ආණ්ඩුවෙ ඇමතිවරු ඇල්ලීම
ටීඇන්ඒ ආණ්ඩුවට එක්කරන්න ආණ්ඩුවෙ ඇමතිවරු ඇල්ලීම
Saturday, 06 February 2010 18:42 Top Lanka News පෙබරවාරි 06
ටී ඇන්ඒ හෙවත් ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ රජය හා එක්කර ජනාධිපතිවරයා සමග සිටි සිංහල ජනතාව ආණ්ඩුව කෙරේ කලකිරවිමේ කුමන්ත‍්‍රණයක යෙදි සිටින දෙමළ ඩයස් පෝරාව ඒ සදහා රජයේ ප‍්‍රබල ඇමතිවරුන් දෙදෙනෙකුව අල්ලාගෙන සිටින බව වාර්තාවේ. මෙයින් එක් ඇමතිවරයෙක් අගමැතිකම බලාපොරොත්තුවෙන් කටයුතු කළ දැන් එය නොලැබෙතැයි වේදනාවෙන් පසුවෙන්නෙක් යයි දෙමළ වාර්තා සදහන් කරති.
ටීඇන්ඒ ආණ්ඩුවට එක්කරන්න ආණ්ඩුවෙ ඇමතිවරු ඇල්ලීම
Saturday, 06 February 2010 18:42 Top Lanka News පෙබරවාරි 06ටී ඇන්ඒ හෙවත් ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ රජය හා එක්කර ජනාධිපතිවරයා සමග සිටි සිංහල ජනතාව ආණ්ඩුව කෙරේ කලකිරවිමේ කුමන්ත‍්‍රණයක යෙදි සිටින දෙමළ ඩයස් පෝරාව ඒ සදහා රජයේ ප‍්‍රබල ඇමතිවරුන් දෙදෙනෙකුව අල්ලාගෙන සිටින බව වාර්තාවේ. මෙයින් එක් ඇමතිවරයෙක් අගමැතිකම බලාපොරොත්තුවෙන් කටයුතු කළ දැන් එය නොලැබෙතැයි වේදනාවෙන් පසුවෙන්නෙක් යයි දෙමළ වාර්තා සදහන් කරති.
Bunch of looser trying to buy MP's