ආණ්ඩුව අතහැර බන්දුල ගුනවර්ධනත් යයි

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    bandula-gunawardana-s.b.dissanayake.jpg

    :D:D
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    බන්දුල ගුනවර්දන එහෙම ලේසියෙන් පනින්නෙ නෑ. උගත් බුද්දිමත් හොද අනාගත දැක්මක් තියෙන පාලකයෙක්. බලමුකො පැන්නොත්. කාලකන්නිය ගහපු සේරම තියෙනවනෙ. පැන්නට පස්සෙ බලාගමු මොකද වෙන්නෙ කියල.
    mahinda maamage odokkuwata panna matha nadda,dan aye maiya gawata panina eka kajjakda,ugathkamanam athi habai miniha tikak gon katha dodanawane ekai awla
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,680
    28,724
    113
    බන්දුල ඇමති නැහැ :P

    හෝමාගම ආසනය ගැන රජය ඇහ ගහගෙන ඉන්නේ

    2014 දෙසැම්බර් මස 06 22:06:30 | . , බුද්ධික කුමාරසිරි

    සන්දානයේ ජනපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාට සහය දැක්වීම සඳහා හෝමාගම පැවති රැස්වීමකට අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා නොපැමිණීම කනගාටුවට කරුණක් බව අමාත්‍ය ජෝන් සෙනවිරත්න මහතා කීවේය.

    අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ

    ‘‘හෝමාගම ආසනයේ දේශපාලන තත්වය ගැන රජය නිරන්තරයෙන් ඇහැ ගහගෙන ඉන්නේ. ආසනයේ කැබිනට් ඇමති කෙනෙක් ඉන්නවා ජ්‍යෙෂ්ඨතම පළාත් සභා මන්ත්‍රී කෙනෙක් ඉන්නවා.

    පක්ෂ දෙන උපදෙස් අනුව මේ අය කටයුතු කළ යුතුයි. යමක් සිද්ද උනාට පස්සේ එහෙම උනා කියන එක නෙමෙයි අපි එහෙම නොවෙන්න සැලසුම් කළ යුතුයි.

    අද බන්දුල ගුණවර්ධන ඇමතිතුමා මෙතනට ඇවිත් නැහැ. මම ඒ ගැන කනගාටුවෙනවා. මම කතා කළා එතුමා සාකච්ඡාවකට ලෑස්ති වෙනවා කිව්වා. මම කිව්වා සාකච්ඡාව නෙමෙයි මේකයි වැදගත් ඒක කල් දාලා මේකට එන්න කියා. එතුමා විනාඩි 5 කින් කියනවා දැන් සාකච්ඡාව පටන් ගත්තා එන්න වෙන්නේ නැහැ කියා.

    පක්ෂයේ ප්‍රශ්ණ තියෙනවා, සංවිධායකයන් අතර ප්‍රශ්ණ තියෙනවා ඒ කිහිප දෙනෙක්ගේ ගැටුම් නිසා මේ මැතිවරණයක් තියෙන වෙලාවේ ජනාධිපතිට සහයෝගයක් නොලැබුනොත් ඒක ශෝචනීයයි‘‘.

    - lankadeepa.lk
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    පොරටත් දැන් වැලේ වැල් නැතුවයි ඉන්නේ. :P:P:P