Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආඩම්බරයි නේද හසන්ත .!!!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආඩම්බරයි නේද හසන්ත .!!!!!

ආඩම්බරයි නේද හසන්ත .!!!!!

සාටක වාසී සියලු ජනතාව වෙත ආදරයෙන් ලියමි,

පලමුවෙන්ම ඉල්ලා සිටින්නේ දේශයට වින කරන බලවේග ගෙන යන ප්රචාරවලට නොරැවටෙන ලෙසයි . විදුලි බිල පෙන්වා ජනතාව නොමඟ යවමින් නටන්නට සැරසෙන විගඩම හෙලා දැකිය යුතුය . විපක්ශය උත්සහ කරමින් සිටින්නේ තිස් වසරක් මුලුල්ලේ උතුර දකුණ වනසමින් බෝම්බ පිපිරවූ ත්රස්ථවාදී සංවිධනයේ අරමුණු ක්රියාත්මක කරවීමට උත්සහ කිරීම බව පැහැදිලිය . එපමණක් නොව අප රටට එරහිව දිවා රෑ නොබලා ක්රියාත්මක වන ජාත්යන්තර කුමන්ත්රන වලට පණ දීමට කටයුතු කිරීමයි . ත්රස්ථවාදයේ සෙවනැලි අප අතර තවමත් ක්රියාත්මකයි . ඒ නිසා ඊනියා ආණ්ඩු විරෝධී කුමන්ත්රන හෙලා දැකිය යුතුය .

අප සිටින්නේ ආසියාවේ ආශ්චර්්යය බවට පත්වීම උදෙසා ගමන් කරනා මාර්ගයේ බව පැහැදිලිය . මේවන විට අපේ රටේ ඒක පුද්ගල ආදායම වැඩිවී ඇති බව නොරහසකි . ඉතින් මෙසේ එකක් පමණක් වැඩිවීමට ඉඩ හැර බලා සිටීම ජනතාවාදී ආණ්ඩුවකට කටු ඉඹුලේ නගින්නාක්මෙන් අපහසු කාර්්යයකි . ඒ නිසා අපි මේ තත්වය සමනය කිරීමට පියවර ගත්තෙමු .

පලමු පියවර වශයෙන් ලොක වෙලඳපොලේ තෙල් බැරලයක මිල ඩොලර් 95 දක්වා අඩුවෙද්දී අපි තෙල් මිල වැඩි කලෙමු . මේ සඳහා ඒ ඇමති තුමාට සාධාරන හේතු තිබුනි . ඛනිජ තෙල් සංස්ථාව දිනකදී ලබන පාඩුව ඉතා අධිකය . මේ සදහා වගකිව යුත්තේ අසාර්ථක සේවක මණ්ඩලය හා ඉන්ධන නිරපරාදේ අපතේ හරින සාමාන්ය ජනතාව මිස , බාල පෙට්රල් ආනයනය කරමින් , හොර ගිවිසුම් ඔස්සේ රටේ සල්ලි පිට පටවන වුන් හෝ අකාර්්යක්ශම පරිපාලනය නොවෙන බව දේශමාමක ජනතාව තේරුම්ගත යුතුය .

පසුව අප විසින් ගෑස් මිල වැඩි කරන්නටද අවසර දුන්සේ වැඩිවී ඇති ඒක පුද්ගල ආදායම , වියදම සමග සමතුලිත කරන්නට බව හසන්ත මහත්තයාට වැටහෙන බව සිතමි .පවිත්රා ඇන්ටී උපුටා දක්වන පවුලේ නාලිකාවට අනුව ලංකා විදුලිබල මන්ඩලයේ දිනක පාඩුව ඉතා විශාලය .

