් හේතුවෙන් නිල් බලකායේ සාමාජිකයින් සිවු දෙනෙකු මියගිය බව අප වාර්තා කළේය. එම සිවුදෙනාට මරු කැදවූ කැබ් රථය නිල් බලකායට ලැබී ඇති ආකාරය මේවන විට අප වෙත තොරතුරු සහිතව වාර්තාවී තිබේ. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]එම තොරතුරුවලට අනුව මෙලෙස අනතුරට පත්ව ඇත්තේ ඉඩම් ගොඩ කිරීමේ සහ සංවර්ධනය කිරීමේ දෙපාර්තමේන්තුවට අයත් HB 5048 දරණ කැබ් රථයයි. එය නිල් බලකායට ලැබී ඇත්තේ ඉඩම් ගොඩ කිරීමේ සහ සංවර්ධනය කිරීමේ දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරී අධ්‍යක්ෂකවරයකුවන දීෂන් ගුණසේකර අණ පරිදිය. ජනාධිපති ආර්යාවගේ සමීපතම ඥාතියකුවන ඔහු 2005 ජනාධිපතිවරණයෙන් පසුව මෙම තනතුරට පත්ව තිබේ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]අනතුරට පත් කැබ් රථයට අමතරව ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ දෙපාර්තමේන්තුවට අයත් HB 5095සහ 52 - 2281 දරණ කැබ් රථද මේ දිනවල පරිහරණය කරන්නේ නිල් බලකායේ අවශ්‍යතා සදහාය. මීට අමතරව නියොමාල් ගුණසේකර අමාත්‍යවරයාගේ පරිහරණය සදහා එම දෙපාර්තමේන්තුවට අයත් 65 - 2877 ප්‍රාඩෝ රථය ලබාදී තිබේ. එය පසුගියදා අනතුරකට පත්ව දෙපාර්තමේන්තුවේ වියදමින් අලුත් වැඩියාකර නැවත අමාත්‍යවරයාටම ලබාදී ඇත. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මින් පෙනී යන්නේ රටේ ආඩම්බරකාර තාත්තාගේ පුතා සාඩම්බර ලෙස රාජ්‍ය දේපල සිය මැතිවරණ කටයුතු සදහා යොදවමින් ඇති ආකාරයයි. මෙය හෙළිදරව්වූ පමණින් ඔහු එය නතර නොකරනු ඇත නමුත් මෙය හෙළිදරව්වීම මැතිවරණ කොමසාරිස්වරයාගේ ආතතිය තවත් වැඩිවීමට හේතුවක් වනු ඇති බව නම් නොඅනුමානය. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom