ආණ්ඩුවේ ඉස්පිරිතාලේ යන්න ඕනි ඇයි

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,498
    1
    32,208
    113
    - උඩරට -
    මම කලින් කිව්වා වගේ කොයි තෑනත් ඉන්නවා ඒ රස්සාවට නොගෑලපෙන ට්‍රෑක් පෑනපු එවුන්.
    මගේ යාලුවෙක්ට පොඩි ලේ කෑටි ගෑහෙන්නේ නෑති සීන් එකක් තියෙනවා. ඌ ප්‍රයිවට් හොස්පිටල් එකකට ගිහින් පොඩි සීන් එකකට. එතනදී නර්ස් කෙනෙක් ඈවිත් මූට සේලයින් එකක් දෙන්න ගිහින්. හරියට තෑන හොයා ගන්න බෑරිව කට්ට වටේ කරකවලා. මූ කියලා මට මෙහෙම ප්‍රශ්ණයක් තියෙනවා ලේ පිටට් ආවොත් කේස් කියලා. අරකි අවුලක් නෑ කියලා ඈනලා ගිහින්. දවසයි ගියේ අරූගේ අත කොට්ටේ වගේ වෙලා. අපි ලොකු දොස්තර කෙනෙක් ගෙනාවා මෑන් බලලා බලලා ඈහෑව්වා අපි එක්ක ඉදපු අයියා කෙනෙක්ගෙන් දෑන් ඔයාලා මොකක්ද කරන්න යන්නේ කියලා. ඌ කිව්වා මට හිතෙන්නේ ජෙනරල් ගෙනියන්න කියලා. ඒ ඩොකා කිව්වා හරියට හරි මමත් ඒක කියන්නේ කොහොමද කියලා බෑලුවේ කියලා.
    ඊට පස්සේ ටිකට් කප්පන් මහා ඉස්පිරිතාලෙට ගෙනාවා. මම ලග හිටියේ . නර්ස් කෙනෙක් ආවා අර බේරේ වගේ තියෙන අතේ නහරේ හොයලා කට්ටක් ගෑහුවා. මම ඈහුවා අක්කේ කොහොමද ඔයා තෑන හොයා ගත්තේ කියලා. අපි දවසට කී පාරක් කරන වෑඩක්ද මේ කියලා කියාපි. යකෝ රජයේ ඉස්පිරිතාල වල ඉන්න එවුන් ප්‍රයිවට් එවුන් එක්ක බලනකොට අහසට පොලව වගේ. උන් අපේ එකාගේ කපන්න වෙයි කියලා හිතපු අත බේරලා දුන්නා.

    කොතනත් මිනිස්සු අමිනිස්සු ඉන්නවා. කවුරු වුනත් තමන් කරන වෑඩේ අනුව තමන්ටත් රිටර්න් එක එනවා කියලා මතක තියන් වෑඩ කරන්න ඕනේ.

    මට ඔෆිස් එකේ ඉන්සුරන්ස් එකෙන් ගෙවද්දිත් මගේ පොඩි එවුන් ලෑබුනේ රජයේ රෝහල් වල. මොකද ඒක මගේ අක්කාගේ තීරණය. දොස්තර කෙනෙක් හෑටියට එයා අනුමත කරන්නේ රජයේ රෝහල. පොඩ්ඩක් මහපුවා එහෙම ගොරෝසුයි. නීට් අඩුයි. ඒත් පොඩි එකයි අම්මයි කිසිම ප්‍රශ්ණයක් නෑතිව ගෙදර ආවා

    ඕක ප්‍රයිවට් විතරක් නෙවේ මචන් රජයේ ඒවාගෙත් වෙනවා.
    ඒක සමහර වෙලාවට හොස්පිටල් එකේ වැ‍රැද්දක් වත් කට්ට ගහන කෙනාගේ වැ‍රැද්දක් වත් නෙවේ.
    සමහර වෙලාවට බයටම නහර හැංගෙනවා වගේ සීන් එකක් වෙනවා.එතකොට හරියටම නහරේ හොයා ගන්න අමාරුයි.
    තව ඉතින් උබ කියනවා වගේ නිසි පුහුනුවක් නැති කම නිසාත් නහර හොයා ගන්න බැරි වෙන සීන් තියෙනවා.
    දෙකම ඉතින් 50:50 වගේ තියෙනවා..
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    මම කලින් කිව්වා වගේ කොයි තෑනත් ඉන්නවා ඒ රස්සාවට නොගෑලපෙන ට්‍රෑක් පෑනපු එවුන්.
    මගේ යාලුවෙක්ට පොඩි ලේ කෑටි ගෑහෙන්නේ නෑති සීන් එකක් තියෙනවා. ඌ ප්‍රයිවට් හොස්පිටල් එකකට ගිහින් පොඩි සීන් එකකට. එතනදී නර්ස් කෙනෙක් ඈවිත් මූට සේලයින් එකක් දෙන්න ගිහින්. හරියට තෑන හොයා ගන්න බෑරිව කට්ට වටේ කරකවලා. මූ කියලා මට මෙහෙම ප්‍රශ්ණයක් තියෙනවා ලේ පිටට් ආවොත් කේස් කියලා. අරකි අවුලක් නෑ කියලා ඈනලා ගිහින්. දවසයි ගියේ අරූගේ අත කොට්ටේ වගේ වෙලා. අපි ලොකු දොස්තර කෙනෙක් ගෙනාවා මෑන් බලලා බලලා ඈහෑව්වා අපි එක්ක ඉදපු අයියා කෙනෙක්ගෙන් දෑන් ඔයාලා මොකක්ද කරන්න යන්නේ කියලා. ඌ කිව්වා මට හිතෙන්නේ ජෙනරල් ගෙනියන්න කියලා. ඒ ඩොකා කිව්වා හරියට හරි මමත් ඒක කියන්නේ කොහොමද කියලා බෑලුවේ කියලා.
    ඊට පස්සේ ටිකට් කප්පන් මහා ඉස්පිරිතාලෙට ගෙනාවා. මම ලග හිටියේ . නර්ස් කෙනෙක් ආවා අර බේරේ වගේ තියෙන අතේ නහරේ හොයලා කට්ටක් ගෑහුවා. මම ඈහුවා අක්කේ කොහොමද ඔයා තෑන හොයා ගත්තේ කියලා. අපි දවසට කී පාරක් කරන වෑඩක්ද මේ කියලා කියාපි. යකෝ රජයේ ඉස්පිරිතාල වල ඉන්න එවුන් ප්‍රයිවට් එවුන් එක්ක බලනකොට අහසට පොලව වගේ. උන් අපේ එකාගේ කපන්න වෙයි කියලා හිතපු අත බේරලා දුන්නා.

