ආණ්ඩුවේ මැරයින්ගෙන් සිරසට ප්‍රහාරයක්![]()
![]()
දේශීය 2010 මාර්තු 22 වෙනි සදුදා, 16:30
කොළඹ බ්‍රේබෲක් පෙදෙසේ පිහිටි![]()
සිරස මාධ්‍ය ආයතනයේ ප්‍රධාන කාර්යාලයට
ආණ්ඩුවට සම්බන්ධ මැර පිරිසක් විසින්
ගල් මුල් ප්‍රහාරයක් එල්ල කර තිබේ.
අද පස්වරු 4.00ට පමණ 100කට ආසන්න පිරිසක්
පැමිණ මෙම ප්‍රහාරය එල්ල කර ඇති අතර
ප්‍රහාරයෙන් සිරස ආයතනයේ දේපළවලට හා වාහනවලට
අලාභ හානි සිදුව ඇත.
එමෙන්ම මෙම මැර ප්‍රහාරයෙන් සේවකයන් කිහිප දෙනෙකුට ද තුවාළ සිදුව ඇත.
මේ අතර පහරදීමට පැමිණි පුද්ගලයන්ගෙන් 16 දෙනෙකු
අත්අඩංගුවට ගත් බව කොම්පඤ්ඤවීදිය පොලීසිය පවසයි.
sirase inneth hoda puthrayo neme
Balu wada kalama balu prathipala labenawa
Polisi wahala danna. Usavi wahala danna.

Mokatada waliya gihin tiyenne???

Machan,
Sirasata gahala wedak ne..
Sirasa pawichchi nokara sirasa balana ayatai gahanna oona..
Issellama SEX TV eake pennuwe kawda? (Night Time Tv Mataka eti ne??).
Sirasa pawichchi karala rata kanna try karana udawiyatai gahanna oona..
Otana indan edaaweela hambakaran kana ayata newei.. Oya wedasatahan hadana idea dena ayatai gahanna oona..
Kawadaa minissu teeru ganida?
Sirasa channel eakak widiyata newei, Lankawe ridmayata, hadagesmata hani karana eaka godak bayanakai..
Mehema kiwwata wedak ne, Me thread eakata oment karanth wedak ne..Wedak karanne netnam..
Athula aiyala wage unta oona kohoma hari tamange matee rekaganna (anith aya ballata giyath gaanak ne, Ratata hena gehuwath kamak ne,tamange amma unat wikunan kai). Samahara wita salli walata..
Hmmmm
......
.
![]()

කවුද සෝමවන්ශද කිව්වේ ආපු අය ආන්ඩුවේ කියලා
ඉස්සරනම් සිරසට ගැහුවෙ බැනර් කැපුවෙ ජෙප්පො ටික.
සිරසත් ජෙප්පන්ට කිවුවෙ කටුස්සෝ කියලා.ඇයි මතක නැත්ද.
කලින් වතාවෙ සිරසට බෝම්බ ගහපු වෙලේ හොද ප්‍රතිලබයක් ලැබුවනෙ...
පලයන් කලවැද්දො යන්න