ආණ්ඩුව නිරුවත් කළ ‘දෙරණ 360’ හෙළිදරව්ව

saturn

Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    ආපාදා තත්වය කලින් දැනගෙන , තමන්ට තියෙන බලතල පාවිච්චි කරල වෙලාවට වැඩේ කරන්නෙ නැතිව මිනිස්සු සිය ගානක් පස් යට මිහිදන් වෙනකම් බලන් හිටපු ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවයි,
    ඒකට වැරද්ද නොකිය දෙරණට බැනපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ටිකයි , වොෂිං මැෂින් ටිකයි මේ 360 බලන්න.
    දත්ත නැහැ කියල අන්තිමට Uvindu Kurukulasuriya ගෙන් හු පදේ කියලම අහගත්ත කතාව සාධාරණයි පාඨලීගේ මේ 360 බලද්දි.
    කොළඹ නගර සභා ජන්දය හින්ද බොහෝ අයගෙ අවධානය යොමු නොවූ වැඩ සටහනක්. පුලුවන් හැමෝම බලන්න

    ජාතික ජන බලවේගය (NPP) ආණ්ඩුවේ මහාපරිමාණ පාලන අසමත්කම විද්‍යාත්මක සහ තර්කානුකූල පදනමක සිට හෙළිදරව් කරන ප්‍රධානතම දේශපාලන හඬ පාඨලී කියලයි මම හිතන්නෙ.
    ඔහුගෙ තාර්කික දත්ත වෙන කිසිම දේශපාලඥයෙකුගෙන් මම දැක්කෙ නැහැ.
    පාඨලී ගේ වෘත්තීය ඉංජිනේරු දැනුම සහ දේශපාලන පරිචය භාවිත කරමින් දෙරන 360 දී සිදුකරන මෙම විග්‍රහයන් හමුවේ ආණ්ඩුවේ ඉහළම පුටු දැඩි ලෙස කලබලයට පත්ව ඇති බව වාර්තා වෙනව.
    ආණ්ඩුව නිරුවත් කළ ‘දෙරණ 360’ හෙළිදරව්ව
    සඳුදා රාත්‍රියේ (22) විකාශය වූ පසු ආණ්ඩුවේ පාර්ශවයට පිළිතුරු දිය නොහැකි අසීරු තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනව.

    එහිදී පාඨලී ප්‍රධාන කරුණු කිහිපයක් පෙන්වා දුන්නා :
    📌දිත්වා සුළි කුණාටුව සහ ජනාධිපතිගේ වගකීම: දිත්වා සුළි කුණාටුවෙන් පසුව ඇති වූ විනාශය හමුවේ 'ජාතිය යළි ගොඩනැගීමේ අරමුදලක්' පිහිටුවීමේ නීත්‍යානුකූල නොවන ස්වභාවය ඔහු තර්කානුකූලව හෙළි කළේය. එසේම, පවතින 'ව්‍යසන කළමනාකරණ පනත' අනුව රජය ක්‍රියාත්මක නොවීම බරපතල වරදක් බව ඔහු පෙන්වා දුන්නා.
    📌ගම්පොළ යටකළ 'කොත්මලේ' අර්බුදය: විශාල ජීවිත හානියක් කරමින් ගම්පොළ නගරය ජලයෙන් යටවීම පිටුපස කොත්මලේ වේල්ල පරිපාලනයේ තිබූ බරපතල ගැටලු ඔහු සාධක සහිතව ඔප්පු කළේය. මෙහි වගකීම සෘජුවම ජනාධිපතිවරයා දක්වාම දිවෙන බවත්, මින් ඉදිරියට ආණ්ඩුවේ බලධාරීන් නීතිමය වරදකරුවන් වීමට පවා ඉඩ ඇති බවත් ඔහු අනතුරු ඇඟවූවා.
    📌ජීවිත 800ක වගකීම: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනතුරු ඇඟවීම් නොසලකා හැරීම සහ ආණ්ඩුව හා රාජ්‍ය යාන්ත්‍රණය අතර සම්බන්ධීකරණයක් නොවීම නිසා ජීවිත 800ක් අහිමි වූ බවත්, මේ සම්බන්ධයෙන් ඕනෑම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවකදී සාක්ෂි දීමට තමා සූදානම් බවත් ඔහු ප්‍රකාශ කළා.

