ආණ්ඩුව දණ නමයි

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    වෛද්‍යවරුන් හා සම තත්ත්වය ලබා දෙයි
    අදත් වර්ජනය අඛණ්ඩව
    රෝහලට ඇවිත් ජඩ මාධ්‍ය වලට වොයිස් කට් දීලා වීරයො වෙන්න දඟලන්න එපා
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,425
    86,678
    113
    ආශ්චර්යමත් රටක
    වෛද්‍යවරුන් හා සම තත්ත්වය ලබා දෙන්නෙ කාටද? නර්ස්ලටද?
    එතකොට වෛද්‍යවරු විතරයිනෙ ඉන්නෙ. නර්ස්ල නැති වෙනවනේ. 🤔

    ඩොකාලයි, ඇටෙන්ඩන්ට්ලයි විතරයි. 🤭
     
    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    වෛද්‍යවරුන් හා සම තත්ත්වය ලබා දෙයි
    අදත් වර්ජනය අඛණ්ඩව
    රෝහලට ඇවිත් ජඩ මාධ්‍ය වලට වොයිස් කට් දීලා වීරයො වෙන්න දඟලන්න එපා
    ඔයා අදහස් කරේ සෞඛ්‍ය ලේකම් දීපු මාණ්ඩලික ශ්‍රේණි ලියුම ගැනද? (මම කලින් ත්‍රෙඩ් එකේ උඹව tag කරේ)
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    okun seramala job walin as karanana one.. penstion ne. grativity ne kiyala. ,,..

    redde sama thathwe... private api karana weda walin 1% un karanwada. ? job ekata yana welawe oya serama danagena ne job ekata yanne. anthime thama wediyen one kiala sakkili deshapluwange keemata strike karanne. asarana minissu keyak anthure dalada mu, sakkliyo
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,689
    1
    57,827
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වෛද්‍යවරුන් හා සම තත්ත්වය ලබා දෙයි
    අදත් වර්ජනය අඛණ්ඩව
    රෝහලට ඇවිත් ජඩ මාධ්‍ය වලට වොයිස් කට් දීලා වීරයො වෙන්න දඟලන්න එපා
    තවත් මොනවද ඉල්ලන්නෙ?
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,950
    2,997
    113
    වෛද්‍යවරුන් හා සම තත්ත්වය දුන්නොත් හෙට අනිද්දට වෛද්‍ය වර්ජනයක් බලාගන්න පුළුවන් වෙයි. :ROFLMAO:
     
    • Haha
    Reactions: Didy

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,261
    100,040
    113
    වෛද්‍යවරුන් හා සම තත්ත්වය ලබා දෙයි
    අදත් වර්ජනය අඛණ්ඩව
    රෝහලට ඇවිත් ජඩ මාධ්‍ය වලට වොයිස් කට් දීලා වීරයො වෙන්න දඟලන්න එපා
    අපි නන් නෙවෙයි පැතුමට පොඩ්ඩක් කියල තියපන් නැත්තන් තඩි හෑල්ලක් එවයි කොයි වෙලේ හරි
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    වෛද්‍යවරුන් හා සම තත්ත්වය දුන්නොත් හෙට අනිද්දට වෛද්‍ය වර්ජනයක් බලාගන්න පුළුවන් වෙයි. :ROFLMAO:
    අදාළ නැත
     
    Frank 2.0

    Junior member
  • Feb 14, 2022
    37
    17
    8
    වෛද්‍යවරුන් හා සම තත්ත්වය ලබා දෙයි
    අදත් වර්ජනය අඛණ්ඩව
    රෝහලට ඇවිත් ජඩ මාධ්‍ය වලට වොයිස් කට් දීලා වීරයො වෙන්න දඟලන්න එපා
    ආණ්ඩුව නෙමේ මිනිහෝ පොඩි මිනිහටයි කෙලවුනේ.ආණ්ඩු වල උන් ඕවට රිංගන්නේ නෑ:lol:
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ආණ්ඩුව නෙමේ මිනිහෝ පොඩි මිනිහටයි කෙලවුනේ.ආණ්ඩු වල උන් ඕවට රිංගන්නේ නෑ:lol:
    ආණ්ඩුව නියෝජනය කරන්නේ හැම මින්හම තමයි ෆේක් ගොබ්බයෝ
     
    Similar threads