එයට වග කිව යුත්තේ රෑට විදුලි බුබුලු දල්වාගෙන අධ්යාපනයේ යෙදෙන දරුවන්ය , ඇදුමක් මදින්නට ස්ත්රික්කය පාවිච්චි කරන මිනිසුන්ය , උන් කුප්පි ලාම්පු පත්තු කලා නං මෙවන් විපතක් වෙන්නේ නැත, රට පුරා බාල් නටමින් රේස් පැද්ද , ලෝකෙටම ණය වෙමින් ණයට කිරුල පවත්වන , විවෘත්ත කලදා සිට සතියකට හත් වතාවක් බලශක්තිය සැපයීම නවත්වමින් අලුත්වැඩියාවන් කරන විදුලි බලාගාර නඩත්තු කරන අපි මේවාට වගකිව යුත්තෝ නොවන බව ඕනෑම කිරි දරුවෙකුට වැටහෙනු ඇතැයි සිතමි .

අනික විදුලි බිල වැඩිවීම නිසා ලැබෙන වාසි සලකා බැලිය යුතුය, බොදුබල සේනාවට අනුව අපේ උන් දරුවන් හදන්නේ නැත , උන් දවල් කාලයේ හම්බයින්ට වැඩකර පැමිණ රාත්රියේදී රූපවාහිනී නරඹා නිදා ගනී .

විදුලි බිල වැඩිවීම හමුවේ රූපවාහිනි අභාවයට යනු ඇත , එ සදහා නිවැසියන් ගත කල කාලය වර්ගයා බෝකිරීම වෙනුවෙන් වැය වනු ඇත. මෙවර ශිෂ්්යත්ව විභාගයෙන් ලංකාවේ 6 වැනියා වූ දරුවා පාඩම් කලේ කුප්පි ලාම්පුවේ එලියෙනි , විදුලි බිල වැඩිවීම නිසා ඔබේ දරුවාටද ඒ වාසනාව නුදුරු අනාගතයේම ලැබෙනු ඇත .

එසේම වැඩිවූ විදුලි බිල වැඩියෙන්ම දැනෙන්නද සුලු පරිමාන ව්යාපාරිකයන්ට පමණි බව නොරහසකි . මෙනිසා ඔවුන් ව්යාපාරවලින් ඉවත්වේ , ඉතින් සතොස දියුනුවනු ඇත .

එසේම මෙහිලා අප බලාපොරොත්තු වී ඇත්තේ ව්යාපාරිකයිට සුලු පරිමාන ව්යාපාර වලින් ඉවත්වී ගොවිතැන් කටයුතු කරගැනීමට ඉඩ සලස්වා රට සහලින් ස්වයං පෝශිත කිරීමයි . මේ පිලිඹඳ තවත් විස්තර ඇමරිකාවට එල්ලවූ ප්රහාරය හමුවේ උදම්වී ඇති වී . වීරවංශ විසින් ඉදිරි කාලයේදී ලබාදෙනු ඇත.

අළුත් අවුරුද්ද සැමරුවෙමු . ජනතාව ජාත්යාලයෙන් හා ප්රීතියෙන් සුඛිත මුදිතවී ඇත . අළුත් අවුරුද්දට කිරිබත් නොකෑ කෙනෙක් නැත . අවුරුදු කාලය නිසා බඩුමිල අඩු කල බව වෙලඳ ඇමතිවරයා ප්රසිද්ධ මාධ්යයේ කල ප්රකාශය මතක ඇති බව සිතමි .

. රටක ජනතාව නිරෝගී විය යුතුය ., අධි රුධිර පීඩනය , දියවැඩියාව වැනි පෝසත් රෝග රටේ ජනතාව අතර පැතිර යාම වැඩිවී ඇති බව සෞඛ්ය ඇමතිවරයා පවසයි මේ නිසා අවුරුදු කාලයෙන් පසු තිබුනාටද වඩා බඩුමිල වැඩිකරමින් පවතිමු . ඒ වෙන යමක් නිසා නොවේ ඕනෙවට වඩා ආහාර ගැනීම නිසා ඉහත පැවසූ රෝග වැලඳී රටේ ශ්රම බලකාය එක තැන් වීම වැලක් වීමටය .

