ආණ්ඩුව පුක පෙන්නයි - බඩු මිල

sam_sajith

Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    ගිය සතියේ ගෙනාපූ බඩු වල ගාන 11500
    මේ සතියේ ඒ බඩු ටිකම ගෙනාවා 13450

    වෙනස 1950 සතියක් , වෙනස සියයට 10 වැඩි,

    වැඩ කරන අපේ විරුවා !

    වෙලා තියන්නේ මේවා කිව්වහම මේකේ ඉන්න බයි වේසිගෙ පූතලා ඇවිත් අරකයි මේකයි , ගූ එන් පි , සබජයා කිය කිය රෙනවා

    ඇත්තටම එරෝසං @erozan අම්මා මට අහු උනොත පව් පින් නොබලා, රෙනවා අරුව එළියට දාපු තැනටම වරුවක්.

    අනිකා පොන්න පුකමූරා @N A K A M U R A
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    ලංකාවේ එවුනුත් හිතෙන හිතෙන හැටියට බඩු වැඩි කරනවා
    කිසිම තැනක නීතියක් නෑ

    Goviyage atha mita saru wana yugayak

    නෑ මචන් එහෙම. මං කොටගල ( hatton - Nuwareliya road) පැත්තේ ගියා දවස් තුනකට කලින්
    එලවලු පට්ට අඩුයි
    ------ Post added on Jul 1, 2021 at 5:03 PM
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,738
    12,765
    113
    ලංකාවේ එවුනුත් හිතෙන හිතෙන හැටියට බඩු වැඩි කරනවා
    කිසිම තැනක නීතියක් නෑ



    නෑ මචන් එහෙම. මං කොටගල ( hatton - Nuwareliya road) පැත්තේ ගියා දවස් තුනකට කලින්
    එලවලු පට්ට අඩුයි
    ------ Post added on Jul 1, 2021 at 5:03 PM
    ඔව් එහෙන් කුණු කොල්ලෙට ගෙනල්ල මෙහෙ ගිනි ගණන් වලට විකුනනවා
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    20210701_183619.jpg
     

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,317
    2,917
    113
    වැඩි කරන අපේ විරුවා කියල තමයි දැන් කියන්න තියෙන්නේ...

    විරුවා නෙමෙයි.. බිරුමා 🤬
     
    • Like
    Reactions: tilvin-silva

    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    අතරමැදියන් තමයි මේ කාලේ වැඩිපුර ලාබ ලබන්නේ. උන් අඩුම මිලට ගොවියාගෙන් අරන් වැඩිම මිලට වෙළෙන්දාට විකුණනවා. ගොවීන්ටයි වෙලෙන්දන්ට්යි ලාබයක් නෑ. පාරිබෝගිකයා විඳවනවා. ආණ්ඩුවෙන් කිසිම මිල පාලනයක් නැහැ.
     
    Last edited:

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    සල්ලි අච්චු ගැහුවම ඔහොම තමා ... dollar නැව ආවම හරියයි බලන් ඉදපන්
     
    • Haha
    Reactions: tilvin-silva

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,395
    113
    කෑගල්ල
    උන්ගේ මිලට වඩා වැඩි මිලට වීක්කොත් 5000 සිට ලක්ශය දක්වා දඩ ගහනවා කිවා නේද. ඊයේ news ඇහුවේ නැද්ද කෘශිකර්ම ඇමතියි, ආර්තික ඇමතියි දේන්නම ගේමට බැහැලා ඉන්නේ ලේසි වෙන්නේ නෑ කියලා මහින්දානන්දයා :lol: :lol::lol: