ආණ්ඩුවට බැරි බව දැනගත් ඇමරිකාව!

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,124
    13,801
    113
    පෘථිවිය
    https://lk.usembassy.gov/us-sl-dengue-response-initiative/




    ඩෙංගු මරණ සංඛ්‍යාව 60 පනී
    ආසාදිතයින් ගණන 80,000 පනී

    ආණ්ඩුවට මදුරුවෙක් එක්ක බැරි බව ත් පෙනේ
    හැබැයි කටනම් තිබේ

    පිචන් වෙන බවත් පෙනේ
    සෞඛ්‍ය ඇමතිට තරු පෙනේ
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,328
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඇමරිකාවට පුක දිදී හිටපු පක්ෂයක් බලයේ හිටපු කාලේවත් ඇමරිකාව මෙහෙම උදව් කරේ නෑ අපේ හාන්දුරුවනේ
     

    Daws

    Well-known member
  • Nov 27, 2025
    370
    326
    63
    Colombo
    80,000 infections. 60 deaths. That’s a 0.075% mortality rate.
    The government and healthcare workers have done a superb job managing this crisis and keeping the death toll incredibly low. Now, it’s up to people. The public needs to step up, clean their own premises, and stop dumping garbage everywhere.
     
    • Like
    Reactions: Bad_horse

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,124
    13,801
    113
    පෘථිවිය
    ඇමරිකාවට පුක දිදී හිටපු පක්ෂයක් බලයේ හිටපු කාලේවත් ඇමරිකාව මෙහෙම උදව් කරේ නෑ අපේ හාන්දුරුවනේ
    එකනේ බන්
    කලින් එවුන් දීලා නැහැ වගේ හරියට
    දැන් තමයි හරියටම දෙන එවුන් ඉන්නේ
    දැනෙන්නේ දෙනවා
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,328
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එකනේ බන්
    කලින් එවුන් දීලා නැහැ වගේ හරියට
    දැන් තමයි හරියටම දෙන එවුන් ඉන්නේ
    දැනෙන්නේ දෙනවා
    වෙන්න පුළුවන්. මම බයෙන් හිටියෙ මේක සමාජවාදී රටක් කරයි කියල
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,563
    3,371
    113
    තනිකරම ඵ්‍රොඩාව, කල්පනා කරල බලන්න
    මෙහෙමද රටවල් හදන්නෙ,
    හෑම තෑනම බෑන්‍රර් එල්ලලා තනිකරම මහජන මුදල් හොරා කනව
    පාලකයගෙ නොහෑකියව
    කියල අහගන්න තිබ්බ අනුර විපක්ශෙ හිටියනම්