ආණ්ඩුවේ රස්සාවක් ඕනේද ? එහෙනම් මෙන්න මෙහෙම කරන්න...😎😎😎

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    👉කට්ටිය දන්නවනේ පොහොට්ටු + හාමු පූට්ටුවේ චක් ගෝලයෙක්ගේ කනෙක්ෂන් එකක් නැතිව ආණ්ඩුවේ රස්සාවක් හොයාගන්න බැරි විත්තිය ...
    👉චන්ද කාලවල් වලටනම් ආණ්ඩුවේ උපාධි තියන අයට රස්සා දෙනවා.. ඒ ඇරෙන්න රස්සාවක් ගන්නවනම් කනෙක්ෂන් එකක් අනිවා ඕනේ..
    👉ඊශ්‍රායල් යවන එවුන්ගෙන් බහුතරය ගාලු දිස්ත්‍රික්කේ බවත් දන්නවනේ..ඒ කියන්නේ රට රස්සාවක් විදේශ සේවා එකෙන් ලැබෙන්න නම් කනෙක්ෂන් එකක් ඕනි..

    👉මේ ක්‍රමය වෙනස් කරන්න පුලුවන් එකම විදිහ අනුර ජනපති කරන එක විතරයි..

    👉මාලිමා පාලනයක් යටතේ දේශපාලන මැදිහත්වීමකින් තොරව දක්ෂයාට දෙන්න ඕන රජයේ රැකියාව අනිවා ලැබෙනවා..

    👉මාලිමා ආන්ඩුවෙන් රස්සා දෙන්නේ පුරප්පාඩු වලට විතරයි..බයියෝ වගේ ඉඳගන්න පුටුවක්වත් නැති වෙන තරමට දහස් ගණන් තමන්ගේ චක් ගෝලයන්ව ආණ්ඩුවේ ඔෆිස් වලට රිංගවාගන්නෙනම් නෑ..


    👉පුරප්පාඩු නැති නිසා ආණ්ඩුවේ රස්සාවක් නැති උනත් හොඳ බිස්නස් එකක් කරගෙන ගොඩයන්න මාලිමාව ඔගොල්ලන්ට පහසුකම් සලසලා දෙනවා..

    රටකට ඔනෑ අපමණ අගයක් - හෙටකට ඕනෑ අනුරගේ යුගයක්...:yes::yes::yes:
     
    Last edited:

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,810
    2,340
    113
    දැන් එතකොට ඉන්න කට්ටිය අඩු කරන් නැද්ද? Union වලින් ප්‍රශ්‍නයක් එන්නෙ නැද්ද අනුර ජනාධිපති උනාම.
     

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,968
    113
    රට කඩා වැටීමට හේතුව රජය විශාල වීම, ජපානේ රජයේ වෘත්තීකයන්ට සාපේක්ෂවත් ලංකාවේ රජය විශාල වැඩි! පාර්ලිමේන්තුව බලන්න 225 ඕනි නෑ මේ අබ ඇටේ පාලනය කරන්න යුද්ද තියන ඊශ්‍රායලයෙත් ඉන්නෙ 120 පාලිමේන්තුවේ! වැඩිහිටි පරම්පරාව වගේ රජේ රස්සා හොයන් නැතුව තමගේ skill එකට ගැලපෙන රස්සාවක් කරනම් හොදයි අලුත් පරම්පරාව