    කොතනත් මිනිස්සු අමිනිස්සු ඉන්නවා. කවුරු වුනත් තමන් කරන වෑඩේ අනුව තමන්ටත් රිටර්න් එක එනවා කියලා මතක තියන් වෑඩ කරන්න ඕනේ.

    මට ඔෆිස් එකේ ඉන්සුරන්ස් එකෙන් ගෙවද්දිත් මගේ පොඩි එවුන් ලෑබුනේ රජයේ රෝහල් වල. මොකද ඒක මගේ අක්කාගේ තීරණය. දොස්තර කෙනෙක් හෑටියට එයා අනුමත කරන්නේ රජයේ රෝහල. පොඩ්ඩක් මහපුවා එහෙම ගොරෝසුයි. නීට් අඩුයි. ඒත් පොඩි එකයි අම්මයි කිසිම ප්‍රශ්ණයක් නෑතිව ගෙදර ආවා

    මචං මේක අදාල නැති වෙන්න පුලුවන් අක්කගෙ තීරනය කිව්වෙ අක්කගෙ ළමයද?
    උඹෙ හරි අක්කගෙ හරි ළමයි හොඳින් ගෙදර ආපු එකට සතුටුයි. ඒත් එහෙම නාපු එකක් මේ ළඟදිත් කළුබෝවිල උනා, නොසැලකිල්ල නිසා.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මචං මේක අදාල නැති වෙන්න පුලුවන් අක්කගෙ තීරනය කිව්වෙ අක්කගෙ ළමයද?
    උඹෙ හරි අක්කගෙ හරි ළමයි හොඳින් ගෙදර ආපු එකට සතුටුයි. ඒත් එහෙම නාපු එකක් මේ ළඟදිත් කළුබෝවිල උනා, නොසැලකිල්ල නිසා.
    නෑ මචන් අක්කා දොස්තර, ඒ වෝඩ් එක බාරව හිටියේ. එයා කිව්වේ නර්ස් යවන්නේ නෑතිව එයා ගියා නම් ඒ ළමයා බේර ගන්න තිබ්බා කියලා..
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,363
    12,629
    113
    Piliyandala
    මගෙත් පොඩ්ඩව සීසර් කරලා ගත්තේ කළුබෝවිල ඩොක්ටර් මදුර ජයවර්ධයන ගේ වෝඩ් එකේ.. නයින්ස්වෙල්ස් එකේ චැනලින් යද්දී අපි ඩොකා ගෙන් ඇහුව කොහෙට අවොත් ඩ හොඳ කියල.. මොනිහ ගත්ත කටටම කිව්වේ කළුබෝවිල එයාගේ වෝඩ් එකට එන්න කියල ...

    අපි 8 ඇඩ්මිඩ් උනේ 9වෙනිදා බබව ගත්ත 10 ටිකට් කපුවා බබාව නම් දවසට 4ර පාරක් බලල තිබ්බ ... සීසර් කරාට අම්මව නම් එච්චර ගණන් ගත්තේ නැහැ ඇඳෙන් බැස්සුවා පහුවෙනිදා..(වයිෆ් තාමත් බනිනවා මට කළුබෝවිල එක ගියා කියල )

    හැබැයි මේ ලඟදි අම්මවයි බබයි දෙන්නම නැති උනෙත් වාට්ටු අංක 23 මදුරගේ වෝඩ් එකේ බබා ව සීසර් කරලා ගන්නේ නැතුව නොර්මල් ගන්න ඉඳල දෙන්නම නැති උනා.. අමාරුයි කිව්වම ගණන් අරන් නැහැ

    අඩුපාඩු ගොඩයි වේදනාව කිව්වට එක ගණන් ගන්නේ නැත්තේ එයාලට තවත් එක ලෙඩෙක් විතරයි. වේදනාව තියෙන මනුස්සය දැනගන්න ඕනේ කතාකරලා ඩොක්ටර් ට කියල වැඩේ කරගන්න

    හැබැයි මම නම් ආපහු කළුබෝවිල නම් යන්නේ නැහැ (බෙහෙත විද්දෙත් ප්‍රයිවට් සල්ලි තිබිල නෙමෙයි ළමය ට බෙහෙත විදින විදිහ දැකල ගමේ ක්ලිනික් එකේ)