ආණ්ඩුවේ ෆේස්බුක් පොලිසියෙන් පැමිණෙයි..

nppcheguevara

Well-known member
  • Feb 13, 2023
    8,800
    9,040
    113
    ulan bator
    https://newshub.lk/blog/2025/02/14/4-national-hospitals-are-enough-for-sri-lanka/


    1739697832740.jpeg
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,687
    28,741
    113
    මාතලේ යටවත්ත අපගේ හිතවත් අමල් අත්තනායක මහතා ගේ නිවසට පැමිණි ජවිපෙ සමාජිකයින් පිරිසක් ඔහුට විනාඩි 22 ක් පුරා තර්ජනය කරමින් දොස් පවරා ඇත. මේ සමඟ ඇත්තේ එම සිද්ධියේ විඩියෝ කොටසකි.
    මෙහි කළුපැහැති ජැකට් එකක් දමා සිටින්නේ යටවත්ත ප්‍රාදේශීය සභාවේ ජවිපෙ හිටපු මන්ත්‍රී ඩබ්ලිව්. ජී. මංජුල ප්‍රසාද් සමරවීර ය. ඔහු සමඟ පැමිණි ‍අනෙක් පුද්ගලයා මෑතක දී මාලිමාවට එක් වූ විජේරත්න නැමැත්තෙකි. මංජුල යනු 1988-1990 භිෂණ සමයේ මාතලේ දිස්ත්‍රික්කයේ විදුල්පතිවරු, ග්‍රාම නිලධාරීන් ඇතුළු පිරිසක් පුද්ගලිකවම ඝාතනය කළ, මාතලේ දේශප්‍රේමී සන්නද්ධ බලකායේ නායකයා ලෙස කටයුතු කළ ‘තුසිත මුනිදාස’ හෙවත් ‘මුනී’ ගේ පවුලේ සමාජිකයෙකි. ‘තුසිත මුනිදාස සන්නද්ධ බලකාය’ ලෙසින් මාතලේ භිෂණය පැතිරවූවේ මේ කණ්ඩායමයි. ගමේ නඩු ගෙදරටම ගොස් ඇසීමේ මාතලේ පැරණි ක්‍රමයට පරාජය කිරීමට රටේ සියලු ප්‍රගතිශීලි බලවේග, නිදහස් පුරවැසියන් එක් විය යුතුය.
    සමාජ මධ්‍ය මගින් නිදහස් අදහස් ප්‍රකාශ කිරීමට අයිතියක් සියළු පුරවැසියන්ට ඇත. අප සියළු දෙනා එක්වී එම අයිතිය රැකගනිමු.
    පළාත් පාලන ඡන්ද විමසීම ආසන්නයේ මාතලේ දිස්ත්‍රිකකයේ විපක්ෂයේ ක්‍රියාකාරකම් තර්ජනයෙන් හා බිය වැද්දීම් තුලින් අඩපණ කළ නොහැකිය. වෛර හා ක්‍රෝධය පැවරවීම තුලින් බලයට පැමිණි මේ පිරිස, දැන් විපක්ෂයේ හිතවතුන්ට, මහජනතාවට සමාජ මාධ්‍ය තුලින් ‘පරණ පොරොන්දු සිහිපත්කිරීම’ට හෝ ඉඩක් නොදී කටයුතු කරමින් සිටී.
    ලැජ්ජයි! කැතයි!! නින්දිතයි!!!
    රෝහිණී කවිරත්න
    මාතලේ සමගි ජනබලවේගය දිස්ත්‍රික් නායිකා


     
    • Angry
    Reactions: War Fighter

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,911
    9,715
    113
    ඒ කාලේ කොහොමද මුන් කියපු ඒවා සමාජ මාධ්‍ය නිදහස ගැන..පුරවැසියන්ගේ අයිතීන් ගැන..🤣



     
    Last edited: