ආණ්ඩුවට තුනෙන් දෙකක් නෑ - මරික්කාර්😲😲

Mr.Lokka

Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    ඇලවේලි ටික සුද්ධ කරලා කානු ටික හදන්න අවුරදු 50 ක් යන්නෙහ බං .
    පොඩි දෙයක් වත් නොකර හැමදේකටම
    UNP එක හම ගැහුවට රටක් දියුණුවේ ද ?
    ඔයවගේ කතා වලට දැන් මොන්ටිසෝරි ළමයි වත් රවෙටෙන් නැහැ
     
    • Dislike
    • Like
    Reactions: 2osama and sannsa

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    2/3 තියේද නැද්ද කියල එදාට බලාගමුකො දැන්ම ඉදන් මොකට අබුඩ ගහනවද...
     
    • Like
    Reactions: 2osama

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    JAMBO JAMBO JAMBO
    pre_cabinet_ministers.jpg

    කවුද මේගොල්ලන්ට වියදම් කරන්නේ
    ..............අපිම නේද?
     
    • Dislike
    Reactions: 2osama

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City
    හෙට අනිද්දට පුතා නො ගේ පක්ෂේ තුනෙන් දෙකක් පොදු පෙරමුණට එනවා 🤣🤣🤣
    යෙපිලාගෙ හෙකිම් නානයි ,බදියුර්දීන් නානයි නම් රෙඩි හෙජ්ජියාර් .
     
    • Haha
    Reactions: Smartm

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    හෙට අනිද්දට පුතා නො ගේ පක්ෂේ තුනෙන් දෙකක් පොදු පෙරමුණට එනවා 🤣🤣🤣
    මම අහපු ප්‍රශ්නෙට උත්තර දීපන් , මොකද උඹ නැට්ට පුකේ ගහගෙන හැන්ගෙන්නේ දෙන්න උත්තර නැති නිසා ද

    https://elakiri.com/threads/හර්ෂ-දෙරණ-ඵක්ක-අරගනී😁.1953016/page-2#post-25677992