රට කඩා වැටීමට හේතුව රජය විශාල වීම, ජපානේ රජයේ වෘත්තීකයන්ට සාපේක්ෂවත් ලංකාවේ රජය විශාල වැඩි! පාර්ලිමේන්තුව බලන්න 225 ඕනි නෑ මේ අබ ඇටේ පාලනය කරන්න යුද්ද තියන ඊශ්රායලයෙත් ඉන්නෙ 120 පාලිමේන්තුවේ! වැඩිහිටි පරම්පරාව වගේ රජේ රස්සා හොයන් නැතුව තමගේ skill එකට ගැලපෙන රස්සාවක් කරනම් හොදයි අලුත් පරම්පරාව