    පාඨලීගේ හෙළිදරව් කිරීම් ආණ්ඩුවේ ඉහළම පුටුවලට 'අකුණු පහරක්' වී ඇති අතර, පාඨලී චම්පික රණවකගේ හඬ යටපත් කිරීමට දැන් සැලසුම් ක්‍රියාත්මක වෙමින් පවතිනවා.
    පාඨලී චම්පික රණවකට අදාළ පැරණි ලිපිගොනු සහ සියලුම ලේඛන යළි පරීක්ෂා කිරීම දැනටමත් පටන් අරන්.
    ඔවුන්ගේ අරමුණ වී ඇත්තේ කුමන හෝ තාක්ෂණික හෝ පරිපාලනමය වරදක් පටවා ඉදිරි දින කිහිපය තුළ ඔහුව අත්අඩංගුවට ගැනීමයි.
    Sanjeewa Batuwatta

    Sri Lanka Rupavahini (TV) Corporation
    Program Producer/ TV Journalist 1994 - 2016

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,244
    2,919
    113
    අනේ මෙ නිකන් AI වලට දාල බොරුවට කතා දාන්න එපා බන්
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,937
    2,959
    113
    Sanjeewa Batuwatta
    Sri Lanka Rupavahini (TV) Corporation
    Program Producer/ TV Journalist 1994 - 2016
    වෙනමොකුත් බලන්න කියවන්න අවශ්‍ය නෑ. රතු පාටින් තියන ටික දැක්ක ගමන් කියන්න පුලුවන් රාජපක්ශ වලව්වෙ ඉදුල් කාපු ගූ පෝට්ටු බයියෙක්ගෙ කෙදිරිල්ලක් කියලා
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,336
    14,184
    113
    35
    Spain

    මගේ CV එකෙත් ඔය වකවානුවේ කොම්පැනි කීපෙක වැඩ කරා කියල තියෙනවා, එතකොට මාත් ගූ බය්යෙක් ද? උඹල මොළේ උඩ වැඩි වෙලා වාඩිවෙලා ඉන්න එපා, පුක පැත්තට ලේ යනවා අඩු වගේ.
     
    • Like
    Reactions: War Fighter

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,937
    2,959
    113
    මගේ CV එකෙත් ඔය වකවානුවේ කොම්පැනි කීපෙක වැඩ කරා කියල තියෙනවා, එතකොට මාත් ගූ බය්යෙක් ද? උඹල මොළේ උඩ වැඩි වෙලා වාඩිවෙලා ඉන්න එපා, පුක පැත්තට ලේ යනවා අඩු වගේ.
    තවත් ගූ පෝට්ටු මෝඩ හුකන්නෙකුට හොදටම ඌයිය වෙලා දුවගන ඇවිත් :P :lol: 🤌
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,336
    14,184
    113
    35
    Spain
    තවත් ගූ පෝට්ටු මෝඩ හුකන්නෙකුට හොදටම ඌයිය වෙලා දුවගන ඇවිත් :P :lol: 🤌
    පුක හිරි වැටිලා වගේද? ටිකක් එලියට බැහැල ඇවිදපන් , එතකොට පුක මොළේ ට ලේ ටිකක් ගහින් තර්ක කරන්න තරන් පණක් එයි.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,319
    32,033
    113
    ආපාදා තත්වය කලින් දැනගෙන , තමන්ට තියෙන බලතල පාවිච්චි කරල වෙලාවට වැඩේ කරන්නෙ නැතිව මිනිස්සු සිය ගානක් පස් යට මිහිදන් වෙනකම් බලන් හිටපු ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවයි,
    ඒකට වැරද්ද නොකිය දෙරණට බැනපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ටිකයි , වොෂිං මැෂින් ටිකයි මේ 360 බලන්න.
    දත්ත නැහැ කියල අන්තිමට Uvindu Kurukulasuriya ගෙන් හු පදේ කියලම අහගත්ත කතාව සාධාරණයි පාඨලීගේ මේ 360 බලද්දි.
    කොළඹ නගර සභා ජන්දය හින්ද බොහෝ අයගෙ අවධානය යොමු නොවූ වැඩ සටහනක්. පුලුවන් හැමෝම බලන්න

    ජාතික ජන බලවේගය (NPP) ආණ්ඩුවේ මහාපරිමාණ පාලන අසමත්කම විද්‍යාත්මක සහ තර්කානුකූල පදනමක සිට හෙළිදරව් කරන ප්‍රධානතම දේශපාලන හඬ පාඨලී කියලයි මම හිතන්නෙ.
    ඔහුගෙ තාර්කික දත්ත වෙන කිසිම දේශපාලඥයෙකුගෙන් මම දැක්කෙ නැහැ.
    පාඨලී ගේ වෘත්තීය ඉංජිනේරු දැනුම සහ දේශපාලන පරිචය භාවිත කරමින් දෙරන 360 දී සිදුකරන මෙම විග්‍රහයන් හමුවේ ආණ්ඩුවේ ඉහළම පුටු දැඩි ලෙස කලබලයට පත්ව ඇති බව වාර්තා වෙනව.
    ආණ්ඩුව නිරුවත් කළ ‘දෙරණ 360’ හෙළිදරව්ව
    සඳුදා රාත්‍රියේ (22) විකාශය වූ පසු ආණ්ඩුවේ පාර්ශවයට පිළිතුරු දිය නොහැකි අසීරු තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනව.

