ආණ්ඩුවට සියල්ල සම්පුර්ණයි

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    117302501_352323832836835_7616577766614953398_o.png
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    යන්නේ කෝහ්ද මල්ලේ පොල්

    පහලට යන උන්ට බලාගෙන යන්න පොඩි එකක් දැම්මේ බන්..ගණන් ගන්න එපා
     
    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    තුනෙන් දෙක තියෙනවා.
    ජනාධිපති බලය තියෙනවා.
    මම ඡන්දේ නොදුන්නත් කරන්න පුළුවන් හොඳ දේවල් කිහිපයක් පල්ලෙහා තියෙනවා.
    1 මුස්ලිම් වෙනම නිති අහෝසි කිරිම
    2 ශරියා උසාවි අහෝසි කිරිම
    3 හලාල් අහාර ක්‍රම අහෝසි කිරිම
    4 හැමටෝම පොදු නිති ක්‍රියාත්මක කරගැනිම
    5 බුර්කා , මදරසා , වහාබි ඉගැන්වීම් තහනම් කිරිම
    සජිත් දිනුවනං ඔය දේවල් කෙරෙයිද?.ඔයා සජිත්ට හරි ජවිපෙට හරි චනිදෙ දුන් කෙනෙක් නං ඔය ඉල්ලීම කරන්න අයිතියක් නැහැ
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    තුනෙන් දෙක තියෙනවා.
    ජනාධිපති බලය තියෙනවා.
    මම ඡන්දේ නොදුන්නත් කරන්න පුළුවන් හොඳ දේවල් කිහිපයක් පල්ලෙහා තියෙනවා.
    1 මුස්ලිම් වෙනම නිති අහෝසි කිරිම
    2 ශරියා උසාවි අහෝසි කිරිම
    3 හලාල් අහාර ක්‍රම අහෝසි කිරිම
    4 හැමටෝම පොදු නිති ක්‍රියාත්මක කරගැනිම
    5 බුර්කා , මදරසා , වහාබි ඉගැන්වීම් තහනම් කිරිම
    අමුතු මිනිස්සු
    අනුන්ට කෙලවන්න බලන් ඉන්න සිංහල හිවල්ලු
    චන්දෙ දුන්න අය ඕව කරගනී

    3 නැතිවෙන්න තව ටිකකලයයි
    ඔයා ජෙප්පෙක් නේද?
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    සජිත් දිනුවනං ඔය දේවල් කෙරෙයිද?.ඔයා සජිත්ට හරි ජවිපෙට හරි චනිදෙ දුන් කෙනෙක් නං ඔය ඉල්ලීම කරන්න අයිතියක් නැහැ
    සජිත්ට ජවිපෙට දුන්නයි කියලා ඔප්පු කරන්න පුළුවන්ද මල්ලි. නිකන් නහින්න එපා.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,441
    49,815
    113
    සේදවත්ත
    තුනෙන් දෙක තියෙනවා.
    ජනාධිපති බලය තියෙනවා.
    මම ඡන්දේ නොදුන්නත් කරන්න පුළුවන් හොඳ දේවල් කිහිපයක් පල්ලෙහා තියෙනවා.
    1 මුස්ලිම් වෙනම නිති අහෝසි කිරිම
    2 ශරියා උසාවි අහෝසි කිරිම
    3 හලාල් අහාර ක්‍රම අහෝසි කිරිම
    4 හැමටෝම පොදු නිති ක්‍රියාත්මක කරගැනිම
    5 බුර්කා , මදරසා , වහාබි ඉගැන්වීම් තහනම් කිරිම
    ටික් ටොක් ටික් ටොක් 😂
    4 තමා මරුම එක සැමට පොදු නීතිය සාමාන්‍ය නීතියවත් ක්‍රියාත්මක නොවන රටක පොදු නීතිය ඉතින් වහල්ලුන්ට ක්‍රියාත්මක වෙයි අකුරට
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,589
    86,939
    113
    ආශ්චර්යමත් රටක
    තුනෙන් දෙක තියෙනවා.
    ජනාධිපති බලය තියෙනවා.
    මම ඡන්දේ නොදුන්නත් කරන්න පුළුවන් හොඳ දේවල් කිහිපයක් පල්ලෙහා තියෙනවා.
    1 මුස්ලිම් වෙනම නිති අහෝසි කිරිම
    2 ශරියා උසාවි අහෝසි කිරිම
    3 හලාල් අහාර ක්‍රම අහෝසි කිරිම
    4 හැමටෝම පොදු නිති ක්‍රියාත්මක කරගැනිම
    5 බුර්කා , මදරසා , වහාබි ඉගැන්වීම් තහනම් කිරිම

    ඔය ටික කරනව කියල තමයි ආවෙ. ඒ උනාට ඕක කරොත් ඊළග පාර බූරු හැතිකරේ අන්දන්නෙ මොකක් පෙන්නලද?
     
    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,113
    2,204
    113
    තුනෙන් දෙක තියෙනවා.
    ජනාධිපති බලය තියෙනවා.
    මම ඡන්දේ නොදුන්නත් කරන්න පුළුවන් හොඳ දේවල් කිහිපයක් පල්ලෙහා තියෙනවා.
    1 මුස්ලිම් වෙනම නිති අහෝසි කිරිම
    2 ශරියා උසාවි අහෝසි කිරිම
    3 හලාල් අහාර ක්‍රම අහෝසි කිරිම
    4 හැමටෝම පොදු නිති ක්‍රියාත්මක කරගැනිම
    5 බුර්කා , මදරසා , වහාබි ඉගැන්වීම් තහනම් කිරිම
    :lol: ube wayasa kiyada..tama iskoole yanwa neda.
     
    • Like
    Reactions: D_Mad