Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Aug 29, 2026
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Aug 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආඩම්බරකාර තාත්තා සහ කරුමක්කාර බාප්පලා ජ'ප
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආඩම්බරකාර තාත්තා සහ කරුමක්කාර බාප්පලා ජ'&#3508

පසුගිය 05වනදා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍යපීඨ සිසු සිසුවියන් විසින් එම විශ්වවිද්‍යාලට මුදලට සිසුන් බදවා ගැනීමට එරෙහිව පැවැත්වූ විරෝධතාවයෙන් පසු හදිසියේම අද (07) සිට එම පීඨයද වසා දැමීමට එහි උපකුලපතිවරයා ප්රමුඛ පාලනාධිකාරිය විසින් තීරණය කර ඇතැයි වාර්තාවේ.

පීඨාධිපතිවරයා විසින් අද උදේ 9යට කැඳවා තිබූ හදිසි රැස්වීමේදී සිසුන්ට මේ බව දන්වා ඇති අතර එහිදී පවසා ඇත්තේ සිසුන්ගේ විරෝධතාව තිබූ දිනයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකුගේ දේහයකට අවසන් ගෞරව දැක්වීම සඳහා පරිපාලනය සූදානමින් සිටියත් සිසුන් පැවැත්වූ විරෝධතාවය නිසා එයට අගෞරවයක් සිදුවූ බවයි.

කෙසේ නමුත් පෙරදැනුම් දීමකින් තොරව මෙසේ හදිසියේම පීඨය වසා දැමූ නිසා අද උදෑසන විශ්විද්‍යාලයට පැමිණි සිසුන්ට ආපසු නිවෙස් බලා යාමට සිදුව ඇත. එසේම සායනික පුහුණුව සදහා රෝහල් වෙත වාර්තා කල සිසුන්වද එම රෝහල් වලින් ආපසු හරවා යවා ඇත. නැවත දැනුම් දෙන තුරු එම සිසුන් රෝහල්වල සායනික පුහුණුව සඳහා ඇතුලත් කර නොගන්නා ලෙසද විශ්වවිද්‍යාල පරිපාලය විසින් එම රෝහල් වෙත දැනුම් දී ඇත.

වෛද්‍ය පීඨයේ පරිපාලනය ආචාර්යවරුන්ටද දන්වා ඇත්තේ අදාළ විරෝධතාවය පෙර සිසුන්ට මේ බව දැනුවත් කර තිබුනත් සිසුන් එය නොතැකූ බවයි. කෙසේ නමුත් සිසුන් පවසන්නේ එය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවයි. කිසිඳු අයුරකින් මේ සම්බන්ධයෙන් පරිපාලනය විසින් තමන්ව දැනුවත් නොකළ බවත්ය.

එම විරෝධතාවය කිසි ලෙසකින්වත් සාර්තක වන්නේ නැති බවට පරිපාලනය ගණන්බලා තිබූ නිසා එදින උසස් අධයාපන අමාත්‍ය එස්. බී. දිසානායක ඇමතිවරයාත් බන්දුල ගුණවර්ධන ඇමතිවරයාත් විශ්වවිද්‍යාලයට පැමිණිමට නියමිතව තිබී ඇති අතර විරෝධතාවය හේතුවෙන් එයට බාධා වී ඇති බවද වාර්තා වේ. එහිදී එස්. බී. ඇමතිවරයා විසින් උපකුලපතිවරයාට බැණවැදී ඇති අතර ඉන් ප්‍රකෝප වී සිටි උපකුලපතිවරයා මෙසේ වෛද්‍යපීඨය වසා දැමීමට තීරණය කර ඇතැය විශ්වාසකටයුතු ආරංචිමාර්ග අනාවරණය කරයි.

[QUOTE="earthbender, post: 15110899, member: 325251"] [b]ආඩම්බරකාර තාත්තා සහ කරුමක්කාර බාප්පලා ජ'ප[/b] [SIZE="6"]පසුගිය 05වනදා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍යපීඨ සිසු සිසුවියන් විසින් එම විශ්වවිද්‍යාලට මුදලට සිසුන් බදවා ගැනීමට එරෙහිව පැවැත්වූ විරෝධතාවයෙන් පසු [COLOR="Red"]හදිසියේම අද (07) සිට එම පීඨයද වසා දැමීමට[/COLOR] එහි උපකුලපතිවරයා ප්රමුඛ පාලනාධිකාරිය විසින් තීරණය කර ඇතැයි වාර්තාවේ. පීඨාධිපතිවරයා විසින් අද උදේ 9යට කැඳවා තිබූ හදිසි රැස්වීමේදී සිසුන්ට මේ බව දන්වා ඇති අතර එහිදී පවසා ඇත්තේ සිසුන්ගේ විරෝධතාව තිබූ දිනයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකුගේ දේහයකට අවසන් ගෞරව දැක්වීම සඳහා පරිපාලනය සූදානමින් සිටියත් සිසුන් පැවැත්වූ විරෝධතාවය නිසා එයට අගෞරවයක් සිදුවූ බවයි. කෙසේ නමුත් පෙරදැනුම් දීමකින් තොරව මෙසේ හදිසියේම පීඨය වසා දැමූ නිසා අද උදෑසන විශ්විද්‍යාලයට පැමිණි සිසුන්ට ආපසු නිවෙස් බලා යාමට සිදුව ඇත. එසේම සායනික පුහුණුව සදහා රෝහල් වෙත වාර්තා කල සිසුන්වද එම රෝහල් වලින් ආපසු හරවා යවා ඇත. නැවත දැනුම් දෙන තුරු එම සිසුන් රෝහල්වල සායනික පුහුණුව සඳහා ඇතුලත් කර නොගන්නා ලෙසද විශ්වවිද්‍යාල පරිපාලය විසින් එම රෝහල් වෙත දැනුම් දී ඇත. වෛද්‍ය පීඨයේ පරිපාලනය ආචාර්යවරුන්ටද දන්වා ඇත්තේ අදාළ විරෝධතාවය පෙර සිසුන්ට මේ බව දැනුවත් කර තිබුනත් සිසුන් එය නොතැකූ බවයි. කෙසේ නමුත් සිසුන් පවසන්නේ එය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවයි. කිසිඳු අයුරකින් මේ සම්බන්ධයෙන් පරිපාලනය විසින් තමන්ව දැනුවත් නොකළ බවත්ය. එම විරෝධතාවය කිසි ලෙසකින්වත් සාර්තක වන්නේ නැති බවට පරිපාලනය ගණන්බලා තිබූ නිසා එදින උසස් අධයාපන අමාත්‍ය එස්. බී. දිසානායක ඇමතිවරයාත් බන්දුල ගුණවර්ධන ඇමතිවරයාත් විශ්වවිද්‍යාලයට පැමිණිමට නියමිතව තිබී ඇති අතර විරෝධතාවය හේතුවෙන් එයට බාධා වී ඇති බවද වාර්තා වේ. එහිදී එස්. බී. ඇමතිවරයා විසින් උපකුලපතිවරයාට බැණවැදී ඇති අතර ඉන් ප්‍රකෝප වී සිටි උපකුලපතිවරයා මෙසේ වෛද්‍යපීඨය වසා දැමීමට තීරණය කර ඇතැය විශ්වාසකටයුතු ආරංචිමාර්ග අනාවරණය කරයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom