ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව !!
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය විසින් ක්ෂේත්‍ර හයක් සඳහා නිර්දේශ ලබා ගැනීමට පත්කරපු අනු කාරක සභා හයෙන් එකක් තමයි මධ්‍යම-පර්යන්ත සබඳතා පිළිබඳ අනුකාරක සභාව! ආරංචියෙ හැටියට අද මේ වාර්තාව සහ ඉතුරු අනුකාරක සභා පහේ වාර්තා සලකා බැලීම පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනවා.
(වාර්තා හය සඳහා ලින්ක් එක බලන්න. http://sinhala.constitutionalassemb...-18-16-13-03&catid=9:uncategorised&Itemid=437)
මේ තියෙන්නෙ මධ්‍යම-පර්යන්ත එනම් මධ්‍යම රජයෙ සහ පළාත් සභා අතර සබඳතා ගැන ඉදිරිපත් කරපු වාර්තාවේ 31,32 පිටු වල ii.නීතිය හා සාමය සහ පොලිස් බලතල iii. ඉඩම් කියන අනු මාතෘකා දෙක යටතේ ඉදිරිපත් කරල තියන නිර්දේශ කිහිපයක්.
මේ නිර්දේශ බැලුවාම තේරෙනවා ෆෙඩරල් කියන නම නැතුව ඒකීය ලේබල් එක යටතේ එන ව්‍යවස්ථාව මොන විදිහෙ එකක්ද කියල. මේ නිර්දේශ ටික ක්‍රියාත්මක කලොත් ආයිත් ඉඩම් බලතල-පොලිස් බලතල කියල වෙනම පළාත් සභා වලට පැවරීමක් කරන්න ඕන වෙයිද?
ඊලඟට තියන iv. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය කියන එකේ නිර්දේශ දැක්කම හිරිවැටෙනවා.
පළාත්සභා වල ව්‍යවස්ථා සහ පැනවීම් වලට අදාලව සහ මධ්‍යම රජය සහ පලාත්සභා වල විධායක බලයන් ක්‍රියාත්මක කරද්දි ඇතිවෙන ගැටුම් නිරාකරණය කරන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයක් හදන්න යෝජනා කරනවා.
ඊට පස්සෙ කියනවා රටේ බහුවාර්ගිකත්වය නියෝජනය වෙන පරිදි එකේ සංයුතිය තියෙන්න ඕනෙලු! රටේ ශ්‍රේෂ්ඨාධිකරණෙත් එහෙම වෙන්න ඕනෙලු.
යකෝ අධිකරණෙ ඉන්න එවුන් සිංහලද දෙමලද මුස්ලිම්ද බැලුවද මෙච්චර කල්? දැන් ඉන්නෙ දෙමල මනුස්සයෙක්! මුන් අධිකරණෙත් වර්ගවාදි පදනමින් බෙදන එක නෙවෙයිද මේ කරන්නෙ? මේ අමු බෙදුම්වාදී වර්ගවාදය නෙවෙයිද?