ආඩම්බරයි ලොකු තාත්තේ..

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,486
    3,169
    113
    斯里蘭卡
    ආඩම්බරයි ලොකු තාත්තේ..

    72621_218862814923225_810780477_n.jpg


    Ayu Rakkanthu awada :yes::yes::yes:
     
    • Like
    Reactions: rcccc and Mr.Truth

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    APITA PROBLEM :P

    මොනව වැඩි වුනත් කමක් නැහැ අපි දැන් නිදහසේ ඉන්නවනේ...ඒ ඇති..(මේක මම කිව්ව එකක් නෙවෙයි බොල.අර කවුද කියපු එකක්.පත්තරේ දැක්කේ :rofl:)
    :dull:
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,486
    3,169
    113
    斯里蘭卡
    මොනව වැඩි වුනත් කමක් නැහැ අපි දැන් නිදහසේ ඉන්නවනේ...ඒ ඇති..(මේක මම කිව්ව එකක් නෙවෙයි බොල.අර කවුද කියපු එකක්.පත්තරේ දැක්කේ :rofl:)
    :dull:

    Thawa tika dawasakin ekath iwara weida kiyalai baya :sorry: Mekanam mama kiyanne ;)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මූත් යුද්ධෙ ඉවර කෙරුවා කියන ලොකු ටෝක් එක ඉස්සරහට දාගෙන රටේ අහිංසක ජනතාවගෙ බත්පතට කෙලිනවා.. වේසම බල්ලෙක්..මං මූ ගැන විතරක් වැරදි කියනවා නෙමෙයි.. ඔය මහ පුටුවට වෙන එකෙක් ආවත් ජනතාවට දුකම තමා.. ඔය තත්වෙ වෙනස් කරන්න අමාරුයි.. හැම එකාම බයිලකාරයො.. කොහොම වුණත් ඔය මනුස්සයා යුද්ධෙ ඉවරයක් කරපු එකට නම් ගරු කරන්න ඕන.. නැත්තං මෙලහකටත් කී දාහක් මැරිලද.. රනිල් කලේ ප්‍රභාට පු# දීපු එකනේ.. අනික යන ගමන අතරමග නවත්තන්න කොච්චර ට්‍රයි කලාද.. දැන් තියෙන්නෙ ජීවන යුද්ධෙ.. ඒක හැබැයි ඊට හපං..
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    Happy_Birth_Day_Mahinda_Rajapaksa+.jpg








    එහෙම කියන්න එපා කුමාර ,,,,ඕකා ඔය පුක හපාගෙන දගලන්නේ.
    අපිට ආසියාවේ ආශ්චර්ය පෙන්නන්නනේ ......
    මිනිස්සු ටික ඔක්කෝම මරලා හරි ඕකා ඒක කරනවා .........



    :lol::lol::lol::lol::lol:

     
    • Like
    Reactions: 1118lakmalkumara

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,486
    3,169
    113
    斯里蘭卡

    එහෙම කියන්න එපා කුමාර ,,,,ඕකා ඔය පුක හපාගෙන දගලන්නේ.
    අපිට ආසියාවේ ආශ්චර්ය පෙන්නන්නනේ ......
    මිනිස්සු ටික ඔක්කෝම මරලා හරි ඕකා ඒක කරනවා .........



    :lol::lol::lol::lol::lol:


    :lol::rofl:
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    aaha ehema kiyanna epaa.. aluth airport eke wiyadam allanna epaii..langakadi haal parippu loonu piti ganan wadi kare nahane? thawa dawas keepayakin eey news ekath ey..Monawa kalath api thoorapu rajane..sathutin baaragamu :)