ආඩම්බරකාර තාත්තා කෙලියා නේද?

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    machan ube talk eka nam maxxa ban ... uba kiyala thiyena dewal hatiyata muta lajjawak thiyenawa nam aayeth EK eka paththa balagena bath kana ekakuth nahe

    nikan thiyena p**ke tin kiri gaa gannawa kiyanne oka thamai .. pacha vahini balala siyala dath kiyala hithanne

    අයියෝ , ඔතන මට පච වෙන්න කිසිම දෙයක් නෑ , නිකන් කුණුහරුප ටිකකුයි , හීනෙන් බයවෙලා වගේ දෙඩෙව්ව කියලයි මම බය වෙන්නෑ, අනික මම දේශපාලන පෝස්ටර් කෙනෙක් විතරක්ම නෙමෙයි, උබ නිකන් අලුතින් ඇවිත් කියෙව්වට... වැඩක් නෑ
     
    j@naka_86

    Well-known member
  • Mar 17, 2010
    2,116
    267
    83
    ම්ම්ම්ම්ම්ම්ම්.......

    කුම්බලා කෑවනම් විදවපන් බළළෝ කීවලු.:growl: ඡන්දේ දුන් නොදුන් ඔක්කොම විදවනවා සල්ලි තියන එවුන් හැර අනික් ඔක්කොම.... රටට ආදරය කරන මිනිස්සුන් ගේ වැඩ දුප්පත් අහිංසක මිනිහව පීඩාවට ලක් කරන එකද?:( කථාවනම් ආසියාවේ ආශ්චර්ය දුප්පත් අහිංසක මිනිහා අපා දුක් විදිනවා මැති ඇමතිවරු දුප්පත් අහිංසක මිනිහාගේ සල්ලි වලින් සුර සැප විදිනවා. පොඩ්ඩක් හිතලා බලන්න මේක සාධාරණ ද කියලා. ආණ්ඩුව යුද්දේ දිනුවා කියලා ආණ්ඩුව කියන කරන ඔක්කොම කට පියාගෙන පිළිගනිනද කියන්නේ. බදු වලින් මිනිසුන් හූරගන්නවා මේක සාධාරණද? දුප්පත් අහිංසක මිනිහාට වාහන කන්නද?

    මේ කියන දෙයින් ආණ්ඩුවට පක්ෂ අයට ගොඩක් තරහා යයි.:angry: මම නම් කිසිම පැත්තකට ඡන්දය දුන්නෙත් නෑ දෙන්නෙත් නෑ..... ඒක මගේ ප්රනතිපත්තියක්. ආන්ඩුවට ඡන්දය දුන් අයට විතරක් බඩු මිල අඩුවෙලා නෑ නේද? :shocked:

    මට පේන ආකාරයට ආණ්ඩුව අනෙක් පක්ෂ වලට ඇහුම්කන් නොදී යන ගමන හිතාගන්නවත් බෑ. :no:

    ආන්ඩුව පත් වෙලා මේ ටික කාලයට මෙහෙම නම් තව ඉස්සරහ‍ට කොහොම වෙයිද?:sorry: මම ආණ්ඩුව විවේචනය කරනවා නෙමෙයි. ලංකා‍ව් කවුරු බලයට පත් උනත් මෙහෙමම තමා...:(මම නම් හිතන්නේ ලංකාවේ මිනිස්සු මෝඩයි කියලා.:growl:

    කියන්න තියන දේ මෙහෙම Type කරලා කියන්න අමාරුයි...... :oo:

    ඒ නිසා ආසියාවේ ආශ්චර්යයට යන ගමනට ශ්රීක ලංකාවේ දුප්පත්, පොහොසත්, කිවු නොකී ඔක්කොම ආණ්ඩුවට තවත් ශක්තිය ලැබේවා කියා ප්රාීර්ථනා කරමු........ :lol:

    ශ්‍රී ලංකාව ආසියාවේ බැබලේවා!!!!!!!!!!!!!!!!!!!!:):):)

    පොඩ්ඩක් සිතන්න....
    . ම්ම්ම්ම්ම්ම්ම්.......
     