ආණ්ඩුවේ ඇමති වරුන් බුද්ධිමත්ය . ලෝකයේ ලොකුම ඇමති මන්ඩලය ඉන්නේ අපට වීම ආඩම්බරයකට කරුනක් බව හසන්ත මහත්තයාද පිලිගෙන ඇත .ඇමතිවරු යන්නේ පොදු ප්රවාහණ සේවයේ බස්රථ වල මිස පරිවාර රථ පිරිවරාගෙන නොවේ ,  අපේ ඇමති මන්ඩලයේ කුරුනෑගලින් ගෙන එනු ලැබූ ස්ත්රී දූශකයෝ නැත , ගාල්ලේ මාල හොරුනැත , කැලනියේ මදාවියෝ නැත . රටේ දෙවැනි පුරවැසි පුට්වේ නිධන් හොරෙක් නැත , මධ්යම පලාතේ ඉඩම් හොරෙක් නැත , වයඹ පලාතේ උසාවියට ගල් ගසන්නෝද නැත , ත්රස්ථවාදියෙකුට නැගෙනහිර භාරදී නැත ..........

කොටින්ම කිව්වොත් අපේ ගෙදර අතේ සතේ නැතුව හිටපු එකෙක් අවුරුද්දක් වැනි කෙටි කාලයකින් නැව් දෙකක හිමිකාරයෙක් උනේම නැත. ...........

තත්වය මෙසේ පවතිද්දි රටේ දේශපාලන අස්ථාවරත්වයක් ගොඩ නැගීම උදෙසා අසාර්ථක උත්සාහයක නියැලෙන විපක්ශය හෙලා දකිමු .

පිරිසිදු විපක්ශයක් ඇත්තේම නැත , වමේ පක්ශ හොයන්නත් නැත , ඉන්න උන් කෙලින්නෙත් පිස්සුමය .විපක්ශයේ බොහෝ මන්ත්රීවරුන් රටේ බලය ඇල්ලීම පසක තබා බලන්නේ පක්ශය ඇත්ලේ බලය ඇල්ලීමටය . විප්ලව වාදියේ නිහඩවී ඇත නිහඩ නොවේ නම් නිහඩ කරවා ඇත .

තරු හතරේ ජෙනරාල් ආගිය අතක් නැත .

වෙනදා රට හෙල්ලූ කම්කරු අරගල ගෙන ගිය රතු කමිස කාරයෝ දැන් ඉන්නේ මහජන පුස්ථකාල ශ්රවනාගාරයේ පමණි .

ඉතින් කුමන කථාද අපි නොනැවතී මේ රට ආශ්චර්්යය කරා ගෙනයන්නෙමු .

ආඩම්බරයි නේද හසන්ත .!!!!!

මීට ,

ආඩම්බරකාර තාත්තා .

උපුටා ගැනීම

විලක්කුව

දෙනෙත නිවගන්නට යමක් සොයන, මරු කතරක සිහිල් සෙවනක් සොයන වුන් නොහොත් මගේ වර්ගයේ උන් වෙනුවෙන් .........

