ආණ්ඩුව ගත්තොත්?
විදුලිබල මණ්ඩලය සඳහා පෞද්ගලික බලාගාරවලින් විදුලිය මිලදීගැනීම සහ විදුලි බලාගාර වෙනුවෙන් ඉන්ධන ගෙන්වීමේදී මහ පරිමාණ මුදල් වංචා සිදුවී ඇති බව දැන් අනාවරණය වෙමින් තිබෙනවා. මේ දවස්වල සිද්ධවෙන විදුලිය කප්පාදුව මෙහි ප්‍රතිඵලයක්. විදුලිබල මණ්ඩලයේ සහ විදුලිබල අමාත්‍යංශයේ ඉන්න දුෂිත බලධාරීන් ඉවත් කරලා සියළුම පෞද්ගලික ඩීසල් බලාගාර රජයට පවරාගන්නේ නම් මේ අක්‍රමිකතා තරමක් දුරට වත් පාලනය කරගන්න පුළුවන් වේවි.