    Wal Bada

    Well-known member
  • ane gobba patiyo kauda kiwwe sf thaniyama yudde kala kiyala sf yudde kale nattan anith ewun kabbo thama booruwo...sf hinda thamai anith ewuntatath watinakamak hambawune nattan sf wa promote karai da Chief of Defense hatiyata
    cheif defense kiyanne mulu thrivida hamudawema lokka...ehema baladdi anith ewun kabbo thamai...ubath loka kabbek...ubalage para rajathumath loke kala watura beepu para kabbek
    අපි නමි නෙවෙයි. හැබැයි ෆොනී බුවා එහෙම කිව්වා. අනේ බොල ෆොනී නැති වුනා නම් අනික් උන්ගෙ අතපය කොර වෙනවනෙ? උන්ටග මොළ freeze වෙනවනෙ? විහිලු නොකර හිටපන් බන්. මහින්ද නැත්නම් ෆොනීට කොහොමටවත් වටිනාකමක් නෑ. එහෙනම් නිකම්ම නිකම් විශ්‍රාමිකයා:rofl::rofl: අනික cheif defense වුනේ යුද්දෙ දිනුවට පස්සෙ. :rofl:
     
    Wal Bada

    Well-known member
  • මුන් හිතන් ඉන්නෙ ජෙනරාල් එන්න කලින් ආමි එකේ උන් පොල් ගෑවා කියලා බන්.. යකෝ මහින්ද රාජපක්ෂ කියන්නෙ හොදට හිතන තීරණ ගන්න එකෙක්.. ඒක තමා තමන්ගෙ පරම්පරාවෙ 300ක් රජයේ ලොකුම තැන් වලට දා ගත්තෙ... එත කොට කරන මගෝඩි වැඩ පිට යන්නෙ නැහැ නෙ!! උඹලා ගෙ ජෙනරාල්ට කොහෙද බන් ඒ තරම් මොලයක්? ජෙනරාල් සීතල කාමර වල ඉදන් ඉන්න කොට අපෙ විරාජමාන මහා රජානන් තමා තිලංග අය්යා ගෙ ජොකෙකුත් ඇදන් ගිහින් යුද්දෙ දින්නෙ... එහෙම කරපු උත්තමයෙක්ට නෙ යකො තොපි ඔය බනින්නෙ
    අනේ නෑ එහෙම නෙවෙයි වුනේ. අනුර කුමාරගෙ ජොකෙක් ඇඳන් තනියම ෆොනී යුද්ධෙට ගියා. නාවික හමුදාපති අන්දි කඩාල් වල මාලු බබා හිටියෙ. ගුවන් හමුදාපති ගෝල් ෆේස් එකේ සරුංගල් යව යව හිටියෙ. ෆොනී තමයි තුවක්කුවක් අර්න් ගිහින් ඔක්කොම කොටින්ට වෙඩි තියල ප්‍රභා ව නන්දිකඩාල් කරලා ආවේ. උන්දෑ සත පහක්වත් හොරා ගත්තද මහින්දයා වගේ? ඩොලර් 750,000 තිබුනෙත් මහින්දයාගෙ සේප්පුවෙනෙ? මහින්දයගෙ බෑණ තමයි පොලීසියට කට්ටි පැන පැන ඉන්නෙත්. උඹල එහෙව් ෆොනීට බණින එකට හොඳක් වෙන්නේ නෑ. ෆොනී ව හිර කරන් ඉන්න මහින්දට හෙණ හතම වදින්න ඕනේ.
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ඒව ඉතින් උන් ළමයි හදනකොට දැනගන්න ඕනේ.මහින්ද මාමාට එකට කරන්න දෙයක් නැහැනේ. අනික උන් මහන්සිවෙලා සල්ලි හොයන්න දැනගන්න ඕනේ. නිකන් කන්න දන්න බැහැනේ. මහින්ද මාමා කරන්න පුලුවන්දේවල් හැමදෙයක්ම කරල තියෙන්නේ. ඇමෙරිකාවත් ආර්ථික අර්බුදයක ඉන්න මේවගේ කාලෙක මහින්ද මේරට කොයිතරම් දියුණු කරල තියෙනවද?
    උඹල මොනදේ කියල කෑගැහුවත් ඒමිනිස්සු හැමදාමත් අපේ මහින්ද මැතිතුමත් එක්කයි. හැමදාමත් අපේ ජනාධිපත් මහින්ද රාජපක්ෂයි.
    11.gif