http://wilakuwa.blogspot.com/2013/04/blog-post_19.html

[QUOTE="prashan3000, post: 14874055, member: 350782"] [b]ආඩම්බරයි නේද හසන්ත .!!!!![/b] [B][SIZE=5][COLOR=DarkRed] [SIZE=6]ආඩම්බරයි නේද හසන්ත .!!!!! [/SIZE][/COLOR][/SIZE][/B] [CENTER] [SIZE=5][COLOR=DarkRed][URL="http://1.bp.blogspot.com/-aOxzIUvS9yw/UXFmrERy3lI/AAAAAAAAASg/PfMjoEbVdDo/s1600/o56xhz.jpg"][IMG]http://1.bp.blogspot.com/-aOxzIUvS9yw/UXFmrERy3lI/AAAAAAAAASg/PfMjoEbVdDo/s1600/o56xhz.jpg[/IMG][/URL][/COLOR][/SIZE][/CENTER] [SIZE=5][COLOR=DarkRed] සාටක වාසී සියලු ජනතාව වෙත ආදරයෙන් ලියමි, [/COLOR][/SIZE][INDENT][LEFT][LEFT][SIZE=5][COLOR=DarkRed] පලමුවෙන්ම ඉල්ලා සිටින්නේ [B][COLOR=Red]දේශයට වින කරන බලවේග ගෙන යන ප්රචාරවලට නොරැවටෙන ලෙසයි [/COLOR][/B]. විදුලි බිල පෙන්වා ජනතාව නොමඟ යවමින් නටන්නට සැරසෙන විගඩම හෙලා දැකිය යුතුය . විපක්ශය උත්සහ කරමින් සිටින්නේ තිස් වසරක් මුලුල්ලේ උතුර දකුණ වනසමින් බෝම්බ පිපිරවූ ත්රස්ථවාදී සංවිධනයේ අරමුණු ක්රියාත්මක කරවීමට උත්සහ කිරීම බව පැහැදිලිය . එපමණක් නොව අප රටට එරහිව දිවා රෑ නොබලා ක්රියාත්මක වන ජාත්යන්තර කුමන්ත්රන වලට පණ දීමට කටයුතු කිරීමයි . ත්රස්ථවාදයේ සෙවනැලි අප අතර තවමත් ක්රියාත්මකයි . [SIZE=6]ඒ නිසා ඊනියා ආණ්ඩු විරෝධී කුමන්ත්රන හෙලා දැකිය යුතුය . [/SIZE][/COLOR][/SIZE][SIZE=5] [/SIZE] [IMG]https://fbcdn-sphotos-c-a.akamaihd.net/hphotos-ak-ash4/321127_581476031869897_1439288246_n.jpg[/IMG] [SIZE=5][COLOR=DarkRed][IMG]https://fbcdn-sphotos-b-a.akamaihd.net/hphotos-ak-prn1/68590_644333428917490_2008193649_n.jpg[/IMG] අප සිටින්නේ ආසියාවේ [SIZE=7][COLOR=Red]ආශ්චර්්යය [/COLOR][/SIZE]බවට පත්වීම උදෙසා ගමන් කරනා මාර්ගයේ බව පැහැදිලිය . මේවන විට අපේ රටේ ඒක පුද්ගල ආදායම වැඩිවී ඇති බව නොරහසකි . ඉතින් මෙසේ එකක් පමණක් වැඩිවීමට ඉඩ හැර බලා සිටීම ජනතාවාදී ආණ්ඩුවකට කටු ඉඹුලේ නගින්නාක්මෙන් අපහසු කාර්්යයකි . ඒ නිසා අපි මේ තත්වය සමනය කිරීමට පියවර ගත්තෙමු . [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed][IMG]https://fbcdn-sphotos-c-a.akamaihd.net/hphotos-ak-ash3/540666_642940549056778_708416522_n.jpg[/IMG][/COLOR][COLOR=DarkRed] පලමු පියවර වශයෙන් ලොක වෙලඳපොලේ තෙල් බැරලයක මිල [COLOR=Green]ඩොලර් 95 දක්වා අඩුවෙද්දී අපි තෙල් මිල වැඩි කලෙමු[/COLOR] . මේ සඳහා ඒ ඇමති තුමාට සාධාරන හේතු තිබුනි . ඛනිජ තෙල් සංස්ථාව දිනකදී ලබන පාඩුව ඉතා අධිකය . මේ සදහා වගකිව යුත්තේ අසාර්ථක සේවක මණ්ඩලය හා ඉන්ධන නිරපරාදේ අපතේ හරින සාමාන්ය ජනතාව මිස , [SIZE=6][COLOR=Red]බාල පෙට්රල් ආනයනය