ආණ්ඩුව චාටර් පිච්න් වීම. පෙළ ගැස්ම

Hapuwa

Well-known member
  • Jan 24, 2009
    5,159
    3,164
    113
    ලොකුම විනාසෙ තමයි කොත්මලේ බලාගාරෙ ලොකු පුටු වලට වැඩ බැරි අත්දැකීම් නැති බලාගාරයක් දැකපුවත් නැති මාලිමා
    කබ්බො තුන් දෙනෙක් දාලා 600ක් එලව යවපු එක සහ රටට බිලියන හතරක අලාභයක් කරපු එක. දැන් නඩුවක් විභාග කරන්න අරන්නේ, විස්තර ළඟදිම එළියට එයි