මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියෙනවා නම් සමලිංගිකත්වය සාමාන්‍යකරණය කරනවා කියලා,
සමලිංගිකත්වයට තියෙන නීතීමය බාධක, සමාජීය බාධක ඉවත් කරනවා කියලා,
ලිංගික අධ්‍යාපනයට සමලිංගිකත්වයත් අඩංගු නම්,
ඔය ප්‍රතිපත්ති ප්‍රකාශය කියවලා නම් රටේ බහුතරය ඡන්දේ දීලා ජනාධිපතිවයි ආණ්ඩුවයි පත් කරගත්තේ,
රට ප්‍රජාතන්ත්‍රවාදී නම්,
ප්‍රජාතන්ත්‍රවාදයට අනුව බහුතරයේ කැමැත්ත ඉටු කල යුතු නම්,
ගුපියෝ මීක් කියන්නේ ඇයි? ගුපියෝ මීක් කියන ඒවා ගනන් ගන්න ඕන් නෑනේ. මොකද ගුපියෝ කියන්නේ සුළුතරයනේ.