කරමින් , හොර ගිවිසුම් ඔස්සේ රටේ සල්ලි පිට පටවන වුන් හෝ අකාර්්යක්ශම පරිපාලනය [/COLOR][/SIZE]නොවෙන බව දේශමාමක ජනතාව තේරුම්ගත යුතුය . [/COLOR] [/SIZE][SIZE=5][COLOR=DarkRed][IMG]https://fbcdn-sphotos-d-a.akamaihd.net/hphotos-ak-snc7/482530_622019904482176_1853682278_n.jpg[/IMG] පසුව අප විසින් ගෑස් මිල වැඩි කරන්නටද අවසර දුන්සේ වැඩිවී ඇති ඒක පුද්ගල ආදායම , වියදම සමග සමතුලිත කරන්නට බව හසන්ත මහත්තයාට වැටහෙන බව සිතමි .[/COLOR][COLOR=DarkRed][SIZE=6][COLOR=Red]පවිත්රා ඇන්ටී [/COLOR][/SIZE]උපුටා දක්වන පවුලේ නාලිකාවට අනුව ලංකා විදුලිබල මන්ඩලයේ දිනක පාඩුව ඉතා විශාලය . [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed][IMG]http://sphotos-f.ak.fbcdn.net/hphotos-ak-prn1/12427_573043482715833_1420909327_n.jpg[/IMG] එයට වග කිව යුත්තේ රෑට විදුලි බුබුලු දල්වාගෙන අධ්යාපනයේ යෙදෙන දරුවන්ය , ඇදුමක් මදින්නට ස්ත්රික්කය පාවිච්චි කරන මිනිසුන්ය , උන් කුප්පි ලාම්පු පත්තු කලා නං මෙවන් විපතක් වෙන්නේ නැත, රට පුරා බාල් නටමින් රේස් පැද්ද , ලෝකෙටම ණය වෙමින් ණයට කිරුල පවත්වන , විවෘත්ත කලදා සිට සතියකට හත් වතාවක් බලශක්තිය සැපයීම නවත්වමින් අලුත්වැඩියාවන් කරන විදුලි බලාගාර නඩත්තු කරන අපි මේවාට වගකිව යුත්තෝ නොවන බව ඕනෑම කිරි දරුවෙකුට වැටහෙනු ඇතැයි සිතමි . [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed][IMG]https://fbcdn-sphotos-d-a.akamaihd.net/hphotos-ak-snc7/307628_585464714804362_1280385401_n.jpg[/IMG][/COLOR][COLOR=DarkRed] අනික විදුලි බිල වැඩිවීම නිසා ලැබෙන වාසි සලකා බැලිය යුතුය, බොදුබල සේනාවට අනුව අපේ උන් දරුවන් හදන්නේ නැත , උන් දවල් කාලයේ හම්බයින්ට වැඩකර පැමිණ රාත්රියේදී රූපවාහිනී නරඹා නිදා ගනී . [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed][IMG]https://fbcdn-sphotos-a-a.akamaihd.net/hphotos-ak-frc1/420748_645642712119895_211506878_n.jpg[/IMG] විදුලි බිල වැඩිවීම හමුවේ රූපවාහිනි අභාවයට යනු ඇත , එ සදහා නිවැසියන් ගත කල කාලය වර්ගයා බෝකිරීම වෙනුවෙන් වැය වනු ඇත. මෙවර ශිෂ්්යත්ව විභාගයෙන් ලංකාවේ 6 වැනියා වූ දරුවා පාඩම් කලේ කුප්පි ලාම්පුවේ එලියෙනි , විදුලි බිල වැඩිවීම නිසා ඔබේ දරුවාටද ඒ වාසනාව නුදුරු අනාගතයේම ලැබෙනු ඇත . [/COLOR] [COLOR=DarkRed] එසේම වැඩිවූ විදුලි බිල වැඩියෙන්ම දැනෙන්නද සුලු පරිමාන ව්යාපාරිකයන්ට පමණි බව නොරහසකි . මෙනිසා ඔවුන් ව්යාපාරවලින් ඉවත්වේ , ඉතින් සතොස දියුනුවනු ඇත . [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed][IMG]https://fbcdn-sphotos-a-a.akamaihd.net/hphotos-ak-ash3/935316_644776705539829_540157263_n.jpg[/IMG] [/COLOR][COLOR=DarkRed] එසේම