ආණ්ඩුවට කිස් කන පහරක්

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,096
    5,891
    113
    canada
    ආණ්ඩුවට කිස් කන පහරක්

    රනිල් ගේ මොන අඩුපාඩුකම් තිබ්බත් හොද කතාවක් කරලා තියෙනවා. මේවගේ ඉන්නවනම් ජනතාව විපක්ෂයට වට එකතු වන එක වලක්වන්න බැහැ.

    ඇත්තටම ස්වාදීන අදිකරණ, police කොමිසන් තියෙනවනම් කොච්චර හොදද? මිනිස්සු මානව හිමිකම් කොමිසන් වගේ, ඒවායිනුත් අසාදරණයට එරෙහිව පිහිට ගන්න පුලුවන්.

    අර බිම් මට්ටම්, ගම මට්ටම්, මුදු මට්ටම් බුරුව නම් ඇත්තටම ආණ්ඩුවට සහයෝගය දෙන එකෙක්.


     

    Allianz

    Member
    Sep 8, 2013
    35
    3
    0
    අර බිම් මට්ටම්, ගම මට්ටම්, මුදු මට්ටම් බුරුව නම් ඇත්තටම ආණ්ඩුවට සහයෝගය දෙන එකෙක්

    dawase comment eka,,,,
     
    • Like
    Reactions: BINGU_PUTHA

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,096
    5,891
    113
    canada
    ස්වාදීන පොලිසි කොහෙද බන් තියෙන්නේ..........?

    ස්වාදීන පොලිසි නැති නිසා තමයි දෙයියනේ "ස්වාදීන පොලිසි කොමිසමක්" ඉල්ලනේ. පොලිසියේ අයට උනත් මේකෙන් පිහිටක් ගන්න පුළුවන් (අසාධාරණ දේශපාලන මැදිහත්විමකදී ,trasfer කරාම )

    එක පාරක් ළමා අපචාරයකට, අදාල පොලිසියෙන් සැකකරු අත්අඩංගුවට ගන්නේ නැතිව හිටිය (දන්නවනේ පොලිසි වල හැටි). එත් ළමා අදිකරියෙන් ද කොහේ (නම මතක නැහැ) අවිල්ල සැකකරු අත් අඩංගුවට ගත්ත. ඒ වගේ ආයතන තමයි ඕනේ.
     
    • Like
    Reactions: rejectzion

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,096
    5,891
    113
    canada

    aththane kathawa

    ස්වාදීන පොලිසි කොහෙද බන් තියෙන්නේ..........?

    dan ranilage advisorta MR lokka padi gewanne naa wage :lol: :lol: issara nam gon talksmane denne dan tikak hodai katha karana widiha !!!

    බුම්ප්

    අර බිම් මට්ටම්, ගම මට්ටම්, මුදු මට්ටම් බුරුව නම් ඇත්තටම ආණ්ඩුවට සහයෝගය දෙන එකෙක්

    dawase comment eka,,,,

    thanks for comments rep+ for everyone
     
    Last edited:

    rejectzion

    Active member
  • May 14, 2011
    541
    237
    43
    අපේ රටේ මිනිස්සු මෝඩයි බං. මේ මනුස්සය කියන කතා තේරුම් ගන්නේ නෑ. හැබැයි රනිලත් සමහර වෙලාවට පිස්සුමයි කෙලින්නේ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අර බිම් මට්ටම්, ගම මට්ටම්, මුදු මට්ටම් බුරුව නම් ඇත්තටම ආණ්ඩුවට සහයෝගය දෙන එකෙක්.
    එතකොට රනිල් ආන්ඩුව
    ට් සහයොගය දෙන්නෙ නැතෙයි? :dull:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ubath JVP ekata chande dila paduwe hitapan.....
    අපො ඉට හොදයි unp එකට දෙනව, උන්ට මොකක් හරි එක ප්‍රතිපත්තියක් තියෙනව.jvp එකට එහෙමද එක එක දවසට වෙනස් වෙනව
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,096
    5,891
    113
    canada

    එතකොට රනිල් ආන්ඩුව
    ට් සහයොගය දෙන්නෙ නැතෙයි? :dull:


    ලංකාවේ විපක්ෂය කවද්ද ආණ්ඩුවට සහයෝගය දුන්නේ? රනිල් ඔයවගේ සහයෝගේ දීලා තමයි ලස්සනට 2001 බලේ ලබා ගත්තේ. පොරට කොන්ද පන මදි. එත් අවශ්‍ය වෙලාවට තියේවි. එහෙම
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,096
    5,891
    113
    canada

    එතකොට රනිල් ආන්ඩුව
    ට් සහයොගය දෙන්නෙ නැතෙයි? :dull:

    රනිල් පැත්තකින් තියමු. ස්වාදීන කොමිසන් ගැන මොකද කියන්නේ?.
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    රනිල් පැත්තකින් තියමු. ස්වාදීන කොමිසන් ගැන මොකද කියන්නේ?.
    ඕවා තියෙන එකනම් හොඳයි. හැබැයි එතකොට හොරකම් කරන්න බැරි නිසා එකෙක්වත් ඕකට කැමති නැහැ. මේක ලන්කාව:dull:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,096
    5,891
    113
    canada
    ඕවා තියෙන එකනම් හොඳයි. හැබැයි එතකොට හොරකම් කරන්න බැරි නිසා එකෙක්වත් ඕකට කැමති නැහැ. මේක ලන්කාව:dull:

    :yes::yes: අනිත් කරණය විපක්ෂය බලයට අවහම එහෙම දෙයක් කිව්වද කියලවත් මතක නැහැ. ඕක තමයි රටේ මිනිස්සුන්ගේ කරුමේ