    එහිදී පාඨලී ප්‍රධාන කරුණු කිහිපයක් පෙන්වා දුන්නා :
    📌දිත්වා සුළි කුණාටුව සහ ජනාධිපතිගේ වගකීම: දිත්වා සුළි කුණාටුවෙන් පසුව ඇති වූ විනාශය හමුවේ 'ජාතිය යළි ගොඩනැගීමේ අරමුදලක්' පිහිටුවීමේ නීත්‍යානුකූල නොවන ස්වභාවය ඔහු තර්කානුකූලව හෙළි කළේය. එසේම, පවතින 'ව්‍යසන කළමනාකරණ පනත' අනුව රජය ක්‍රියාත්මක නොවීම බරපතල වරදක් බව ඔහු පෙන්වා දුන්නා.
    📌ගම්පොළ යටකළ 'කොත්මලේ' අර්බුදය: විශාල ජීවිත හානියක් කරමින් ගම්පොළ නගරය ජලයෙන් යටවීම පිටුපස කොත්මලේ වේල්ල පරිපාලනයේ තිබූ බරපතල ගැටලු ඔහු සාධක සහිතව ඔප්පු කළේය. මෙහි වගකීම සෘජුවම ජනාධිපතිවරයා දක්වාම දිවෙන බවත්, මින් ඉදිරියට ආණ්ඩුවේ බලධාරීන් නීතිමය වරදකරුවන් වීමට පවා ඉඩ ඇති බවත් ඔහු අනතුරු ඇඟවූවා.
    📌ජීවිත 800ක වගකීම: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනතුරු ඇඟවීම් නොසලකා හැරීම සහ ආණ්ඩුව හා රාජ්‍ය යාන්ත්‍රණය අතර සම්බන්ධීකරණයක් නොවීම නිසා ජීවිත 800ක් අහිමි වූ බවත්, මේ සම්බන්ධයෙන් ඕනෑම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවකදී සාක්ෂි දීමට තමා සූදානම් බවත් ඔහු ප්‍රකාශ කළා.

    පාඨලීගේ හෙළිදරව් කිරීම් ආණ්ඩුවේ ඉහළම පුටුවලට 'අකුණු පහරක්' වී ඇති අතර, පාඨලී චම්පික රණවකගේ හඬ යටපත් කිරීමට දැන් සැලසුම් ක්‍රියාත්මක වෙමින් පවතිනවා.
    පාඨලී චම්පික රණවකට අදාළ පැරණි ලිපිගොනු සහ සියලුම ලේඛන යළි පරීක්ෂා කිරීම දැනටමත් පටන් අරන්.
    ඔවුන්ගේ අරමුණ වී ඇත්තේ කුමන හෝ තාක්ෂණික හෝ පරිපාලනමය වරදක් පටවා ඉදිරි දින කිහිපය තුළ ඔහුව අත්අඩංගුවට ගැනීමයි.
    Sanjeewa Batuwatta

    Sri Lanka Rupavahini (TV) Corporation
    Program Producer/ TV Journalist 1994 - 2016

    eth boradiye malu banna hadanne mainage kolla kiyalath patali danaganna ona, ehema unoth NPP heththu un baiyo okkoma ayeth mainage kolla passen yanawa, ithn patali danaganna ona anudwe waradi pennana gaman, sataka haththa karapu winaseth kiyanne naththan patalita sataka haththa enna denne naha.

    @Dharatha
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,484
    15,450
    113
    Gampaha
    ආපාදා තත්වය කලින් දැනගෙන , තමන්ට තියෙන බලතල පාවිච්චි කරල වෙලාවට වැඩේ කරන්නෙ නැතිව මිනිස්සු සිය ගානක් පස් යට මිහිදන් වෙනකම් බලන් හිටපු ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවයි,
    ඒකට වැරද්ද නොකිය දෙරණට බැනපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ටිකයි , වොෂිං මැෂින් ටිකයි මේ 360 බලන්න.
    දත්ත නැහැ කියල අන්තිමට Uvindu Kurukulasuriya ගෙන් හු පදේ කියලම අහගත්ත කතාව සාධාරණයි පාඨලීගේ මේ 360 බලද්දි.
    කොළඹ නගර සභා ජන්දය හින්ද බොහෝ අයගෙ අවධානය යොමු නොවූ වැඩ සටහනක්. පුලුවන් හැමෝම බලන්න