මෙහිලා අප බලාපොරොත්තු වී ඇත්තේ ව්යාපාරිකයිට සුලු පරිමාන ව්යාපාර වලින් ඉවත්වී ගොවිතැන් කටයුතු කරගැනීමට ඉඩ සලස්වා රට සහලින් ස්වයං පෝශිත කිරීමයි . මේ පිලිඹඳ තවත් විස්තර ඇමරිකාවට එල්ලවූ ප්රහාරය හමුවේ උදම්වී ඇති [SIZE=6][COLOR=Red]වී . වීරවංශ[/COLOR][/SIZE] විසින් ඉදිරි කාලයේදී ලබාදෙනු ඇත. [/COLOR] [/SIZE][SIZE=5][COLOR=DarkRed][IMG]https://fbcdn-sphotos-g-a.akamaihd.net/hphotos-ak-prn1/63559_641589692525197_1132049487_n.jpg[/IMG] අළුත් අවුරුද්ද සැමරුවෙමු . ජනතාව ජාත්යාලයෙන් හා ප්රීතියෙන් සුඛිත මුදිතවී ඇත . අළුත් අවුරුද්දට කිරිබත් නොකෑ කෙනෙක් නැත . අවුරුදු කාලය නිසා බඩුමිල අඩු කල බව වෙලඳ ඇමතිවරයා ප්රසිද්ධ මාධ්යයේ කල ප්රකාශය මතක ඇති බව සිතමි . [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed][IMG]https://fbcdn-sphotos-d-a.akamaihd.net/hphotos-ak-snc7/487424_628064560544377_405115625_n.jpg[/IMG] . රටක ජනතාව නිරෝගී විය යුතුය ., අධි [COLOR=Red]රුධිර පීඩනය , දියවැඩියාව වැනි පෝසත් රෝග රටේ ජනතාව අතර පැතිර යාම වැඩිවී ඇති බව සෞඛ්ය ඇමතිවරයා පවසයි[/COLOR] මේ නිසා අවුරුදු කාලයෙන් පසු තිබුනාටද වඩා බඩුමිල වැඩිකරමින් පවතිමු . ඒ වෙන යමක් නිසා නොවේ ඕනෙවට වඩා ආහාර ගැනීම නිසා ඉහත පැවසූ රෝග වැලඳී රටේ ශ්රම බලකාය එක තැන් වීම වැලක් වීමටය . [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed][IMG]https://fbcdn-sphotos-b-a.akamaihd.net/hphotos-ak-prn1/544342_623509830999850_537406538_n.jpg[/IMG] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed][IMG]https://fbcdn-sphotos-f-a.akamaihd.net/hphotos-ak-snc6/735064_597411736942993_777218445_n.jpg[/IMG] [/COLOR][COLOR=DarkRed]ආණ්ඩුවේ ඇමති වරුන් බුද්ධිමත්ය . ලෝකයේ ලොකුම ඇමති මන්ඩලය ඉන්නේ අපට වීම ආඩම්බරයකට කරුනක් බව හසන්ත මහත්තයාද පිලිගෙන ඇත .ඇමතිවරු යන්නේ පොදු ප්රවාහණ සේවයේ බස්රථ වල මිස පරිවාර රථ පිරිවරාගෙන නොවේ , [SIZE=6][COLOR=Red] අපේ ඇමති මන්ඩලයේ කුරුනෑගලින් ගෙන එනු ලැබූ ස්ත්රී දූශකයෝ නැත , ගාල්ලේ මාල හොරුනැත , කැලනියේ මදාවියෝ නැත . රටේ දෙවැනි පුරවැසි පුට්වේ නිධන් හොරෙක් නැත , මධ්යම පලාතේ ඉඩම් හොරෙක් නැත , වයඹ පලාතේ උසාවියට ගල් ගසන්නෝද නැත , ත්රස්ථවාදියෙකුට නැගෙනහිර භාරදී නැත .......... [/COLOR][/SIZE][B][SIZE=6][COLOR=Purple]කොටින්ම කිව්වොත් අපේ ගෙදර අතේ සතේ නැතුව හිටපු එකෙක් අවුරුද්දක් වැනි කෙටි කාලයකින් නැව් දෙකක හිමිකාරයෙක් උනේම නැත.