ආණ්ඩුව ගත්තාට, රාජ්‍ය තවමත් වෙනතකද?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,270
    32,007
    113
    දුමින්ද සිල්වා පිටුපස ඉන්නේ රාජ්‍ය පරිපාලන දූෂිතයන් බව නොසිතේද? මුලින්ම ක්ලීන් විය යුත්තේ මුදලට විකිණෙන රාජ්‍ය සේවයේ සිටින දූෂිතයන් නොවේද?
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,270
    32,007
    113
    තුරුම්පු අතේ තියාගෙන නහයෙන් අඬන්න එපා
    තුරුම්පු දාන්න කියල තමයි කියන්නේ නැත්තන් තව ඉස්සරහට දූෂිත රාජ්‍ය පරිපාලනේ උන් ආණ්ඩුව අකුලන තැනට ගේම ගස්සනවා
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,270
    32,007
    113
    Muta mehema support ekak yanawa nam, pasku attack eke ewa yata gahanna kochchara game ekak yanawa adda?
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,427
    75,143
    113
    දුමින්ද සිල්වා පිටුපස ඉන්නේ රාජ්‍ය පරිපාලන දූෂිතයන් බව නොසිතේද? මුලින්ම ක්ලීන් විය යුත්තේ මුදලට විකිණෙන රාජ්‍ය සේවයේ සිටින දූෂිතයන් නොවේද?
    මම මේක ගොඩක් තැන්වල කියලා තියෙනවා. ඔය බන්ධනාගාරේ කරන මෙඩිකල් ටෙස්ට් කැරිම හොර වැඩක්. ඕන බුරුවෙක්ට පේනවා. ජෙප්පොත් දන්නවා ඒක. ඒත් උන් අද වෙනකන් ඕක ගැන වචනයක් කියන්නෙ නෑ. හේතුව හිතාගන්න පුලුවන්ද? උනුත් දන්නවා උන්ටත් ඕක දවසක ඕන වෙයි කියලා.

    ඒක තමා කියන්නෙ "උන් ඔක්කොම යාලුවෝ මල්ලි" කියලා.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,270
    32,007
    113
    Homdama wihiluwa ochchara amaru ekata NHDA eke chairmen kama denakota ewa nathi wela, ayeth barapathala welada Lol

    Mun kawada rawattanna hadanne Lol