ආණ්ඩුව ඇනගන්න වගේ යන්නෙ...

fdk

Well-known member
  • Sep 16, 2011
    5,570
    5,470
    113
    Drජාසින්හල ඉන්න කාලෙ තත්වෙ පැහැදිලි කරාම ලොකු අවුලක් ආවෙ නෑ ඒකාලෙ. නමුත් ආන්ඩුව ස්තිර මතයක ප්‍රතිපත්ති යක හිටියෙනෑ. විශේසයෙන් මාලදිවයිනේ වලලනව වගේ අපහාසාත්මක විකාර පෙන්නල ඒ අයව ඇවිස්සුව. එහෙම ඇවිස්සුව නිසයි මේ කතාව දුරගියෙ. පාලකයො උද්ඩ්ජච්ච මීහරක් නිසා අහක යන ප්‍රස්න්ය එනව.
    2025ත් සින්හල බෞද්ධ චන්ද ෆෝම් කරල එන්න පාරක් හදාගන්න වගෙ මේක යූස් කරේ නමුත් සෙල්ලම ලෙල්ලම වෙන්න යන්නෙ.

    අද කොරෝනා මෙහෙයවන්න එදාවගෙ ජාසින්හල වගේ මිනිස්සුන්ට යමක් කියන්න පුලුවන් අය අයින් කරල. කොරෝනා ටීම් එක සම්පුර්නයෙන්ම එක දේසපාලන හස්තකින් ගෙනියන්නෙ. සෞඛය අන්ශ එලවල දේශපාලු ඒ වැඩ කරගෙන යන්නෙ. ඕව සෞඛය අන්සෙට තිරන ගන්න දීල දේශපාලු වො අයින් උනානම් මිනිස්සු ව්ස්වාස කරනව

    ආන්ඩුවෙ වොයිස්කට් සෙට් එක බස්සල මිනිස්සු කුලප්පු කරන කොට පේනව රූකඩ නටවන එවුන් පිටිපස්සෙ. මේකෙන් නෝන්ඩි වෙන්නෙ මුන් විතරක් නෙවෙ මුලු සින්හල ජනතාවම.
    Meka nam aththa,covid marana patan gaththe ada eeye neweina? Ay me hitapugaman mehema prashnayak awe?is it a diversion to cover up the government mess up?
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,804
    1
    58,054
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගොන්ස්ල ටික පළවෙනි පාර හිතුවෙ ඇතුලෙ චන්ද ගැන විතරයි. දැන් ඕකට හා කිව්වොත් මෙහෙ සින්හල බෞද්ධ චන්ද ටිකට කෙල වෙනව. බෑ කිව්වොත් මුස්ලිම් රටවල් ටිකෙන් ශොට් එක ලැබෙනව.

    ගෙදර ගියොත් අඹුනසී මග හිටියොත් තෝ නසී තමා දැන් ඉතින්. (2)
    පුලුවන් තරම් ජාතිවාදය අවුස්සල චන්ද කරල දැන් සංහිඳියාවක් නැති නිසා කතා කරල වැඩේ ගොඩදාගන්න විදිහක් නෑ.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    මෝඩ ටොයියන් ට යි ජෙප්පන් ට රටෙන් යනකන් ගහන්න ඕනේ රෙදි ගලවල😬😬
    සිකේ කාගෙ හරි රෙද්දක් ගලවල බලන්නමයි නේද හිත. මොකෝ තමා හිරිකොතේ කරපුව මතක් වෙනවද?
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    If you were running the country what would you do?
    133066274_109348771060687_5656079720974708561_n.jpg
     
    • Like
    Reactions: kasun090354t

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,911
    3,248
    113
    මේවා ආන්ඩුවෙම පෑලෑන් .
    නැත්නම් මෙකට හරි ඩිශිශන් එකක් දෙනවා.
    මෙක කල් මරනවා කියන්නෙ ආන්ඩුවෙ වෙනත් ප්‍රශ්න ඔක්කොම අනිත් අයට අමතක වෙලා ඔක්ක පස්සෙ යන්න අරීනවා කියන එකනේ.
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මේවා ආන්ඩුවෙම පෑලෑන් .
    නැත්නම් මෙකට හරි ඩිශිශන් එකක් දෙනවා.
    මෙක කල් මරනවා කියන්නෙ ආන්ඩුවෙ වෙනත් ප්‍රශ්න ඔක්කොම අනිත් අයට අමතක වෙලා ඔක්ක පස්සෙ යන්න අරීනවා කියන එකනේ.

    හරි ඩිසිශන් එකක් දීල නේද තියෙන්නෙ?
    Health authorities කියන විදියට කරනව කියල ආණ්ඩුවෙන් කියල තියෙන්නෙ සහ කරන්නෙ ඒක. සබ්‍රිය කෑ ගැහුවට පස්සෙ ආයෙ පාරක් හෙල්ත් කොමිටියට දාල බැලුව.. ආයෙත් ඒ අය කිව්වෙ ආදාහනය කරන්න කියල.

    Cremation එකට විරුද්ධව මුස්ලිම් අය දාපු නඩුවකට supreme court එකෙන් දීපු තීන්දුවෙත් තියෙන්නෙ Health DG issue කරපු ගැසට් එකේ තියෙන විදියට කරන්න කියල..
    උන් තව මොකක් හරි fundamental rights නඩුවක් දාල තියෙනව.. ඒකෙ තීන්දුව එනකන් පුච්චන්න එපා කියල interim order එකක් ගන්න ගිහින් ඒක හරි ගියෙත් නෑ.

    මේ යක්කු උන්ට ඕන දේ ආණ්ඩුවෙන් නොකරන නිසා රට ඇතුලෙ සහ දැන් පිට උද්ගෝශණ කරනව.
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    Issella ube mathaya kiyahan ?puchchannada epada ?

    Health Authorities කියන දේ කරන්න ඕන. පුච්චනවද වලලනවද කියන එක පොලිටිකල් ඩිසිශන් එකක් නොවිය යුතුයි. ඒකයි මගේ මතය. ඒක කරන්න ගිහින් ජාත්‍යන්තර බලපෑම් ඇවිත් රට කෙල වෙනවනම් ඒක මැනේජ් කරගන්න මොකක් හරි කරන්නත් ඕන.. මම රට පාලනය කරනව වගේ ලොකු වැඩ කරන්න යන්නෙ නැත්තෙ මගේ පුංචි මොලේට මේ වගේ බරපතල crisis මැනේජ් කරන්න තේරෙන්නෙ නැති නිසා.
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ආණ්ඩුව ප්‍රතිපත්තිය කියල තියෙන්නෙ. Health authorities කියන විදියට කරනව කියල. Health DG ගහපු ගැසට් එකක් තියෙනව පුච්චන්න ඕන කියල..

    ඒක challenge කරල මුස්ලිම් අය දාපු නඩුවකට supreme court එකෙන් දීපු තීන්දුවක් තියෙනව Health DG ගෙ ගැසට් එකේ තියෙන විදියට කරන්න කියල.

    බයියො කෑ ගහන එක තේරුම් ගන්න අමාරුයි.
    mu kata karanne mu bayyek neme wage dara bayya ... 😂😂
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,282
    36,387
    113
    කෑගල්ල
    ඔයා දෙකම වගේ නෙවෙයි ජෙප්පන්ට දෙන්නේ හෙළුවෙන් දුවන්න ගෙවල් දාලා
    පොන්නයාට රිදිලා. 🤣🤣🤣 අත්තනායකට රෙවිලා. ගදයි පොන්නයෝ හෝදන් වරෙන්
     
    • Like
    Reactions: fdk

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පිට රට සහ මෙහෙ තම්බි නම් ඕවට විරුද්දයි කිවට කමක් නැ...ඒත් ගු ඇන් පි ගොන් බඩු ටික තම්බින්ගෙ පස්ස ලෙවකකා වළලනකන් බලන් ඉන්න එකයි අප්පිරියම දේ..
     
    • Like
    Reactions: rajitha_ks

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,282
    36,387
    113
    කෑගල්ල
    පිට රට සහ මෙහෙ තම්බි නම් ඕවට විරුද්දයි කිවට කමක් නැ...ඒත් ගු ඇන් පි ගොන් බඩු ටික තම්බින්ගෙ පස්ස ලෙවකකා වළලනකන් බලන් ඉන්න එකයි අප්පිරියම දේ..

    අත්තනායකට රෙවිලා. 🤣🤣🤣. මෙකාතරම් තම්බින්ගේ ලෙවකන එකෙක් තවත් ඉන්නවද.


    FB_IMG_1609048860085.jpg
     
    • Haha
    Reactions: Smartm

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    Health Authorities කියන දේ කරන්න ඕන. පුච්චනවද වලලනවද කියන එක පොලිටිකල් ඩිසිශන් එකක් නොවිය යුතුයි. ඒකයි මගේ මතය. ඒක කරන්න ගිහින් ජාත්‍යන්තර බලපෑම් ඇවිත් රට කෙල වෙනවනම් ඒක මැනේජ් කරගන්න මොකක් හරි කරන්නත් ඕන.. මම රට පාලනය කරනව වගේ ලොකු වැඩ කරන්න යන්නෙ නැත්තෙ මගේ පුංචි මොලේට මේ වගේ බරපතල crisis මැනේජ් කරන්න තේරෙන්නෙ නැති නිසා.

    අන්න හරි .. ඒ වුනාට මේ තියෙන්නේ දැන් වෙන විදිහ වැඩේ.

    කොවිඩ් මළ සිරුරුවල අවසන් කටයුතු කිරීම.
    -----------------
    සාමාන්‍ය ආණ්ඩුවක් -
    සෞඛ්‍ය බලධාරීන්, විද්‍යාඥයන් ආදී ප්‍රාමාණික විද්වතුන්ගේ නිර්දේශ ලබා ගැනීම.
    අවදානම් නම් ආදාහනය කිරීමටද,
    අවදානම් රහිතනම් භූමදානය කිරීමටද නිරෝදායන නීතිවලට අනුකූලව සියළු පුරවැසියන්ට අවසර ලබා දීම.
    -------
    ස ගෙ පුටින් lite ආණ්ඩුව -
    ආගමික කණ්ඩායම් අගමැති, සෞඛ්‍ය ඇමති හමුවීම.
    මීඩියා විසින් තමන්ගේ මතය ප්‍රකාශ කිරීම.
    සෞඛ්‍ය බලධාරීන් මතය ප්‍රකාශ කිරීම.
    ආගමික කණ්ඩායම් මතය ප්‍රකාශ කිරීම.
    භූගත ජල මට්ටම පිළිබඳ සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාස කිරීම.
    අලි සබ්‍රි මතය ප්‍රකාස කිරීම.
    භූමදානය ද ආදාහනය ද කියා ආණ්ඩුව සාකච්ඡා කිරීම.
    භූමදානය ද ආදාහනය ද කියා පාලිමේන්තුවේ විවාද කිරීම.
    මාධ්‍ය නිවේදන නිකුත් කිරීම
    චමල් අවසර දුන්නා කියා කීම.
    විමල් අවසර දුන්නේ නෑ කියා කීම.
    වැළලීමට සුදුසු භූමියක් සෙවීම.
    පරිසරයට නිකුත් වන්නේද නොවේ නොවන්නේද නොවේ කියා මීඩියා විසින් ප්‍රකාශ කිරීම.
    වැළලීමට නොදුන්නොත් ආගමික තරුණයන් අන්තවාදීන් වීමට ඉඩ ඇති බව අලි සබ්‍රි ප්‍රකාශ කිරීම.
    කොන්ක්‍රීට් වළවල් ගැන අවදානය යොමු කිරීම.
    ආණ්ඩුව නැවතත් සාකච්ඡා කිරීම.
    අලි සබ්‍රි නහයෙන් ඇඬීම.
    මේ කිසි දෙයක් නොදන්න ස බලංගොඩ ගමක රා මදින ප්‍රස්නයක් විසඳීම.
    වැළලීමට මාලදිවයිනෙන් ඉඩං ඉල්ලීම.
    අවසර දුන්නේද නොවේ. නොදුන්නේද නොවේ ලෙස ප්‍රකාශ නිකුත් කිරීම.
    තීන්දුවක් ගන්නාතුරු අයිස් කන්ටේනර් පෙට්ටිවල මිනී තැන්පත් කිරීම.
    .
    .
    .
    .
    ඉවර නෑ.. තාම යනවා.
    --------
    මේ අතර ත්‍රීරෝද රථයක මෙසේ ලියා තිබුණි.
    Pcr නොකලනං තාම ලෝකෙන් දෙක.
    ඡන්දෙට නාවනං ස' තාමත් පොර.
    .
    .
    #මාරවැඩේලංකාවටවුණේ
    #අපිහම්බකළොත්අපිබොනවා

    Chamal Akalanka Polwaththage
     
    Last edited:

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍ය එකතු වෙලා මාර්තු වල මානව හිමිකම් කැඩීමේ යෝජනාවක් ගේනවා. මේ තම්බි හැත්ත සහ TNA සහ සජබ ඔය කරන්නේ ඒකේ කොන්ත්‍රාත් එක.

    පහුගිය කාල බැලුවොත් මේ ජිනීවා සැසිය ටාර්ගට් කරලා අවුරුද්දේ මුල් කාලවල ගොඩක් ජාතිවාදය ඇදගෙන තියන බව පෙනෙයි. අවාසනාවට සුළුතර පක්ෂ දේශපාලනේ කරන්නේ මෙහෙම තමයි.
    ඉන්න රටට කෙල වුනාට උන්ට අනුකම්පාව මත වෙන සංවිධාන වලින් මුදල් ගන්න පුළුවන්. හැබැයි මේ සල්ලි හම්බෙන්නේ දේශපාලකයන් කීප දෙනෙකුට මිස පහල මට්ටමේ දෙමළ හෝ තම්බින්ට නොවන බව මුන්ට තේරෙන්නේ නැහැ.