ආඩවනේ කොටිශක්කිලි ....2............elajani mehe waren

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    කළගෙඩිහේන ප්‍රදේශයේ හෝටලයක් අසල නවතා තිබූ රුපියල් ලක්ෂ පනහක් පමණ වටිනා බස් රථයක් අද (29) පාන්දර සොරා ගෙන යමින් සිටි සැකකාර සෙබළෙක් අවට සිටි පිරිසක් විසින් අල්ලා භාර දුන් බව නිට්ටඹුව පොලීසිය පවසයි.

    කළගෙඩිහේන හෝටලයක් අසල නවතා තිබූ එම හෝටල් හිමියාට අයිති බස් රථය පාන්දර 01 ට පමණ සොරා ගෙන යද්දී ඒ ආසන්නයේදීම පිරිසක් විසින් සොරා ගෙන ගිය බව කියන පුද්ගලයා අල්ලා භාර දුන් බවද පොලීසිය කීය.

    අල්ලා දුන් පුද්ගලයා බෙම්මුල්ල කඹුරුගොඩ ප්‍රදේශයේ පදිංචි කුරුණෑගල බෝයගොඩ හමුදා කදවුරට අනුයුක්ත සෙබලෙකු බවට පරීක්ෂණවලදී හෙළි වී ඇති බව ද පොලීසිය කියා සිටියේය.

    මොහු පොලීසියට භාර දුන් අවස්ථාවේ තුවාල ලබා සිටි හෙයින් වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කළ බවද පොලීසිය කීය.

    මොහු ඉකුත් 27 වනදා සිට හමුදා කඳවුරෙන් අතුරුදහන් වී සිටි බවද පොලිස් පරීක්ෂණ වලදී හෙළි වී ඇත.

    මොහු බස් රථය සොරා ගෙන යාම කර ඇත්තේ කුමක් සදහාද යන්න පොලීසිය පරීක්ෂණ පවත්වා ගෙන යයි.

    බස් රථයද පොලීසිය භාරයට ගෙන ඇත.

    ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් රෝහණ හා අත්තනගල්ල සහකාර පොලිස් ප්‍රසාද් ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි නිට්ටඹුව වැඩ බලන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන කුමාර මහතා ප්‍රමුඛ එහි පොලිස් නිලධාරීන් පිරිසක් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යති.

    @elajani
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344

    අපේ ප්‍රශ්න අපි බලාගන්නම් මැන්ටලය
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඒයි දෙමළා මෙන්න තොපේ ජාතියේ උන්ට ස්ටාලිංලයි ජෙප්පොයි සලකන හැටි..දැන් සැපද?හූ...හූ..තව දීපන් ජෙප්පොන්ට පුක..🤣

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඒයි දෙමළා මෙන්න තොපේ ජාතියේ උන්ට ස්ටාලිංලයි ජෙප්පොයි සලකන හැටි..දැන් සැපද?හූ...හූ..තව දීපන් ජෙප්පොන්ට පුක..🤣
    ඒයි ponnaya මෙන්න තොපේ ammata hukapu rajapakshala demalunta puka dena හැටි..දැන් සැපද?හූ...හූ..තව දීපන් rajapakshalata පුක

    https://elakiri.com/threads/ආඩවනේ-කොටිශක්කිලි-elajani-mehe-waren.2073627/

    subramanium-swamy-rajapaksa

    ඉන්දීය ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු වන සුබ්‍රමනියන් ස්වාමි මහතා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා හිටපු අගමැති මහින්ද රාජපක්ෂ කොළඹදී හමුවී තිබේ.
    සුබ්‍රමනියන් ස්වාමි මහින්ද රාජපක්ෂ මහතාත් ශිරන්ති රාජපක්ෂ මහත්මියත් හා එක්ව නවරාත්‍රී දින සැමරුමක්ද ඊයේ (28) සිදු කළේය.

    අනතුරුව හිටපු ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවට ඉන්දීය නීතීඥයින් සහ ව්‍යාපාරිකයින් පිරිසක්ද එක්ව සිටි බව වාර්තා කර තිබේ.

    හිටපු ජනපතිවරයා ලංකාවෙන් පළාගොස් නැවත දිවයිනට පැමිණි පසු ඡායාරූපවල පෙනී සිටීමක් සිදුවූ පළමු වතාව මෙයයි.

    භාරතීය ජනතා පක්ෂයේ දේශපාලනඥ සුබ්‍රමනියන් ස්වාමි කවදත් රාජපක්ෂ පවුලට හිතවත්ය.
    ඔහු පසුගිය කාලයේ අරගලය අතරතුර ශ්‍රී ලංකාවේ රාජපක්ෂ වරුන් වෙනුවෙන් පෙනී සිටිමින් ප්‍රකාශ නිකුත් කළ අතර එම ප්‍රකාශ ආන්දෝලනයට තුඩු දුන්නේය.
    ඔහු ඉන්දීය රජයට කියා සිටියේ නීතියෙන් පත්වූ රාජපක්ෂ පාලනයට අභියෝග කරන අරගලකරුවන්ට එරෙහිව ඉන්දියානු හමුදා යැවිය යුතු බවයි.

    ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය (KDU) විසින් සංවිධානය කරන ලද 15 වැනි ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව අද පැවති අතර ඊට සහභාගි වීම සඳහා සුබ්‍රමනියන් ස්වාමි මහතා ඇතුළු පිරිසට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇරයුම් කර ඇතැයි වාර්තා විය.
    ඔහු හෙට ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවීමටද නියමිතය.

    Fdv_3r3UoAEtzkz-down.jpg
     
    • Haha
    Reactions: kasun090354t