[/COLOR][/SIZE][/B] ........... [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed][IMG]https://fbcdn-sphotos-h-a.akamaihd.net/hphotos-ak-prn1/531778_600494203301413_1462370968_n.jpg[/IMG] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed][IMG]https://fbcdn-sphotos-h-a.akamaihd.net/hphotos-ak-prn1/24267_600490539968446_447122476_n.jpg[/IMG] [/COLOR][COLOR=DarkRed]තත්වය මෙසේ පවතිද්දි රටේ දේශපාලන අස්ථාවරත්වයක් ගොඩ නැගීම උදෙසා අසාර්ථක උත්සාහයක නියැලෙන විපක්ශය හෙලා දකිමු . [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed][IMG]https://fbcdn-sphotos-e-a.akamaihd.net/hphotos-ak-prn1/544007_639288996088600_1001268548_n.jpg[/IMG] පිරිසිදු විපක්ශයක් ඇත්තේම නැත , වමේ පක්ශ හොයන්නත් නැත , ඉන්න උන් කෙලින්නෙත් පිස්සුමය .විපක්ශයේ බොහෝ මන්ත්රීවරුන් රටේ බලය ඇල්ලීම පසක තබා බලන්නේ පක්ශය ඇත්ලේ බලය ඇල්ලීමටය . විප්ලව වාදියේ නිහඩවී ඇත නිහඩ නොවේ නම් නිහඩ කරවා ඇත . [/COLOR][/SIZE] [IMG]https://fbcdn-sphotos-c-a.akamaihd.net/hphotos-ak-ash3/539104_598992293451604_501336570_n.jpg[/IMG] [SIZE=5][COLOR=DarkRed][IMG]https://fbcdn-sphotos-c-a.akamaihd.net/hphotos-ak-ash3/17691_610490132301820_1462042981_n.jpg[/IMG] තරු හතරේ ජෙනරාල් ආගිය අතක් නැත . [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkRed][IMG]https://fbcdn-sphotos-e-a.akamaihd.net/hphotos-ak-prn1/536190_635710713113095_146784184_n.jpg[/IMG] වෙනදා රට හෙල්ලූ කම්කරු අරගල ගෙන ගිය රතු කමිස කාරයෝ දැන් ඉන්නේ මහජන පුස්ථකාල ශ්රවනාගාරයේ පමණි . [/COLOR][COLOR=DarkRed] [B][SIZE=7][COLOR=Red]ඉතින් කුමන කථාද අපි නොනැවතී මේ රට ආශ්චර්්යය කරා ගෙනයන්නෙමු .[/COLOR][/SIZE][/B][/COLOR][B][SIZE=7][COLOR=Red] ආඩම්බරයි නේද හසන්ත .!!!!![/COLOR][/SIZE][/B] [COLOR=DarkRed] මීට ,[/COLOR] [COLOR=DarkRed] ආඩම්බරකාර තාත්තා .[/COLOR] [/SIZE][/LEFT] [/LEFT] [/INDENT][SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE][CENTER] [SIZE=5][COLOR=DarkRed][URL="http://alchemistsdiary.files.wordpress.com/2013/02/405390_264285890347768_629966311_n.jpg"][IMG]http://alchemistsdiary.files.wordpress.com/2013/02/405390_264285890347768_629966311_n.jpg[/IMG][/URL] [SIZE=5]උපුටා ගැනීම [/SIZE][/COLOR][/SIZE] [B] [URL="http://wilakuwa.blogspot.com/"]විලක්කුව[/URL] [/B] දෙනෙත නිවගන්නට යමක් සොයන, මරු කතරක සිහිල් සෙවනක් සොයන වුන් නොහොත් මගේ වර්ගයේ උන් වෙනුවෙන් ......... [SIZE=5][COLOR=DarkRed][SIZE=5] [SIZE=3][COLOR=DarkOrange]http://wilakuwa.blogspot.com/2013/04/blog-post_19.html[/COLOR][/SIZE] [/SIZE][/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom