ආණ්ඩුව දෙදරයි

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,801
    48,434
    113
    Time For Bed Ok GIF
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    මුං අහුවෙනවා මොක කිව්වත්
    ඒකත් ආන්ඩුවේ කැම්පේන් කරන උන් නෙමෙයි සජබ සෙට් එකම අදගෙන නානවා. මේ ගෝටාබ්හ උඩ දැම්මෙත් ඕකුන්ම තමයි.
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    budget eka sammatha karaganna karana drama.
    dan mehema act karala vote eka denawa gaanata budget ekata.
    mathakane widura ehema oka kalin kale
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,001
    101,640
    113
    අපි අහු උනා කියල ස්ටේටස් අප්ඩේට් කරමුද කට්ටියම. නැත්තන් පව් නෙ කට්ටිය මාධ්‍ය සාකච්චා තිය තියා මාර දුකක් නෙ විදින්නෙ.
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,187
    9,528
    113
    රටේ ඇත්ත ප්‍රශ්න උඩ එනකොට ඒව යට ගහන්න හදන නාට්ටිය මෙව්ව, දැං නිව්ස් වල ආන්ඩු විරෝදී නිව්ස් යන කාලය වැඩියි,
    මේ වගේ නාට්ටිය කෑලි බැස්සුවාම ඒව කැපෙනව.
    හොඳට හිතල බලපං ඔය වලි වලිං දිනන පරදින එකෙක් නෑ
    ගම්මන්පිලයි , පොහොට්ටුවෙ ලේකමුයි දා ගත්ත වලිය මතකද ?
    කිසි අවුට්පුට් එකක් නෑ,
    ටික දවසක් ඩ්‍රාම එක දාල , පස්සෙ යට යනව,
    මේකත් ඒ වගේ තමා.
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,747
    12,772
    113
    අපේ සල්ලි වලින් චීන ගූ ගෙනල්ල බලෙන් බාපු එක ශිෂ්ඨද දන්නේ නෑ එතකොට :angry:
     
    • Like
    Reactions: aneasarayana

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ප්‍රශ්ණ...?
    අපි අතරෙ කිසි ප්‍රශ්ණයක් නෑ... හරිය...:angry::angry:
    සජිතුයි පාඨලීයි අතරේ තමා ප්‍රශ්ණ තියෙන්නෙ...
    විපක්ෂෙ තමයි ගැටුම් තියෙන්නෙ...
    අපේ තියෙන්නෙ නැටුම්.. හරිද නැටුම්.....? ;)
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,602
    113
    xxx
    ඔය උට්ට දෙදරලා වැඩක් නෑ . මකබෑවිලා යන්න ඕනේ.
    ඔය උට්ටලා ටික ළමයි රට යවලා උන්ගේ ජීවිත හදලා තියෙන්නේ.. අපේ එවුන්ට තමා මකබෑවෙන ටික..