    ජාතික ජන බලවේගය (NPP) ආණ්ඩුවේ මහාපරිමාණ පාලන අසමත්කම විද්‍යාත්මක සහ තර්කානුකූල පදනමක සිට හෙළිදරව් කරන ප්‍රධානතම දේශපාලන හඬ පාඨලී කියලයි මම හිතන්නෙ.
    ඔහුගෙ තාර්කික දත්ත වෙන කිසිම දේශපාලඥයෙකුගෙන් මම දැක්කෙ නැහැ.
    පාඨලී ගේ වෘත්තීය ඉංජිනේරු දැනුම සහ දේශපාලන පරිචය භාවිත කරමින් දෙරන 360 දී සිදුකරන මෙම විග්‍රහයන් හමුවේ ආණ්ඩුවේ ඉහළම පුටු දැඩි ලෙස කලබලයට පත්ව ඇති බව වාර්තා වෙනව.
    ආණ්ඩුව නිරුවත් කළ ‘දෙරණ 360’ හෙළිදරව්ව
    සඳුදා රාත්‍රියේ (22) විකාශය වූ පසු ආණ්ඩුවේ පාර්ශවයට පිළිතුරු දිය නොහැකි අසීරු තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනව.

    එහිදී පාඨලී ප්‍රධාන කරුණු කිහිපයක් පෙන්වා දුන්නා :
    📌දිත්වා සුළි කුණාටුව සහ ජනාධිපතිගේ වගකීම: දිත්වා සුළි කුණාටුවෙන් පසුව ඇති වූ විනාශය හමුවේ 'ජාතිය යළි ගොඩනැගීමේ අරමුදලක්' පිහිටුවීමේ නීත්‍යානුකූල නොවන ස්වභාවය ඔහු තර්කානුකූලව හෙළි කළේය. එසේම, පවතින 'ව්‍යසන කළමනාකරණ පනත' අනුව රජය ක්‍රියාත්මක නොවීම බරපතල වරදක් බව ඔහු පෙන්වා දුන්නා.
    📌ගම්පොළ යටකළ 'කොත්මලේ' අර්බුදය: විශාල ජීවිත හානියක් කරමින් ගම්පොළ නගරය ජලයෙන් යටවීම පිටුපස කොත්මලේ වේල්ල පරිපාලනයේ තිබූ බරපතල ගැටලු ඔහු සාධක සහිතව ඔප්පු කළේය. මෙහි වගකීම සෘජුවම ජනාධිපතිවරයා දක්වාම දිවෙන බවත්, මින් ඉදිරියට ආණ්ඩුවේ බලධාරීන් නීතිමය වරදකරුවන් වීමට පවා ඉඩ ඇති බවත් ඔහු අනතුරු ඇඟවූවා.
    📌ජීවිත 800ක වගකීම: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනතුරු ඇඟවීම් නොසලකා හැරීම සහ ආණ්ඩුව හා රාජ්‍ය යාන්ත්‍රණය අතර සම්බන්ධීකරණයක් නොවීම නිසා ජීවිත 800ක් අහිමි වූ බවත්, මේ සම්බන්ධයෙන් ඕනෑම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවකදී සාක්ෂි දීමට තමා සූදානම් බවත් ඔහු ප්‍රකාශ කළා.

    පාඨලීගේ හෙළිදරව් කිරීම් ආණ්ඩුවේ ඉහළම පුටුවලට 'අකුණු පහරක්' වී ඇති අතර, පාඨලී චම්පික රණවකගේ හඬ යටපත් කිරීමට දැන් සැලසුම් ක්‍රියාත්මක වෙමින් පවතිනවා.
    පාඨලී චම්පික රණවකට අදාළ පැරණි ලිපිගොනු සහ සියලුම ලේඛන යළි පරීක්ෂා කිරීම දැනටමත් පටන් අරන්.
    ඔවුන්ගේ අරමුණ වී ඇත්තේ කුමන හෝ තාක්ෂණික හෝ පරිපාලනමය වරදක් පටවා ඉදිරි දින කිහිපය තුළ ඔහුව අත්අඩංගුවට ගැනීමයි.
    Sanjeewa Batuwatta

    Sri Lanka Rupavahini (TV) Corporation
    Program Producer/ TV Journalist 1994 - 2016

    GO HOME ANURA ......... :angry: :angry: :angry:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    පවු අනාත බයියෝ 😹😹

    එල්ලෙන්න පිදුරු ගහක් හොයන පාටලියගෙ කයිය අහලා ෆෝම් වෙලා 😹
    අන්න පාටලී අනුර නැහැ කියපු Data පෙන්වනවා කොල පිටින් උසාගෙන ඇවිත්😂
     
    • Haha
    • Like
    Reactions: shenat and AKI-SL