    හැමදාමත් අපේ ජනාධිපත් මහින්ද රාජපක්ෂයි. අප්පා එහෙමද??? එලනෙ බන් එහෙනං අපිටත් පාං ගේන්ඩ ලොරියක සල්ලි අරන් යන්න වාසනාව උදාවෙනෙ :P:P:P:P පල ඩෝ යන්ඩ
     
    Last edited:

    dreezone

    Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය
    අනේ නෑ එහෙම නෙවෙයි වුනේ. අනුර කුමාරගෙ ජොකෙක් ඇඳන් තනියම ෆොනී යුද්ධෙට ගියා. නාවික හමුදාපති අන්දි කඩාල් වල මාලු බබා හිටියෙ. ගුවන් හමුදාපති ගෝල් ෆේස් එකේ සරුංගල් යව යව හිටියෙ. ෆොනී තමයි තුවක්කුවක් අර්න් ගිහින් ඔක්කොම කොටින්ට වෙඩි තියල ප්‍රභා ව නන්දිකඩාල් කරලා ආවේ. උන්දෑ සත පහක්වත් හොරා ගත්තද මහින්දයා වගේ? ඩොලර් 750,000 තිබුනෙත් මහින්දයාගෙ සේප්පුවෙනෙ? මහින්දයගෙ බෑණ තමයි පොලීසියට කට්ටි පැන පැන ඉන්නෙත්. උඹල එහෙව් ෆොනීට බණින එකට හොඳක් වෙන්නේ නෑ. ෆොනී ව හිර කරන් ඉන්න මහින්දට හෙණ හතම වදින්න ඕනේ.

    උඹේ පිලිතුරු දැක්කම හිතෙන එක දෙයක් තමයි උඹ කොච්චර අන්ධ වෙලාද කියලා. මට වාද කරන්න ඕනේ නෑ. පාට කන්නාඩි වලින් බලන්න එපා බන්. උඹ මේ අත්‍යාවශ්‍ය මිල ගනන් වැඩි වෙච්ච එකට මොකද කියන්නේ?
     
    Muzain

    Well-known member
  • Aug 23, 2006
    4,286
    51
    48
    In the hell naaaa.... may be in heaven
    අපේ ආඩම්බරකාර තාත්තා නොහොත් මේ සිරි ලන්කන් දීපයේ මහ ජරාතුමා වුනු (සමාවෙන්න මහ රජතුමා වුනු) අපේ සත්වැනි මහින්ද උතුමානෝ ගඟදිගේ මහා සංචාරයේ යෙදෙන තට්ට ජැකා මෙන් උඩ පැන, කස්තිරම් අල්ලා සිංහ නාදකොට......කෙලියා නේද කිරිපිටි පැකට් එකට?

    කාර් ලාබයි................කිරි පිටි ගණන්..............ආසියාවේ ආස්චර්යය

    ආඩම්බරකාර තාත්තා ගත්තේ ඉතා ජනතාවාදී පියවරක් නොවැ.

    මේ ලන්ඩ්කාවේ ජහමනතාවට ඉතාමත් අත්යාවස්ය භාණ්ඩය වෙන්නේ එලකිරි පැකට් එකද? නෑනේ.......අපිට වැදගත් ලාබෙට කාර්.......මොකෝ එලකිරි අත්යාවශ්ය වෙන්න ආඩම්බරකාර තාත්තාගේ පුතාලා දුවලා වහු පැටවුන්යැ?

    ඒ නිසා අපි, අපේ සදාදරණීය (ඩ්ප්)පියාණන්ගෙන් ඉල්ලාසිටින වගනම්.................

