ආණ්ඩුවට සොහොන් ලකුණු? රටේ අපනයන ආදායමට කණ කොකා හඬයි?! 💰💲

Rick Sanchezz

Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    525245030_1200792228755152_4366227351187565024_n.jpg






    ශ්‍රී ලංකාවේ අපනයන 2025 වර්ෂයේ පළමු මාස හය තුළ කැපී පෙනෙන ප්‍රගතියක් පෙන්නුම් කරමින් සමස්ත අපනයන ඇමරිකානු ඩොලර් මිලියන 8,337.86 කට ළඟා වී ඇති අතර 2024 වර්ෂයේ එම කාල සීමාවට සාපේක්ෂව 6.70%ක වර්ධනයකි.

    වෙළඳ භාණ්ඩ සහ සේවා යන දෙකම ඇතුළු සමස්ත අපනයන 2025 ජූනි මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 1,460.34 කට ළඟා විය. මෙය 2024 ජූනි මාසයට සාපේක්ෂව 8.73%ක වර්ධනයක් පෙන්නුම් කරයි.

    2025 ජූනි මාසයේදී පමණක් වෙළෙඳ භාණ්ඩ අපනයන 6.85%කින් වර්ධනය වී ඇමරිකානු ඩොලර් මිලියන 1,150.73 කට ළඟා වී ඇති බව ශ්‍රී ලංකා රේගුව සහ විද්‍යුත් භාණ්ඩ සඳහා ඇස්තමේන්තු දත්ත අනුව පෙන්නුම් කරයි.

    2025 ජනවාරි සිට ජූනි දක්වා කාල සීමාව සඳහා වෙළෙඳ භාණ්ඩ අපනයන ඇමරිකානු ඩොලර් මිලියන 6,504.72 ක් විය, එය 2024 වර්ෂයේ එම කාල සීමාවට සාපේක්ෂව 5.86%ක වර්ධනයකි.

    2025 ජූනි මාසයේදී සේවා අපනයනවලින් ලැබෙන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 309.61 ක් ලෙස ඇස්තමේන්තු කර ඇත. එය 2024 වර්ෂයේ එම කාල සීමාවට සාපේක්ෂව 16.38 % ක වර්ධනයකි.

    වර්ෂයේ පළමු මාස හය තුළ සේවා අපනයන 9.78%කින් වර්ධනය වී අති අතර ඇමරිකානු ඩොලර් මිලියන 1,833.14 ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

    තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය/ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණය, ඉදිකිරීම්, මූල්‍ය සේවා සහ ප්‍රවාහනය සහ සැපයුම් යන අංශවලින් සමන්විත සේවා අපනයන ක්ෂේත්‍රය අඛණ්ඩව ශ්‍රී ලංකාවේ අපනයන විවිධාංගීකරණය කරමින් දිවයින පුරා ඉහළ වටිනාකමක් සහිත රැකියා අවස්ථා නිර්මාණය කරමින් සිටී.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,680
    28,724
    113
    ඒකනේ මේ JVP පිස්සෝ කියන ඒවා අහන්නේ නැතුව JR ලා රනිල් ලා ප්‍රේමදාසලා කටුනායක, බියගම, කොග්ගල වගේ තැන්වල Free Trade Zones / Export Processing Zones හදලා exports දියුණු කරපු නිසා හොඳයි :lol:

     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    ඒකනේ මේ JVP පිස්සෝ කියන ඒවා අහන්නේ නැතුව JR ලා රනිල් ලා ප්‍රේමදාසලා කටුනායක, බියගම, කොග්ගල වගේ තැන්වල Free Trade Zones / Export Processing Zones හදලා exports දියුණු කරපු නිසා හොඳයි :lol:



    Anna mola!
    ea kaale karaa wage SOE's tika yakada walata wikunala hari kamak ne Dollar hoya gatte netnam apahu polime tamai kollo 😂😂

    ST-20220724-med-ST.jpg
     

    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,381
    1,492
    113
    ළිඳේ ♥♥♥♥
    ඒකනේ මේ JVP පිස්සෝ කියන ඒවා අහන්නේ නැතුව JR ලා රනිල් ලා ප්‍රේමදාසලා කටුනායක, බියගම, කොග්ගල වගේ තැන්වල Free Trade Zones / Export Processing Zones හදලා exports දියුණු කරපු නිසා හොඳයි :lol:


    moda irisiyakara amu kuhakayo
     
    • Haha
    Reactions: Rick Sanchezz