    අනේ ඩ්ප්පියාණෙනි, ඔබතුමා තවත් අවුරුදු 20ක් වත් මේ සිරිලන්කන් දිවයිනේ විරාජමාන වෙමින්, පෝලිමේ ගොස් කෙළගුණ පෙන්නන්න ඔබතුමාට කතිරය ගසා තමන්ටම කෙලවාගත් මේ ගොබ්බ ජනතාවට පුකවල් පැලේතුරු මඩු වලිගෙන් තලමින්, හොම්බ මඩේ උලමින්, කට්-අවුට් වීරයන්ට නොරැවටී, නියම වීරයෙකුට ඊලඟ අණපතිවරණෙදිවත් කතිරය දීමෙ වැදගත්කම පෙන්වා දුන මැනව........

    ආවඩා ආයුබෝ වේවා~~ සුභ අනාතයක්

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    Niyama Kathawaaa :D:D:D:D
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,707
    4,593
    113
    ආඩම්බරකාර බප්පා කෙලියා කිරිසප්පයාටත් එහෙනම්:oo:
     
    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    අයියෝ , ඔතන මට පච වෙන්න කිසිම දෙයක් නෑ , නිකන් කුණුහරුප ටිකකුයි , හීනෙන් බයවෙලා වගේ දෙඩෙව්ව කියලයි මම බය වෙන්නෑ, අනික මම දේශපාලන පෝස්ටර් කෙනෙක් විතරක්ම නෙමෙයි, උබ නිකන් අලුතින් ඇවිත් කියෙව්වට... වැඩක් නෑ

    uba kiyana ekata mata haiyen hinaa wenna bahe ban ahala pahala un balai mokada kiyala?

    hik hik hik hik hik hik
     
    mediaswag

    Member
    Jun 24, 2010
    14
    0
    0
    :P:rolleyes::D:yes:hey guys check out www.mediaswag.com for the latest information on everything!! that site is awesome man!!!!!:P:rolleyes::D:yes:

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    බොල නරියෝ, උඹ හිතුවද මේකෙ මේ කෑගහන කොල්ලෝ කෙල්ලෝ බෙරිහන් දෙන්නේ උන්ට බඩගිනි හින්දා කියලා?:P:rofl:

    තොගෙ මොලේ තියෙන්නේ උණ්ඩුකපුච්චයටත් යටින්ද?:rolleyes:

    යකෝ, ගමේ පොඩි මිනිහා කෑගහන්නේ නැත්තේ, අපිට වගේ කෑගගහා ඉන්න ඒ මිනිස්සුන්ට වෙලාවක් නෑ, දරුවෝ බඩගින්නේ නිසා 24/7 වැඩ කරන්න ඕනෙ, අපි ඉගෙන ගත්ත නිසා, පඩි හොඳ නිසා, විවේක කාලය තියෙන නිසා මේවා කරනවා.

    අපි කෑගහන්නේ උන් වෙනුවෙන් , නැත්ට්නම් මොන පු** අමාරුවටද? ආතල් එකේ ෆිල්ම් එකක් ඩවුන් ලෝඩ් කරගෙන, කූල් බියර් එකකුත් ලඟින් තියාගෙන සැප පුටුවකට වෙලා ඉන්න පුලුවන් අපිට.

    ආඩම්බර කාර තාත්තා කොච්චර බදු ගැහුවත් මැලේසියන් රින්ගිට් වලින් හම්බු කරලා, රුපියල් වලට හරවන මට ගානක් නෑ.මේකෙ ඉන්න ගොඩක් කොල්ලෝ කෙල්ලෝ හොඳ පවුල්වල එවුන්. උන්ටත් අඩු පාඩු නෑ.

    අපිට අඩුවක් නෑ, අඩුව තියෙන්නේ අහිංසකයට, හඬක් නැත්තෙත් උන්ටමයි.

    මොකද ලේක් හවුසියෙන්, රජයේ රූපවාහිනියෙන් බඩු ගනන් නිසා දුක් විඳිනා එවුන්ගේ දුක කියනවද?. ඒකයි මේ කියන්නේ.
    well said bro :yes:
     
    cyber22118

    Member
    Jan 30, 2010
    3,569
    99
    0
    Not Far From U
    lankaawata wedak karee m,ee aanduwa witharai... bad mila wedi wena eka nawaththwannaa bee.. winaasa welaa thiyana mee rata godadanna MR thamaa wedak kalee.. umba hithanawada wena pakshayak aawoth wenasak wei kiyalaa...